Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
43 minutes ago
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3 Ply Surgical Face Mask
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදර හදාගත්ත mask පාවිච්චි කරන අය අනිවාර්යෙන්ම කියවන්න.

ඇයි මේ වෙලාවෙ අපි mask එකක් දාන්නෙ?

1. වෛරස් එක අපේ ශ්වසන පද්ධතියට අතුලුවෙන එක වලක්වන්න

2. අපිට රෝග ලක්ෂණ තියෙනවනම් අපෙන් වෛරස් එක වෙන කෙනෙකුට සම්ප්‍රේශනය වෙන එක වලක්වන්න.

මොන දේ වුනත් හරියට වෙන්න නිසි ප්‍රමිතියක් තියෙන mask එකක් පාවිච්චි කරන්න ඕනෙ.

මේ mask හිඟ වෙලාවෙ අපි කොහොමද ප්‍රමිතියක් තියෙන හෝ නිසි ප්‍රමිතියට ටිකක් හරි ආසන්න mask එකක් හදාගන්නෙ?

නිසි ප්‍රමිතියෙන් යුතු mask එකක ස්ථර 3 ක් තියෙනවා

1. ඇතුලතින්ම තියෙන තෙතමනය උරාගන්න ස්ථරය

2. මැද තියෙන පෙරහන් ස්ථරය

3. පිටතින්ම තියෙන ජල රෝධක ස්ථරය

ඉතින් නිසි ආරක්ශාවක් ලැබෙන්න නම් අපි ගෙදරදි හදාගන්න mask එකකත් මේ ස්ථර තුන තියෙන්න ඕනෙ.

අපිට මේ ස්ථර සඳහා පහත ආදේශක පාවිච්චි කරන්න පුලුවන්

1. ඇතුලත ස්ථරය - තෙතමනය හොඳින් උරාගන්නා රෙදි වර්ගයක් විය යුතුයි

උදා: කපු රෙදි, පොප්ලින්, මල්පීස්, ලිනන් වගේ.

*නූල් වියමන් අතර පරතරය අඩු වෙන තරමට හොඳයි.

2. මැද ස්ථරය - පොඩ්ඩක් සංකීර්ණයි. මේ ස්ථරය හරහා තමයි වෛරස් සහ අනිත් විසබීජ පෙරෙන්නෙ. මේකට වියමන ඉතා ලඟ, ඝනකමෙන් වැඩි රෙදි ජාතියක් තොරගන්න ඕනෙ.

උදා: ෆ්ලැනල් (පොඩි බබාලගෙ බ්ලැන්කට් මහලා තියෙන්නෙ මේ රෙදි වලින්), ඝනකම් තුවා රෙදි වගේ

3.පිටත ස්ථරය - ජල රෝධක සහ වාතය හොදින් එහා මෙහා ගමන් කලහැකි රෙදි වර්ගයක් විය යුතුයි.

උදා: පොලියෙස්ටර්, සිල්ක්

*උෂ්ණත්වය වැඩි වෙන්න පුලුවන් නිසා කෘතිම කෙඳි ප්‍රතිශතය වැඩි රෙදි වර්ගයක් තොරගන්න එපා.

මේ රෙදි පාවිච්චි කරලා අන්තර්ජාලයෙන් ගත්ත පතොරමක් ආධාරයෙන් ගෙදරදි, හරි mask එකට පොඩ්ඩක් හරි ලඟින් යන, mask එකක් හදාගන්න පුලුවන්.

ඇත්තටම බැලුවොත් මේ රෙදි ඔක්කොම කඩෙන් ගන්න ඕනෙ නෑ. ගෙදරට වෙලා ඉන්න එකේ ගෙදර අල්මාරිය පොඩ්ඩක් ඇද්දොත් මේ රෙදි හොයගන්න පුලුවන්. පාට ගැන වද වෙන්න එපා. මේ වෙලාවෙ අපි බලන්න ඕනෙ අපේ ආරක්ශාව.

තව එක දෙයක්, පුලුවන් තරම් තමන්ගෙ මුහුනෙ තරමට fit වෙන mask එකක් හදාගන්න. ගොඩක් අය තමන්ගෙ මූනට වඩා පොඩි mask පාවිච්චි කරනවා කියලා පේනවා.

ඇත්ත කතාව කියනවා නම් අපි හරි සමාජ දුරස්ථතා පිලිවෙත් (මූණ ඇල්ලීමෙන් වැලකීම, අවම මීටර් එකක පරතරය, අවම තත්පර 20ක් අතේ සබන් රැඳෙන පරිදි අත් සේදීම, මිනිසුන් බහුල ස්ථාන මගහැරීම, etc) අනුගමනය කරන්නෙ නැත්තම් N95 respirator mask එකක් දැම්මත් අපි අසාර්ථකයි.

මේකට ප්‍රධාන හේතුව තමා ආසාදිත කෙළ බිඳිති හරහා වෛරස් එකට අපේ ඇඟට ඇතුලු වෙන්න පුලුවන් එකම ක්‍රමය නාසය සහ මුඛය හරහා නොවන නිසා. ඇස් වලට ආසාධිත කෙළ බිදිත්තක් ගියත් අපේ ඇඟට මේ වෛරස් එක ඇතුලුවෙන්න පුලුවන්. Mask එකක් දාගෙන හිටියත් මූණ අල්ලන්න එපා කියන්නෙ, ඈතින් ඉන්න කියන්නෙ, අත් නිතරම සෝදන්න කියන්නෙ මේ නිසයි.

නියමිත ප්‍රමිතියක් නැති mask එකක තියෙන තවත් භයානක පැත්තක් තමා අපිට false sense of security එකක් දීම. ඒ කියන්නෙ අපි mask එකක් නැතුව කවදාවත් නොකරන වැඩක් mask එකක් දාගෙන කරන්න යන්න පුලුවන් (උදා: රෝග ලක්ශන තියෙන කෙනෙක් බලාගැනීම). මේ දේ කරන්නෙ නිසි ප්‍රමිතියක් නැති mask එකක් දාගෙන නම් අපි ගන්නෙ ලොකු අවදානමක්.

අන්තිමට කියන්න තියෙන්නෙ:

1. සල්ලි හොයන්න, You Tube views වැඩිකරගන්න දාලා තියෙන tissue mask නම් පාවිච්චි කරන්න එපා. ඒක හැමෝටම ලොකු අවදානමක්.

2. පාවිච්චි කරපු mask ගලවනකොට ඉස්සරහෙන් අල්ලන්න එපා, ගැටගහන කොටස් වලින් අල්ලලා ගලවන්න.

3. ගෙදර හදපු mask හෝදනකොට සබන් වල විනාඩි 10ක්-20ක් වත් පෙඟෙන්න අරින්න. සබන් යනතුරු හොඳින් හෝදන්න. තද හිරු එලියෙ වතුර පොඩ්ඩක්වත් ඉතුරු නොවෙන්න වේලාගන්න. පාවිච්චි කරන්න කලින් පුලුවන් නම් අයන් කරලා ගන්න.

4. අනිවාර්යෙන්ම නිවැරදි සමාජ දුරස්ථතා පිලිවෙත් අනුගමනය කරන්න.

© ටිලානි කාරියවසම්

[QUOTE="Indika1978, post: 25242907, member: 556764"] ගෙදර හදාගත්ත mask පාවිච්චි කරන අය අනිවාර්යෙන්ම කියවන්න. ඇයි මේ වෙලාවෙ අපි mask එකක් දාන්නෙ? 1. වෛරස් එක අපේ ශ්වසන පද්ධතියට අතුලුවෙන එක වලක්වන්න 2. අපිට රෝග ලක්ෂණ තියෙනවනම් අපෙන් වෛරස් එක වෙන කෙනෙකුට සම්ප්‍රේශනය වෙන එක වලක්වන්න. මොන දේ වුනත් හරියට වෙන්න නිසි ප්‍රමිතියක් තියෙන mask එකක් පාවිච්චි කරන්න ඕනෙ. මේ mask හිඟ වෙලාවෙ අපි කොහොමද ප්‍රමිතියක් තියෙන හෝ නිසි ප්‍රමිතියට ටිකක් හරි ආසන්න mask එකක් හදාගන්නෙ? නිසි ප්‍රමිතියෙන් යුතු mask එකක ස්ථර 3 ක් තියෙනවා 1. ඇතුලතින්ම තියෙන තෙතමනය උරාගන්න ස්ථරය 2. මැද තියෙන පෙරහන් ස්ථරය 3. පිටතින්ම තියෙන ජල රෝධක ස්ථරය ඉතින් නිසි ආරක්ශාවක් ලැබෙන්න නම් අපි ගෙදරදි හදාගන්න mask එකකත් මේ ස්ථර තුන තියෙන්න ඕනෙ. අපිට මේ ස්ථර සඳහා පහත ආදේශක පාවිච්චි කරන්න පුලුවන් 1. ඇතුලත ස්ථරය - තෙතමනය හොඳින් උරාගන්නා රෙදි වර්ගයක් විය යුතුයි උදා: කපු රෙදි, පොප්ලින්, මල්පීස්, ලිනන් වගේ. *නූල් වියමන් අතර පරතරය අඩු වෙන තරමට හොඳයි. 2. මැද ස්ථරය - පොඩ්ඩක් සංකීර්ණයි. මේ ස්ථරය හරහා තමයි වෛරස් සහ අනිත් විසබීජ පෙරෙන්නෙ. මේකට වියමන ඉතා ලඟ, ඝනකමෙන් වැඩි රෙදි ජාතියක් තොරගන්න ඕනෙ. උදා: ෆ්ලැනල් (පොඩි බබාලගෙ බ්ලැන්කට් මහලා තියෙන්නෙ මේ රෙදි වලින්), ඝනකම් තුවා රෙදි වගේ 3.පිටත ස්ථරය - ජල රෝධක සහ වාතය හොදින් එහා මෙහා ගමන් කලහැකි රෙදි වර්ගයක් විය යුතුයි. උදා: පොලියෙස්ටර්, සිල්ක් *උෂ්ණත්වය වැඩි වෙන්න පුලුවන් නිසා කෘතිම කෙඳි ප්‍රතිශතය වැඩි රෙදි වර්ගයක් තොරගන්න එපා. මේ රෙදි පාවිච්චි කරලා අන්තර්ජාලයෙන් ගත්ත පතොරමක් ආධාරයෙන් ගෙදරදි, හරි mask එකට පොඩ්ඩක් හරි ලඟින් යන, mask එකක් හදාගන්න පුලුවන්. ඇත්තටම බැලුවොත් මේ රෙදි ඔක්කොම කඩෙන් ගන්න ඕනෙ නෑ. ගෙදරට වෙලා ඉන්න එකේ ගෙදර අල්මාරිය පොඩ්ඩක් ඇද්දොත් මේ රෙදි හොයගන්න පුලුවන්. පාට ගැන වද වෙන්න එපා. මේ වෙලාවෙ අපි බලන්න ඕනෙ අපේ ආරක්ශාව. තව එක දෙයක්, පුලුවන් තරම් තමන්ගෙ මුහුනෙ තරමට fit වෙන mask එකක් හදාගන්න. ගොඩක් අය තමන්ගෙ මූනට වඩා පොඩි mask පාවිච්චි කරනවා කියලා පේනවා. ඇත්ත කතාව කියනවා නම් අපි හරි සමාජ දුරස්ථතා පිලිවෙත් (මූණ ඇල්ලීමෙන් වැලකීම, අවම මීටර් එකක පරතරය, අවම තත්පර 20ක් අතේ සබන් රැඳෙන පරිදි අත් සේදීම, මිනිසුන් බහුල ස්ථාන මගහැරීම, etc) අනුගමනය කරන්නෙ නැත්තම් N95 respirator mask එකක් දැම්මත් අපි අසාර්ථකයි. මේකට ප්‍රධාන හේතුව තමා ආසාදිත කෙළ බිඳිති හරහා වෛරස් එකට අපේ ඇඟට ඇතුලු වෙන්න පුලුවන් එකම ක්‍රමය නාසය සහ මුඛය හරහා නොවන නිසා. ඇස් වලට ආසාධිත කෙළ බිදිත්තක් ගියත් අපේ ඇඟට මේ වෛරස් එක ඇතුලුවෙන්න පුලුවන්. Mask එකක් දාගෙන හිටියත් මූණ අල්ලන්න එපා කියන්නෙ, ඈතින් ඉන්න කියන්නෙ, අත් නිතරම සෝදන්න කියන්නෙ මේ නිසයි. නියමිත ප්‍රමිතියක් නැති mask එකක තියෙන තවත් භයානක පැත්තක් තමා අපිට false sense of security එකක් දීම. ඒ කියන්නෙ අපි mask එකක් නැතුව කවදාවත් නොකරන වැඩක් mask එකක් දාගෙන කරන්න යන්න පුලුවන් (උදා: රෝග ලක්ශන තියෙන කෙනෙක් බලාගැනීම). මේ දේ කරන්නෙ නිසි ප්‍රමිතියක් නැති mask එකක් දාගෙන නම් අපි ගන්නෙ ලොකු අවදානමක්. අන්තිමට කියන්න තියෙන්නෙ: 1. සල්ලි හොයන්න, You Tube views වැඩිකරගන්න දාලා තියෙන tissue mask නම් පාවිච්චි කරන්න එපා. ඒක හැමෝටම ලොකු අවදානමක්. 2. පාවිච්චි කරපු mask ගලවනකොට ඉස්සරහෙන් අල්ලන්න එපා, ගැටගහන කොටස් වලින් අල්ලලා ගලවන්න. 3. ගෙදර හදපු mask හෝදනකොට සබන් වල විනාඩි 10ක්-20ක් වත් පෙඟෙන්න අරින්න. සබන් යනතුරු හොඳින් හෝදන්න. තද හිරු එලියෙ වතුර පොඩ්ඩක්වත් ඉතුරු නොවෙන්න වේලාගන්න. පාවිච්චි කරන්න කලින් පුලුවන් නම් අයන් කරලා ගන්න. 4. අනිවාර්යෙන්ම නිවැරදි සමාජ දුරස්ථතා පිලිවෙත් අනුගමනය කරන්න. © ටිලානි කාරියවසම් [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom