Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3D පරිගණක ක්රීඩාව තහනම් කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ හැම කොම්ටුවක්ම කියෙව්වම මොකද හිතෙන්නේ ...සම්ප්රදායික සිංහලයෝ තමන්ගේ හැංගුන ගතිගුණ පෙන්නවා ...

මුන් මේ හදපු game එක , mod එක හරි මොකක් හරි හැදුවනේ ..උඹලා මේ වගේ අලුත් වැඩක් කරලා තියෙනවද ..අපි කියමුකෝ කරලා තියෙනවා කියලා එක්කෙනෙක් දෙන්නෙක් ..එත් මෙතන හැමෝම මේක MOD එකක් කිය කිය මේ වැඩේ පහත් කරලා කතා කරන්නේ ඇයි ..?

මේක හදපු එවුන් ඔය කියන විධිහට වෙන Game එකක core එක අරගෙන mod කරලා හරි හදලා තියෙනවනේ .... එක අගය කරපල්ලා ....මුන් game එකක් හොරකම් කරලා හදලා නම් එක game එක out උනාම බලන්න....මෙතන ඉන්න එවුන්ගේ 99% ම තියෙන්නේ පැහැදිලි ඉරිසියාව ...මේ වගේ වැඩක් කරන්නෙත් නෑ..කරන්න දන්නෙත් නෑ ..කරන්න උත්සහ කරන එවුන්ට කරන්න දෙන්නෙත් නැ ....මාත් හොද game පිස්සෙක් තමතමයි කලින් ..එත් ලංකාවේ game එකක් ( උබලා කියන විධිහට MOD එකක් ) play කරන සතුට මට ඔය ලොකු ලොකු game play කරනවාට වඩා දැනෙනවා ..අපේ එවුන්ගේ වැරැද්ද තියෙන්නේ එක පාරටම හද අල්ලන්න යනවා ..යකෝ ඉස්සෙල්ල මෙහෙම mod එකක් හරි හදලා gaming පැත්තට යන එවුන් ඉන්න එක ගැන සතුටු වෙයන් .......මම නම් කියන්නේ උබලා මේක mod එකක් කිය කිය දගලනවා නම් හදපන් original game එකක්.....බැරි නම් කටවහගෙන හිටු කරන එකෙක්ට දියුණු වෙන්න දීලා ...

මුන්ට අනුමැතිය ලැබුනේ නෑ කියලා project එක නවත්තන්නේ ඇයි කියන එක ප්රශ්නයක් ...සමහරවිට නැවත ජාතිවාදය අවිස්සෙනවා කියලා මේකට අනුමැතිය නොදී ඉන්නවා ඇති ..media එකකින් කිව්වා නම් වැඩේ දවසෙන් හරියනවා .....එත් මෙතන තව ප්රශ්න ඇති ..ඇත්තටම game එකක් mod කරලා නම් දැන් මේක උන්ගේ game එකක් විධිහට out කරන්න බැරිව ඇති ..එහෙම නැත්තන් mod එක complete නැතිව ඇති crash වෙනවා ඇති ...එහෙම නැත්තන් හැමෝම මුන්ව පහත කරන නිසා එපා වෙලා ඇති ......එත් මේ වගේ දෙයක් කරන්න හදන එක අගය කරන්න ...

[QUOTE="sp4chamara, post: 19197676, member: 121416"] [SIZE="4"]මේ හැම කොම්ටුවක්ම කියෙව්වම මොකද හිතෙන්නේ ...සම්ප්රදායික සිංහලයෝ තමන්ගේ හැංගුන ගතිගුණ පෙන්නවා ... මුන් මේ හදපු game එක , mod එක හරි මොකක් හරි හැදුවනේ ..උඹලා මේ වගේ අලුත් වැඩක් කරලා තියෙනවද ..අපි කියමුකෝ කරලා තියෙනවා කියලා එක්කෙනෙක් දෙන්නෙක් ..එත් මෙතන හැමෝම මේක MOD එකක් කිය කිය මේ වැඩේ පහත් කරලා කතා කරන්නේ ඇයි ..? මේක හදපු එවුන් ඔය කියන විධිහට වෙන Game එකක core එක අරගෙන mod කරලා හරි හදලා තියෙනවනේ .... එක අගය කරපල්ලා ....මුන් game එකක් හොරකම් කරලා හදලා නම් එක game එක out උනාම බලන්න....මෙතන ඉන්න එවුන්ගේ 99% ම තියෙන්නේ පැහැදිලි ඉරිසියාව ...මේ වගේ වැඩක් කරන්නෙත් නෑ..කරන්න දන්නෙත් නෑ ..කරන්න උත්සහ කරන එවුන්ට කරන්න දෙන්නෙත් නැ ....මාත් හොද game පිස්සෙක් තමතමයි කලින් ..එත් ලංකාවේ game එකක් ( උබලා කියන විධිහට MOD එකක් ) play කරන සතුට මට ඔය ලොකු ලොකු game play කරනවාට වඩා දැනෙනවා ..අපේ එවුන්ගේ වැරැද්ද තියෙන්නේ එක පාරටම හද අල්ලන්න යනවා ..යකෝ ඉස්සෙල්ල මෙහෙම mod එකක් හරි හදලා gaming පැත්තට යන එවුන් ඉන්න එක ගැන සතුටු වෙයන් .......මම නම් කියන්නේ උබලා මේක mod එකක් කිය කිය දගලනවා නම් හදපන් original game එකක්.....බැරි නම් කටවහගෙන හිටු කරන එකෙක්ට දියුණු වෙන්න දීලා ... මුන්ට අනුමැතිය ලැබුනේ නෑ කියලා project එක නවත්තන්නේ ඇයි කියන එක ප්රශ්නයක් ...සමහරවිට නැවත ජාතිවාදය අවිස්සෙනවා කියලා මේකට අනුමැතිය නොදී ඉන්නවා ඇති ..media එකකින් කිව්වා නම් වැඩේ දවසෙන් හරියනවා .....එත් මෙතන තව ප්රශ්න ඇති ..ඇත්තටම game එකක් mod කරලා නම් දැන් මේක උන්ගේ game එකක් විධිහට out කරන්න බැරිව ඇති ..එහෙම නැත්තන් mod එක complete නැතිව ඇති crash වෙනවා ඇති ...එහෙම නැත්තන් හැමෝම මුන්ව පහත කරන නිසා එපා වෙලා ඇති ......එත් මේ වගේ දෙයක් කරන්න හදන එක අගය කරන්න ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom