Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
11 minutes ago
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
13 minutes ago
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3 Year Open Papers (VITZ) Buying Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා අදත් VITZ එකක් බලන්න ගියා

3 years open papers තියෙන්නේ

දැන් අපි වාහනේ අරගෙන අපේ නමට transfer කරද්දී දඩයක් ගෙවන්නද ඕනද

මට දන්න අදුරන කෙනෙක් කිව්වා 100-150 වගේ ගානක් ගෙවන්න වෙනවා කියලා වාහනේ මාස 03කට වඩා open papers තිබ්බා නම්

වාහනේ ගත්ත date එක නොදා තිබ්බොත් අවුලක් නැද්ද ?(අපිට කැමති දවසක් දාගෙන පුලුවන්ද transfer කරන්න )

ඒ අයියා ඉදන් කිව්වා බැරි වෙලා වෙලා හරි date එක නොදා විකුන්නත් පස්සේ කාලෙක කලින් Owner request එකක් දාලා RMV එකට වාහනේ cancel reg කරන්න පුළුවන් කියලා..එහෙම උනොත් දඩ ගෙවන්න වේවි කියලා..අපි කොහොමද මෙහෙම දෙයක් වෙලාද කියලා හොයා ගන්නේ?

open papers වාහනයක් ලයිසන් කරද්දී,දුම් පරිස්ක්ෂාවේදී වේදී බලන්නේ නැද්ද කොච්චර කාලයක් open papers තියා ගෙන ඉදලා තියේද, ඒ අනුව ලයිසන්/ දුම් පරික්ෂාව නොදී ඉන්න?

ප්රශ්න ගොඩයි, උදව් කරන්න

[QUOTE="3rdEye, post: 19612985, member: 501105"] මචන්ලා අදත් VITZ එකක් බලන්න ගියා :D 3 years open papers තියෙන්නේ :shocked: දැන් අපි වාහනේ අරගෙන අපේ නමට transfer කරද්දී දඩයක් ගෙවන්නද ඕනද :rolleyes: මට දන්න අදුරන කෙනෙක් කිව්වා 100-150 වගේ ගානක් ගෙවන්න වෙනවා කියලා වාහනේ මාස 03කට වඩා open papers තිබ්බා නම් වාහනේ ගත්ත date එක නොදා තිබ්බොත් අවුලක් නැද්ද ?(අපිට කැමති දවසක් දාගෙන පුලුවන්ද transfer කරන්න ) ඒ අයියා ඉදන් කිව්වා බැරි වෙලා වෙලා හරි date එක නොදා විකුන්නත් පස්සේ කාලෙක කලින් Owner request එකක් දාලා RMV එකට වාහනේ cancel reg කරන්න පුළුවන් කියලා..එහෙම උනොත් දඩ ගෙවන්න වේවි කියලා..අපි කොහොමද මෙහෙම දෙයක් වෙලාද කියලා හොයා ගන්නේ? open papers වාහනයක් ලයිසන් කරද්දී,දුම් පරිස්ක්ෂාවේදී වේදී බලන්නේ නැද්ද කොච්චර කාලයක් open papers තියා ගෙන ඉදලා තියේද, ඒ අනුව ලයිසන්/ දුම් පරික්ෂාව නොදී ඉන්න? ප්රශ්න ගොඩයි, උදව් කරන්න :(:):sorry: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom