Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3-School System එක failද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Full article:

අන්තර්ජාලය තුල බොහෝ දෙනාගේ මතය පාසල තුලින් බිහි කරන්නෙ කම්කරුවන් බවත් ජීවිතය හොදින් ගත කිරීමට තරම් වැටුප් ලබන්නේ සුලු පිරිසක් බවත් කියාය.ඇත්ත ඉතින්.පැහැදිලි කලොත්,school system එකතුල විශයන්ගේ පැතිර යාම ඉතා සීමා සහිතයි.විශයන් පුලුල් වෙන්න ගන්නෙ විශ්ව විද්‍යාලයෙන්.එතනට යන්න සුපිරි කට්ටක් කන්න වෙනවා.මොළයේ නියුරෝන වල ක්රියකාරීත්වය අවම අයට හිතන්නවත් බෑ.3% විතර ඉන්න born with a gift සෙට් එක කෝමත් ඇතුලේ.අර එතනට යන්න try නොකරපු සහ try ,කරලා යන්න බැරි වෙච්ච බහුතරය 8-5 රැකියාවක හිර වෙනව.system එකක 60%කටත් වඩා outputs negative නම් ඒ system එක ෆේල් තමයි.internet එක තුළ බොහොමයක් ඉස්කෝල system එකෙන් negative output එකක් ලෙස එළියට ඇවිල්ල වෙනත් පාරකින් ජීවිතේ ගොඩ ගිහින් කියන්න සාක්ශිත් තියෙනවා.හැබැයි system එක සම්පූර්ණයෙන්ම fail නෑ කියන්න හේතු කීපයක් තියෙනවා.

(1.try hard or born talent සල්ලි නැති සෙට් එකට free scholarship එකක් හම්බුවෙනවා.

(2.මේලෝකෙට ආයොජකයො(සල්ලිකාරයෝ) වගේම වෛද්‍යවරුන්,ඉන්ජිනේ

රුවන්,නීතිඥවරුන් ද අවශ්‍යයි.

[QUOTE="Gunther, post: 28503367, member: 563135"] Full article: අන්තර්ජාලය තුල බොහෝ දෙනාගේ මතය පාසල තුලින් බිහි කරන්නෙ කම්කරුවන් බවත් ජීවිතය හොදින් ගත කිරීමට තරම් වැටුප් ලබන්නේ සුලු පිරිසක් බවත් කියාය.ඇත්ත ඉතින්.පැහැදිලි කලොත්,school system එකතුල විශයන්ගේ පැතිර යාම ඉතා සීමා සහිතයි.විශයන් පුලුල් වෙන්න ගන්නෙ විශ්ව විද්‍යාලයෙන්.එතනට යන්න සුපිරි කට්ටක් කන්න වෙනවා.මොළයේ නියුරෝන වල ක්රියකාරීත්වය අවම අයට හිතන්නවත් බෑ.3% විතර ඉන්න born with a gift සෙට් එක කෝමත් ඇතුලේ.අර එතනට යන්න try නොකරපු සහ try ,කරලා යන්න බැරි වෙච්ච බහුතරය 8-5 රැකියාවක හිර වෙනව.system එකක 60%කටත් වඩා outputs negative නම් ඒ system එක ෆේල් තමයි.internet එක තුළ බොහොමයක් ඉස්කෝල system එකෙන් negative output එකක් ලෙස එළියට ඇවිල්ල වෙනත් පාරකින් ජීවිතේ ගොඩ ගිහින් කියන්න සාක්ශිත් තියෙනවා.හැබැයි system එක සම්පූර්ණයෙන්ම fail නෑ කියන්න හේතු කීපයක් තියෙනවා. (1.try hard or born talent සල්ලි නැති සෙට් එකට free scholarship එකක් හම්බුවෙනවා. (2.මේලෝකෙට ආයොජකයො(සල්ලිකාරයෝ) වගේම වෛද්‍යවරුන්,ඉන්ජිනේ රුවන්,නීතිඥවරුන් ද අවශ්‍යයි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom