Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3 phase electric help.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙවල් වලට එන බිල්වල තියෙන්නෙ kWh යුනිට් ගාණ විතරයි

කර්මාන්ත ශාලාවල kWh එකට අමතරව,

නාස්ති වෙන විදුලිය මනින්න තව ඒකකයක් යොදාගන්නව, ඒ තමා kVA

එතකොට භාවිතා කරන විදුලියටයි kWh + නාස්ති වෙන විදුලියටයි kVA දෙකටම බිල හැදිල එන්නෙ

kVA යුනිට් ගාණ අඩු කරගන්න බුලුවන් කැපෑසිටර් බෑන්ක් එකකින්

ඕකෙ අනිත් පැත්තත් බලපානව

ඒ කියන්නෙ මෝටර්වල ඉන්ඩක්ටන්ස් අගයට වඩා කැපෑසිටර් අගය ඉහල ගියොත්, ඒත් අවුල්

එතකොටත් කරන්ට් එක නාස්ති වෙනව, පවර් ෆැක්ටර් එක අවුල් යනව

ඒකයි මොහොතින් මොහොත කැපෑසිටර් බෑන්ක් එකේ වැලියු එක ඔටෝ ඇජස් වෙන්න හදන්න ඕනෙ

කර්මාන්ත ශාලාවෙ ඉන්ඩක්ටන්ස් එක වැඩි වුණොත් කොල පාට ඊතලය යටට යනව

අනිත් අතට කැපෑසිටන්ස් එක වැඩි වුණොත් ඊතලේ උඩට යනව

හරි මැද තියාගත්තොත් ඔයාටත් වාසියි විදුලි බල මණ්ඩලේටත් වාසියි

ඉන්ඩක්ටන්ස් එක කපල දාන්න පුලුවන් කැපැසිටන්ස් එකෙන්

කැපෑසිටන්ස් එක කපල දාන්න පුලුවන් ඉන්ඩක්ටන්ස් එකෙන්

දෙකම හානි කරයි

කර්මාන්ත ශාලාවෙ එක මෝටරයක් දුවන වෙලාවට එක කැපෑසිටර් එකක් ඇති

මෝටර් ගාණ වැඩි වෙනකොට තමා කැපෑසිටන්ස් අගය ඔටෝ වැඩි වෙන්න ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ

--https://youtu.be/G6y0hRMjWpE?t=211

මට ඉතිං තියෙන්නෙ න්‍යායාත්මක දැනුම විතරයි

අනිත් අයනං මේවට බැහැලම වැඩ කරල ඇති

https://www.pucsl.gov.lk/wp-content/uploads/2024/07/Tariff-V2-scaled.jpg

[QUOTE="AnuradhaRa, post: 30180815, member: 325076"] ගෙවල් වලට එන බිල්වල තියෙන්නෙ kWh යුනිට් ගාණ විතරයි කර්මාන්ත ශාලාවල kWh එකට අමතරව, නාස්ති වෙන විදුලිය මනින්න තව ඒකකයක් යොදාගන්නව, ඒ තමා kVA එතකොට භාවිතා කරන විදුලියටයි kWh + නාස්ති වෙන විදුලියටයි kVA දෙකටම බිල හැදිල එන්නෙ kVA යුනිට් ගාණ අඩු කරගන්න බුලුවන් කැපෑසිටර් බෑන්ක් එකකින් ඕකෙ අනිත් පැත්තත් බලපානව ඒ කියන්නෙ මෝටර්වල ඉන්ඩක්ටන්ස් අගයට වඩා කැපෑසිටර් අගය ඉහල ගියොත්, ඒත් අවුල් එතකොටත් කරන්ට් එක නාස්ති වෙනව, පවර් ෆැක්ටර් එක අවුල් යනව ඒකයි මොහොතින් මොහොත කැපෑසිටර් බෑන්ක් එකේ වැලියු එක ඔටෝ ඇජස් වෙන්න හදන්න ඕනෙ [IMG]https://eepower.com/uploads/articles/power-factor-correction-reactive-power-compensation-methods-fig2.jpg[/IMG] කර්මාන්ත ශාලාවෙ ඉන්ඩක්ටන්ස් එක වැඩි වුණොත් කොල පාට ඊතලය යටට යනව අනිත් අතට කැපෑසිටන්ස් එක වැඩි වුණොත් ඊතලේ උඩට යනව හරි මැද තියාගත්තොත් ඔයාටත් වාසියි විදුලි බල මණ්ඩලේටත් වාසියි ඉන්ඩක්ටන්ස් එක කපල දාන්න පුලුවන් කැපැසිටන්ස් එකෙන් කැපෑසිටන්ස් එක කපල දාන්න පුලුවන් ඉන්ඩක්ටන්ස් එකෙන් දෙකම හානි කරයි කර්මාන්ත ශාලාවෙ එක මෝටරයක් දුවන වෙලාවට එක කැපෑසිටර් එකක් ඇති මෝටර් ගාණ වැඩි වෙනකොට තමා කැපෑසිටන්ස් අගය ඔටෝ වැඩි වෙන්න ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ --https://youtu.be/G6y0hRMjWpE?t=211 මට ඉතිං තියෙන්නෙ න්‍යායාත්මක දැනුම විතරයි අනිත් අයනං මේවට බැහැලම වැඩ කරල ඇති [URL]https://www.pucsl.gov.lk/wp-content/uploads/2024/07/Tariff-V2-scaled.jpg[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom