Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
3D මුද්‍රිත අශ්ව බල 700 සුපිරි කාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3D මුද්‍රිත අශ්ව බල 700 සුපිරි කාරය

3D මුද්‍රිත අශ්ව බල 700 සුපිරි කාරය

ත්‍රිමාන මුද්‍රණය දැරිය හැකි මිලකට සහ පහසුවෙන් කරගැනීමට දැන් දැන් අවකාශය එළැඹීමත් සමඟම ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය සඳහා ආයෝජනය කිරීමට සමාගම් පෙළඹෙමින් පවතිනවා. ඩයිවර්ජන්ට් 3ඩී එවැනි සමාගමක්, තම තාක්ෂණයේ බල පරාක්‍රමය ලොවට පෙන්වීමට ඔවුන් පසුගියදා අශ්ව බල 700ක ජවයකින් යුතු (වාහනයේ මැද පිහිටි එන්ජිමකින් යුතු) ත්‍රිමාණ මුද්‍රිත සුපර්කාරයක් නිමැවුවා.

බ්ලේඩ් නමින් හැඳින්වෙන මෙම ඉන්ජිනේරු අභ්‍යාසය ඩයිවර්ජන්ට් 3ඩී සමාගමට කළ හැකි දේ ලොවට විදහාපාන ව්‍යාපෘතියක් වන අතර ඔබ හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල දැක ඇති ආකාරයේ මෝටර් රථයක ආකෘතියට බෙහෙවින් සමාන ලෙස මෙය නිමවා තිබෙනවා.

මෙයට බලය සැපයෙන්නේ වාහනයේ හරි මැද සවිකළ සිලින්ඩර 4ක, ලීටර 2.4ක ධාරිතාවකින් යුතු ටර්බොචාර්ජ් එන්ජිමකින්. (එය දැනට මිට්ෂුබිෂී ලාන්සර් ඉවලූෂන් කාරයේ භාවිත වන එන්ජිමමයි) ගියර් 6කින් යුතු මෙම කාරයේ බර කිලෝ 600කට මඳක් වැඩි වෙනවා.

මෙම රථය විනෝදාංශයට කාර එකතු කරන්නකු වන ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ටෙලිවිෂන් චරිතයක් වන ජෝ.ලෙනෝගේ ගරාජයට ගෙන ආ අතර ඉන්පසු ඔහු සමඟ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා බිලේඩ් සුපර් කාරය ලොස් ඇන්ජලීස් නගරයේ වීදි පුරා පැද ගියා.

[QUOTE="Target Hoona, post: 22009648, member: 558749"] [b]3D මුද්‍රිත අශ්ව බල 700 සුපිරි කාරය[/b] [B][SIZE=4]3D මුද්‍රිත අශ්ව බල 700 සුපිරි කාරය[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4][/SIZE][SIZE=4][IMG]http://www.mawbima.lk/image_article/20170727tech.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ත්‍රිමාන මුද්‍රණය දැරිය හැකි මිලකට සහ පහසුවෙන් කරගැනීමට දැන් දැන් අවකාශය එළැඹීමත් සමඟම ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය සඳහා ආයෝජනය කිරීමට සමාගම් පෙළඹෙමින් පවතිනවා. ඩයිවර්ජන්ට් 3ඩී එවැනි සමාගමක්, තම තාක්ෂණයේ බල පරාක්‍රමය ලොවට පෙන්වීමට ඔවුන් පසුගියදා අශ්ව බල 700ක ජවයකින් යුතු (වාහනයේ මැද පිහිටි එන්ජිමකින් යුතු) ත්‍රිමාණ මුද්‍රිත සුපර්කාරයක් නිමැවුවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]බ්ලේඩ් නමින් හැඳින්වෙන මෙම ඉන්ජිනේරු අභ්‍යාසය ඩයිවර්ජන්ට් 3ඩී සමාගමට කළ හැකි දේ ලොවට විදහාපාන ව්‍යාපෘතියක් වන අතර ඔබ හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල දැක ඇති ආකාරයේ මෝටර් රථයක ආකෘතියට බෙහෙවින් සමාන ලෙස මෙය නිමවා තිබෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙයට බලය සැපයෙන්නේ වාහනයේ හරි මැද සවිකළ සිලින්ඩර 4ක, ලීටර 2.4ක ධාරිතාවකින් යුතු ටර්බොචාර්ජ් එන්ජිමකින්. (එය දැනට මිට්ෂුබිෂී ලාන්සර් ඉවලූෂන් කාරයේ භාවිත වන එන්ජිමමයි) ගියර් 6කින් යුතු මෙම කාරයේ බර කිලෝ 600කට මඳක් වැඩි වෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම රථය විනෝදාංශයට කාර එකතු කරන්නකු වන ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ටෙලිවිෂන් චරිතයක් වන ජෝ.ලෙනෝගේ ගරාජයට ගෙන ආ අතර ඉන්පසු ඔහු සමඟ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා බිලේඩ් සුපර් කාරය ලොස් ඇන්ජලීස් නගරයේ වීදි පුරා පැද ගියා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom