Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
35 පැන්නත් තවමත් තනිකඩ සරාගිනියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

35 පැන්නත් තවමත් තනිකඩ සරාගිනියෝ

බිපාෂා බාසු

1979 වසරේ උපන් බිපාෂා බාසුට මේ වන විට වයස අවුරුදු 36 ක් වනවා. 2001 වසරේ අජ්නබී චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි බිපාෂා සරාගී නළු ඩීනෝ මොරේයා සමගින් පේ‍්‍රම සබදතාවයක් පවත්වාගෙන ගියා. ඉන් පසුව ඇයගේ ප්‍රසිද්ධ පේ‍්‍රම සබදතාවය පවත්වාගෙන ගියේ සුපිරි නළු ජෝන් ඒබ්‍රහම් සමගිනුයි. නමුත් 2011 වසරේ එම පේ‍්‍රම සබදතාවයද බිදී ගිය පසුව ඇයගේ පෙම්වතා වූයේ නළුවකු වන හර්මන් බවේජා සමගයි. නමුත් මේ වන විට ඒ සබදතාවයද බිදී ගොස් බිපාෂා තනිකඩ දිවියක් ගත කරනවා.

සුෂ්මිතා සෙන්

1975 වසරේ උපන් සුෂ්මිතා සෙන් දැනට 39 වැනි වියේ පසුවෙනවා. ‘දස්තක්’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇයද පේ‍්‍රම සබදතා රැසක හිමිකාරිනියක වුවද තාමත් තනිකඩ සුරූපි නිළියක්.

සුෂ්මිතා 1994 වසරේ ලෝක රූ රැජිණ ලෙසද කිරුළු පැළදුවා.

පී‍්‍රති සින්ටා

1975 වසරේ උපන් ප්‍රීති සින්ටාට දැන් වයස අවුරුදු 40 ක්. ඇය ව්‍යාපාරිකයෙකු වූ නෙස් වාඩියා සමගින් දීර්ඝ කාලීන පේ‍්‍රම සබදතාවයක් පවත්වාගෙන ගියත් එය අවසන් වූයේ පොලීසි ගානේ රස්තියාදු වන්නට වෙමින්. Kings XI Punjab කණ්ඩායමේ සම අයිතිකාරියක වූ ඇයද මේ වන විටත් තනිකමේ පසුවෙනවා.

අමීෂා පටෙල්

1975 වසරේ උපන් අමීෂා පටෙල්ට දැනට වයස අවුරුදු 40 ක්. නමුත් තවමත් තරුණියන් සමග කරට කර රංගනයෙන් දායක වන අමීෂා තවමත් තනිකඩ චරිතයක්. සුප්‍රසිද්ධ ‘කහෝනා ප්යාර් හේ’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි අමීෂා එකල රිතික් රෝෂන් සමගින් සම්භන්ධ කමක් පවත්වාගෙන යන බවට කටකතා පැතිර ගියා. ඉන්පසුව අමීෂා රංගනයෙන් දායකවුනු 2002 වසරේ තිරගතවූ ‘Aap Mujhe Achche Lagne Lage’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ වික්‍රම් භාත් සමගින් ඇය සබදතාවයක් පවත්වාගෙන ගියා. නමුත් වසර පහක එම සබදතාවය 2008 වසරේදි බිදවැටුනා. අදටත් අමීෂා අවිවාහක තරුණියක්.

රියා සෙන්

1981 වසරේ උපන් රියා සෙන් නිරූපිකාවක් ලෙස ක්ෂේත්රයට පිවිස පසුව බොලිවුඩ් සිනමාවට පිවිසියා. සිනමා පෙම්වතුන් කිහිප දෙනෙක් සිටියද ඒ සබදකම් කිසිවක් විවාහයකින් කෙලවර වූයේ නැහැ. ඒ නිසා අදටත් රියා සෙන් තනිකඩ දිවියක් ගෙවනවා.

තාබු

1971 වසරේ උපන් තාබු දැනට 43 වැනි වියේ පසුවෙනවා. 1982 වසරේ ‘බසාර්’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය මේ වන විට චිත්‍රපට 50 කට ආසන්න සංඛාවක රංගනයෙන් දායක වුවත් සැබැ දිවියේ බිරිදකගේ චරිතයට පණ පෙවීමට ඇයට තවමත් හැකියාව ලැබුනේ නැහැ.

උර්මිලා මතෝන්ඩ්කර්

1974 වසරේ උපන් උර්මිලා 41 හැවිරිදි දක්ෂ රංගන ශිල්පිනියක්. 1980 වසරේ තිරගත වූ ‘සකෝල්’ චිත්‍රපටයෙන් උර්මිලා සිනමාවට පිවිසියා. අදටත් ඇයද තනිකඩ සුන්දර නිළියක්..

නග්මා

1964 වසරේ දෙසැම්බර් 25 වන දින එනම් නත්තල් දිනයේ උපන් සුරූපි නග්මා සිය 50 වැනි වියේ පසුවනවා. නමුත් 50 වැනි වියේත් ඇය ගෙවන්නේ තනිකඩ දිවියක්. 1990 වසරේ ‘භාගි’ චිත්‍රපටයේ පටන් 2007 වසරේ ‘තූ හමාර් හෝ’ චිත්‍රපටය දක්වාම ඇය රංගනයෙන් දායක වුනා.

http://gossip.am.lk/gossip/19337/

[QUOTE="tvw25, post: 19204303, member: 62855"] [b]35 පැන්නත් තවමත් තනිකඩ සරාගිනියෝ[/b] බිපාෂා බාසු [IMG]http://gossip.am.lk/wp-content/uploads/2015/10/100.jpg[/IMG] 1979 වසරේ උපන් බිපාෂා බාසුට මේ වන විට වයස අවුරුදු 36 ක් වනවා. 2001 වසරේ අජ්නබී චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි බිපාෂා සරාගී නළු ඩීනෝ මොරේයා සමගින් පේ‍්‍රම සබදතාවයක් පවත්වාගෙන ගියා. ඉන් පසුව ඇයගේ ප්‍රසිද්ධ පේ‍්‍රම සබදතාවය පවත්වාගෙන ගියේ සුපිරි නළු ජෝන් ඒබ්‍රහම් සමගිනුයි. නමුත් 2011 වසරේ එම පේ‍්‍රම සබදතාවයද බිදී ගිය පසුව ඇයගේ පෙම්වතා වූයේ නළුවකු වන හර්මන් බවේජා සමගයි. නමුත් මේ වන විට ඒ සබදතාවයද බිදී ගොස් බිපාෂා තනිකඩ දිවියක් ගත කරනවා. සුෂ්මිතා සෙන් [IMG]http://gossip.am.lk/wp-content/uploads/2015/10/1017.jpg[/IMG] 1975 වසරේ උපන් සුෂ්මිතා සෙන් දැනට 39 වැනි වියේ පසුවෙනවා. ‘දස්තක්’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇයද පේ‍්‍රම සබදතා රැසක හිමිකාරිනියක වුවද තාමත් තනිකඩ සුරූපි නිළියක්. සුෂ්මිතා 1994 වසරේ ලෝක රූ රැජිණ ලෙසද කිරුළු පැළදුවා. පී‍්‍රති සින්ටා [IMG]http://gossip.am.lk/wp-content/uploads/2015/10/1021.jpg[/IMG] 1975 වසරේ උපන් ප්‍රීති සින්ටාට දැන් වයස අවුරුදු 40 ක්. ඇය ව්‍යාපාරිකයෙකු වූ නෙස් වාඩියා සමගින් දීර්ඝ කාලීන පේ‍්‍රම සබදතාවයක් පවත්වාගෙන ගියත් එය අවසන් වූයේ පොලීසි ගානේ රස්තියාදු වන්නට වෙමින්. Kings XI Punjab කණ්ඩායමේ සම අයිතිකාරියක වූ ඇයද මේ වන විටත් තනිකමේ පසුවෙනවා. අමීෂා පටෙල් [IMG]http://gossip.am.lk/wp-content/uploads/2015/10/1031.jpg[/IMG] 1975 වසරේ උපන් අමීෂා පටෙල්ට දැනට වයස අවුරුදු 40 ක්. නමුත් තවමත් තරුණියන් සමග කරට කර රංගනයෙන් දායක වන අමීෂා තවමත් තනිකඩ චරිතයක්. සුප්‍රසිද්ධ ‘කහෝනා ප්යාර් හේ’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි අමීෂා එකල රිතික් රෝෂන් සමගින් සම්භන්ධ කමක් පවත්වාගෙන යන බවට කටකතා පැතිර ගියා. ඉන්පසුව අමීෂා රංගනයෙන් දායකවුනු 2002 වසරේ තිරගතවූ ‘Aap Mujhe Achche Lagne Lage’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ වික්‍රම් භාත් සමගින් ඇය සබදතාවයක් පවත්වාගෙන ගියා. නමුත් වසර පහක එම සබදතාවය 2008 වසරේදි බිදවැටුනා. අදටත් අමීෂා අවිවාහක තරුණියක්. රියා සෙන් [IMG]http://gossip.am.lk/wp-content/uploads/2015/10/1041.jpg[/IMG] 1981 වසරේ උපන් රියා සෙන් නිරූපිකාවක් ලෙස ක්ෂේත්රයට පිවිස පසුව බොලිවුඩ් සිනමාවට පිවිසියා. සිනමා පෙම්වතුන් කිහිප දෙනෙක් සිටියද ඒ සබදකම් කිසිවක් විවාහයකින් කෙලවර වූයේ නැහැ. ඒ නිසා අදටත් රියා සෙන් තනිකඩ දිවියක් ගෙවනවා. තාබු [IMG]http://gossip.am.lk/wp-content/uploads/2015/10/1051.jpg[/IMG] 1971 වසරේ උපන් තාබු දැනට 43 වැනි වියේ පසුවෙනවා. 1982 වසරේ ‘බසාර්’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය මේ වන විට චිත්‍රපට 50 කට ආසන්න සංඛාවක රංගනයෙන් දායක වුවත් සැබැ දිවියේ බිරිදකගේ චරිතයට පණ පෙවීමට ඇයට තවමත් හැකියාව ලැබුනේ නැහැ. උර්මිලා මතෝන්ඩ්කර් [IMG]http://gossip.am.lk/wp-content/uploads/2015/10/1061.jpg[/IMG] 1974 වසරේ උපන් උර්මිලා 41 හැවිරිදි දක්ෂ රංගන ශිල්පිනියක්. 1980 වසරේ තිරගත වූ ‘සකෝල්’ චිත්‍රපටයෙන් උර්මිලා සිනමාවට පිවිසියා. අදටත් ඇයද තනිකඩ සුන්දර නිළියක්.. නග්මා [IMG]http://gossip.am.lk/wp-content/uploads/2015/10/1071.jpg[/IMG] 1964 වසරේ දෙසැම්බර් 25 වන දින එනම් නත්තල් දිනයේ උපන් සුරූපි නග්මා සිය 50 වැනි වියේ පසුවනවා. නමුත් 50 වැනි වියේත් ඇය ගෙවන්නේ තනිකඩ දිවියක්. 1990 වසරේ ‘භාගි’ චිත්‍රපටයේ පටන් 2007 වසරේ ‘තූ හමාර් හෝ’ චිත්‍රපටය දක්වාම ඇය රංගනයෙන් දායක වුනා. [url]http://gossip.am.lk/gossip/19337/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom