Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
30,000
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක සමහරවිට පොඩි කාලේ වැඩක් වෙන්න පුළුවන්. ඒත් පොඩි කාලේ කල වැඩ ආයේ කරන්න මම ආසයි.

මම කලිනුත් කියලා තියෙනවා එලකිරි.කොම් කියන්නේ නිකන්ම නිකන් ෆෝරම් සයිට් එකක් විතරක් නෙමෙයි. මේ සයිට් එකට කරන්න පුළුවන් දේවල් අනන්තයි අප්‍රමානයි. ජීවිතේ කිසිම දවසක නොදැකපු, ඒත් ඔන්ලයින් ඇවටර් එකකින් සහ එලකිරියේ පෝස්ට් එකකින් පමනක් දැන හඳුන ගත්තු අය මගේ ජීවිතේ උදව් අත්‍යාවශ්‍යම වෙලවල් වලදී බොහෝ උදව් උපකාර කරන්න දෙපාරක් නොසිතා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතින් මේ ෆෝරම් එකේ අවුරුදු 08ක් තිස්සේ සාමාජිකයෙක් වෙලා ඉන්න මම ගොඩක් වාසනාවන්තයි. නොසෑහෙන්න සන්තෝසයි...

පෝස්ට් 30,000යි. මේ පෝස්ට් 30,000 ඇතුලේ මගේ ජිවිතේ ගොඩාක් දේවල් ලියවෙලා සහ කියවිලා තියෙනවා. මේ පෝස්ට් 30,000 අස්සේ වැදගත් කරුණු ලියවෙච්චි ත්‍රෙඩ් සහ පෝස්ට් තියෙනවා. මෙලෝ වැඩකට නැතිව ඇදගත්තු වලි තියෙනවා. දුක කියලා අඬලා තියෙනවා. සන්තෝසේ උහුලගන්න බැරුව මේකට ඇවිල්ලා කෑ ගහලා තියෙනවා. මගේ එක පෝස්ට් එකකින් දශමයක දෙයක් ඉගෙන ගත්තා නම් ෆෝරම් එකේ තව කෙනෙක්.. ඒක තමා මගේ සතුට. ඒ වගේම මේ අවුරුදු 08ට පොස්ට් 30,000ට මගේ අතින් මොකක්ම හරි හිත් රිදවීමක් උනා නම් හදවතින්ම සමාව ඉල්ලනවා.

මේ වෙලාවේ අමතක කරන්න බැරි කීප දෙනෙක් ගැන නොකීවොත් ඒක හරි නෑ..

අද වෙනකොට මගේ ලඟින් හැම දේකටම ඉන්න "බීපුවාම වෙන ආතල් සිද්ධි" ත්‍රෙඩ් එකේ මගේ සහොදරයෝ ටික..

කිඹුලයියා, මෝරයියා, බඩා මාමා, බුරුතේ මාමා, මල්කවියා, සෙරෙප්පුවා, උපාසක, අමිලයා, රයිඩරයා, කුමාරයා සහ මම කොච්චර ලිඳේ එබුවත් ඔහේ ඉන්න රංගුවා..

ඕනම ප්‍රශ්නෙකදි බය නැතුව කෙලින් ඉන්නේ උඹලා මගේ වටේ ඉන්න නිසයි. ඊයේ හවස සහ අද උදේ මෙතන ඉන්න දෙන්නෙක් කියපු සහ කරපු දේවල් නිසා මගේ හිතට පුදුම ශක්තියක් ආවා.

උඹලා හැමෝටම ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!!

අනිත් කන්ඩායම තමා "එලකිරි සංචාරකයා" ටීම් එක.

ජේකේ, තරියා, දිලුමා, නදියා, චමිතා, චාමික, සුමියා, පටා, බන්ඩා, බෝල්ටා, ලසා, නිකා.

මගේ ජිවිතයේ එක්තරා කාලෙක දුක සහ සතුට කියන අවස්ථා දෙකේදිම ලඟින්ම හිටපු, උඹලා ඔක්කොටමත් ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!!

ඒ වගේම මගේ සහෝදරියෝ දෙන්නා, පැරිසා සහ ආශ්මි අක්කා..

ඔයාලා දෙන්නාටත් ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!!

අවසානයට පොල්වත්ත අයියා, ශ්‍රීබොයි අයියා, මිණිපුර අයියා, ඉන්දික අයියා සහ මගේ ජිවිතේ කවදාවත් අමතක නොවෙන උදව්වක් කරපු nrjayasinghe සහෝදරයා, සාත්තරේ කියාදුන්නු නැකතා මාමා අපි වෙනුවෙන්නාවුරුදු ගනනාවක් සයිට් එක කරන ඇඩ්මින් රංග.

ඔයාලා හැමෝටමත් ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!!

නම් නොකියපු මගේ යාලුවෝ තරහා වෙන්න එපා. සයිට් එකත් එක්ක සම්බන්ධවෙලා ඉන්න හැමෝගෙම ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!!

ඉස්සරහටත් මම පුළුවන් හැටියට සහ වෙල තියෙන හැටියට මම දන්නා පොඩි පොඩි දේවල් ඔයාලා වෙනුවෙන් ලබා දෙන්න වැඩ සලස්වන්නම්.

හැමෝටම ස්තුතියි..

මම,

පෙරේරා

[QUOTE="Mr PERERA, post: 20431258, member: 176031"] [CENTER][IMG]http://i.imgur.com/dgEp9cD.png[/IMG] [SIZE=3]මේක සමහරවිට පොඩි කාලේ වැඩක් වෙන්න පුළුවන්. ඒත් පොඩි කාලේ කල වැඩ ආයේ කරන්න මම ආසයි. මම කලිනුත් කියලා තියෙනවා එලකිරි.කොම් කියන්නේ නිකන්ම නිකන් ෆෝරම් සයිට් එකක් විතරක් නෙමෙයි. මේ සයිට් එකට කරන්න පුළුවන් දේවල් අනන්තයි අප්‍රමානයි. ජීවිතේ කිසිම දවසක නොදැකපු, ඒත් ඔන්ලයින් ඇවටර් එකකින් සහ එලකිරියේ පෝස්ට් එකකින් පමනක් දැන හඳුන ගත්තු අය මගේ ජීවිතේ උදව් අත්‍යාවශ්‍යම වෙලවල් වලදී බොහෝ උදව් උපකාර කරන්න දෙපාරක් නොසිතා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතින් මේ ෆෝරම් එකේ අවුරුදු 08ක් තිස්සේ සාමාජිකයෙක් වෙලා ඉන්න මම ගොඩක් වාසනාවන්තයි. නොසෑහෙන්න සන්තෝසයි... පෝස්ට් 30,000යි. මේ පෝස්ට් 30,000 ඇතුලේ මගේ ජිවිතේ ගොඩාක් දේවල් ලියවෙලා සහ කියවිලා තියෙනවා. මේ පෝස්ට් 30,000 අස්සේ වැදගත් කරුණු ලියවෙච්චි ත්‍රෙඩ් සහ පෝස්ට් තියෙනවා. මෙලෝ වැඩකට නැතිව ඇදගත්තු වලි තියෙනවා. දුක කියලා අඬලා තියෙනවා. සන්තෝසේ උහුලගන්න බැරුව මේකට ඇවිල්ලා කෑ ගහලා තියෙනවා. මගේ එක පෝස්ට් එකකින් දශමයක දෙයක් ඉගෙන ගත්තා නම් ෆෝරම් එකේ තව කෙනෙක්.. ඒක තමා මගේ සතුට. ඒ වගේම මේ අවුරුදු 08ට පොස්ට් 30,000ට මගේ අතින් මොකක්ම හරි හිත් රිදවීමක් උනා නම් හදවතින්ම සමාව ඉල්ලනවා. මේ වෙලාවේ අමතක කරන්න බැරි කීප දෙනෙක් ගැන නොකීවොත් ඒක හරි නෑ.. අද වෙනකොට මගේ ලඟින් හැම දේකටම ඉන්න "බීපුවාම වෙන ආතල් සිද්ධි" ත්‍රෙඩ් එකේ මගේ සහොදරයෝ ටික.. කිඹුලයියා, මෝරයියා, බඩා මාමා, බුරුතේ මාමා, මල්කවියා, සෙරෙප්පුවා, උපාසක, අමිලයා, රයිඩරයා, කුමාරයා සහ මම කොච්චර ලිඳේ එබුවත් ඔහේ ඉන්න රංගුවා.. ඕනම ප්‍රශ්නෙකදි බය නැතුව කෙලින් ඉන්නේ උඹලා මගේ වටේ ඉන්න නිසයි. ඊයේ හවස සහ අද උදේ මෙතන ඉන්න දෙන්නෙක් කියපු සහ කරපු දේවල් නිසා මගේ හිතට පුදුම ශක්තියක් ආවා. :) උඹලා හැමෝටම ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!! අනිත් කන්ඩායම තමා "එලකිරි සංචාරකයා" ටීම් එක. ජේකේ, තරියා, දිලුමා, නදියා, චමිතා, චාමික, සුමියා, පටා, බන්ඩා, බෝල්ටා, ලසා, නිකා. මගේ ජිවිතයේ එක්තරා කාලෙක දුක සහ සතුට කියන අවස්ථා දෙකේදිම ලඟින්ම හිටපු, උඹලා ඔක්කොටමත් ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!! ඒ වගේම මගේ සහෝදරියෝ දෙන්නා, පැරිසා සහ ආශ්මි අක්කා.. ඔයාලා දෙන්නාටත් ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!! අවසානයට පොල්වත්ත අයියා, ශ්‍රීබොයි අයියා, මිණිපුර අයියා, ඉන්දික අයියා සහ මගේ ජිවිතේ කවදාවත් අමතක නොවෙන උදව්වක් කරපු nrjayasinghe සහෝදරයා, සාත්තරේ කියාදුන්නු නැකතා මාමා අපි වෙනුවෙන්නාවුරුදු ගනනාවක් සයිට් එක කරන ඇඩ්මින් රංග. ඔයාලා හැමෝටමත් ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!! නම් නොකියපු මගේ යාලුවෝ තරහා වෙන්න එපා. සයිට් එකත් එක්ක සම්බන්ධවෙලා ඉන්න හැමෝගෙම ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!! ඉස්සරහටත් මම පුළුවන් හැටියට සහ වෙල තියෙන හැටියට මම දන්නා පොඩි පොඩි දේවල් ඔයාලා වෙනුවෙන් ලබා දෙන්න වැඩ සලස්වන්නම්.[/SIZE] හැමෝටම ස්තුතියි.. මම, පෙරේරා [IMG]http://radio.elakiri.com/images/logo.gif[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom