Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3 Phase Motor උදව්වක් ( 3 Phase Motor wiring )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි කතන්දරෙ පැහැදිලියි.

දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ටර්මිනල් හය ගැනනේ. එක තෙරුම් ගන්න ත්‍රිපෙස් මොටරයක් හදල තියෙන විදිහ දැනගෙන ඉන්න. තිපෙස් මොටරේක අංශක 120න් 120ට ඔතපු කොයිල් තුනක් තියෙනවා එ කොයිල් තුනේ ආරම්බක හා අවසාන කෙලවරවල් තුන තමයි ටර්මිනල් හයක් විදිහට මොටෙරෙන් එලියට අරන් තියෙන්නේ. තුනක් කිවුවට තුනේ ගුනාකාර වලින් ඉට වඩා තියෙනවා හැබැයි අන්තිමෙදි එවා සමාන්තරගත විදිහට සම්බන්ද කරලා කොයිල් තුනක් විදිහට එ එ කොයිල් වල අග මුල කෙලවරවල් එලියට අරන් තියෙනවා.

බහුතරයක් ත්‍රිපේස් මොටර් වල කනෙක්ශන් හයම එලියට අරන් එලියෙන් ස්ටාර් හො ඩෙල්ටා විදිහට කනෙක්ට් කරගන්න පුලුවන් විදිහට තමයි මොටර් ඩිසයින් කරන අය හදන්නේ හැබැයි සමහර ත්‍රිපේස් මොටර් තියෙනවා කොයිල් ටික ඔතනකොටම එවා ස්ටාර් හො ඩෙල්ටා ක්‍රම දෙකන් එකකට ස්ත්රවම සම්බන්ද කරපුවත්.

දැන් මෙකේ රිප්ලයි දාලා තියෙන ගොඩක් අය මොටරේ ප්ලේට් එකෙ පොටා එකක් දාන්න කියලා තියේනේ ප්ලේට් එකේ එ හැම දෙයක්ම සදහන් වෙලා තියෙන හින්දා.

ස්ටාර් ඩෙල්ටා කියලා ක්‍රම දෙකෙන් මොන ක්‍රමෙන් ද මොටර් ඒක පාවිච්චි කරන්නෙ කියන ඒක තිරනය කරන්නෙ මොටර් ඒක භාවිතා වෙන application ඒක බලලා. ලොකු ටොක් ඒකක් ඔනි වෙලාවට ඩෙල්ටා. වැඩි ස්පිඩ් ඒකක් ඔනි වෙලාට ස්ටාර්. හැබැයි ගොඩක් වෙලාවට මැෂින් ඒකක් ගත්තහම මැශින් ඒක කරකවන්න පටන් ගන්න වැඩි බලයක් ඔනි ඒ වගෙම කරකවලා පටන් ගත්තට පස්සෙ ඒච්චර බලයක් නැතිව ඒක දිගට ඒ කැරකුම පවත්වගෙන යන්න තමයි අවශ්‍ය වෙන්නෙ. ඒ වගෙ වෙලාවෙදි මොටර් ඒක ඩෙල්ටා වලින් ස්ටාරට් කරලා ස්ටාර් වලින් රන් කරවනවා.

[ATTACH=full]238569[/ATTACH]

ස්ටාර් වෙලාවෙ දි මොටරේ කොයිල් තුන සම්බන්ද වෙන විදිහ බැලුවොත් පේනවා පේස් දෙකක් අතරට කොයිල් දෙකක් series වෙලා තියෙනවා RYB කියන්නෙ පේස් තුන. ඒතකොට මොටරේ ගන්න කරන්ට් ඒක අඩුයි. කරන්ට් ඒක අඩුයි කියන්නෙ බලයත් අඩුයි.

Delta වෙලාවෙදි පේස් දෙකක් අතරට ඒක කොයිල් ඒකයි සම්බන්ද වෙන්නේ. ඒතකොට ප්‍රතිරෝධය අඩුයි එ කියන්නෙ ධාරාව වැඩියි. ඒ කියන්නේ torque ඒකත් වැඩියි.

මොකක් හරි මැශින් ඒකක් ගත්තහම ඒක නැවතිලා තිබිලා ඒක කරකවන්න පටන් ගන්නකොට වැඩි බලයක් ඔනි වෙලා පටන් ගත්තට පස්සෙ අඩු බලයක් ඔනි කියන ඒක තේරෙනවනේ ඒ කියන්නෙ අපිට Three phase motor ඒකක් භාවිතා කරන කොට Delta වලින් Start කරලා Star වලින් Run කරන්න ඔනි. මෙ වැඩේ කරගන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්.

ඒකක් තමයි motor starting switch ඒකක් පාවිච්චි කරලා Star Delta manual switch එකකින් මාරු කරන ඒක. මේකෙදි මැකනිකලි ස්ටාර්

ඩෙල්ටා මාරු කරවනවා ලිවර් ඒක උඩ පහල දානකොට. ඒනට ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්න ඔනි. වියදම අඩුයි . කාලයක් ගියාම කන්ටැක් පොයින්ට් හරියට වැඩකරන් නෙ නැතිව යනවා. ඩෙල්ටා වල හිර උනොත් මොටර් පිච්චෙනවා. අඩු හොස් පවර් ගානන් වල මොටර් වලට තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ.

අනික තමයි contactor හරි VFD වගේ බාවිතා කරලා Star Delta මාරු කරවන වැඩෙ automatically කරන ඒක.

ඔකට ඉතින් නා නාප්‍රාකාර සර්කිට් මහගොඩක් තියෙනවා. වියදම ඉතින් ටිකක් වැඩියි. ප්‍රශ්නයක් ආවම හදපු ඒකාට වත් ලෙඩෙ

හොයා ගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. වැඩෙ සරල නැ සංකිර්නයි. සරලම සර්කිට් ඒකකටත් කන්ටැක්ටර් තුනක් අනිවාර්යයි.

මම කියලා තියෙන ක්‍රම දෙකෙන් මොන ක්‍රමෙට උනත් මොටරෙ ඉදලා වයර් හයක් පැනල් බොඩ් ඒකට ඒන්න ඔනි.

සරල අදහසක් එන්න ඇති කියලා හිතෙනවා. මම මෙ ෆිල්ඩ් ඒකෙ ප්‍රවිනයෙක් නෙවෙයි. ගැටලු තියෙනවා නම් අහන්න.

තමන්ගෙ දෙයක් කරනවා නම් A to Z දැන ගෙන ඉන්න ඒක අනිවාර්යයි. නැත් නම් ඉතින් ලංකාවෙ ඉන්න ඇම්ඩන්ලා සුද්ද කරනවා.

පලි:: මෙ රිප්ලයි ඒකෙ තියෙන සමහර කරුනු වැරදියි.

Star වලින් Start ඒක අරන් Delta වලින් රන් වෙන්න ඔනි කියලා හැදෙන්න ඔනි..

ස්තුතියි [USER=580348]@TonyMontana83[/USER]

[QUOTE="thedigit2s, post: 30204547, member: 242153"] හරි කතන්දරෙ පැහැදිලියි. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ටර්මිනල් හය ගැනනේ. එක තෙරුම් ගන්න ත්‍රිපෙස් මොටරයක් හදල තියෙන විදිහ දැනගෙන ඉන්න. තිපෙස් මොටරේක අංශක 120න් 120ට ඔතපු කොයිල් තුනක් තියෙනවා එ කොයිල් තුනේ ආරම්බක හා අවසාන කෙලවරවල් තුන තමයි ටර්මිනල් හයක් විදිහට මොටෙරෙන් එලියට අරන් තියෙන්නේ. තුනක් කිවුවට තුනේ ගුනාකාර වලින් ඉට වඩා තියෙනවා හැබැයි අන්තිමෙදි එවා සමාන්තරගත විදිහට සම්බන්ද කරලා කොයිල් තුනක් විදිහට එ එ කොයිල් වල අග මුල කෙලවරවල් එලියට අරන් තියෙනවා. බහුතරයක් ත්‍රිපේස් මොටර් වල කනෙක්ශන් හයම එලියට අරන් එලියෙන් ස්ටාර් හො ඩෙල්ටා විදිහට කනෙක්ට් කරගන්න පුලුවන් විදිහට තමයි මොටර් ඩිසයින් කරන අය හදන්නේ හැබැයි සමහර ත්‍රිපේස් මොටර් තියෙනවා කොයිල් ටික ඔතනකොටම එවා ස්ටාර් හො ඩෙල්ටා ක්‍රම දෙකන් එකකට ස්ත්රවම සම්බන්ද කරපුවත්. දැන් මෙකේ රිප්ලයි දාලා තියෙන ගොඩක් අය මොටරේ ප්ලේට් එකෙ පොටා එකක් දාන්න කියලා තියේනේ ප්ලේට් එකේ එ හැම දෙයක්ම සදහන් වෙලා තියෙන හින්දා. ස්ටාර් ඩෙල්ටා කියලා ක්‍රම දෙකෙන් මොන ක්‍රමෙන් ද මොටර් ඒක පාවිච්චි කරන්නෙ කියන ඒක තිරනය කරන්නෙ මොටර් ඒක භාවිතා වෙන application ඒක බලලා. ලොකු ටොක් ඒකක් ඔනි වෙලාවට ඩෙල්ටා. වැඩි ස්පිඩ් ඒකක් ඔනි වෙලාට ස්ටාර්. හැබැයි ගොඩක් වෙලාවට මැෂින් ඒකක් ගත්තහම මැශින් ඒක කරකවන්න පටන් ගන්න වැඩි බලයක් ඔනි ඒ වගෙම කරකවලා පටන් ගත්තට පස්සෙ ඒච්චර බලයක් නැතිව ඒක දිගට ඒ කැරකුම පවත්වගෙන යන්න තමයි අවශ්‍ය වෙන්නෙ. ඒ වගෙ වෙලාවෙදි මොටර් ඒක ඩෙල්ටා වලින් ස්ටාරට් කරලා ස්ටාර් වලින් රන් කරවනවා. [ATTACH type="full" alt="1727760706000.png"]238569[/ATTACH] ස්ටාර් වෙලාවෙ දි මොටරේ කොයිල් තුන සම්බන්ද වෙන විදිහ බැලුවොත් පේනවා පේස් දෙකක් අතරට කොයිල් දෙකක් series වෙලා තියෙනවා RYB කියන්නෙ පේස් තුන. ඒතකොට මොටරේ ගන්න කරන්ට් ඒක අඩුයි. කරන්ට් ඒක අඩුයි කියන්නෙ බලයත් අඩුයි. Delta වෙලාවෙදි පේස් දෙකක් අතරට ඒක කොයිල් ඒකයි සම්බන්ද වෙන්නේ. ඒතකොට ප්‍රතිරෝධය අඩුයි එ කියන්නෙ ධාරාව වැඩියි. ඒ කියන්නේ torque ඒකත් වැඩියි. මොකක් හරි මැශින් ඒකක් ගත්තහම ඒක නැවතිලා තිබිලා ඒක කරකවන්න පටන් ගන්නකොට වැඩි බලයක් ඔනි වෙලා පටන් ගත්තට පස්සෙ අඩු බලයක් ඔනි කියන ඒක තේරෙනවනේ ඒ කියන්නෙ අපිට Three phase motor ඒකක් භාවිතා කරන කොට Delta වලින් Start කරලා Star වලින් Run කරන්න ඔනි. මෙ වැඩේ කරගන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒකක් තමයි motor starting switch ඒකක් පාවිච්චි කරලා Star Delta manual switch එකකින් මාරු කරන ඒක. මේකෙදි මැකනිකලි ස්ටාර් ඩෙල්ටා මාරු කරවනවා ලිවර් ඒක උඩ පහල දානකොට. ඒනට ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්න ඔනි. වියදම අඩුයි . කාලයක් ගියාම කන්ටැක් පොයින්ට් හරියට වැඩකරන් නෙ නැතිව යනවා. ඩෙල්ටා වල හිර උනොත් මොටර් පිච්චෙනවා. අඩු හොස් පවර් ගානන් වල මොටර් වලට තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ. අනික තමයි contactor හරි VFD වගේ බාවිතා කරලා Star Delta මාරු කරවන වැඩෙ automatically කරන ඒක. ඔකට ඉතින් නා නාප්‍රාකාර සර්කිට් මහගොඩක් තියෙනවා. වියදම ඉතින් ටිකක් වැඩියි. ප්‍රශ්නයක් ආවම හදපු ඒකාට වත් ලෙඩෙ හොයා ගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. වැඩෙ සරල නැ සංකිර්නයි. සරලම සර්කිට් ඒකකටත් කන්ටැක්ටර් තුනක් අනිවාර්යයි. මම කියලා තියෙන ක්‍රම දෙකෙන් මොන ක්‍රමෙට උනත් මොටරෙ ඉදලා වයර් හයක් පැනල් බොඩ් ඒකට ඒන්න ඔනි. සරල අදහසක් එන්න ඇති කියලා හිතෙනවා. මම මෙ ෆිල්ඩ් ඒකෙ ප්‍රවිනයෙක් නෙවෙයි. ගැටලු තියෙනවා නම් අහන්න. තමන්ගෙ දෙයක් කරනවා නම් A to Z දැන ගෙන ඉන්න ඒක අනිවාර්යයි. නැත් නම් ඉතින් ලංකාවෙ ඉන්න ඇම්ඩන්ලා සුද්ද කරනවා. පලි:: මෙ රිප්ලයි ඒකෙ තියෙන සමහර කරුනු වැරදියි. Star වලින් Start ඒක අරන් Delta වලින් රන් වෙන්න ඔනි කියලා හැදෙන්න ඔනි.. ස්තුතියි [USER=580348]@TonyMontana83[/USER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom