Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3 CODE LINES WHICH CHANGED THE WORLD !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝදරයන් දෙපළක් පේළි තුනක කේතයකින් ලොව වෙනස් කළ හැටි

ලොව විවිධ සේවාවන් බිහිවී තිබුණත් සහෝදරයන් දෙපළක් විසින් එක්තරා විෂයයක් සඳහා ප්‍රධාන උදාහරණයක් ලෙස දැක්වීමට ද හැකි සේවාවක් 2011 වර්ෂයේ සැප්තැම්බර් මස 29 වැනිදා හඳුන්වා දෙනු ලැබුවා. රයිට් සහෝදරයන් ගුවන් යානය ලොවට හඳුන්වා දුන්නා වගේ ම එක කුස උපන් දෙදෙනෙක් ලොව වෙනස් කළ තවත් අවස්ථාවක් ලෙසත් මෙය හැඳින්විය හැකියි. එ් තමයි Stripe.

අද වන විට ලොව වෙබ් අඩවි මිලියන ගණනක සහ සේවාලාභී සමාගම් සියක් දහසකටත් වැඩි ප්‍රමාණයකට මූල්‍ය පහසුකම් සපයන මාර්ගගත (Online) ගනුදෙනු සේවාවක් තමයි Stripe කියන්නේ. මෑතකදී Stripe වෙත Amazon මාර්ගගත වෙළඳසලෙහි විශාල කොටසක ගනුදෙනු කළමනාකරණය කිරීම සඳහා වූ සහයෝගීතා ගිවිසුමකට හොර රහසේ ම එළැඹී ඇති අතර eBay සඳහා PayPal ඉන්නවා වගේ ඉදිරියේ දී ඇතැම්විට Amazon සමඟ Stripe දකින්නට ලැබීමේ ඉඩකඩ ද තිබෙනවා.

බැංකුවල Payment gatewayවලට වඩා මේවායේ වැදගත්කම

අන්තර්ජාලය හරහා වෙබ් අඩවියක් හා පාරිභෝගිකයෙකු අතර ගනුදෙනු සිදු කිරීමේදී බැංකු අතර මුදල් හුවමාරුව සිදුකිරීම සඳහා අතරමැදි සේවාවක් අවශ්‍ය වෙනවා. ඔබේ ගිණුම ශ්‍රී ලංකාවේ බැංකුවක තිබියදී වෙබ් අඩවි හිමිකරුවාගේ ගිණුම ඇමරිකාවේ බැංකු ගිණුමක තිබෙනවා නම් ශ්‍රී ලංකා රුපියල් ඇමරිකානු ඩොලර් බවට පත්කර, ඒවා ඔබේ ගිණුමෙන් අදාල පුද්ගලයාගේ ගිණුමට බැර කළ යුතු වෙනවා. මෙසේ සිදු කිරීමේදී ලංකා රජය සහ ඇමරිකානු රජය විසින් පනවනු ලබන නීතිරීති, බදු සහ අනෙකුත් ගාස්තුවලට එම ගනුදෙනුව යටත් විය යුතු අතර මෙම ගනුදෙනුව සඳහා දෙපාර්ශවයේ සහ බැංකුවල අනන්‍යතාවයන් තහවුරු කිරීම්, ගනුදෙනු ලේඛනගත කිරීම් ආදී විශාල වැඩ කොටසක් ඉටු කිරීමට තිබෙනවා.

ඔබේ වෙබ් අඩවියක වුවත් කිසිවක් විකුණනවා නම් ඒ සඳහා සාමාන්‍ය ක්‍රමය අනුව බැංකුවක් වෙත ගොස් ඔවුන්ගේ පැදුරු තරම් දිග අයැදුම්පත්‍ර පුරවලා, ගාස්තු ගෙවලා, ඔබේ අනන්‍යතාවයන් හා ආදායම් ප්‍රකාශන ඉදිරිපත් කරලා, ස්ථිර ආදායම් ලාභියෙක් බව ඔප්පු කරලා, සමාගමක් වශයෙන් ලියාපදිංචි කර ඇති බව ඔප්පු කරලා ඊට අදාල ලිපි ගොනු ඉදිරිපත් කරන්නට වෙනවා. ඒත් වැඩේ අවසන් නැහැ. ඔබට ලක්ෂ දහයක පමණ තැන්පතුවක් ද රඳවන්නට වෙනවා. ඊට පස්සේ ඔවුන් ඔබට ඔවුන්ගේ අන්තර්ජාල ගනුදෙනු සිදු කරගත හැකි ද්වාරයේ (payment gateway) විස්තර ලබා දෙනවා. එයට අදාලව ඔබේ වෙබ් අඩවියෙන් මිලදී ගැනීම් සම්බන්ධ request යැවීම සඳහා තවත් මුදලක් මෘදුකාංග සංවර්ධකයෙකුට ගෙවා ඔබට එම සබඳතාවය සකසා ගන්නට සිදු වෙනවා.

පේළි තුනක කේතයක්?

මාස ගණන් ගතවන මේ මහා ක්‍රියාවලිය Stripe හරහා තත්පරයකටත් අඩු කාලයකින් කොපි – පේස්ට් කළ හැකි HTML කේත පේළි 3කින් පමණක් සිදුකළ හැකි බව අදහන්නටත් පුළුවන් ද? කියැවීමේ පහසුව පිණිස පේළි 12ක් දක්වා එය දිගහැර දැක්විය හැකි වුවත් මෙහි භාවිත කොට තිබෙන්නේ හුදෙක් form සහ script යන HTML tag දෙක පමණයි.

[HTML]

<script

src=”https://checkout.stripe.com/checkout.js” class=”stripe-button”

data-key=”pk_test_6pRNASCoBOKtIshFeQd4XMUh”

data-amount=”999″

data-name=”Stripe.com”

data-description=”Widget”

data-image=”https://stripe.com/img/documentation/checkout/marketplace.png”

data-locale=”auto”

data-zip-code=”true”>

</script>

[/HTML]

මෙහි ඇති විචල්‍යමය අගයයන් උදාහරණ වශයෙන් පමණක් දක්වා ඇත.

https://news.ycombinator.com/item?id=14902696

මේ ආකාරයට Stripe විසින් ඔබේ වෙබ් අඩවියට අදාලව ලබාදෙන විශේෂිත කේතය ඔබේ වෙබ් අඩවියේ අඩංගු කිරීමෙන් එය මුදල් ගෙවීම සඳහා බොත්තමක් බවට පත් වෙනවා. පාරිභෝගිකයින්ට එය ක්ලික් කර ඍජුව ම ඔබේ ස්ට්‍රයිප් ගිණුමට ගෙවීම් සිදු කරන්නට පුළුවන්. මීට අමතරව ඔබට අවශ්‍ය නම් ඔවුන්ගේ API එකට අදාලව ඔබට ඕනෑ ආකාරයේ බොත්තමකට හෝ වෙබ් අඩවියට අදාල කොටසකට කේතකරණයෙන් එය වෙනස් කොට යොදාගැනීමට ද හැකියාව තිබෙනවා.

මේ සඳහා කිසිදු ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන නමුත් සිදුවන සෑම ගනුදෙනුවක් සඳහාම ඔවුන් සුළු ප්‍රතිශත අගයක අයකිරීමක් සිදු කරනු ලබනවා. Paypalවල ක්‍රියාවලියත් මේ ආකාරයේ ම වන නමුත් ඔවුන් තවමත් ශ්‍රී ලංකාවට මුදල් අයකරගැනීමට සහාය නොදක්වන නිසා අපිට ඇති එකම පිහිට ස්ට්‍රයිප් පමණයි.

ආරම්භය

පැට්රික් කොලිෂන් සහ ජෝන් කොලිෂන් අයියා මලෝ අයර්ලන්තයේ ‘ලිමර්ක්’හි ඉපිද ‘ඩ්රොමිනියර්’ ග්‍රාමයේ හැදී වැඩුණා. ඉතා කුඩා පාසලකට ගිය මොවුන්ගෙන් පැට්රික් පොත් කියවීමට දැඩි ඇල්මක් දැක්වූවා; පන්තියේ ගුරුවරුන්ට හොරෙන් උගන්වන අතරතුරේ ම විවිධ පොත්පත් ඔහු හොරෙන් ම කියවන්නට පුරුදුව සිටි අතර කිසි දිනෙක ඔහුට තරවටු කිරීමක් නොලැබුණු නිසා ඔහු සිතුවේ තමා ඉතා හොඳින් හොරකම සිදු කළ බවයි. නමුත් පසුකාලීනව පැට්රික්ට දැනගන්නට ලැබී ඇත්තේ විදුහල්පතිවරයා මෙම ක්‍රියාව දැක ඊට බාධා නොකරන ලෙස ගුරුවරුන්ට දන්වා තිබූ බවයි. පාඩම අහගෙන නොහිටියත් ඔහු ඉගෙනීමට හොඳ දක්ෂතාවයන් දැක්වූවා. “මම සෙනසුරාදාවක පොත් කඩයකට ගිහින් පොතක් තෝරද්දී පරිගණක කේතකරණය ගැන පොතක් හමුවුණා. ඉතින් මම කෝඩ් කරන්න පටන් ගත්තා” The Financial Times වෙත පැට්රික් පවසනවා.

මුලදී පියා විදුලි ඉංජිනේරු සහ මව ක්ෂුද්රජීව විද්‍යාව සම්බන්ධ රැකියාවන් කළ අතර පසුව ඔවුන් තමන්ගේ ම ව්‍යාපාර වෙත යොමුවුණා. තමන්ගේ දෙමව්පියන් කළ දේ පැට්රික්ට සහ කොලිෂන්ට අලුත් දෙයක් වුණේ නැහැ. ඉතින් ඔවුන් ද මව්පියන්ගේ අඩිපාරේ යමින් ජෝන්ට අවුරුදු 26ක් සහ පැට්රික්ට වයස 28ක් වෙද්දී මාර්ගගත ගනුදෙනු සම්බන්ධීකරණ සේවාවක් වන /dev/payments ආරම්භ කරනු ලැබුවා. මෙම නම ලිනක්ස් සහ පරිගණක කේතකරණ සම්බන්ධ අවබෝධයක් නැති බාහිර අයට ග්‍රීක් වගේ වූ අතර එය භාවිත කිරීමේදී නිතර අකුරු වැරදීම් ආදිය ද සිදු වූවා. මේ නිසා පසුව ඔවුන් එය Stripe ලෙස නම් කළා. මෙහි ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ ද ප්රැටික් මහතායි.

Y Combinator නමැති ආරම්භක ව්‍යාපාර සඳහා ප්රාග්ධනය සපයන ආයතනයකින් 2010දී සහයෝගය ලබාගත් කොලිෂන් සහෝදරයන්ගේ Stripe සමාගම 2016 වර්ෂය වන විට රුපියල් බිලියන 1,575ක් තරම් වත්කම් උපයන්නට සමර්ථවූ අතර Forbes සඟරාව සඳහන් කරන්නේ “ජෝන් කියන්නේ ලොව ලාබාලතම බිලියනපතියා බවට තමාවම පත් කරගත් අයෙක්” බව යි. මේ වන විට ඩොලර් බිලියන 9.2ක් තරම් ඉහළ වත්කමක් ඇති ආයතනයක් බවට පත් වෙමින් සිලිකන් මිටියාවතේ ඉහළ තලයේ වැජඹෙන්නට ඔවුන්ට දැන් හැකියාව ලැබී තිබෙනවා.

https://roar.media/sinhala/tech/featured/three-line-code-that-made-billionaire-brothers/

[QUOTE="LANKAT, post: 22235734, member: 564023"] [CENTER][SIZE="4"][COLOR="Blue"][SIZE="5"][COLOR="Red"]සහෝදරයන් දෙපළක් පේළි තුනක කේතයකින් ලොව වෙනස් කළ හැටි[/COLOR][/SIZE] [IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/cover-7-857x520.jpg[/IMG] ලොව විවිධ සේවාවන් බිහිවී තිබුණත් සහෝදරයන් දෙපළක් විසින් එක්තරා විෂයයක් සඳහා ප්‍රධාන උදාහරණයක් ලෙස දැක්වීමට ද හැකි සේවාවක් 2011 වර්ෂයේ සැප්තැම්බර් මස 29 වැනිදා හඳුන්වා දෙනු ලැබුවා. රයිට් සහෝදරයන් ගුවන් යානය ලොවට හඳුන්වා දුන්නා වගේ ම එක කුස උපන් දෙදෙනෙක් ලොව වෙනස් කළ තවත් අවස්ථාවක් ලෙසත් මෙය හැඳින්විය හැකියි. එ් තමයි Stripe. අද වන විට ලොව වෙබ් අඩවි මිලියන ගණනක සහ සේවාලාභී සමාගම් සියක් දහසකටත් වැඩි ප්‍රමාණයකට මූල්‍ය පහසුකම් සපයන මාර්ගගත (Online) ගනුදෙනු සේවාවක් තමයි Stripe කියන්නේ. මෑතකදී Stripe වෙත Amazon මාර්ගගත වෙළඳසලෙහි විශාල කොටසක ගනුදෙනු කළමනාකරණය කිරීම සඳහා වූ සහයෝගීතා ගිවිසුමකට හොර රහසේ ම එළැඹී ඇති අතර eBay සඳහා PayPal ඉන්නවා වගේ ඉදිරියේ දී ඇතැම්විට Amazon සමඟ Stripe දකින්නට ලැබීමේ ඉඩකඩ ද තිබෙනවා. [COLOR="red"]බැංකුවල Payment gatewayවලට වඩා මේවායේ වැදගත්කම[/COLOR] [IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/1-3-701x457.png[/IMG] අන්තර්ජාලය හරහා වෙබ් අඩවියක් හා පාරිභෝගිකයෙකු අතර ගනුදෙනු සිදු කිරීමේදී බැංකු අතර මුදල් හුවමාරුව සිදුකිරීම සඳහා අතරමැදි සේවාවක් අවශ්‍ය වෙනවා. ඔබේ ගිණුම ශ්‍රී ලංකාවේ බැංකුවක තිබියදී වෙබ් අඩවි හිමිකරුවාගේ ගිණුම ඇමරිකාවේ බැංකු ගිණුමක තිබෙනවා නම් ශ්‍රී ලංකා රුපියල් ඇමරිකානු ඩොලර් බවට පත්කර, ඒවා ඔබේ ගිණුමෙන් අදාල පුද්ගලයාගේ ගිණුමට බැර කළ යුතු වෙනවා. මෙසේ සිදු කිරීමේදී ලංකා රජය සහ ඇමරිකානු රජය විසින් පනවනු ලබන නීතිරීති, බදු සහ අනෙකුත් ගාස්තුවලට එම ගනුදෙනුව යටත් විය යුතු අතර මෙම ගනුදෙනුව සඳහා දෙපාර්ශවයේ සහ බැංකුවල අනන්‍යතාවයන් තහවුරු කිරීම්, ගනුදෙනු ලේඛනගත කිරීම් ආදී විශාල වැඩ කොටසක් ඉටු කිරීමට තිබෙනවා. ඔබේ වෙබ් අඩවියක වුවත් කිසිවක් විකුණනවා නම් ඒ සඳහා සාමාන්‍ය ක්‍රමය අනුව බැංකුවක් වෙත ගොස් ඔවුන්ගේ පැදුරු තරම් දිග අයැදුම්පත්‍ර පුරවලා, ගාස්තු ගෙවලා, ඔබේ අනන්‍යතාවයන් හා ආදායම් ප්‍රකාශන ඉදිරිපත් කරලා, ස්ථිර ආදායම් ලාභියෙක් බව ඔප්පු කරලා, සමාගමක් වශයෙන් ලියාපදිංචි කර ඇති බව ඔප්පු කරලා ඊට අදාල ලිපි ගොනු ඉදිරිපත් කරන්නට වෙනවා. ඒත් වැඩේ අවසන් නැහැ. ඔබට ලක්ෂ දහයක පමණ තැන්පතුවක් ද රඳවන්නට වෙනවා. ඊට පස්සේ ඔවුන් ඔබට ඔවුන්ගේ අන්තර්ජාල ගනුදෙනු සිදු කරගත හැකි ද්වාරයේ (payment gateway) විස්තර ලබා දෙනවා. එයට අදාලව ඔබේ වෙබ් අඩවියෙන් මිලදී ගැනීම් සම්බන්ධ request යැවීම සඳහා තවත් මුදලක් මෘදුකාංග සංවර්ධකයෙකුට ගෙවා ඔබට එම සබඳතාවය සකසා ගන්නට සිදු වෙනවා. [COLOR="red"]පේළි තුනක කේතයක්?[/COLOR] [IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/2-6-701x526.jpg[/IMG] මාස ගණන් ගතවන මේ මහා ක්‍රියාවලිය Stripe හරහා තත්පරයකටත් අඩු කාලයකින් කොපි – පේස්ට් කළ හැකි HTML කේත පේළි 3කින් පමණක් සිදුකළ හැකි බව අදහන්නටත් පුළුවන් ද? කියැවීමේ පහසුව පිණිස පේළි 12ක් දක්වා එය දිගහැර දැක්විය හැකි වුවත් මෙහි භාවිත කොට තිබෙන්නේ හුදෙක් form සහ script යන HTML tag දෙක පමණයි. [HTML]

[/HTML] මෙහි ඇති විචල්‍යමය අගයයන් උදාහරණ වශයෙන් පමණක් දක්වා ඇත. [url]https://news.ycombinator.com/item?id=14902696[/url] මේ ආකාරයට Stripe විසින් ඔබේ වෙබ් අඩවියට අදාලව ලබාදෙන විශේෂිත කේතය ඔබේ වෙබ් අඩවියේ අඩංගු කිරීමෙන් එය මුදල් ගෙවීම සඳහා බොත්තමක් බවට පත් වෙනවා. පාරිභෝගිකයින්ට එය ක්ලික් කර ඍජුව ම ඔබේ ස්ට්‍රයිප් ගිණුමට ගෙවීම් සිදු කරන්නට පුළුවන්. මීට අමතරව ඔබට අවශ්‍ය නම් ඔවුන්ගේ API එකට අදාලව ඔබට ඕනෑ ආකාරයේ බොත්තමකට හෝ වෙබ් අඩවියට අදාල කොටසකට කේතකරණයෙන් එය වෙනස් කොට යොදාගැනීමට ද හැකියාව තිබෙනවා. මේ සඳහා කිසිදු ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන නමුත් සිදුවන සෑම ගනුදෙනුවක් සඳහාම ඔවුන් සුළු ප්‍රතිශත අගයක අයකිරීමක් සිදු කරනු ලබනවා. Paypalවල ක්‍රියාවලියත් මේ ආකාරයේ ම වන නමුත් ඔවුන් තවමත් ශ්‍රී ලංකාවට මුදල් අයකරගැනීමට සහාය නොදක්වන නිසා අපිට ඇති එකම පිහිට ස්ට්‍රයිප් පමණයි. [COLOR="red"]ආරම්භය[/COLOR] [IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/3-5-701x325.jpg[/IMG] පැට්රික් කොලිෂන් සහ ජෝන් කොලිෂන් අයියා මලෝ අයර්ලන්තයේ ‘ලිමර්ක්’හි ඉපිද ‘ඩ්රොමිනියර්’ ග්‍රාමයේ හැදී වැඩුණා. ඉතා කුඩා පාසලකට ගිය මොවුන්ගෙන් පැට්රික් පොත් කියවීමට දැඩි ඇල්මක් දැක්වූවා; පන්තියේ ගුරුවරුන්ට හොරෙන් උගන්වන අතරතුරේ ම විවිධ පොත්පත් ඔහු හොරෙන් ම කියවන්නට පුරුදුව සිටි අතර කිසි දිනෙක ඔහුට තරවටු කිරීමක් නොලැබුණු නිසා ඔහු සිතුවේ තමා ඉතා හොඳින් හොරකම සිදු කළ බවයි. නමුත් පසුකාලීනව පැට්රික්ට දැනගන්නට ලැබී ඇත්තේ විදුහල්පතිවරයා මෙම ක්‍රියාව දැක ඊට බාධා නොකරන ලෙස ගුරුවරුන්ට දන්වා තිබූ බවයි. පාඩම අහගෙන නොහිටියත් ඔහු ඉගෙනීමට හොඳ දක්ෂතාවයන් දැක්වූවා. “මම සෙනසුරාදාවක පොත් කඩයකට ගිහින් පොතක් තෝරද්දී පරිගණක කේතකරණය ගැන පොතක් හමුවුණා. ඉතින් මම කෝඩ් කරන්න පටන් ගත්තා” The Financial Times වෙත පැට්රික් පවසනවා. මුලදී පියා විදුලි ඉංජිනේරු සහ මව ක්ෂුද්රජීව විද්‍යාව සම්බන්ධ රැකියාවන් කළ අතර පසුව ඔවුන් තමන්ගේ ම ව්‍යාපාර වෙත යොමුවුණා. තමන්ගේ දෙමව්පියන් කළ දේ පැට්රික්ට සහ කොලිෂන්ට අලුත් දෙයක් වුණේ නැහැ. ඉතින් ඔවුන් ද මව්පියන්ගේ අඩිපාරේ යමින් ජෝන්ට අවුරුදු 26ක් සහ පැට්රික්ට වයස 28ක් වෙද්දී මාර්ගගත ගනුදෙනු සම්බන්ධීකරණ සේවාවක් වන /dev/payments ආරම්භ කරනු ලැබුවා. මෙම නම ලිනක්ස් සහ පරිගණක කේතකරණ සම්බන්ධ අවබෝධයක් නැති බාහිර අයට ග්‍රීක් වගේ වූ අතර එය භාවිත කිරීමේදී නිතර අකුරු වැරදීම් ආදිය ද සිදු වූවා. මේ නිසා පසුව ඔවුන් එය Stripe ලෙස නම් කළා. මෙහි ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ ද ප්රැටික් මහතායි. Y Combinator නමැති ආරම්භක ව්‍යාපාර සඳහා ප්රාග්ධනය සපයන ආයතනයකින් 2010දී සහයෝගය ලබාගත් කොලිෂන් සහෝදරයන්ගේ Stripe සමාගම 2016 වර්ෂය වන විට රුපියල් බිලියන 1,575ක් තරම් වත්කම් උපයන්නට සමර්ථවූ අතර Forbes සඟරාව සඳහන් කරන්නේ “ජෝන් කියන්නේ ලොව ලාබාලතම බිලියනපතියා බවට තමාවම පත් කරගත් අයෙක්” බව යි. මේ වන විට ඩොලර් බිලියන 9.2ක් තරම් ඉහළ වත්කමක් ඇති ආයතනයක් බවට පත් වෙමින් සිලිකන් මිටියාවතේ ඉහළ තලයේ වැජඹෙන්නට ඔවුන්ට දැන් හැකියාව ලැබී තිබෙනවා. [url]https://roar.media/sinhala/tech/featured/three-line-code-that-made-billionaire-brothers/[/url][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom