Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
40/50 n Marenna kaden koththu/fried rice kanna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 40 න් 50 මැරෙන්න ඕනේනම් කොත්තු,ෆ්‍රයිඩ් රයිස් කන්න

[ATTACH]71962[/ATTACH]

”කුරුණෑගල මගෙන් ප්‍රතිකාර ගන්න එන අයගෙන් ගොඩක් අය වයස 40-50 පසුවන්නන්. මේ අතර අංශ භාගය හැදුණු තරුණ අය ප්‍රතිකාර ගන්න පැමිණීම වැඩිවෙලා තියෙනවා. සමහරුන්ට වයස 40 යි. වම් අත පණ නෑ. නැත්නම් දකුණු අත පණ නෑ. මේ වැඩි දෙනා කුරුණෑගල ගොවිතැන් කරන අය. මං හොයලා බැලුවා මොකක්ද මේකට හේතුව කියලා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපානවා. එකක් තමයි කෘමිනාශක, වල් නාශක භාවිත කරන රාසායනික ගොවිතැනේ යෙදීම. දෙවැනි හේතුව තමයි මෙයාලා ගොවියො වුණාට රෑට ගොඩක් කන්නේ කොත්තු සහ රස කාරක යෙදූ බත්. එහෙම නැත්නම් ෆ්‍රයිඩ් රයිස්. මොකද ඒවා කෑවම බඩ පිරෙන නිසා. මං හිතන්නේ මෙයාලට අංශභාගය හැදෙන්න මේ කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් කන එකත් ප්‍රධාන හේතුවක්.”

මේ ඉකුත් දිනක වැලිසර රෝහලේ වෛද්‍ය පෝෂණ විද්‍යා විශේෂඥ නිරෝෂ් බණ්ඩාරට කතා කළ විට ඔහු හෙළි කළ ලොමුදැහැගන්වන කතාවකි. අපේ ආහාර සංස්කෘතිය තුළ මේ වනවිට ඉහළට පැමිණ තිබෙන්නේ කොත්තු රයිස් සංස්කෘතියයි. ලේසියට පහසුවට හැමෝම බලන්නෙ කොත්තුවක්, රයිස් එකක් කාලා බඩ පුරවගන්නයි. එසේ පහසුවට කෑවද මේ කොත්තු රයිස් පිටුපස තිබෙන කතාව තිත්ත එකකි.

කොත්තු හෝ රයිස් කෑමෙන් අංශභාග වැනි රෝග හැදෙන්නේ කෙසේද?

මෙයට කලකට පෙර තරුණ ළමයකුට සැත්කමක් කළා. ඔහු හිටිහැටියේ අංශභාග රෝගියෙක් වුණා. වසර දහයක් තිස්සේ ගමෙන් කොළඹට ඇවිත් රැකියාවක් කරන ඔහු ඒ වසර දහයෙම කාලා තියෙන්නේ කොත්තු සහ රයිස්. ඔහු අංශභාග රෝගියෙක් වුණේ ඒ නිසයි. මේ කොත්තු සහ රයිස් හැදීමේදී භාවිත කරන්නේ වරක් භාවිත කළ එළවළු තෙල් වර්ග. මේ බාල එළවළු තෙල් ආදිය සුපිරි හෝටල්වලින් ඕන තරම් ගන්න පුළුවන්. මේවා ලොකු කෑන් එකක් වෙන්නේ රුපියල් 200ක් වගේ මුදලක්. ඉතින් කොත්තු රයිස් හදන අය විතරක් නෙවෙයි, කඩල බදින, වඩේ බදින, මුරුක්කු හදන අනෙක් සියලුම බයිට් වර්ග හදන අය 99ක්ම භාවිත කරන්නේ මේ බාල තෙල් වර්ග. ඒ විතරක් නෙවෙයි ලංකාවේ කෑම කඩවලින් 90කට වැඩි ප්‍රමාණයක් ආහාර පිසීම සඳහා භාවිත කරන්නේ වරක් භාවිත කළ තෙල් වර්ග. අන්න ඒ නිසා තමයි මේවා කෑවම ලෙඩ හැදෙන්නේ. හිතාගන්න බැරි ලෙඩ හැදෙන්නේ. මේ තෙල් වර්ග රුධිර වාහිනිවලට ගිහිල්ලා ඒවායේ ඝනවීම් ඇති කරනවා. රුධිරවාහිනිවල ලේ කැටි වැඩි කරනවා. ඉතින් එතනින් තමයි අංශ භාග රෝග ආදිය හැදෙන්නෙ.

අපට ඕනතරම් අත්දැකීම් තියෙනවා රෝහල්වලට ඇතුළුකරන රෝගීන් හේතුව හොයාගන්නත් කලින් හිටිහැටියේ මැරිලා යනවා. ඒකට හේතුව තමයි කොත්තු රයිස් සංස්කෘතිය.

වෛද්‍ය නිරෝෂ් බණ්ඩාර ඉහත දැක්වූ කරුණු අනුව පෙනෙන්නේ රසකර කර ඔබ අප නිතර අනුභව කරන ජනප්‍රිය ආහාරවල සැඟවුණු මාරයෙක් ඇති බවය. එහෙයින් ඒ ආහාර සංස්කෘතිය පිළිබඳ යළි සලකා බැලීමට කාලය එළඹ තිබේ. නිතර අප දකින දසුනක් නම් මේ රටේ ගම් නගරවල හන්දිගානේ තිබෙන බයිට් කඩය. එසේම වඩේ බදින තැන්ය. මේවා සඳහා බෙහෙවින් භාවිත කරන්නේ ප්‍රමිතියෙන් තොර යළි යළි භාවිත කරන තෙල් වර්ගය. විශේෂයෙන් රටකජු ආදිය බැදීමට බෙහෙවින් භාවිත කරන්නේ ප්‍රමිතියෙන් තොර එළවළු තෙල්ය. තාච්චිය කළු පාට වෙනකම් මේ තෙල් යළි යළි භාවිත කරන බව පෙනේ.

අපේ මව්පියන්, වැඩිහිටියන් කිසිදු වගවිභාගයක් නැතිව පුංචි දරුවන්ට බයිට් වර්ග ආදිය ඇති පදමට අරන් දෙනවා. අද අපේ ළමයි අතර අධික ස්ථුල අය ගොඩක් ඉන්නවා. ඒකට හේතුව තමයි මව්පියන් කිසිදු වග විභාගයක් නැතිව ඔවුන්ට වඩේ, බයිට් වර්ග ආදිය කන්න දීම, මොකද මේවා ගොඩක් හදලා තියෙන්නේ අර මුලින් කිව්වා වගේ ප්‍රමිතියෙන් තොර තෙල්වලින්. ඒ වගේම ගොඩක් පාසල් යන ළමයින්ට දැන් කොලෙස්ටරෝල් වැඩිවෙලා තියෙනවා. මගේ ළඟට ආවා ප්‍රතිකාර කරන්න ෆැටීලිවර් තියෙන ළමයි. ස්කෑන් කරලා බැලුවම එයාලට ෆැටීලිවර්. මොකක්ද මේකට හේතුව උදේට කන්නෙ පාන්, රෑට කන්නෙත් පාන්. බතුයි එළවළුයි කන්නේ ටිකයි. මීට අමතරව බයිට් වර්ග ඕන තරම් කනවා. ඒවගේම වයස 43ක තරුණ ලෙඩෙකුට මම ප්‍රතිකාර කරනවා එයාට දියවැඩියාව, ඒවගේම අංශභාගය හැදිලා.

මෙයා මොනවද කන්නේ? මෙයා හැමදාම කාලා තියෙන්නේ කොත්තු. මේ රයිස් වගේම කොත්තු හදන්න භාවිත කරන්නේ ප්‍රමිතියෙන් තොර තෙල්. ගොඩක් බයිට් වර්ග බදින තැන්වල ඒවගේම කොත්තු රයිස් හදන තැන්වල තියෙනවා කහපාට කෑන් එකක්. අන්න ඒකේ තියෙන තෙල් තමයි පාවිච්චි කරන්නේ. මං මුලින් කිව්ව විදියට අපේ රෝහල්වල හිටිහැටියේ රෝගීන් මැරෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණවලින් හෙළිවෙලා තියෙන්නේ එයාලට හාට් ඇටෑක් කියලා. මේවගේ හිටිහැටියේ හාට් ඇටෑක් හැදෙන්නේ ප්‍රමිතියෙන් තොර ආහාර භාවිතය නිසයි.

සාමාන්‍ය ජනතාව පමණක් නෙවෙයි වෛද්‍යවරුන් අතරත් මේ දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග ඉහළ ගිහින් තියෙනවා. වෛද්‍යවරුන් අතරින් 40කට දියවැඩියාව තියෙනවා.

විශේෂයෙන් එළවළු තෙල් ඉහළ උෂ්ණත්වයකට ලක්කිරීමේදී ට්‍රාන්ස් ෆැට් බවට පත්වෙනවා. මේ ට්‍රාන්ස් ෆැට් හදවත් රෝග ඇතුළු රෝග රැසකට හේතුවක්. ඇත්තෙන්ම එළවළු තෙල් කවදාවත් බදින්න ගන්න හොඳ නැහැ. ගැඹුරු තෙලේ බදිනවා නම් ගන්න ඕන පිරිසිදු පොල් තෙල්. පිරිසිදු පොල් තෙල් පාවිච්චි කරනවා නම් ඔය බොහෝ ලෙඩ සුවවෙනවා.

වෛද්‍ය නිරෝෂ් සඳහන් කරන පරිදි එළවළු තෙල් නිෂ්පාදනය සඳහා සෝයා බෝංචි, කපු බිජ ආදිය යොදාගනී. මේ එළවළු තෙල් නිෂ්පාදනයේදී විෂ වර්ග එකතු වේ. මෙකී බිජවලින් තෙල් පෙරා ගැනීමේ දී භාවිත කරන රසායනික වර්ග නිසා බිජවල අන්තර්ගත ස්වාභාවික පෝෂ්‍ය පදාර්ථ විනාශ වේ. අවසානයේ තෙල් නිපදවෙන්නේ පෙරී ඉතිරිවන රොඩුවලින්. මේ නිසා එළවළු තෙල් භාවිතයෙන් තොරවිය හැකි නම් එමගින් බොහෝ ලෙඩරෝග වළක්වා ගත හැකි බව පෙනේ.

“මේ විදියට කොත්තු සහ රයිස් ආහාර සංස්කෘතියට ගොදුරු වුණොත් 2020 වන විට වයස 40 50 වනවිට මියයන සංඛ්‍යාව වැඩිවීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. එය මට දැනට තියෙන කරුණු අනුව නිශ්චිතව සඳහන් කරන්න පුළුවන්. එමගින් අපේ රට සහ ජාතිය ප්‍රබල අර්බුදයකට මුහුණපාන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ නිසා කොත්තු රයිස් සංස්කෘතියෙන් මිදිලා වස විසෙන් තොර දේශීය ආහාර සංස්කෘතියට යොමුවීමට කාලය ඇවිල්ලා. විශේෂයෙන් අපි අපේ දූදරුවන්ට වස විසෙන් තොර ආහාර පුරුදු කරන්න ඕන.”

වෛද්‍ය නිරෝෂ් බණ්ඩාර සඳහන් කළ ඉහත දැක්වූ කරුණු දේශීය ආහාරපාන ගැන උනන්දුවන මේ අවුරුදු සිංහල අවුරුදු සමයේ දී අවධානයට ගැනීම යෙහෙකි.

උපුටා ගැනීම – රිවිර online / වරුණ අබේසේකර

[QUOTE="N A K A M U R A, post: 23172440, member: 566874"] [CENTER][SIZE="5"][COLOR="DarkGreen"][B]අවුරුදු 40 න් 50 මැරෙන්න ඕනේනම් කොත්තු,ෆ්‍රයිඩ් රයිස් කන්න[/B][/COLOR][/SIZE] [ATTACH]71962._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="DarkGreen"][B]”කුරුණෑගල මගෙන් ප්‍රතිකාර ගන්න එන අයගෙන් ගොඩක් අය වයස 40-50 පසුවන්නන්. මේ අතර අංශ භාගය හැදුණු තරුණ අය ප්‍රතිකාර ගන්න පැමිණීම වැඩිවෙලා තියෙනවා. සමහරුන්ට වයස 40 යි. වම් අත පණ නෑ. නැත්නම් දකුණු අත පණ නෑ. මේ වැඩි දෙනා කුරුණෑගල ගොවිතැන් කරන අය. මං හොයලා බැලුවා මොකක්ද මේකට හේතුව කියලා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපානවා. එකක් තමයි කෘමිනාශක, වල් නාශක භාවිත කරන රාසායනික ගොවිතැනේ යෙදීම. දෙවැනි හේතුව තමයි මෙයාලා ගොවියො වුණාට රෑට ගොඩක් කන්නේ කොත්තු සහ රස කාරක යෙදූ බත්. එහෙම නැත්නම් ෆ්‍රයිඩ් රයිස්. මොකද ඒවා කෑවම බඩ පිරෙන නිසා. මං හිතන්නේ මෙයාලට අංශභාගය හැදෙන්න මේ කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් කන එකත් ප්‍රධාන හේතුවක්.” මේ ඉකුත් දිනක වැලිසර රෝහලේ වෛද්‍ය පෝෂණ විද්‍යා විශේෂඥ නිරෝෂ් බණ්ඩාරට කතා කළ විට ඔහු හෙළි කළ ලොමුදැහැගන්වන කතාවකි. අපේ ආහාර සංස්කෘතිය තුළ මේ වනවිට ඉහළට පැමිණ තිබෙන්නේ කොත්තු රයිස් සංස්කෘතියයි. ලේසියට පහසුවට හැමෝම බලන්නෙ කොත්තුවක්, රයිස් එකක් කාලා බඩ පුරවගන්නයි. එසේ පහසුවට කෑවද මේ කොත්තු රයිස් පිටුපස තිබෙන කතාව තිත්ත එකකි. කොත්තු හෝ රයිස් කෑමෙන් අංශභාග වැනි රෝග හැදෙන්නේ කෙසේද? මෙයට කලකට පෙර තරුණ ළමයකුට සැත්කමක් කළා. ඔහු හිටිහැටියේ අංශභාග රෝගියෙක් වුණා. වසර දහයක් තිස්සේ ගමෙන් කොළඹට ඇවිත් රැකියාවක් කරන ඔහු ඒ වසර දහයෙම කාලා තියෙන්නේ කොත්තු සහ රයිස්. ඔහු අංශභාග රෝගියෙක් වුණේ ඒ නිසයි. මේ කොත්තු සහ රයිස් හැදීමේදී භාවිත කරන්නේ වරක් භාවිත කළ එළවළු තෙල් වර්ග. මේ බාල එළවළු තෙල් ආදිය සුපිරි හෝටල්වලින් ඕන තරම් ගන්න පුළුවන්. මේවා ලොකු කෑන් එකක් වෙන්නේ රුපියල් 200ක් වගේ මුදලක්. ඉතින් කොත්තු රයිස් හදන අය විතරක් නෙවෙයි, කඩල බදින, වඩේ බදින, මුරුක්කු හදන අනෙක් සියලුම බයිට් වර්ග හදන අය 99ක්ම භාවිත කරන්නේ මේ බාල තෙල් වර්ග. ඒ විතරක් නෙවෙයි ලංකාවේ කෑම කඩවලින් 90කට වැඩි ප්‍රමාණයක් ආහාර පිසීම සඳහා භාවිත කරන්නේ වරක් භාවිත කළ තෙල් වර්ග. අන්න ඒ නිසා තමයි මේවා කෑවම ලෙඩ හැදෙන්නේ. හිතාගන්න බැරි ලෙඩ හැදෙන්නේ. මේ තෙල් වර්ග රුධිර වාහිනිවලට ගිහිල්ලා ඒවායේ ඝනවීම් ඇති කරනවා. රුධිරවාහිනිවල ලේ කැටි වැඩි කරනවා. ඉතින් එතනින් තමයි අංශ භාග රෝග ආදිය හැදෙන්නෙ. අපට ඕනතරම් අත්දැකීම් තියෙනවා රෝහල්වලට ඇතුළුකරන රෝගීන් හේතුව හොයාගන්නත් කලින් හිටිහැටියේ මැරිලා යනවා. ඒකට හේතුව තමයි කොත්තු රයිස් සංස්කෘතිය. වෛද්‍ය නිරෝෂ් බණ්ඩාර ඉහත දැක්වූ කරුණු අනුව පෙනෙන්නේ රසකර කර ඔබ අප නිතර අනුභව කරන ජනප්‍රිය ආහාරවල සැඟවුණු මාරයෙක් ඇති බවය. එහෙයින් ඒ ආහාර සංස්කෘතිය පිළිබඳ යළි සලකා බැලීමට කාලය එළඹ තිබේ. නිතර අප දකින දසුනක් නම් මේ රටේ ගම් නගරවල හන්දිගානේ තිබෙන බයිට් කඩය. එසේම වඩේ බදින තැන්ය. මේවා සඳහා බෙහෙවින් භාවිත කරන්නේ ප්‍රමිතියෙන් තොර යළි යළි භාවිත කරන තෙල් වර්ගය. විශේෂයෙන් රටකජු ආදිය බැදීමට බෙහෙවින් භාවිත කරන්නේ ප්‍රමිතියෙන් තොර එළවළු තෙල්ය. තාච්චිය කළු පාට වෙනකම් මේ තෙල් යළි යළි භාවිත කරන බව පෙනේ. අපේ මව්පියන්, වැඩිහිටියන් කිසිදු වගවිභාගයක් නැතිව පුංචි දරුවන්ට බයිට් වර්ග ආදිය ඇති පදමට අරන් දෙනවා. අද අපේ ළමයි අතර අධික ස්ථුල අය ගොඩක් ඉන්නවා. ඒකට හේතුව තමයි මව්පියන් කිසිදු වග විභාගයක් නැතිව ඔවුන්ට වඩේ, බයිට් වර්ග ආදිය කන්න දීම, මොකද මේවා ගොඩක් හදලා තියෙන්නේ අර මුලින් කිව්වා වගේ ප්‍රමිතියෙන් තොර තෙල්වලින්. ඒ වගේම ගොඩක් පාසල් යන ළමයින්ට දැන් කොලෙස්ටරෝල් වැඩිවෙලා තියෙනවා. මගේ ළඟට ආවා ප්‍රතිකාර කරන්න ෆැටීලිවර් තියෙන ළමයි. ස්කෑන් කරලා බැලුවම එයාලට ෆැටීලිවර්. මොකක්ද මේකට හේතුව උදේට කන්නෙ පාන්, රෑට කන්නෙත් පාන්. බතුයි එළවළුයි කන්නේ ටිකයි. මීට අමතරව බයිට් වර්ග ඕන තරම් කනවා. ඒවගේම වයස 43ක තරුණ ලෙඩෙකුට මම ප්‍රතිකාර කරනවා එයාට දියවැඩියාව, ඒවගේම අංශභාගය හැදිලා. මෙයා මොනවද කන්නේ? මෙයා හැමදාම කාලා තියෙන්නේ කොත්තු. මේ රයිස් වගේම කොත්තු හදන්න භාවිත කරන්නේ ප්‍රමිතියෙන් තොර තෙල්. ගොඩක් බයිට් වර්ග බදින තැන්වල ඒවගේම කොත්තු රයිස් හදන තැන්වල තියෙනවා කහපාට කෑන් එකක්. අන්න ඒකේ තියෙන තෙල් තමයි පාවිච්චි කරන්නේ. මං මුලින් කිව්ව විදියට අපේ රෝහල්වල හිටිහැටියේ රෝගීන් මැරෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණවලින් හෙළිවෙලා තියෙන්නේ එයාලට හාට් ඇටෑක් කියලා. මේවගේ හිටිහැටියේ හාට් ඇටෑක් හැදෙන්නේ ප්‍රමිතියෙන් තොර ආහාර භාවිතය නිසයි. සාමාන්‍ය ජනතාව පමණක් නෙවෙයි වෛද්‍යවරුන් අතරත් මේ දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග ඉහළ ගිහින් තියෙනවා. වෛද්‍යවරුන් අතරින් 40කට දියවැඩියාව තියෙනවා. විශේෂයෙන් එළවළු තෙල් ඉහළ උෂ්ණත්වයකට ලක්කිරීමේදී ට්‍රාන්ස් ෆැට් බවට පත්වෙනවා. මේ ට්‍රාන්ස් ෆැට් හදවත් රෝග ඇතුළු රෝග රැසකට හේතුවක්. ඇත්තෙන්ම එළවළු තෙල් කවදාවත් බදින්න ගන්න හොඳ නැහැ. ගැඹුරු තෙලේ බදිනවා නම් ගන්න ඕන පිරිසිදු පොල් තෙල්. පිරිසිදු පොල් තෙල් පාවිච්චි කරනවා නම් ඔය බොහෝ ලෙඩ සුවවෙනවා. වෛද්‍ය නිරෝෂ් සඳහන් කරන පරිදි එළවළු තෙල් නිෂ්පාදනය සඳහා සෝයා බෝංචි, කපු බිජ ආදිය යොදාගනී. මේ එළවළු තෙල් නිෂ්පාදනයේදී විෂ වර්ග එකතු වේ. මෙකී බිජවලින් තෙල් පෙරා ගැනීමේ දී භාවිත කරන රසායනික වර්ග නිසා බිජවල අන්තර්ගත ස්වාභාවික පෝෂ්‍ය පදාර්ථ විනාශ වේ. අවසානයේ තෙල් නිපදවෙන්නේ පෙරී ඉතිරිවන රොඩුවලින්. මේ නිසා එළවළු තෙල් භාවිතයෙන් තොරවිය හැකි නම් එමගින් බොහෝ ලෙඩරෝග වළක්වා ගත හැකි බව පෙනේ. “මේ විදියට කොත්තු සහ රයිස් ආහාර සංස්කෘතියට ගොදුරු වුණොත් 2020 වන විට වයස 40 50 වනවිට මියයන සංඛ්‍යාව වැඩිවීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. එය මට දැනට තියෙන කරුණු අනුව නිශ්චිතව සඳහන් කරන්න පුළුවන්. එමගින් අපේ රට සහ ජාතිය ප්‍රබල අර්බුදයකට මුහුණපාන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ නිසා කොත්තු රයිස් සංස්කෘතියෙන් මිදිලා වස විසෙන් තොර දේශීය ආහාර සංස්කෘතියට යොමුවීමට කාලය ඇවිල්ලා. විශේෂයෙන් අපි අපේ දූදරුවන්ට වස විසෙන් තොර ආහාර පුරුදු කරන්න ඕන.” වෛද්‍ය නිරෝෂ් බණ්ඩාර සඳහන් කළ ඉහත දැක්වූ කරුණු දේශීය ආහාරපාන ගැන උනන්දුවන මේ අවුරුදු සිංහල අවුරුදු සමයේ දී අවධානයට ගැනීම යෙහෙකි. උපුටා ගැනීම – රිවිර online / වරුණ අබේසේකර[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom