Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3 phase electric help.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝටර් කියන්නෙ ඉන්ඩක්ටිව් ලෝඩ් නෙ. ලොකු වයින්ඩිං තියෙන්නෙ, තඩි යකඩ කෝර් එක්ක. ට්‍රාන්ස්ෆෝමර්, රිලේ කන්ටෑක්ටර් සොලෙනොයිඩ් කොයිල් ඔක්කොම ඔහොම තමයි. මේවා වැඩ කරන්නෙ වයින්ඩින් එක ඔස්සෙ කරන්ට් එක යනකොට හැදෙන මැග්නටික් ෆ්ලක්ස් එක නිසා. මේ මැග්නටික් ෆ්ලක්ස් එකේ ගුණයක් තමයි, මේකට ක්ෂණිකව වෙනස් වෙන්න තියෙන නොහැකියාව. මෝටරේ වෙන්නෙ ශක්ති පරිවර්තනයක් නෙ, විද්‍යුත් ශක්තිය > යාන්ත්‍රික ශක්තිය. මේක කරන්නෙ විදුලිය චුම්භක ශක්තිය බවට පරිවර්තනය කරල. (එන්ජිමක ඉන්ධන දහනය කරල යාන්ත්‍රික ශක්තිය උපදවද්දි දහනය කියන කොටස වගේ තමා මේකෙ චුම්භක ශක්තිය. ශක්ති හානියක් වෙනවා, නමුත් ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍යයි.) ඉතින් මේ මෝටරේට දෙන විදුලිය චුම්භක ශක්තිය බවට පරිවර්තනය උනාම ඒ මුලින් ලබාදුන්න ශක්තියෙන් කොටසක් මේ චුම්භක ක්ෂේත්රයෙ ගබඩා වෙනව. මං කලින් කිව්වනෙ මෙයා ඉක්මනට වෙනස් වෙන්න අකමැතී කියල. අන්න ඒ හේතුව නිසා විදුලි සැපයුමේ ෆේස් එක වෙනස් වුනත් මාරු වුනත් මේ මැග්නටික් ෆ්ලක්ස් එක නැතුව යන්නෙ නෑ. එයා අනික් අතට ආයෙ විදුලිය බවට පරිවර්තනය වෙනව. පරිවර්තනය වෙලා එන ප්‍රධාන සප්ලයි එකට බාධා කරනවා. වෝල්ටීයතාවය තිබ්බට හරියට ධාරාව ගලන්න විදියක් නෑ මේ බාධාව නිසා. Current drags behind voltage. පේස් ඈංගල් වෙනස් වෙනව කියන්නෙ මේක. එක පාර ඔලුවට ගන්න අමාරුයි.. වෝල්ටීයතාවය සහ ධාරාව ප්රස්ථාරෙකට ගත්තොත් එකට වෙලා තියෙන සයින් වේව් දෙකක් වෙනුවට වෙනම තියෙන සයින් වේව් දෙකක් බලාගන්න පුළුවන්.

උදාහරණයක් විදියට දෙපැත්තට පොම්ප දෙකක් හයි කරපු පයිප්පයක් තියෙනවා. මේ පයිප්පෙ ඇතුලෙ වතුර තියෙනවා. එක පොම්පයක් දිගටම පොම්ප කරද්දි අනික් කෙළවරේ පොඩි පොම්පෙ තත්පරයකට වතාවක් ඔන් වෙලා පම්ප් කරනවා. (පොඩි පොම්පෙ වැඩ නොකරද්දි ඒක හරහා වතුර ගලනවා) එතකොට ප්‍රධාන පොම්පෙන් එන වතුර ධාරාවට පොඩි පොම්පෙ දිහාට නිදහසේ ගලන්න බැහැ. පයිප්පෙ ඇතුලෙ පීඩනය සමාන වුනත් ධාරාව ගලන එකට බාධා වෙනකොට ලොකු පොම්පෙ පැත්තෙන් යම්කිසි ශක්ති හානියක් වෙනවා. ඔන්න ඕකමයි මෙතන වෙන්නේ. පොඩි පම්ප් එක මැග්නටික් ෆ්ලක්ස් එකට සමානයි. පොඩි වෙනසකට තියෙන්නේ, මේ මෝටර් මැග්නටික් ෆ්ලක්ස් එක නැතුව වැඩ කරන්නෙ නෑ. ඒ කියන්නෙ බාධා උනත් ශක්ති හානි උනත් මේ කතන්දරේ මෝටරේ ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍යයි. ලොකු පොම්පෙට ඒකක 1ක පවර් එකක් දුන්නම සිදුවෙලා තියෙන කාර්යය ඒකක 0.8යි. එතකොට මැග්නටික් ෆ්ලක්ස් එක නිසා ශක්තිය හානි වෙලා තියෙනවා. නමුත් අපිට අර ඒකක 1ටම වියදම් වෙලා තියෙනවා. අපි වියදම් කරන්නෙ 0.8 ට නෙමෙයි.

කැපෑසිටර් කරන්නෙත් ශක්තිය ගබඩා කරගන්න එකනෙ. මැග්නටික් ෆ්ලක්ස් වගේ නෙමෙයි එයා ගබඩා කරගන්නෙ කෙලින්ම ඉලෙක්ට්‍රෝන. ෆ්ලක්ස් එක වගේ එහාට මෙහාට තල්ලු කරන කතන්දර නෑ, ගබඩා කරගෙන හිටියා, තමන්ට වඩා පොටෙන්ෂල් එක අඩු තැනක් සෙට් වුනාම ගබඩා කරන් ඉන්න ඉලෙක්ට්‍රෝන ප්‍රමානය නිදහස් කලා. මෝටරේ අර විදියට සැපයුම් ධාරාවට බාධා කරද්දි, මේන් සර්කිට් එකේ සිදුවෙන වෙනස්කම් වලට කවුන්ටර් කරන්න තමයි කැපෑසිටර් දාන්නේ. කලින් කිව්ව "current drags behind voltage" අවස්ථාවෙදි කෑපෑසිටර් එකට තමන් පුරවගෙන ඉන්න ඉලෙක්ට්‍රෝන ටික නිදහස් කරන්න තමන්ට වඩා අඩු potential එකක ඉන්න අවස්ථාවක් හම්බ වෙනව. සර්කිට් එකට ඇතුල් වුන මේ අලුත් ඉලෙක්ට්‍රෝන ධාරාව නිසා මෝටරේ මැග්නටික් ෆ්ලක්ස් එකෙන් හැදුන විදුලියෙන් ඇති වුන බාධාව නිසා ගලන්න බැරිව තිබුන ධාරාව අර බාදාව මැඩගෙන ගලනවා.

වතුර පොම්ප සීන් එකේදි මේක හරියට ප්‍රදාන පොම්පෙ එක්කම එයාට සපෝට් එකට ඉන්න තව පොඩි පොම්පයක් වගේ. එහා කෙළවරේ පොඩි පොම්පෙ ඔන් වෙලා බාදාව ඇති කරද්දිමෙ මේ කියන පොඩි පොම්පෙ ඔන් වෙලා ඒ හා සමාන ජල ප්‍රමාණයක් පයිප්පෙට තල්ලු කරලා අර පොඩි පොම්පෙන් ඇති වුන බාධාව කවුන්ටර් කරනවා. මේන් පොම්පෙන්මයි මේ දෙවැනියා වැඩ කරන්නෙත්. හැබැයි එයා ගන්න ශක්තිය බොහොම අඩුයි අර අනිත් පොඩි පොම්පෙන් වෙන බාධාව නිසා සිද්ද වෙන ශක්ති හානියට වඩා. එතකොට ඒකක 1ක් සපයපු ශක්තියට ඉතාමත් සමාන වැඩ කොටසක් කෙරිල තියෙනවා. පවර් ෆැක්ටර් එක 1 හෙවත් යුනිටි අවස්ථාවට ලං වෙනවා.

එක මෝටරයක් නෙමෙයි ෆැක්ටරියක මෝටර් ගොඩක් තියේනව. තව ඉන්ඩක්ටිව් ලෝඩ් ජාති ගොඩක් තියෙනව. ඔය හැම එකෙන්ම මේ සංසිද්ධිය අඩු වැඩි වශයෙන් සිදු වෙලා සමස්ථ ෆැක්ටරි එකේ පවර් ෆැක්ටර් එක උඩුකුරුඥ්ඥං වෙලා යන්න පුළුවන්. අන්න ඒක වලක්වන්න තමා ඔටෝමැටිකලි පවර් ෆැක්ටර් එක රෙගියුලේට් කරන සිස්ටම් එකක් දාන්නෙ. ඔය තියෙන එකෙන් කරන්නේ ඒ වැඩේ. එයා හැම තිස්සෙම එක කැල්කියුලේට් කරල බල බල ඒක යුනිටි එකට උපරිම ආසන්නව තියාගන්න උත්සාහ කරන්වා. කන්ටෑක්ටර් පහෙන් විවිධ අගයන් තියෙන කැපෑසිටර් අවශ්‍යතාවය පරිදි සර්කිට් එකට එකතු කරමින් ඉවත් කරමින් තමයි මේ වැඩේ කරන්නේ.

[QUOTE="TonyMontana83, post: 30181321, member: 580348"] මෝටර් කියන්නෙ ඉන්ඩක්ටිව් ලෝඩ් නෙ. ලොකු වයින්ඩිං තියෙන්නෙ, තඩි යකඩ කෝර් එක්ක. ට්‍රාන්ස්ෆෝමර්, රිලේ කන්ටෑක්ටර් සොලෙනොයිඩ් කොයිල් ඔක්කොම ඔහොම තමයි. මේවා වැඩ කරන්නෙ වයින්ඩින් එක ඔස්සෙ කරන්ට් එක යනකොට හැදෙන මැග්නටික් ෆ්ලක්ස් එක නිසා. මේ මැග්නටික් ෆ්ලක්ස් එකේ ගුණයක් තමයි, මේකට ක්ෂණිකව වෙනස් වෙන්න තියෙන නොහැකියාව. මෝටරේ වෙන්නෙ ශක්ති පරිවර්තනයක් නෙ, විද්‍යුත් ශක්තිය > යාන්ත්‍රික ශක්තිය. මේක කරන්නෙ විදුලිය චුම්භක ශක්තිය බවට පරිවර්තනය කරල. (එන්ජිමක ඉන්ධන දහනය කරල යාන්ත්‍රික ශක්තිය උපදවද්දි දහනය කියන කොටස වගේ තමා මේකෙ චුම්භක ශක්තිය. ශක්ති හානියක් වෙනවා, නමුත් ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍යයි.) ඉතින් මේ මෝටරේට දෙන විදුලිය චුම්භක ශක්තිය බවට පරිවර්තනය උනාම ඒ මුලින් ලබාදුන්න ශක්තියෙන් කොටසක් මේ චුම්භක ක්ෂේත්රයෙ ගබඩා වෙනව. මං කලින් කිව්වනෙ මෙයා ඉක්මනට වෙනස් වෙන්න අකමැතී කියල. අන්න ඒ හේතුව නිසා විදුලි සැපයුමේ ෆේස් එක වෙනස් වුනත් මාරු වුනත් මේ මැග්නටික් ෆ්ලක්ස් එක නැතුව යන්නෙ නෑ. එයා අනික් අතට ආයෙ විදුලිය බවට පරිවර්තනය වෙනව. පරිවර්තනය වෙලා එන ප්‍රධාන සප්ලයි එකට බාධා කරනවා. වෝල්ටීයතාවය තිබ්බට හරියට ධාරාව ගලන්න විදියක් නෑ මේ බාධාව නිසා. Current drags behind voltage. පේස් ඈංගල් වෙනස් වෙනව කියන්නෙ මේක. එක පාර ඔලුවට ගන්න අමාරුයි.. වෝල්ටීයතාවය සහ ධාරාව ප්රස්ථාරෙකට ගත්තොත් එකට වෙලා තියෙන සයින් වේව් දෙකක් වෙනුවට වෙනම තියෙන සයින් වේව් දෙකක් බලාගන්න පුළුවන්. [IMG]https://i.redd.it/x4hruqk2ezqb1.jpg[/IMG] උදාහරණයක් විදියට දෙපැත්තට පොම්ප දෙකක් හයි කරපු පයිප්පයක් තියෙනවා. මේ පයිප්පෙ ඇතුලෙ වතුර තියෙනවා. එක පොම්පයක් දිගටම පොම්ප කරද්දි අනික් කෙළවරේ පොඩි පොම්පෙ තත්පරයකට වතාවක් ඔන් වෙලා පම්ප් කරනවා. (පොඩි පොම්පෙ වැඩ නොකරද්දි ඒක හරහා වතුර ගලනවා) එතකොට ප්‍රධාන පොම්පෙන් එන වතුර ධාරාවට පොඩි පොම්පෙ දිහාට නිදහසේ ගලන්න බැහැ. පයිප්පෙ ඇතුලෙ පීඩනය සමාන වුනත් ධාරාව ගලන එකට බාධා වෙනකොට ලොකු පොම්පෙ පැත්තෙන් යම්කිසි ශක්ති හානියක් වෙනවා. ඔන්න ඕකමයි මෙතන වෙන්නේ. පොඩි පම්ප් එක මැග්නටික් ෆ්ලක්ස් එකට සමානයි. පොඩි වෙනසකට තියෙන්නේ, මේ මෝටර් මැග්නටික් ෆ්ලක්ස් එක නැතුව වැඩ කරන්නෙ නෑ. ඒ කියන්නෙ බාධා උනත් ශක්ති හානි උනත් මේ කතන්දරේ මෝටරේ ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍යයි. ලොකු පොම්පෙට ඒකක 1ක පවර් එකක් දුන්නම සිදුවෙලා තියෙන කාර්යය ඒකක 0.8යි. එතකොට මැග්නටික් ෆ්ලක්ස් එක නිසා ශක්තිය හානි වෙලා තියෙනවා. නමුත් අපිට අර ඒකක 1ටම වියදම් වෙලා තියෙනවා. අපි වියදම් කරන්නෙ 0.8 ට නෙමෙයි. කැපෑසිටර් කරන්නෙත් ශක්තිය ගබඩා කරගන්න එකනෙ. මැග්නටික් ෆ්ලක්ස් වගේ නෙමෙයි එයා ගබඩා කරගන්නෙ කෙලින්ම ඉලෙක්ට්‍රෝන. ෆ්ලක්ස් එක වගේ එහාට මෙහාට තල්ලු කරන කතන්දර නෑ, ගබඩා කරගෙන හිටියා, තමන්ට වඩා පොටෙන්ෂල් එක අඩු තැනක් සෙට් වුනාම ගබඩා කරන් ඉන්න ඉලෙක්ට්‍රෝන ප්‍රමානය නිදහස් කලා. මෝටරේ අර විදියට සැපයුම් ධාරාවට බාධා කරද්දි, මේන් සර්කිට් එකේ සිදුවෙන වෙනස්කම් වලට කවුන්ටර් කරන්න තමයි කැපෑසිටර් දාන්නේ. කලින් කිව්ව "current drags behind voltage" අවස්ථාවෙදි කෑපෑසිටර් එකට තමන් පුරවගෙන ඉන්න ඉලෙක්ට්‍රෝන ටික නිදහස් කරන්න තමන්ට වඩා අඩු potential එකක ඉන්න අවස්ථාවක් හම්බ වෙනව. සර්කිට් එකට ඇතුල් වුන මේ අලුත් ඉලෙක්ට්‍රෝන ධාරාව නිසා මෝටරේ මැග්නටික් ෆ්ලක්ස් එකෙන් හැදුන විදුලියෙන් ඇති වුන බාධාව නිසා ගලන්න බැරිව තිබුන ධාරාව අර බාදාව මැඩගෙන ගලනවා. වතුර පොම්ප සීන් එකේදි මේක හරියට ප්‍රදාන පොම්පෙ එක්කම එයාට සපෝට් එකට ඉන්න තව පොඩි පොම්පයක් වගේ. එහා කෙළවරේ පොඩි පොම්පෙ ඔන් වෙලා බාදාව ඇති කරද්දිමෙ මේ කියන පොඩි පොම්පෙ ඔන් වෙලා ඒ හා සමාන ජල ප්‍රමාණයක් පයිප්පෙට තල්ලු කරලා අර පොඩි පොම්පෙන් ඇති වුන බාධාව කවුන්ටර් කරනවා. මේන් පොම්පෙන්මයි මේ දෙවැනියා වැඩ කරන්නෙත්. හැබැයි එයා ගන්න ශක්තිය බොහොම අඩුයි අර අනිත් පොඩි පොම්පෙන් වෙන බාධාව නිසා සිද්ද වෙන ශක්ති හානියට වඩා. එතකොට ඒකක 1ක් සපයපු ශක්තියට ඉතාමත් සමාන වැඩ කොටසක් කෙරිල තියෙනවා. පවර් ෆැක්ටර් එක 1 හෙවත් යුනිටි අවස්ථාවට ලං වෙනවා. එක මෝටරයක් නෙමෙයි ෆැක්ටරියක මෝටර් ගොඩක් තියේනව. තව ඉන්ඩක්ටිව් ලෝඩ් ජාති ගොඩක් තියෙනව. ඔය හැම එකෙන්ම මේ සංසිද්ධිය අඩු වැඩි වශයෙන් සිදු වෙලා සමස්ථ ෆැක්ටරි එකේ පවර් ෆැක්ටර් එක උඩුකුරුඥ්ඥං වෙලා යන්න පුළුවන්. අන්න ඒක වලක්වන්න තමා ඔටෝමැටිකලි පවර් ෆැක්ටර් එක රෙගියුලේට් කරන සිස්ටම් එකක් දාන්නෙ. ඔය තියෙන එකෙන් කරන්නේ ඒ වැඩේ. එයා හැම තිස්සෙම එක කැල්කියුලේට් කරල බල බල ඒක යුනිටි එකට උපරිම ආසන්නව තියාගන්න උත්සාහ කරන්වා. කන්ටෑක්ටර් පහෙන් විවිධ අගයන් තියෙන කැපෑසිටර් අවශ්‍යතාවය පරිදි සර්කිට් එකට එකතු කරමින් ඉවත් කරමින් තමයි මේ වැඩේ කරන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom