Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3I Atlas එනවා, නිළ නිවේදනය එනකං ඉන්න එපා. Be prepared
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3I/Atlas ප්‍රථමයෙන්ම ධූම ඛේතුවක් බවට වැරදියට හදුනාගත්තත් විද්‍යාඥයන් දැන් එය පිටසක්වල අධි තාක්ෂණනික යානාවක් (Engineered Spacecraft) බවට එහි ගමන් පථය හා සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලයට හසු නොවී ඉතා බලගතු ආකාරයට සූර්ය අභිබවා ගමන් කිරීම, යානයෙන් නිකුත් වන අනෙක් සංඝටකයන් වන Carbon, Titanium යන සංඝටක සහ සූර්යාගේ අධික උෂ්ණත්වයට ඔරොත්තු දී ගමන් පථය හිතාමතා කිහිප පාරක්ම වෙනස් කරමින් යාම වගේම මහි Tail එක එසේ නොමැතිනම් නැට්ට ඉස්සරමට තිබීම සහ ඉදිරි පස කොටස ඉතාමත් දීප්තියක් ගෙනදීම විශේශයි. ධූම ඛේතුවක් නම් නැට්ට දීප්තිමත් වන අතර නැට්ට පසුපස පිහිටයි. සූර්යාට ලගින් යද්දී ඇතුලේ ඇති ජල අනු සීග්‍ර ලෙස වාෂ්ප වී නැට්ට ලෙස පෙනේ. එහෙත් මෙහි ජල අනු ඉතාම සුලු සහ අධික කාබන්, ටයිටේනියම් අන්තර් ගත බව පෙනීයයි. තවද ගමන් පථය අසාමාන්‍ය ලෙස වෙනස් ගරමින් අප සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහයන්, සූර්යා ලගින්ම ගමන් කරන අතර මෙම යානය සමග තවත් යාන 9ක් ගමන් කරන බවට පෙනී යයි. 3I/Atlas පැයට කිලෝමීටර 210,000 km/h වැනි අධික වේගයකින් ගමන් කරන අතර මෙය දැනට හදුනාගත් වේගවත්ම දෙයකි. හාවඩ් සරසවියේ තාරකා විද්‍යා භෞතිකවේදි Avi Loeb අද Fox10 ඇමරිකානු මාධ්‍ය අමතා කර ප්‍රකාශය පහලි බලාගන්න. 3I/Atlas ගේ ප්‍රථම ගමන් පථ ආරම්භක ස්ථානය ලෙස වර්ෂ 1977 දී "WoW" සිග්නල් එක ආපු Sagittarius Constellation (සිංහලෙන් නම් ධනු රාශිය වෙන්න ඕන ) බවට විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා

3I Atlas එනවා, ලෝක ජනයා කලබල වෙන නිසා, ඒ නිසා Pandemic ලෝකෙ තුල හැදෙන නිසා දැංම කියන්නෙ නෑ. US Government Shutdown එක්ත් උනේ සෙනෙට් එකේ ඡන්ද මදි නිසා කියලා කරේ නාටකයක්. ඔක්කොම සල්ලි දැං ඇතුලෙන් යොදවන්නේ මේකට ලෑස්ති වෙන්න. ඊයේ Russia, NATO කරපු Nuclear Drill එක Russia - US Nato Disagreement එකක් කියලා ලෝකෙට පෙන්නුවට ඒක ඉට වඩා ලොකු සීන් එකක්. ඊයෙම North Korea ඒ කියන්නෙ China අතකොලුව ICBM කිහිපයක්ම අත්හදා බැලුවා - ඒක විශේෂ වෙන්නේ Solid Fuel අත්හදා බලපු නිසා. මේක Alien Invasion එකකට ලෑස්ති වෙනවා වෙන්න පුලුවන්. US Government Shutdown එක නිසා 3I Atlas ගැන Live Broadcast දැන එක අත් හිටෙව්වේ සල්ලි නෑ කියලා. ඒක අමූලික බොරු. ඒක නිසා නිළ නිවේදනය එනකං ඉන්න එපා Covid19 එකේදි උනාට වඩා හපං වෙනවා මේක. දැං ම ලෑස්ති වෙන්න. වවන්න ඉඩ තියන හැම තැනම, බෙහෙත් දැංම Store කරගන්න

Fox10 එකේ University of Harvard එකේ මහාචාර්ය Avi Loeb තාරකා විද්‍යා භෞතිකවේදී කරපු සාකච්ඡාව. මොහු Galileo Project එකේ ඉහලම තනතුර දරන පුද්ගලයායි

[MEDIA=youtube]xhhJvkMBpuI[/MEDIA]

Russia - Nato Full Scale Nuclear Excersice එක ඉයේ. NATO එකේ 76 වසරක කරපු ලොකුම drill එක

[MEDIA=youtube]xp7C-mm9xSA[/MEDIA]

North Korea අත්හදා බැලූ Solid Fuel බහු මිසයිල ICBM එක

[MEDIA=youtube]bhXVj8J_Das[/MEDIA]

3i Atlas එන්නේ තව යානා 9 පිරිවරාගෙන. එහෙම කියනවට කැමති නැත්නම් තවත් ග්රාහක 9ක් පිරිවරාගෙන කියමු

තවද NASA ආයතනය Planetary Defense System එක ක්‍රියාත්මක කර ඇත. මෙය ලෝකේ සියලුම බලගතු රටවල් සහ අයත් ආයතන එකමුතුව වැඩ කරන සමූහයක්. මොවුන් දැනටමත් අභ්‍යන්තරයෙන් වැඩ කරමින් යනවා. තවද ඔවුන්ගේ නිගමන වලට අනුව දැවැන්ත මව් යානය(Mothership) පළමුව පෘථිවියට නොපැමිණ එය පෘථිවියට ආසන්නයේ කක්ෂගතව කුඩා යානා ප්‍රථමයෙන් එවීමට හැකි බව අනුමාන කරයි.

https://www.ibtimes.co.uk/3i-atlas-real-threat-nasas-sudden-planetary-defense-activation-sparks-viral-debate-1749553

Late update

සද මතුපිට 3000 අධික යම් යම් ආලෝකයන් වලින් දීප්තමත් වන බව තාරකා නිරීක්ෂකයන් දැක ඇති බවත්, විද්‍යාඥයන් ඒවා සදේ යම් යම් වායූන් නිදහස් වන නිසා ඇතිවෙන බවට අනුමාන මත පලකර ඇත.

[MEDIA=youtube]dLBy7WCcjX4[/MEDIA]

[QUOTE="opanayake, post: 31032904, member: 362357"] [CENTER][SIZE=5]3I/Atlas ප්‍රථමයෙන්ම ධූම ඛේතුවක් බවට වැරදියට හදුනාගත්තත් විද්‍යාඥයන් දැන් එය පිටසක්වල අධි තාක්ෂණනික යානාවක් (Engineered Spacecraft) බවට එහි ගමන් පථය හා සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලයට හසු නොවී ඉතා බලගතු ආකාරයට සූර්ය අභිබවා ගමන් කිරීම, යානයෙන් නිකුත් වන අනෙක් සංඝටකයන් වන Carbon, Titanium යන සංඝටක සහ සූර්යාගේ අධික උෂ්ණත්වයට ඔරොත්තු දී ගමන් පථය හිතාමතා කිහිප පාරක්ම වෙනස් කරමින් යාම වගේම මහි Tail එක එසේ නොමැතිනම් නැට්ට ඉස්සරමට තිබීම සහ ඉදිරි පස කොටස ඉතාමත් දීප්තියක් ගෙනදීම විශේශයි. ධූම ඛේතුවක් නම් නැට්ට දීප්තිමත් වන අතර නැට්ට පසුපස පිහිටයි. සූර්යාට ලගින් යද්දී ඇතුලේ ඇති ජල අනු සීග්‍ර ලෙස වාෂ්ප වී නැට්ට ලෙස පෙනේ. එහෙත් මෙහි ජල අනු ඉතාම සුලු සහ අධික කාබන්, ටයිටේනියම් අන්තර් ගත බව පෙනීයයි. තවද ගමන් පථය අසාමාන්‍ය ලෙස වෙනස් ගරමින් අප සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහයන්, සූර්යා ලගින්ම ගමන් කරන අතර මෙම යානය සමග තවත් යාන 9ක් ගමන් කරන බවට පෙනී යයි. 3I/Atlas පැයට කිලෝමීටර 210,000 km/h වැනි අධික වේගයකින් ගමන් කරන අතර මෙය දැනට හදුනාගත් වේගවත්ම දෙයකි. හාවඩ් සරසවියේ තාරකා විද්‍යා භෞතිකවේදි Avi Loeb[/SIZE] [SIZE=5]අද Fox10 ඇමරිකානු මාධ්‍ය අමතා කර ප්‍රකාශය පහලි බලාගන්න. 3I/Atlas ගේ ප්‍රථම ගමන් පථ ආරම්භක ස්ථානය ලෙස වර්ෂ 1977 දී "WoW" සිග්නල් එක ආපු Sagittarius Constellation (සිංහලෙන් නම් ධනු රාශිය වෙන්න ඕන 🙄) බවට විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා[/SIZE][/CENTER] [IMG width="425px"]https://i.imgur.com/zq1MAzv.png[/IMG] [CENTER] [SIZE=7][B]3I Atlas [/B][/SIZE][SIZE=6]එනවා, ලෝක ජනයා කලබල වෙන නිසා, ඒ නිසා Pandemic ලෝකෙ තුල හැදෙන නිසා දැංම කියන්නෙ නෑ. US Government Shutdown එක්ත් උනේ සෙනෙට් එකේ ඡන්ද මදි නිසා කියලා කරේ නාටකයක්. ඔක්කොම සල්ලි දැං ඇතුලෙන් යොදවන්නේ මේකට ලෑස්ති වෙන්න. ඊයේ Russia, NATO කරපු Nuclear Drill එක Russia - US Nato Disagreement එකක් කියලා ලෝකෙට පෙන්නුවට ඒක ඉට වඩා ලොකු සීන් එකක්. ඊයෙම North Korea ඒ කියන්නෙ China අතකොලුව ICBM කිහිපයක්ම අත්හදා බැලුවා - ඒක විශේෂ වෙන්නේ Solid Fuel අත්හදා බලපු නිසා. මේක Alien Invasion එකකට ලෑස්ති වෙනවා වෙන්න පුලුවන්. US Government Shutdown එක නිසා 3I Atlas ගැන Live Broadcast දැන එක අත් හිටෙව්වේ සල්ලි නෑ කියලා. ඒක අමූලික බොරු. ඒක නිසා නිළ නිවේදනය එනකං ඉන්න එපා Covid19 එකේදි උනාට වඩා හපං වෙනවා මේක. දැං ම ලෑස්ති වෙන්න. වවන්න ඉඩ තියන හැම තැනම, බෙහෙත් දැංම Store කරගන්න[/SIZE] [URL='https://m.youtube.com/watch?v=xhhJvkMBpuI'][SIZE=6]Fox10 එකේ University of Harvard එකේ මහාචාර්ය Avi Loeb තාරකා විද්‍යා භෞතිකවේදී කරපු සාකච්ඡාව. මොහු Galileo Project එකේ ඉහලම තනතුර දරන පුද්ගලයායි[/SIZE][/URL] [SIZE=6][MEDIA=youtube]xhhJvkMBpuI[/MEDIA] [URL='https://m.youtube.com/watch?v=xp7C-mm9xSA']Russia - Nato Full Scale Nuclear Excersice එක ඉයේ. NATO එකේ 76 වසරක කරපු ලොකුම drill එක[/URL] [MEDIA=youtube]xp7C-mm9xSA[/MEDIA] [URL='https://m.youtube.com/watch?v=bhXVj8J_Das']North Korea අත්හදා බැලූ Solid Fuel බහු මිසයිල ICBM එක[/URL] [MEDIA=youtube]bhXVj8J_Das[/MEDIA] [B]3i Atlas[/B] එන්නේ තව යානා 9 පිරිවරාගෙන. එහෙම කියනවට කැමති නැත්නම් තවත් ග්රාහක 9ක් පිරිවරාගෙන කියමු තවද NASA ආයතනය Planetary Defense System එක ක්‍රියාත්මක කර ඇත. මෙය ලෝකේ සියලුම බලගතු රටවල් සහ අයත් ආයතන එකමුතුව වැඩ කරන සමූහයක්. මොවුන් දැනටමත් අභ්‍යන්තරයෙන් වැඩ කරමින් යනවා. තවද ඔවුන්ගේ නිගමන වලට අනුව දැවැන්ත මව් යානය(Mothership) පළමුව පෘථිවියට නොපැමිණ එය පෘථිවියට ආසන්නයේ කක්ෂගතව කුඩා යානා ප්‍රථමයෙන් එවීමට හැකි බව අනුමාන කරයි.[/SIZE] [URL='https://www.ibtimes.co.uk/3i-atlas-real-threat-nasas-sudden-planetary-defense-activation-sparks-viral-debate-1749553'][SIZE=5]https://www.ibtimes.co.uk/3i-atlas-real-threat-nasas-sudden-planetary-defense-activation-sparks-viral-debate-1749553[/SIZE][/URL] [IMG]https://i.imgur.com/pqtqLiC.png[/IMG][/CENTER] [COLOR=rgb(243, 121, 52)][SIZE=6]Late update[/SIZE][/COLOR] [SIZE=6]සද මතුපිට 3000 අධික යම් යම් ආලෝකයන් වලින් දීප්තමත් වන බව තාරකා නිරීක්ෂකයන් දැක ඇති බවත්, විද්‍යාඥයන් ඒවා සදේ යම් යම් වායූන් නිදහස් වන නිසා ඇතිවෙන බවට අනුමාන මත පලකර ඇත.[/SIZE] [MEDIA=youtube]dLBy7WCcjX4[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom