Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
4 minutes ago
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
300MB Movies : Part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු කොටස :- http://www.elakiri.com/forum/showthread.php?t=1142016

දෙවන කොටස

MKV Edit කරන හැටි

දැන් බලමු කොහොමද අපි අර කලින් Encode කරගත්ත Movie එකට Subtitle Add කරන්නේ Subtitle Remove කරන්නේ,Movie එකේ Sample හදන්නේ,Join කරන්නේ,Split කරන්නේ,

Sync.කරන්නේ කියලා.

මේ සඳහා භාවිතා කරන්නේ MKVToolNix කියන Software එක

http://www.bunkus.org/videotools/mkvtoolnix/win32/mkvtoolnix-unicode-4.8.0-setup.exe

a) Subtitle Add කිරීම

MKVToolNix,Installකිරීමෙන් පසු Desktop එකේ "mkvmerge GUI" ලෙස Icon එකක් දැක

ගැනීමට හැකිවේවී.ඒක Open කරගන්න

01 දැන් එම ලැබෙන Window එකේ ඇති Add Button එක මගින් Encode කරගත් Movie එක Add කරගන්න

02 දැන් Subtitle File එක Tracks,Chapters and tags යන ස්ථානයේ ඇති Box එකට Add කරගන්න

03 Output name එක හා ස්ථානය සකසා Start Mux Click කරගන්න

b) Subtitle Remove කිරීම

01 Megui Window එකේ ඇති Add Button එක මගින් Encode කරගත් Movie එක Add කරගන්න

02 Tracks,Chapters and tags Box එකේ ඇති Tracks වලින් Subtitle Track එක Uncheck කරන්න

03 Output Name එක හා ස්ථානය සකසා Mux කරගන්න

c) Join කිරීම

යම් හෙයකින් ඔබ Encode කරනු ලැබුයේ 2CD Rip එකක් යැයි සිතන්න.(2cd Rip යනු 700mb කොටස් 2ක්

ලෙස Encode කරන ලද Movie ය.මේවායේ Bitrate එක ඉහල අගයක් ගනී.එසේම බොහෝවිට මේවා 5.1 Sound Track වලින්

සමන්විත වේ)එවිට ඔබට Megui වලින් එම කොටස් 2කම Encode කල යුතු අතර Output එක ලෙස MKV File 2ක් ලැබේ.

දැන් මේ File 2ක එකක් කල යුතුය (Join කල යුතුය.)

01 Megui Window එකේ ඇති Add Button එක මගින් Encode කරගත් Movie එක Add කරගන්න

02 දැන් Append Button එක Click කර එහි 2වන කොටස තෝරාදෙන්න

03 Output Name එක හා ස්ථානය සකසා Mux කරගන්න

d) Sample සෑදීම හා Split කිරීම

ඔබ Encode කල චිත්‍රපටය යම් අයෙකුට Download කිරීමට පෙර එහි Quality එක දැනගැනීම පිනිස Movie එකේ Sample එකක් සෑදීම

සිදුකරයි.

01 Megui Window එකේ ඇති Add Button එක මගින් Encode කරගත් Movie එක Add කරගන්න

02 Global Tab එකට ගොස් Splitting කොටසේ Enable Splitting Click කර ඔබට අවශ්‍ය ලෙස Movie එක Split කරගත හැක (Sample සෑදිමේදි ...Time Code යන ස්ථානයේ සුදුසු කාලපරාසයක් ලබාදී

එම ලබාදුන් කාල පරතරය සහිත කොටස Sample එක ලෙස ලබා ගත හැකිය)

03 Output Name එක හා ස්ථානය සකසා Mux කරගන්න

e)Sync. කිරීම

Encode කල Movie එකේ බොහෝවිට පැනනගින ගැටලුව නම් නිවැරදිව Sync නොවීමයි (Audio එක හා Video එක වෙන වෙනම Play වීම,එනම් Audio එක හා Video එක

Play වීමේදි ඒ අතර යම් කාල පරතරයේ වෙනසක් තිබීම.)එය සකස් කිරීමට Movie එක mkvmerge මගින් sync කල යුතු වේ.

01 Megui Window එකේ ඇති Add Button එක මගින් Encode කරගත් Movie එක Add කරගන්න

02Format specific option tab එක Click කරගන්න

03 Tracks'chapters Tags Box එකේ Video එක Select කර Delay (in ms )යන ස්ථානයේ 150 ලෙස ලබාදී

Tracks'chapters Tags Box එකේ Audio එක Select කර Delay (in ms )යන ස්ථානයේ -150 ලෙස ලබා දෙන්න

04 Mux කරගන්න

බලලා Thread එක හොඳයිනම් අඩුම තරමේ Bump එකක් වත් දීලා යන්න.

[QUOTE="roshancs05, post: 10316633, member: 151985"] [SIZE=4] පළමු කොටස :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=1142016[/url] --------------------------------------------- දෙවන කොටස MKV Edit කරන හැටි දැන් බලමු කොහොමද අපි අර කලින් Encode කරගත්ත Movie එකට Subtitle Add කරන්නේ Subtitle Remove කරන්නේ,Movie එකේ Sample හදන්නේ,Join කරන්නේ,Split කරන්නේ, Sync.කරන්නේ කියලා. මේ සඳහා භාවිතා කරන්නේ MKVToolNix කියන Software එක [url]http://www.bunkus.org/videotools/mkvtoolnix/win32/mkvtoolnix-unicode-4.8.0-setup.exe[/url] a) Subtitle Add කිරීම MKVToolNix,Installකිරීමෙන් පසු Desktop එකේ "mkvmerge GUI" ලෙස Icon එකක් දැක ගැනීමට හැකිවේවී.ඒක Open කරගන්න 01 දැන් එම ලැබෙන Window එකේ ඇති Add Button එක මගින් Encode කරගත් Movie එක Add කරගන්න 02 දැන් Subtitle File එක Tracks,Chapters and tags යන ස්ථානයේ ඇති Box එකට Add කරගන්න 03 Output name එක හා ස්ථානය සකසා Start Mux Click කරගන්න [IMG]http://i1097.photobucket.com/albums/g347/roshancs05/mkvmerge/01.jpg[/IMG] b) Subtitle Remove කිරීම 01 Megui Window එකේ ඇති Add Button එක මගින් Encode කරගත් Movie එක Add කරගන්න 02 Tracks,Chapters and tags Box එකේ ඇති Tracks වලින් Subtitle Track එක Uncheck කරන්න 03 Output Name එක හා ස්ථානය සකසා Mux කරගන්න [IMG]http://i1097.photobucket.com/albums/g347/roshancs05/mkvmerge/02.jpg[/IMG] c) Join කිරීම යම් හෙයකින් ඔබ Encode කරනු ලැබුයේ 2CD Rip එකක් යැයි සිතන්න.(2cd Rip යනු 700mb කොටස් 2ක් ලෙස Encode කරන ලද Movie ය.මේවායේ Bitrate එක ඉහල අගයක් ගනී.එසේම බොහෝවිට මේවා 5.1 Sound Track වලින් සමන්විත වේ)එවිට ඔබට Megui වලින් එම කොටස් 2කම Encode කල යුතු අතර Output එක ලෙස MKV File 2ක් ලැබේ. දැන් මේ File 2ක එකක් කල යුතුය (Join කල යුතුය.) 01 Megui Window එකේ ඇති Add Button එක මගින් Encode කරගත් Movie එක Add කරගන්න 02 දැන් Append Button එක Click කර එහි 2වන කොටස තෝරාදෙන්න 03 Output Name එක හා ස්ථානය සකසා Mux කරගන්න [IMG]http://i1097.photobucket.com/albums/g347/roshancs05/mkvmerge/03.jpg[/IMG] d) Sample සෑදීම හා Split කිරීම ඔබ Encode කල චිත්‍රපටය යම් අයෙකුට Download කිරීමට පෙර එහි Quality එක දැනගැනීම පිනිස Movie එකේ Sample එකක් සෑදීම සිදුකරයි. 01 Megui Window එකේ ඇති Add Button එක මගින් Encode කරගත් Movie එක Add කරගන්න 02 Global Tab එකට ගොස් Splitting කොටසේ Enable Splitting Click කර ඔබට අවශ්‍ය ලෙස Movie එක Split කරගත හැක (Sample සෑදිමේදි ...Time Code යන ස්ථානයේ සුදුසු කාලපරාසයක් ලබාදී එම ලබාදුන් කාල පරතරය සහිත කොටස Sample එක ලෙස ලබා ගත හැකිය) 03 Output Name එක හා ස්ථානය සකසා Mux කරගන්න [IMG]http://i1097.photobucket.com/albums/g347/roshancs05/mkvmerge/04.jpg[/IMG] [IMG]http://i1097.photobucket.com/albums/g347/roshancs05/mkvmerge/05.jpg[/IMG] e)Sync. කිරීම Encode කල Movie එකේ බොහෝවිට පැනනගින ගැටලුව නම් නිවැරදිව Sync නොවීමයි (Audio එක හා Video එක වෙන වෙනම Play වීම,එනම් Audio එක හා Video එක Play වීමේදි ඒ අතර යම් කාල පරතරයේ වෙනසක් තිබීම.)එය සකස් කිරීමට Movie එක mkvmerge මගින් sync කල යුතු වේ. 01 Megui Window එකේ ඇති Add Button එක මගින් Encode කරගත් Movie එක Add කරගන්න 02Format specific option tab එක Click කරගන්න 03 Tracks'chapters Tags Box එකේ Video එක Select කර Delay (in ms )යන ස්ථානයේ 150 ලෙස ලබාදී Tracks'chapters Tags Box එකේ Audio එක Select කර Delay (in ms )යන ස්ථානයේ -150 ලෙස ලබා දෙන්න 04 Mux කරගන්න [IMG]http://i1097.photobucket.com/albums/g347/roshancs05/mkvmerge/06.jpg[/IMG] [IMG]http://i1097.photobucket.com/albums/g347/roshancs05/mkvmerge/07.jpg[/IMG] බලලා Thread එක හොඳයිනම් අඩුම තරමේ Bump එකක් වත් දීලා යන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom