Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
3rd Party Insurance කේස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක මෙහෙමයි මචෝ නඩුව 1 එක විදිහට ඇදෙනවා. හප්පපු කෙනා කිවොත් උබ බිමත්ව හිටිය කියලා මෙඩිකල් රිපෝර්ට් ඕනි වෙනවා. (ලංකාවේ මිනිස්සු බොරුවටත් එක්ක කියනව) ඊලග පාර 1 අරං යන්න ඕනි. මට උනා මෙහෙම දේකුත් උන් කිවිව මගේ වාහනේ බට්(කෑලි එකලස් කර හොරට ලංකාවේ හදපු ) 1 ක් එක චෙක් කරන්න කියල. ඔන්න නඩුව කල් ගියා. ඊලග පාර පොත චෙක් කරලා රිපෝට් 1 අරගෙන වෙර හැර ගිහිං බර කිරල අත්සන් කරන් ඇවිත් රිපෝර්ට් එක උසාවියට ඉදිරිපත් කරහම කිව්වා . රිපෝර්ට් 1 අත්සන හොර අත්සනක්ද කියලා ෂුවර් නෑ . රජයේ රස පරීක්ෂකට යවල බලන්න කියල. ඊලග නඩු වාර 2 ම රිපෝර්ට් 1 ඇවිත් නෑ. ඔන්න ඔහොමයි තත්වේ. එක නඩු වරෙකට ලෝයර් 5000 ගානේ ගත්ත තව රිපෝර්ට් අරං ලොයර්ට පෙන්නලා නඩුවට ලෑස්ති වෙනවට ඒ හැම වාරේකටම 2000 ගානේ ගත්ත. දුර උසාවියක් උනොත් එහෙම අනාථයි (උදා : ගාල්ල , කඩුවෙල , නුවර ) මොකද නඩු අහන්නේ අනතුර සිදුවෙච්ච පොලිස් බල ප්රදේශය අදාල උසාවිය විතරයි.

තව දේවල් වෙනවා උබ වාහනේ කිසිම ප්රශ්නයක් නැතුව හොදින් යනවා. වෙන කෙනෙක් ඇවිත් හප්පනවා හැප්පුන වාහනේ කෙනාට අමාරුයි (උදා : බියිසිකල්. 3 වීල් හපුනොත් රියදුරුට ගොඩ වෙලාවට අමාරුයි ) මිනිහ හොස්පිටල් ඇඩ්මිට් කලොත් අනිවා උබව ලෝකප් කරනවා. සිකුරාදා දවසක් උනොත් සදුදා වෙනකම් ඉන්න ඕනි. කරුමෙට ඌ මැරුනොත්/ කකුල් කැඩිලා අබ්බගාත උනොත් 14 යන්නම වෙනවා.

මං මේ කියපු දේවල් ගොඩක් මගේ පුද්ගලික් අදැකීම් මට සහ මගේ යාළුවන්ට වුන.

මං නං කරන්නේ දැන්

1.වාහනේ හැපුනොත් මගේ 1 ෆුල් ඉන්ෂුරන්ස් නිසා බහින්නෙම හිත හදාගෙන.

2.වරද මගෙනං (මගේ දැනුම හැටියට) සහ අනික් රියදුරු අහිංසකයෙක් කියලා පේනවනම් උපරිම 2500/= මොකද? පොලිසියට ගිහිං මට රථවාහන නඩුවක් දාපු ගමන් අනිවා 2500/= උසාවියෙන් දඩ ගහන නිසා.එක ඒ මනුස්යට දෙන එක සදාරණයක් කියලා හිතෙන නිසා.

3.වරද මගෙනං අනික් පැත්තේ කෙනා කුණුහරප කියාගෙන කෑ ගහගෙන එනවනම් කියන්නේ "ලංකාවේ වාහනයක් හපුනහම මුලින් ම කරන්නේ මොකද්ද පොලිසියට දන්වමු ඉසෙල්ලා එක කරමු කියලා" සත පහක් ගෙවන්නේ නං නෑ. නඩු වැටිලා දඩ කාලත් තියනවා. එතනින් ඉවරයි.

4.වරද මගේ නෙමයි නං එත් අනික් පැත්තේ කෙනා කුණුහරප කියාගෙන කෑ ගහගෙන එනවනම්. කොහොම හරි පොලිසියේ නඩු දැම්මල 2500 ටොපිය දෙනවම තමා.

ඔය මගේ පිළිවෙත මචං

ජය

VK

[QUOTE="virajkavn, post: 21066841, member: 48463"] [COLOR="Blue"][SIZE="6"]එක මෙහෙමයි මචෝ නඩුව 1 එක විදිහට ඇදෙනවා. හප්පපු කෙනා කිවොත් උබ බිමත්ව හිටිය කියලා මෙඩිකල් රිපෝර්ට් ඕනි වෙනවා. (ලංකාවේ මිනිස්සු බොරුවටත් එක්ක කියනව) ඊලග පාර 1 අරං යන්න ඕනි. මට උනා මෙහෙම දේකුත් උන් කිවිව මගේ වාහනේ බට්(කෑලි එකලස් කර හොරට ලංකාවේ හදපු ) 1 ක් එක චෙක් කරන්න කියල. ඔන්න නඩුව කල් ගියා. ඊලග පාර පොත චෙක් කරලා රිපෝට් 1 අරගෙන වෙර හැර ගිහිං බර කිරල අත්සන් කරන් ඇවිත් රිපෝර්ට් එක උසාවියට ඉදිරිපත් කරහම කිව්වා . රිපෝර්ට් 1 අත්සන හොර අත්සනක්ද කියලා ෂුවර් නෑ . රජයේ රස පරීක්ෂකට යවල බලන්න කියල. ඊලග නඩු වාර 2 ම රිපෝර්ට් 1 ඇවිත් නෑ. ඔන්න ඔහොමයි තත්වේ. එක නඩු වරෙකට ලෝයර් 5000 ගානේ ගත්ත තව රිපෝර්ට් අරං ලොයර්ට පෙන්නලා නඩුවට ලෑස්ති වෙනවට ඒ හැම වාරේකටම 2000 ගානේ ගත්ත. දුර උසාවියක් උනොත් එහෙම අනාථයි (උදා : ගාල්ල , කඩුවෙල , නුවර ) මොකද නඩු අහන්නේ අනතුර සිදුවෙච්ච පොලිස් බල ප්රදේශය අදාල උසාවිය විතරයි. තව දේවල් වෙනවා උබ වාහනේ කිසිම ප්රශ්නයක් නැතුව හොදින් යනවා. වෙන කෙනෙක් ඇවිත් හප්පනවා හැප්පුන වාහනේ කෙනාට අමාරුයි (උදා : බියිසිකල්. 3 වීල් හපුනොත් රියදුරුට ගොඩ වෙලාවට අමාරුයි ) මිනිහ හොස්පිටල් ඇඩ්මිට් කලොත් අනිවා උබව ලෝකප් කරනවා. සිකුරාදා දවසක් උනොත් සදුදා වෙනකම් ඉන්න ඕනි. කරුමෙට ඌ මැරුනොත්/ කකුල් කැඩිලා අබ්බගාත උනොත් 14 යන්නම වෙනවා. මං මේ කියපු දේවල් ගොඩක් මගේ පුද්ගලික් අදැකීම් මට සහ මගේ යාළුවන්ට වුන. මං නං කරන්නේ දැන් 1.වාහනේ හැපුනොත් මගේ 1 ෆුල් ඉන්ෂුරන්ස් නිසා බහින්නෙම හිත හදාගෙන. 2.වරද මගෙනං (මගේ දැනුම හැටියට) සහ අනික් රියදුරු අහිංසකයෙක් කියලා පේනවනම් උපරිම 2500/= මොකද? පොලිසියට ගිහිං මට රථවාහන නඩුවක් දාපු ගමන් අනිවා 2500/= උසාවියෙන් දඩ ගහන නිසා.එක ඒ මනුස්යට දෙන එක සදාරණයක් කියලා හිතෙන නිසා. 3.වරද මගෙනං අනික් පැත්තේ කෙනා කුණුහරප කියාගෙන කෑ ගහගෙන එනවනම් කියන්නේ "ලංකාවේ වාහනයක් හපුනහම මුලින් ම කරන්නේ මොකද්ද පොලිසියට දන්වමු ඉසෙල්ලා එක කරමු කියලා" සත පහක් ගෙවන්නේ නං නෑ. නඩු වැටිලා දඩ කාලත් තියනවා. එතනින් ඉවරයි. 4.වරද මගේ නෙමයි නං එත් අනික් පැත්තේ කෙනා කුණුහරප කියාගෙන කෑ ගහගෙන එනවනම්. කොහොම හරි පොලිසියේ නඩු දැම්මල 2500 ටොපිය දෙනවම තමා. ඔය මගේ පිළිවෙත මචං :) ජය VK[/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom