3d max උදව්වක් ඕනේ

Aug 21, 2011
29
0
0
Eheliyagoda
මට final exam එකට 3d max Project එකක් කරන්න ඕනි. ඒකට හොද idea ටිකක් ඔයාලට දෙන්න පුළුවන්ද? ලොකු උදව්වක් මචංල‍‍ා...........:confused::confused::confused:

final out එක විඩියෝ එකක් with 5 min duration

ලොකු උදව්වක් මචංල‍‍ා...........
bump එකක්වත් දීල යන්න..........:yes::yes::yes::yes::yes:;);)
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
3dmax වලිං මකුළුවෙක් ඇවිදින වීඩියෝ එකක් හදන්න කිව්වාම හරිද ? ෆයිනල් එග්සෑම් එක මොකක්ද දන්නෙත් නෑ. කරන්න ඕනෙ මොන මට්ටමෙන් වගේද දන්නෙත් නෑ, නිකංම ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕනෙ අයිඩියා එකක් දෙන්න..
මේක නිකං හරියට ඩොකෙක් ගාවට ගිහිං මට සනීප නෑ බෙහෙතක් දෙන්න කියනව වගේ තමා..

පැහැදිලිව සවිස්තරාත්මකව අහන්න..