Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3D TV බලමුද???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද… මං අද 3D TV ගැන කියන්න යන්නෙ..

අද වෙද්දිනම් මේක ටිකක් පරනයි තමා… එත් 3D TV වැඩකරන හැටි ටිකක් බලමුකො..

3D TV ප්*රසිද්ද වෙන්න ප්*රදාන හේතුව තමා 3D Films නිර්මානය වීම. pixar ගේ up ෆිල්ම් එක සහ cameron ගේ avatar ෆිල්ම් එක තමා හොන්දම උදාහරන . 3D tvතාක්ශනය දියුනු කරන්න පටන් අරගෙන තියෙන්නෙ 2009 විතර ඉදල… 3d tv නිර්මානය කිරීමේදී යොදා ගන්නා තාක්ශනික ක්*රම කීපයක් තියෙනව. එක එක සමාගම් එක් එක ක්*රම තමා කරන්නේ.මේවගෙන් ප්*රදාන ක්*රම 3ක් ගැන කතා කරමු.

Lenticular viewing

මෙම තාක්ශනය පාවිච්චි කරන්නෙ philips සමාගම විසින්. මේකෙ තියෙන විශෙශත්වය තමා මේ එක glasses නතුවම බලන්න පුලුවන්. මේකෙ තියෙන lense එක නිසා එකේ තියෙන image එක ඔයලගෙ ඇස් දෙකටම වෙන වෙනම යවනව. එ හින්ද ඇස් දෙකට පෙන්නෙ වෙනස්ම image ද්්කක්. මෙ හින්ද ඇස් දෙකට පේන්නෙ වෙනස් depth දෙකකින්. සාමන්ය tv එකකින් පේන්නෙ මාන දෙකයි. උස සහ පලල. එත් මේකෙන depth් (ගැඹුර) පේන හින්හ 3d image එකක් විදිහට පේනව.

ඒත් මෙ එකෙ තියෙන අවාසිය තමා මේක එකපාරකට බලන්න පුලුවන් දෙන්නෙකුට විතරඉ . ඒ කියන්නෙ එක ඉස්සරහම ඉන්න අයට විතරඉ පේන්නෙ…කොහොම වුනත් මේ එකටත් හොන්ඩ ඉල්ලුමක් ලැබුන..

Passive glass systems

මේ tv එක කරන්නෙ hyundai සමාගම. එකෙ තියෙන්නෙ lcd moniter එකක්. එ වුනාට මේක හරිම simple technology එකක්. හබැයි මේකෙ layers දෙකක් තියෙනව. මෙ layers දෙක images දෙකක්. එ වගේම බලන්න glasses use කරන්න ඔනෙ. මේ glasses තම 3d image එකක් හදන්නෙ. ඒ එකෙ polarized lenses තියෙන හින්ද. ග්ලස්ස් එකෙ තියෙන lenses දෙකෙන් පේන්නෙ layers් දෙක වෙන වෙනම. එ හින්ද ඉස්සරල කිව්ව වගෙම ඇස් දෙකට පෙන්නෙ image දෙකක්. එතකොට තමා 3d image එකක් හැදෙන්නෙ.

3d tv එක 40″ සිට 50″ දක්වා මිලදී ගන්න තියෙනව..

Active glass systems

samsung සහ mishubuishi සමාගම් හදුන්වා දී තියෙන මේ tv් එකෙත් hyundaiට සමාන technology එකක් use කරන්නෙ. හබැඉ මේකෙ ප්*රදාන කාර්ය කරන්නෙ tv එක නෙවෙ. glass් එක. එ කියන්නෙ මේ කන්නාඩිය ට්ව් එකෙ refresh rate එක හදුනාගෙන ඒකට අනුව userට 3d image එකක් හදල දෙනව. ඒ වගෙම ට්ව් එකෙ angle එකට අනුව lense එක focus් කරනව.

තවම මේක වැඩි දියුනු කරමින් තියෙන්නෙ.

ඒත් මේකෙ තියෙන අවාසිය තමා මෙ ග්ලස්ස් එක විතරක් $100ක් විතර වෙනව….

මම හිතනව ඔයලට ගන හොන්ඩ අවබොදයක් එන්න ඇති කියල…. ඔයල දන්න දෙවලුත් කියන්නකො.. එහ්නම් keep in touch….

Wede Hodainam REP ++ Denna

[QUOTE="RapidDark, post: 7916178, member: 130739"] [LEFT][URL="http://sinhalablog.linkz2u.com/wp-content/uploads/2010/07/bg_fp_led7000_01_XXX.jpg"][IMG]http://sinhalablog.linkz2u.com/wp-content/uploads/2010/07/bg_fp_led7000_01_XXX.jpg[/IMG][/URL][/LEFT] කොහොමද… මං අද 3D TV ගැන කියන්න යන්නෙ.. අද වෙද්දිනම් මේක ටිකක් පරනයි තමා… එත් 3D TV වැඩකරන හැටි ටිකක් බලමුකො.. 3D TV ප්*රසිද්ද වෙන්න ප්*රදාන හේතුව තමා 3D Films නිර්මානය වීම. pixar ගේ up ෆිල්ම් එක සහ cameron ගේ avatar ෆිල්ම් එක තමා හොන්දම උදාහරන . 3D tvතාක්ශනය දියුනු කරන්න පටන් අරගෙන තියෙන්නෙ 2009 විතර ඉදල… 3d tv නිර්මානය කිරීමේදී යොදා ගන්නා තාක්ශනික ක්*රම කීපයක් තියෙනව. එක එක සමාගම් එක් එක ක්*රම තමා කරන්නේ.මේවගෙන් ප්*රදාන ක්*රම 3ක් ගැන කතා කරමු. [B][B]Lenticular viewing[/B][/B] මෙම තාක්ශනය පාවිච්චි කරන්නෙ philips සමාගම විසින්. මේකෙ තියෙන විශෙශත්වය තමා මේ එක glasses නතුවම බලන්න පුලුවන්. මේකෙ තියෙන lense එක නිසා එකේ තියෙන image එක ඔයලගෙ ඇස් දෙකටම වෙන වෙනම යවනව. එ හින්ද ඇස් දෙකට පෙන්නෙ වෙනස්ම image ද්්කක්. මෙ හින්ද ඇස් දෙකට පේන්නෙ වෙනස් depth දෙකකින්. සාමන්ය tv එකකින් පේන්නෙ මාන දෙකයි. උස සහ පලල. එත් මේකෙන depth් (ගැඹුර) පේන හින්හ 3d image එකක් විදිහට පේනව. ඒත් මෙ එකෙ තියෙන අවාසිය තමා මේක එකපාරකට බලන්න පුලුවන් දෙන්නෙකුට විතරඉ . ඒ කියන්නෙ එක ඉස්සරහම ඉන්න අයට විතරඉ පේන්නෙ…කොහොම වුනත් මේ එකටත් හොන්ඩ ඉල්ලුමක් ලැබුන.. [CENTER][IMG]http://www.televisions.com/Images/Previews/2009/Panasonic/P1009/white/1240/LCD_TV_Philips_52_PFL_7203_H_Front.jpg[/IMG][/CENTER] [B][B]Passive glass systems[/B][/B] මේ tv එක කරන්නෙ hyundai සමාගම. එකෙ තියෙන්නෙ lcd moniter එකක්. එ වුනාට මේක හරිම simple technology එකක්. හබැයි මේකෙ layers දෙකක් තියෙනව. මෙ layers දෙක images දෙකක්. එ වගේම බලන්න glasses use කරන්න ඔනෙ. මේ glasses තම 3d image එකක් හදන්නෙ. ඒ එකෙ polarized lenses තියෙන හින්ද. ග්ලස්ස් එකෙ තියෙන lenses දෙකෙන් පේන්නෙ layers් දෙක වෙන වෙනම. එ හින්ද ඉස්සරල කිව්ව වගෙම ඇස් දෙකට පෙන්නෙ image දෙකක්. එතකොට තමා 3d image එකක් හැදෙන්නෙ. 3d tv එක 40″ සිට 50″ දක්වා මිලදී ගන්න තියෙනව.. [CENTER][IMG]http://www.lcdtvreviews.org.uk/wp-content/uploads/2010/01/samsung-3d-tv.jpg[/IMG][/CENTER] [B][B]Active glass systems[/B][/B] samsung සහ mishubuishi සමාගම් හදුන්වා දී තියෙන මේ tv් එකෙත් hyundaiට සමාන technology එකක් use කරන්නෙ. හබැඉ මේකෙ ප්*රදාන කාර්ය කරන්නෙ tv එක නෙවෙ. glass් එක. එ කියන්නෙ මේ කන්නාඩිය ට්ව් එකෙ refresh rate එක හදුනාගෙන ඒකට අනුව userට 3d image එකක් හදල දෙනව. ඒ වගෙම ට්ව් එකෙ angle එකට අනුව lense එක focus් කරනව. තවම මේක වැඩි දියුනු කරමින් තියෙන්නෙ. ඒත් මේකෙ තියෙන අවාසිය තමා මෙ ග්ලස්ස් එක විතරක් $100ක් විතර වෙනව…. [CENTER][IMG]http://3dguy.tv/wp-content/uploads/2010/01/realD-sony-samsung-CES-2010.jpg[/IMG][/CENTER] මම හිතනව ඔයලට ගන හොන්ඩ අවබොදයක් එන්න ඇති කියල…. ඔයල දන්න දෙවලුත් කියන්නකො.. එහ්නම් keep in touch…. [FONT=Georgia][SIZE=4][COLOR=DarkGreen]Wede Hodainam REP ++ Denna [/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom