Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
45 පැන්නට පස්සේ ලිංගික ජිවිතය අවසානද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

45 පැන්නට පස්සේ ලිංගික ජිවිතය අවසානද?

කාන්තාවකගේ ප්‍රජනන දිවියේ කෙලවර සංකේතවත්වන්නේ ආර්තව චක්‍රය සිදුවීම අවසන් වීමෙකි. මෙය ආර්තවහරණය නමින් හැඳින්වේ.

ඔසප්වීම නැවතීම සාමාන්‍යයෙන් වයස අවූරුදු 47 ත් අවූරුදු 50 ත් අතරේදී සිදුවේ. මෙය අවූරුදු 55 දක්වාත් කල්යා හැකි අතර අවූරුදු 40 හෝ පෙර සිදුවිය හැක. අඩූ වයසින් මල්වර වූ කාන්තාවන්ගේ ආර්තවහරණය පමාවිය හැකි අතර වැඩි වයසට ගොස් මල්වර වූ කාන්තාවන්ගේ ඔසප්වීම වේලපහ නැවතිය හැකිය. කෙසේ වෙතත් මෙයට පාරිම්පරික බලපෑමක්ද ඇත.

කලාතුරකින් ඔසප්වීම නැවතීම එකවරම සිදුවිය හැකි නමූත් සාමාන්‍යයෙන් සිදුවන්නේ ක්‍රමයෙන් අඩූවී අවසානයේ නැතිවීමයි. මෙම අවසාන අවදියේදී ඩිම්බ පිටවීමක් නැතුව ඔසප් වීම සිදුවන බැවින් වයස අවූරුදු 50 න් පසූ ගැබ් ගැනීමේ ප්‍රවණතාවය ඉතා අඩූය.

ආර්තවහරණය සමඟ ඩිම්බ කොෂයේ ඊස්ට්‍රජන් නැමැති හෝමෝනය නිපදවීම ක්‍රමයෙන් අඩූවී යයි. මේ සමඟ කාන්තාවගේ ප්රජනනේනද්රිය සහ ලිංගේනද්රිය අක්‍රීය තත්ත්වයට පත්වේ. ගර්භාෂය ප්‍රමාණයෙන් කුඩා වේ. යෝනි මාර්ගය සිහින් වී වියළි තත්ත්වයක් ඇති වේ. ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය. ගර්භාෂයට සම්බන්ධ මාංශ පේශී දුර්වලවීමෙන් වෙනත් හේතු සාධක ඇත්නම් ගර්භාෂය පහත්වීම මේ අවදියේදී සිදුවිය හැකිය.

ආර්තවහරණය වෙනත් කිසිදු ගැටළුවකින් තොරව ඔසප් වීම නැවතීමෙන් පමණක් සමහර කාන්තාවන්ගේ දෑකිය හැකි අතර තවත් සමහරක් මෙම තත්ත්වයෙන් බොහෝ අපහසූතාවන්ට පත්වේ. මෙයින් නිතරම දක්නට ලැබෙන තත්ත්වය වන්නේ ,්යදඑ තකමියැර, නමින් හැඳින්වෙන තත්ත්වයයි. මෙහිදී මූහූණ සහ ගෙල පෙදෙසෙහි රුධිර නාලවල රුධිර ගැල්ම එක්වරම වැඩි වී කාන්තාවට තදින්ම දහඩිය දෑමීමයි. මෙය දිනකට කිහිපවරක් සිදුවිය හැකි අතර ඉතා කෙටි කාලයක් හෝ විනාඩි 10ඃ15 ක් පමණ රඳා පැවතිය හැකිය. මේ සමඟ රුධිර පීඩනය වැඩිවන්නේ නැත. නමූත් කාන්තාවන්ට මෙය ඉතාම අපහසූකාරී තත්ත්වයකි.

කාන්තාවන් කනස්සල්ලට පත්වන තවත් ගැටළුවක් නම් ආර්තවහරණය සමඟ ශරීරයේ බර වැඩිවීමයි. මෙය බොහෝ විට ශරීරයේ ක්‍රියාකාරීත්වය හා ව්‍යායාම අඩූවීමෙන් සිදුවන්නක් විය හැකිය.

ඊස්ට්‍රජන් හෝමෝන අඩූවීමෙන් කාන්තාවගේ අස්ථි දුර්වල වීම සිදුවිය හැකිය. මෙම තත්ත්වය ඔස්ටියෝපොරෝසිස් නමින් හැඳින්වේ. මෙවිට අස්ථි ඉතා පහසූවෙන් කැඩෙන සූළු තත්ත්වයට පත්වේ. ඊස්ට්‍රජන් ඌනතාවය නිසා අස්ථියෙන් කැල්සියම් ගැලවී ඉවත්වීම සිදුවේ. ඊස්ට්‍රජන් ලබාදීමෙන් මෙම තත්ත්වය නවතාලිය හැකි නමූත් එතෙක් සිදුවූ අලාභය නිවැරදි වන්නේ නැත.

යෝනි මාර්ගයේ ඇතිවන වියළි තත්ත්ව නිසා සංසර්ගය වේදනාකාරී විය හැකිය. මීට අමතරව හිසරදය, නින්ද නොයෑම, මානසික කනස්සල්ල වැනි රෝග ලකෂණ ද මේ අවදියේදී දෑකිය හැකිය. කෙසේ වෙතත් මෙම අවදිය කාන්තාවකගේ ජීවිතයේ වැදගත් සිදුවීම් සිදුවන කාල පරිඡේදයකි. දූ දරුවන් ගෙදරින් පිටව යෑම, රැකියාවෙන් විශ්‍රාම යාම වැනි සිදුවීම් හරහා ඇයගේ භූමිකාවේ වෙනස්කම් ඇතිවේ. මේ සමඟ ලිංගික හැකියාව හීන වීමද ඇය තුළ පීඩනයක් ඇති කරයි. ඊස්ට්‍රජන් හෝමෝනය අඩූවීමෙන් තාරුණ්‍යයට අයත් ලකෂණ වන සමේ පැහැය, හිසකෙස් පැහැය වැනි දැ වෙනස්වීමද මානසික පීඩනයට හේතු වේ.

ඉහත සඳහන් කළ රෝග ලකෂණ ඇති වූ විට වෛද්‍යවරයෙකුගේ පිහිට පැතීම සාමාන්‍ය දෙයකි. ඔසප් වීම නැවතීම විවිධ ආකාරයෙන් සිදුවිය හැකි බව ඉහත සඳහන් කළ නමූත් මෙම වයසේ පසූවන කාන්තාවන් අතර විවිධ බරපතල රෝගයන්ගේ ලකෂණ වශයෙන් ඔසප්වීම අපිළිවෙල විය හැකිය. එබැවින් තදින් රුධිරය වහනය වන්නේ නම් හෝ නිතර ඔසප් වීම සිදුවන්නේ නම් වෛද්‍යවරයෙකු මූණ ගැසීම අත්‍යාවශ්‍යම දෙයකි. විවිධ හෝමෝන භාවිතයෙන් මෙම රුධිර වහනය නවතාලිය හැක. නමූත් වෛද්‍යවරයා විසින් ගර්භාෂ පටලයේ කොටසක් පරීකෂා කිරීමට තීරණය කිරීමට ඉඩ ඇත. එසේ කිරීමෙන් වෙනත් භයානක රෝගී තත්ත්වයන් නැති බව සනාථ කරගත හැකිය.

ආර්ථවහරණය කාන්තාවකගේ ජීවිතයේ තවත් එක් ස්වභාවික සිද්ධියක් පමණි. බොහෝ කාන්තාවන් මෙම තත්ත්වයට ක්‍රමයෙන් හැඩ ගැසේ. විශේෂයෙන්ම ස්වාමිපූරුෂයා සහ පවූලේ අනෙක් සාමාජිකයන්ගේ උදව් ලැබීමෙන් මෙම ගැටළු යටපත් වේ. නමූත් සමහර කාන්තාවන්ට මෙම තත්ත්වය ඉතා ගැටළුකාරී වේ.

මෙම තත්ත්වය පිළිබඳව දෑනූම සහ අවබෝධය දෑන් පෙරට වඩා වැඩිය. වෛද්‍ය විද්‍යාව දියූණූවීමත් සමඟම මෙම ගැටළුවලට විසඳුම් සොයාගෙන ඇත. ආර්ථවහරණයේ සිදුවන බොහෝ අපහසූකාරී තත්ත්වයන්ට හේතුව ඊස්ට්‍රජන් හෝමෝනයේ ඌනතාවයයි. මෙම තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා ඊස්ට්‍රජන් හෝමෝනය ශරීරයට පිටතින් ඇතුළු කිරීම සිදුකෙරේ. මෙය විවිධාකාරයෙන් කළ හැක. ගිලින පෙති වශයෙන්, ආලේපනය කළ හැකි ක්‍රීම් වර්ග වශයෙන් හෝ සමෙහි අලවන පැලැස්තර වශයෙන් මේවා නිපදවා ඇත.

ඉහත රෝග ලකෂණවලින් තදින්ම දුක් විඳින කාන්තාවකට මෙම ඊස්ට්‍රජන් භාවිතය සූදුසූ විය හැකි නමූත් මෙය සිදුකළ යූත්තේ වෛද්‍යවරයෙකුගේ දෑඩි අධීකෂණය යටතේය. එනම් වෛද්‍යවරයෙකු විසින් කාන්තාව පරිකෂා කිරීමෙන් පසූව ඇයට සූදුසූ ඖෂධ වර්ගය තීරණය කරනූ ලබයි. ඊස්ට්‍රජන් හෝමෝනය ගැනීමෙන් වෙනත් බරපතල අතුරු ආබාධ ඇතිවිය හැකි බැවින් මෙම ප්‍රතිකර්ම ක්‍රමය තමාට සූදුසූවන්නේ කෙසේද යන්න වෛද්‍යවරයෙකු සමඟ සාකච්ඡා කළ යූතුය.

[QUOTE="sudeshp4, post: 20571386, member: 557589"] [b]45 පැන්නට පස්සේ ලිංගික ජිවිතය අවසානද?[/b] [SIZE=5]කාන්තාවකගේ ප්‍රජනන දිවියේ කෙලවර සංකේතවත්වන්නේ ආර්තව චක්‍රය සිදුවීම අවසන් වීමෙකි. මෙය ආර්තවහරණය නමින් හැඳින්වේ. ඔසප්වීම නැවතීම සාමාන්‍යයෙන් වයස අවූරුදු 47 ත් අවූරුදු 50 ත් අතරේදී සිදුවේ. මෙය අවූරුදු 55 දක්වාත් කල්යා හැකි අතර අවූරුදු 40 හෝ පෙර සිදුවිය හැක. අඩූ වයසින් මල්වර වූ කාන්තාවන්ගේ ආර්තවහරණය පමාවිය හැකි අතර වැඩි වයසට ගොස් මල්වර වූ කාන්තාවන්ගේ ඔසප්වීම වේලපහ නැවතිය හැකිය. කෙසේ වෙතත් මෙයට පාරිම්පරික බලපෑමක්ද ඇත. කලාතුරකින් ඔසප්වීම නැවතීම එකවරම සිදුවිය හැකි නමූත් සාමාන්‍යයෙන් සිදුවන්නේ ක්‍රමයෙන් අඩූවී අවසානයේ නැතිවීමයි. මෙම අවසාන අවදියේදී ඩිම්බ පිටවීමක් නැතුව ඔසප් වීම සිදුවන බැවින් වයස අවූරුදු 50 න් පසූ ගැබ් ගැනීමේ ප්‍රවණතාවය ඉතා අඩූය. ආර්තවහරණය සමඟ ඩිම්බ කොෂයේ ඊස්ට්‍රජන් නැමැති හෝමෝනය නිපදවීම ක්‍රමයෙන් අඩූවී යයි. මේ සමඟ කාන්තාවගේ ප්රජනනේනද්රිය සහ ලිංගේනද්රිය අක්‍රීය තත්ත්වයට පත්වේ. ගර්භාෂය ප්‍රමාණයෙන් කුඩා වේ. යෝනි මාර්ගය සිහින් වී වියළි තත්ත්වයක් ඇති වේ. ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය. ගර්භාෂයට සම්බන්ධ මාංශ පේශී දුර්වලවීමෙන් වෙනත් හේතු සාධක ඇත්නම් ගර්භාෂය පහත්වීම මේ අවදියේදී සිදුවිය හැකිය. ආර්තවහරණය වෙනත් කිසිදු ගැටළුවකින් තොරව ඔසප් වීම නැවතීමෙන් පමණක් සමහර කාන්තාවන්ගේ දෑකිය හැකි අතර තවත් සමහරක් මෙම තත්ත්වයෙන් බොහෝ අපහසූතාවන්ට පත්වේ. මෙයින් නිතරම දක්නට ලැබෙන තත්ත්වය වන්නේ ,්යදඑ තකමියැර, නමින් හැඳින්වෙන තත්ත්වයයි. මෙහිදී මූහූණ සහ ගෙල පෙදෙසෙහි රුධිර නාලවල රුධිර ගැල්ම එක්වරම වැඩි වී කාන්තාවට තදින්ම දහඩිය දෑමීමයි. මෙය දිනකට කිහිපවරක් සිදුවිය හැකි අතර ඉතා කෙටි කාලයක් හෝ විනාඩි 10ඃ15 ක් පමණ රඳා පැවතිය හැකිය. මේ සමඟ රුධිර පීඩනය වැඩිවන්නේ නැත. නමූත් කාන්තාවන්ට මෙය ඉතාම අපහසූකාරී තත්ත්වයකි. කාන්තාවන් කනස්සල්ලට පත්වන තවත් ගැටළුවක් නම් ආර්තවහරණය සමඟ ශරීරයේ බර වැඩිවීමයි. මෙය බොහෝ විට ශරීරයේ ක්‍රියාකාරීත්වය හා ව්‍යායාම අඩූවීමෙන් සිදුවන්නක් විය හැකිය. ඊස්ට්‍රජන් හෝමෝන අඩූවීමෙන් කාන්තාවගේ අස්ථි දුර්වල වීම සිදුවිය හැකිය. මෙම තත්ත්වය ඔස්ටියෝපොරෝසිස් නමින් හැඳින්වේ. මෙවිට අස්ථි ඉතා පහසූවෙන් කැඩෙන සූළු තත්ත්වයට පත්වේ. ඊස්ට්‍රජන් ඌනතාවය නිසා අස්ථියෙන් කැල්සියම් ගැලවී ඉවත්වීම සිදුවේ. ඊස්ට්‍රජන් ලබාදීමෙන් මෙම තත්ත්වය නවතාලිය හැකි නමූත් එතෙක් සිදුවූ අලාභය නිවැරදි වන්නේ නැත. යෝනි මාර්ගයේ ඇතිවන වියළි තත්ත්ව නිසා සංසර්ගය වේදනාකාරී විය හැකිය. මීට අමතරව හිසරදය, නින්ද නොයෑම, මානසික කනස්සල්ල වැනි රෝග ලකෂණ ද මේ අවදියේදී දෑකිය හැකිය. කෙසේ වෙතත් මෙම අවදිය කාන්තාවකගේ ජීවිතයේ වැදගත් සිදුවීම් සිදුවන කාල පරිඡේදයකි. දූ දරුවන් ගෙදරින් පිටව යෑම, රැකියාවෙන් විශ්‍රාම යාම වැනි සිදුවීම් හරහා ඇයගේ භූමිකාවේ වෙනස්කම් ඇතිවේ. මේ සමඟ ලිංගික හැකියාව හීන වීමද ඇය තුළ පීඩනයක් ඇති කරයි. ඊස්ට්‍රජන් හෝමෝනය අඩූවීමෙන් තාරුණ්‍යයට අයත් ලකෂණ වන සමේ පැහැය, හිසකෙස් පැහැය වැනි දැ වෙනස්වීමද මානසික පීඩනයට හේතු වේ. ඉහත සඳහන් කළ රෝග ලකෂණ ඇති වූ විට වෛද්‍යවරයෙකුගේ පිහිට පැතීම සාමාන්‍ය දෙයකි. ඔසප් වීම නැවතීම විවිධ ආකාරයෙන් සිදුවිය හැකි බව ඉහත සඳහන් කළ නමූත් මෙම වයසේ පසූවන කාන්තාවන් අතර විවිධ බරපතල රෝගයන්ගේ ලකෂණ වශයෙන් ඔසප්වීම අපිළිවෙල විය හැකිය. එබැවින් තදින් රුධිරය වහනය වන්නේ නම් හෝ නිතර ඔසප් වීම සිදුවන්නේ නම් වෛද්‍යවරයෙකු මූණ ගැසීම අත්‍යාවශ්‍යම දෙයකි. විවිධ හෝමෝන භාවිතයෙන් මෙම රුධිර වහනය නවතාලිය හැක. නමූත් වෛද්‍යවරයා විසින් ගර්භාෂ පටලයේ කොටසක් පරීකෂා කිරීමට තීරණය කිරීමට ඉඩ ඇත. එසේ කිරීමෙන් වෙනත් භයානක රෝගී තත්ත්වයන් නැති බව සනාථ කරගත හැකිය. ආර්ථවහරණය කාන්තාවකගේ ජීවිතයේ තවත් එක් ස්වභාවික සිද්ධියක් පමණි. බොහෝ කාන්තාවන් මෙම තත්ත්වයට ක්‍රමයෙන් හැඩ ගැසේ. විශේෂයෙන්ම ස්වාමිපූරුෂයා සහ පවූලේ අනෙක් සාමාජිකයන්ගේ උදව් ලැබීමෙන් මෙම ගැටළු යටපත් වේ. නමූත් සමහර කාන්තාවන්ට මෙම තත්ත්වය ඉතා ගැටළුකාරී වේ. මෙම තත්ත්වය පිළිබඳව දෑනූම සහ අවබෝධය දෑන් පෙරට වඩා වැඩිය. වෛද්‍ය විද්‍යාව දියූණූවීමත් සමඟම මෙම ගැටළුවලට විසඳුම් සොයාගෙන ඇත. ආර්ථවහරණයේ සිදුවන බොහෝ අපහසූකාරී තත්ත්වයන්ට හේතුව ඊස්ට්‍රජන් හෝමෝනයේ ඌනතාවයයි. මෙම තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා ඊස්ට්‍රජන් හෝමෝනය ශරීරයට පිටතින් ඇතුළු කිරීම සිදුකෙරේ. මෙය විවිධාකාරයෙන් කළ හැක. ගිලින පෙති වශයෙන්, ආලේපනය කළ හැකි ක්‍රීම් වර්ග වශයෙන් හෝ සමෙහි අලවන පැලැස්තර වශයෙන් මේවා නිපදවා ඇත. ඉහත රෝග ලකෂණවලින් තදින්ම දුක් විඳින කාන්තාවකට මෙම ඊස්ට්‍රජන් භාවිතය සූදුසූ විය හැකි නමූත් මෙය සිදුකළ යූත්තේ වෛද්‍යවරයෙකුගේ දෑඩි අධීකෂණය යටතේය. එනම් වෛද්‍යවරයෙකු විසින් කාන්තාව පරිකෂා කිරීමෙන් පසූව ඇයට සූදුසූ ඖෂධ වර්ගය තීරණය කරනූ ලබයි. ඊස්ට්‍රජන් හෝමෝනය ගැනීමෙන් වෙනත් බරපතල අතුරු ආබාධ ඇතිවිය හැකි බැවින් මෙම ප්‍රතිකර්ම ක්‍රමය තමාට සූදුසූවන්නේ කෙසේද යන්න වෛද්‍යවරයෙකු සමඟ සාකච්ඡා කළ යූතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom