Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
40000 Posts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත වශයෙන් ම දිනූෂ සංකල්ප කියන ගස් කුකුළා ගැන කතා කරන කල්හී ඕක ඉන්නෙ අපේ ගෙවල් වලට කිලෝ මීටර් දෙක තුනක් එහාට වෙන්න.. ඒත් මම තාම ඕකව ඇහැට දැකල නෑ.. මොකද කිව්වොත් ඕක ගෙට වෙලා ඉන්නෙ තමා වැඩි කැමැත්තක් දක්වන්නෙ.. ඕකට elakiri night club I එකේදී සංකපාල කියන නම දැම්මෙත් මම තමා... දැන් පොරට fb එකේ නංගි ලත් කියන්නෙ සංකපාල කියල ලු  විලි ලැජ්ජාවක් තියෙන්නෙ මට නම්..

ඇත්තටම බොක්කෙන්ම කියන්න ඕන ඕක මෙලෝ රහක් නැති කවි ලියල..කොමෙන්ට් එකක් දාපිය කියල අපිට මරණ තර්ජන කරනවා .. ඇක්චුවලි මරණ බයටම අපිත් ගිහින් මෙලෝ රහක් නැති උනත්.. ආහ් පට්ට තමා මචෝ එල කියල comment එකක් ගහනවා.. ඒ comment නිසා තමා ඕක ජීවත් වෙන්නෙ.. බොසා පුකට පයින් තුනක් ගහල එලියට දාල තියෙන්නෙ ඕකට ෆුකේ ඉදල සයිකො කියල.. දුකයි ඉතින් මොනා කරන්නද අපි..  ඕක නම ගිය පත්තර කොම්පැනියක වල් කතා ලියන එක තමා මෙච්චර කල් කලේ..  අහෝ ඉතින් ජොබට කෙල උන දවසෙ ඉදන් එලකිරියට වෙලා දිගට හරහට කවි ලියනවා දුක මකා ගන්න..

ලගදි කතාවක් ලියන්න ගත්ත රෝස කටු  ඒ කතාවෙ තනිකර තියෙන්නෙ මූට වෙච්ච සිද්දියක් තමයි.. මට විතරයි කිව්වෙ ඕක සිද්දිය.. අහෝ  අතින් කෑලි දෙක තුනක් දාල තියනවා උනාට මූට වෙච්ච කුකුල් සිද්දිය ගැන තමා කතාව යනනෙ.. බැලුවෙ නැත්තම් තාම උබලත් බලපල්ලා..

බලු වැඩ කොච්චර කලත් ඉතින් හිත හොද මනුස්පයා  පොස්ට් හතලිස් දාහක් ගහලු දැන් මේ ෆෝරම් එකේ..

සුබපැතුම් ඔන්න අපෙනුත්

[QUOTE="sasliit, post: 15336939, member: 35153"] [SIZE=3]ඇත්ත වශයෙන් ම දිනූෂ සංකල්ප කියන ගස් කුකුළා ගැන කතා කරන කල්හී ඕක ඉන්නෙ අපේ ගෙවල් වලට කිලෝ මීටර් දෙක තුනක් එහාට වෙන්න.. ඒත් මම තාම ඕකව ඇහැට දැකල නෑ.. මොකද කිව්වොත් ඕක ගෙට වෙලා ඉන්නෙ තමා වැඩි කැමැත්තක් දක්වන්නෙ.. ඕකට elakiri night club I එකේදී සංකපාල කියන නම දැම්මෙත් මම තමා... දැන් පොරට fb එකේ නංගි ලත් කියන්නෙ සංකපාල කියල ලු :lol::lol::rofl::rofl: විලි ලැජ්ජාවක් තියෙන්නෙ මට නම්.. :rofl:[/SIZE] [SIZE=3] ඇත්තටම බොක්කෙන්ම කියන්න ඕන ඕක මෙලෝ රහක් නැති කවි ලියල..කොමෙන්ට් එකක් දාපිය කියල අපිට මරණ තර්ජන කරනවා :(.. ඇක්චුවලි මරණ බයටම අපිත් ගිහින් මෙලෝ රහක් නැති උනත්.. ආහ් පට්ට තමා මචෝ එල කියල comment එකක් ගහනවා.. ඒ comment නිසා තමා ඕක ජීවත් වෙන්නෙ.. බොසා පුකට පයින් තුනක් ගහල එලියට දාල තියෙන්නෙ ඕකට ෆුකේ ඉදල සයිකො කියල.. දුකයි ඉතින් මොනා කරන්නද අපි.. :dull: ඕක නම ගිය පත්තර කොම්පැනියක වල් කතා ලියන එක තමා මෙච්චර කල් කලේ.. :dull: අහෝ ඉතින් ජොබට කෙල උන දවසෙ ඉදන් එලකිරියට වෙලා දිගට හරහට කවි ලියනවා දුක මකා ගන්න.. :dull:[/SIZE] [SIZE=3] ලගදි කතාවක් ලියන්න ගත්ත රෝස කටු :lol::lol: ඒ කතාවෙ තනිකර තියෙන්නෙ මූට වෙච්ච සිද්දියක් තමයි.. මට විතරයි කිව්වෙ ඕක සිද්දිය.. අහෝ :lol: අතින් කෑලි දෙක තුනක් දාල තියනවා උනාට මූට වෙච්ච කුකුල් සිද්දිය ගැන තමා කතාව යනනෙ.. බැලුවෙ නැත්තම් තාම උබලත් බලපල්ලා.. :([/SIZE] [SIZE=3] බලු වැඩ කොච්චර කලත් ඉතින් හිත හොද මනුස්පයා [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/2.gif[/IMG] පොස්ට් හතලිස් දාහක් ගහලු දැන් මේ ෆෝරම් එකේ.. [/SIZE] [SIZE=3] සුබපැතුම් ඔන්න අපෙනුත් [/SIZE] [SIZE=3] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/2.gif[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom