Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
30 000කට රැකියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩක් නැහැ කතා කරලා මචන් දන්නේ නැහැ මුන් රාජ්‍ය ව්‍යුහය කොහොමද වෙන්න

ඕන කියල රටක.රාජ්‍ය අංශය සේවකයන්ගෙන් පිරි ඉතිරී යනවා කියන්නේ රට පාලනය

වෙනවා කියන ඒක නෙවේ.රාජ්‍ය සේවකයන් අවශ්‍ය රජයට අවශ්‍ය පරිපාලන ව්‍යුහය

ශක්තිමත්ව ගෙනිහින් රටේ සාමාන්‍ය වැසියාට ඕන යටි තල පහසුකම් ලබා දීම වගේ කරුණු

වලට.එත් අපේ රට වල වෙන්නේ රටේ ධනයෙන් රටේ වැසියව නඩත්තු කිරීම.දැන් රාජ්‍ය

අංශය කියන්නේ සම්පූර්ණ අනාථ නිවාසයක් රටේ ජනතාවට රජය හා සාමාන්‍ය ජනතාව

යා කරන පහුරක් නෙවේ දැන්.හැමෝම ඒ අනාථ නිවාසෙට රින්ගුවම කව්ද යකෝ රටේ බර

අදින්නේ?ඊට පස්සේ ඒ බර අදින්න වෙන්නෙත් රටේ සාමාන්‍ය ජනතාවට.

රටක් දියුණු වෙනවා කියන්නේ ජන අනුපාතයට , රාජ්‍ය සේවක අනුපාතය ඉතා අඩු අගයක් ගන්නවා

කියන ඒක.එහම තැනක පාලනය හොදයි ඒ කියන්නේ.ප්‍රංශය වගේ රටවල 0.08 වගේ මට මතක විදිහට.

එකයි පාලන අංශය අඩු කරලා ඒ සම්පත් ටිකත් සන්වර්ධනයටම යොදවන්න පුළුවන්.එත් ලංකාවේ එහෙමද?

පාර්ල්ලිමෙන්තුවම හොද උද හරණයක්.එන්න එන්න පිරිස වැඩි වෙලා අද 225 ඉන්නේ ඒකයි.පාලනයේ

තියන අපහසුව.නැතුව පාලනයේ හොද කම නෙවේ පිරිස වැඩි වෙනවා කියන්නේ..

නිවැරදි පාලනයක් නෙවේ වෙන්නේ පාලනය කර ගන්න බැරි වෙන්න බැරි වෙන්න තව තවත් පිරිස

ඕන, එහෙම වෙන්න වෙන්න තව තවත් රටේ රාජ්‍ය බර වැඩි වෙනවා.එහෙම වෙන්න වෙන්න තව

තව පාලනය අපහසු වෙනවා.අන්තිමට වෙන්නේ මොකක්ද?

[QUOTE="silentsahan, post: 10099381, member: 281066"] [COLOR=#0000ff][SIZE=4]වැඩක් නැහැ කතා කරලා මචන් දන්නේ නැහැ මුන් රාජ්‍ය ව්‍යුහය කොහොමද වෙන්න ඕන කියල රටක.රාජ්‍ය අංශය සේවකයන්ගෙන් පිරි ඉතිරී යනවා කියන්නේ රට පාලනය වෙනවා කියන ඒක නෙවේ.රාජ්‍ය සේවකයන් අවශ්‍ය රජයට අවශ්‍ය පරිපාලන ව්‍යුහය ශක්තිමත්ව ගෙනිහින් රටේ සාමාන්‍ය වැසියාට ඕන යටි තල පහසුකම් ලබා දීම වගේ කරුණු වලට.එත් අපේ රට වල වෙන්නේ රටේ ධනයෙන් රටේ වැසියව නඩත්තු කිරීම.දැන් රාජ්‍ය අංශය කියන්නේ සම්පූර්ණ අනාථ නිවාසයක් රටේ ජනතාවට රජය හා සාමාන්‍ය ජනතාව යා කරන පහුරක් නෙවේ දැන්.හැමෝම ඒ අනාථ නිවාසෙට රින්ගුවම කව්ද යකෝ රටේ බර අදින්නේ?ඊට පස්සේ ඒ බර අදින්න වෙන්නෙත් රටේ සාමාන්‍ය ජනතාවට. රටක් දියුණු වෙනවා කියන්නේ ජන අනුපාතයට , රාජ්‍ය සේවක අනුපාතය ඉතා අඩු අගයක් ගන්නවා කියන ඒක.එහම තැනක පාලනය හොදයි ඒ කියන්නේ.ප්‍රංශය වගේ රටවල 0.08 වගේ මට මතක විදිහට. එකයි පාලන අංශය අඩු කරලා ඒ සම්පත් ටිකත් සන්වර්ධනයටම යොදවන්න පුළුවන්.එත් ලංකාවේ එහෙමද?:dull: පාර්ල්ලිමෙන්තුවම හොද උද හරණයක්.එන්න එන්න පිරිස වැඩි වෙලා අද 225 ඉන්නේ ඒකයි.පාලනයේ තියන අපහසුව.නැතුව පාලනයේ හොද කම නෙවේ පිරිස වැඩි වෙනවා කියන්නේ..:dull: නිවැරදි පාලනයක් නෙවේ වෙන්නේ පාලනය කර ගන්න බැරි වෙන්න බැරි වෙන්න තව තවත් පිරිස ඕන, එහෙම වෙන්න වෙන්න තව තවත් රටේ රාජ්‍ය බර වැඩි වෙනවා.එහෙම වෙන්න වෙන්න තව තව පාලනය අපහසු වෙනවා.අන්තිමට වෙන්නේ මොකක්ද?:dull:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom