Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
32bit /64bit කියන්නේ මොනවද? මචන්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද්ද 64bit කියන්නෙ? 64bit වලින් අපිට තියෙන වාසිය මොකද්ද?..

computer එකක cpu එකෙයි northbridge එකෙයි අතර data transfer වන lane එකෙ width එක bit 64ක් වෙනව සහ bit 64 ක length එකක් ඇති data process කිරිමෙ හැකියවක් කියන එකයි.

ඇයි 64bit computers fast කියන්නෙ?..

අපි ඔක්කොම දන්නවා Computers වල data transfer වෙන්නෙ 10101 විදිහට කියල ...32bit cpu එකක එක් වරකට cpu එකට සෙන්ඩ් කල හකිවන්නෙ 32bit data length ekak ඇති data පමනයි . එකියන්නෙ ඊට වඩා වැඩි data ප්‍රමානයක් එකවර cpu එක වෙතට send කිරිමෙ හකියවක් නෑ කියන එකයි ..ඒත් 64bit cpu එකකට උපරිම 64bit data length එකක් වෙනකන් data cpu එකට send කල හැකිය..

එකියන්නෙ උදාහරනයකට 32bit cpu එකක data එකක් ගත්තොත් send කරන්න පුලුවන් උපරිම

10101010101010101010101010101010 (32bit)

මෙවනි අගයක් පමනයි..ඒත් අපි හිතමු

1010010101010000010010010010000100100100101001 (46bit)

මෙවනි අගයක් cpu එකට send කරන්නෙ කොහොමද?

1010010101010000010010010010000100100100101001(46b it)  =

10100101010100000100100100100001(32bit) + 00100100101001(14bit)

එතකොට මෙම(46bit) data එක 32bit සහ 14bit(46-32) ලෙස කොටස් දෙකකට බෙදා දෙසැරයකට cpu එක වෙත යවන්න සිද්ද වෙනව …ඒත් අපි 64bit cpu එකක් සහ OS එකක් තියෙන computer එකක් ගත්තොත් එකට මෙම (46bit) data එක එක පාරින් cpu එක වෙත යවන්න පුලුවන් එතකොට ඔබට පෙනෙවි මෙ වගෙ අවස්තාවක 64bit computer එකක් 32bit computer එකකට වඩා දෙගුනයක් fast කියලා

64bit OS එකක් තිබිය යුත්තෙ ඇයි?..

64bit support cpu එකක් තිබ්බට වැඩක් නැ...64bit OS එකක් තිබ්බෙ නැත්නම් මොකද OS එකෙන් තම්යි අපි computer එකට ලබා දෙන හැම instruction එකක් ම machine code බවට පත් කරන්නෙ (එ කියන්නෙ “1” “0” වලට හර්ඩ්වරෙ උපාන්ග වලට තෙර්න්නෙ “1”සහ”0”(ඔන් අන්ඩ් ඔෆ්ෆ්) පමනයී..)

එත කොට 64bit OS එකක් නම් උපරිම length එක 64bit වන ලෙස data එකක් machine code බවට පත් කිරිමෙ හැකියවක් තියෙනව..නමුත් 32bit ඔස් එකක් නම් උපරිම 32bit වන ලෙස තම්යි convert කරන්නෙ

Graphics කරන අය 64bit පාවිච්චි කල යුත්තේ ඇයි?..

Graphics කරන අය හුගාක් colours වර්ග use කරනව ..එම නිස එ අයට 64bit colours ඉතා වෙගයෙන් හ නිවැරදි ව process කිරිමෙ හැකියවක් තියෙනව ..64bit පවිච්චි කිරිමෙන් ඇතිවන වාසි කිහිපයක් මෙන්න

colour correction එක ඉතා නිවරදි,

Anti aliasing හැකියාව වැඩි,

Resolution වැඩි images handle කිරිමෙ හැකියාව වැඩි..

64bit computer වලට ඉතා විශාල RAM දාරිතාවක් අවශ්‍ය ඇයි?

64bit computer වල තියෙන එකම අවාසිය වනෙ මෙයයි එනම් 32bit computer වලට වඩා RAM මතකය අවශ්‍ය වීම..මොකද 64bit වලදි allocate කරන data length එක 32bit වල data length එකට වඩා වැඩි නිසා…

32bit OS වල 4GB වලට වඩා RAM මතකය හදුනා නොගන්නෙ ඇයි?

32bit computer වලට හැකියාවක් අත්තේ 2^32 පමන memory addresses හදන්න පමනයි..එකියන්නෙ 4GB (2^32=4 x1024 x1024) ..එතනින් එහාට memory එක use කරන්න 32bit computer එකකට බෑ…

නමුත් 64bit computer එකක 2^64 පමන memory addresses හදන්න පුලුවන් එ කියන්නෙ 17.2billon GB(2^64= 17.2billion)..

දැන් ඔගොල්ලොන්ට තෙරෙනවා අති 32bit OS වල RAM එක 4GB වලට වඩා අඩු අගයක් පෙන්නනෙ ඇයි කියල..

නමුත් 64bit computers 32bit computers එක්ක බලනවිට දෙගුනයක් වේගව්ත් වන්නෙ නැත..එයට හෙතුන් කිපයක්

• ඉතා විශාල RAM මතකයක් handle කිරිමට සිදුවන නිසා..

• ඉතා විශාල cache memory එකක් use කරන නිසා..

මෙක මම මහන්සි වෙලා සින්හලෙන් දාපු පලවෙනි Thread එක..ඒක නිස හැමොම කියවල බලලා හොදයි නම් සහයොගයක් දෙන්න..

[QUOTE="Pink panther, post: 11625760, member: 379901"] [LEFT][B][SIZE=5]මොකද්ද 64bit කියන්නෙ? 64bit වලින් අපිට තියෙන වාසිය මොකද්ද?..[/SIZE][IMG]file:///E:/Tempory/64bit/64%20bit_files/shocked7fl.gif[/IMG][/B] [SIZE=3]computer එකක cpu එකෙයි northbridge එකෙයි අතර data transfer වන lane එකෙ width එක bit 64ක් වෙනව සහ bit 64 ක length එකක් ඇති data process කිරිමෙ හැකියවක් කියන එකයි.[/SIZE] [SIZE=5] [B]ඇයි 64bit [/B][/SIZE][B][SIZE=5]computers fast කියන්නෙ?..[/SIZE][/B] [SIZE=3] අපි ඔක්කොම දන්නවා Computers වල data transfer වෙන්නෙ 10101 විදිහට කියල ...32bit cpu එකක එක් වරකට cpu එකට සෙන්ඩ් කල හකිවන්නෙ 32bit data length ekak ඇති data පමනයි . එකියන්නෙ ඊට වඩා වැඩි data ප්‍රමානයක් එකවර cpu එක වෙතට send කිරිමෙ හකියවක් නෑ කියන එකයි ..ඒත් 64bit cpu එකකට උපරිම 64bit data length එකක් වෙනකන් data cpu එකට send කල හැකිය..[/SIZE] [SIZE=3] එකියන්නෙ උදාහරනයකට 32bit cpu එකක data එකක් ගත්තොත් send කරන්න පුලුවන් උපරිම [/SIZE] [SIZE=3] 10101010101010101010101010101010 (32bit)[/SIZE] [SIZE=3] මෙවනි අගයක් පමනයි..ඒත් අපි හිතමු [/SIZE] [SIZE=3] 1010010101010000010010010010000100100100101001 (46bit)[/SIZE] [SIZE=3] මෙවනි අගයක් cpu එකට send කරන්නෙ කොහොමද?[/SIZE] [SIZE=3] 1010010101010000010010010010000100100100101001(46b it) [/SIZE] [SIZE=3][SIZE=5]=[/SIZE] 10100101010100000100100100100001(32bit) [/SIZE][SIZE=3]+ 00100100101001(14bit) එතකොට මෙම(46bit) data එක 32bit සහ 14bit(46-32) ලෙස කොටස් දෙකකට බෙදා දෙසැරයකට cpu එක වෙත යවන්න සිද්ද වෙනව …ඒත් අපි 64bit cpu එකක් සහ OS එකක් තියෙන computer එකක් ගත්තොත් එකට මෙම (46bit) data එක එක පාරින් cpu එක වෙත යවන්න පුලුවන් එතකොට ඔබට පෙනෙවි මෙ වගෙ අවස්තාවක 64bit computer එකක් 32bit computer එකකට වඩා දෙගුනයක් fast කියලා[/SIZE] [IMG]file:///E:/Tempory/64bit/64%20bit_files/PT_64bit_vs_32bit_large.gif[/IMG] [B][SIZE=5][SIZE=2][SIZE=5]64bit OS එකක් තිබිය යුත්තෙ ඇයි?..[/SIZE][/SIZE][/SIZE][/B] [SIZE=3] [/SIZE] [SIZE=3]64bit support cpu එකක් තිබ්බට වැඩක් නැ...64bit OS එකක් තිබ්බෙ නැත්නම් මොකද OS එකෙන් තම්යි අපි computer එකට ලබා දෙන හැම instruction එකක් ම machine code බවට පත් කරන්නෙ (එ කියන්නෙ “1” “0” වලට හර්ඩ්වරෙ උපාන්ග වලට තෙර්න්නෙ “1”සහ”0”(ඔන් අන්ඩ් ඔෆ්ෆ්) පමනයී..) [/SIZE] [SIZE=3] එත කොට 64bit OS එකක් නම් උපරිම length එක 64bit වන ලෙස data එකක් machine code බවට පත් කිරිමෙ හැකියවක් තියෙනව..නමුත් 32bit ඔස් එකක් නම් උපරිම 32bit වන ලෙස තම්යි convert කරන්නෙ [/SIZE] [SIZE=3] [IMG]file:///E:/Tempory/64bit/64%20bit_files/windows-7-ultimate-32or64bit-english-system-cd-c5f24.jpg[/IMG] [/SIZE] [SIZE=5] [B]Graphics කරන අය 64bit පාවිච්චි කල යුත්තේ ඇයි?..[/B][/SIZE] [SIZE=3]Graphics කරන අය හුගාක් colours වර්ග use කරනව ..එම නිස එ අයට 64bit colours ඉතා වෙගයෙන් හ නිවැරදි ව process කිරිමෙ හැකියවක් තියෙනව ..64bit පවිච්චි කිරිමෙන් ඇතිවන වාසි කිහිපයක් මෙන්න colour correction එක ඉතා නිවරදි, Anti aliasing හැකියාව වැඩි, Resolution වැඩි images handle කිරිමෙ හැකියාව වැඩි..[/SIZE] [B][SIZE=5]64bit computer වලට ඉතා විශාල RAM දාරිතාවක් අවශ්‍ය ඇයි?[/SIZE][/B] [SIZE=3]64bit computer වල තියෙන එකම අවාසිය වනෙ මෙයයි එනම් 32bit computer වලට වඩා RAM මතකය අවශ්‍ය වීම..මොකද 64bit වලදි allocate කරන data length එක 32bit වල data length එකට වඩා වැඩි නිසා…[/SIZE] [SIZE=5] [B]32bit OS වල 4GB වලට වඩා RAM මතකය හදුනා නොගන්නෙ ඇයි?[/B][/SIZE] [SIZE=3] 32bit computer වලට හැකියාවක් අත්තේ 2^32 පමන memory addresses හදන්න පමනයි..එකියන්නෙ 4GB (2^32=4 x1024 x1024) ..එතනින් එහාට memory එක use කරන්න 32bit computer එකකට බෑ… නමුත් 64bit computer එකක 2^64 පමන memory addresses හදන්න පුලුවන් එ කියන්නෙ 17.2billon GB(2^64= 17.2billion).. දැන් ඔගොල්ලොන්ට තෙරෙනවා අති 32bit OS වල RAM එක 4GB වලට වඩා අඩු අගයක් පෙන්නනෙ ඇයි කියල..[/SIZE] [SIZE=5] [B]නමුත් 64bit computers 32bit computers එක්ක බලනවිට දෙගුනයක් වේගව්ත් වන්නෙ නැත..එයට හෙතුන් කිපයක්[/B][/SIZE] [SIZE=3]• ඉතා විශාල RAM මතකයක් handle කිරිමට සිදුවන නිසා.. • ඉතා විශාල cache memory එකක් use කරන නිසා.. [/SIZE] [B][SIZE=4][COLOR=Red]මෙක මම මහන්සි වෙලා සින්හලෙන් දාපු පලවෙනි Thread එක..ඒක නිස හැමොම කියවල බලලා හොදයි නම් සහයොගයක් දෙන්න..[/COLOR][/SIZE][/B][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom