Graphic design,video editing වලට ips මොනිටර් එකක් ගන්න ගියේ.එකෙක් කිව්ව ips sRGB තියෙන එකක් ගන්නලු නැත්තං එඩිට් කරල පෝන් එකට දාල බැලුවාම මොනිටරේ එක පාටක් පෝන් එකේ වෙන පාටක්ලු පෙන්නන්නෙ.මේ සිද්දිය මං දැනං හිටියෙ නෑ.මං හිතිවෙ ips ඕනෙ එකක video editing වලට හොදයි කියල.
දැං පාවිචි කරන්නෙ නෝමල් මොනිටර් එකක්.ඒක්ත් එඩිට් කරල පෝන් එකට දැම්මාම වෙනස් නිසා ips එකකට යන්න බැලුවෙ.
දැං ඉතිං හොයපංකො sRGB තියෙන එකක්.
මේගැන පොඩ්ඩක් දන්න කට්ටියගෙ උදව්වක් ඕනෙ මේ සිද්දිය පැහැදිලි කරගන්න.
35ට අඩුවෙන් sRGB 75% වගේ තියෙන එකක් ගත්තට අව්ලක් නැද්ද?ඒ ගානට ගන්න තියෙන්නෙ මොනාද?
දෙලොවක් අතර තනි වෙලා තියෙන්නෙ යාලුවනේ.