Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
4D Film එකක් බලන්න කැමතිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4D Film එකක් බලන්න කැමතිද?

4D Film එකක් බලන්න කැමතිද? (4D Film technology)

[FONT=&quot]ලංකාවට මීට අවුරුදු කිහිපයකට කලින් 3D තාක්ෂනය ලංකාවේ ජනප්‍රිය වුනත්, දැනට ලෝකයේ ජනප්‍රිය [/FONT]4D [FONT=&quot]තාක්ෂනය ගැන ගොඩක් අය දන්නේ නෑ. සමහරවිට මේ ලිපිය බලන පිටරට හෝ ලංකාවේ අය [/FONT]4D[FONT=&quot] film අත්දැකීම අරගෙන ඇති කියලා හිතනවා. [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මොනවද මේ 4D film?[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]අපි දන්නවා 3D film වලනම් දෙන්නේ x, y, z අක්ෂ 3 ම උපයෝගී කරගෙන කරගෙන පෙන්වන දසුනක්. මෙහිදී ඊට අමතරව තවත් දේවල් එකතු කරලා තියනවා.[/FONT]

[FONT=&quot] [/FONT]

Advanced motion seats[FONT=&quot] - සෙලවෙන ආසන [/FONT]

[FONT=&quot]Vibration systems – Vibration සහිත ආසන[/FONT]

[FONT=&quot]Water spray - වතුර ස්ප්‍රේ [/FONT]

[FONT=&quot]Temperature variation (Cold & Hot) - උෂ්ණත්ව වෙනස්කම්[/FONT]

[FONT=&quot]මීට අමතරව තවත් දේවල් එකතු කරපු ඒවත් තියනවා. එහෙම එක එක අංග එකතු වෙනකොට ඒවාට 5D, 6D, 7D වගේ නම් වලින් හදුන්වනවා.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මේ Film වල ඒ film 1 තියන ජවනිකාව අනුව මේ දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ ඒ අවස්ථාවේ අපි එතන ඉන්නවා වගේ හැගීමක් අපිට එනවා. (හැබැයි ඉතින් වැස්සක වගේ seen එකක් ගියොත් නාන්න තමයි වෙන්නේ අපිටත්)[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]උඩ දාලා තියන වර්ග 4 න් වෙන වෙනම කෙරෙන දේවල් කියන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා මං හිතනවා. මේවත් එක්ක 3D sound එකත් එකතු වුනාම වැඩේ පට්ටම ගති. [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මුල්ම 4D film එකක අත්දැකීම ආවේ 1984 වර්ෂයේ. (හිතාගන්නත් බෑ නේද?)[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]නමුත් 2009 out වුන ඇවටර් (Avatar) Film එක ගොඩක් රටවල 4D තාක්ෂනය නිසා ජනප්‍රිය වුනා. මම හිතනවා ඔයාලා මේකේ 2D film 1 වත් බලන්න ඇති කියලා. පොඩ්ඩක් හිතලා බලන්න ඒකෙ උඩින් යනකොට, ගස් උඩින යනකොට Film එක බලන කෙනාට කොච්චර Fantastic විදියට ඒක දැනෙන්න ඇති නේද කියලා. [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]දැනට 4D film 27ක් නිපදවලා තියනවා. මේ තියෙන්නේ ලගදි out වුන Film සෙට් එකක්..[/FONT]

Star Tours 2 – 2011

Shalem – 2011

Spy kids – 2011

Transformers – 2011

Despicable me – 2012

Ice Age – Down of the Dinosaurs – 2012

Iron man 3 – 2013

[FONT=&quot]අපිට ලංකාවේ 4D Films බලන්න පුළුවන් කොහේද?[/FONT]

[FONT=&quot]මම දන්නේනම් Colombo10-  Excel world එකේ තමයි. එහෙදි ඔයාට මේ අත්දැකීම ගන්න පුළුවන්. [/FONT][FONT=&quot]තව ඔයාලා දන්න තැන් තියනවනම් Comment එකක් විදියට දාන්න අපිටත් දැනගන්න...[/FONT]

මගෙත් ලොකු හීනයක් තියනවා ක්‍රිකට් Match 1 ක් මේ විදියට බලන්න. එතකොට අපි Ground 1 ලග ඉදලා Match 1 බලනවා වගේ හිතේවි නේද?

http://lahirucyberspace.blogspot.com

[QUOTE="ravsfm, post: 16225166, member: 348693"] [b]4D Film එකක් බලන්න කැමතිද?[/b] [B] [URL="http://lahirucyberspace.blogspot.com/2014/01/4d-film-4d-film-technology.html"]4D Film එකක් බලන්න කැමතිද? (4D Film technology)[/URL] [/B] [LEFT][SIZE=4] [/SIZE][/LEFT] [SIZE=4] [/SIZE][LEFT] [SIZE=4][URL="http://2.bp.blogspot.com/-0dTgVQSbbTM/UuecHyQihxI/AAAAAAAAIjM/lzqBMRLgPQs/s1600/1162734_300.jpg"][IMG]http://2.bp.blogspot.com/-0dTgVQSbbTM/UuecHyQihxI/AAAAAAAAIjM/lzqBMRLgPQs/s1600/1162734_300.jpg[/IMG][/URL][/SIZE][/LEFT] [SIZE=4] [/SIZE][LEFT] [SIZE=4] [/SIZE] [/LEFT] [SIZE=4] [/SIZE][LEFT][FONT="][SIZE=4]ලංකාවට මීට අවුරුදු කිහිපයකට කලින් 3D තාක්ෂනය ලංකාවේ ජනප්‍රිය වුනත්, දැනට ලෝකයේ ජනප්‍රිය [/SIZE][/FONT][SIZE=4]4D [FONT="]තාක්ෂනය ගැන ගොඩක් අය දන්නේ නෑ. සමහරවිට මේ ලිපිය බලන පිටරට හෝ ලංකාවේ අය [/FONT]4D[FONT="] film අත්දැකීම අරගෙන ඇති කියලා හිතනවා. [/FONT] [FONT="] [/FONT] [/SIZE][/LEFT] [SIZE=4] [/SIZE][LEFT] [SIZE=4][URL="http://3.bp.blogspot.com/-3uH1yqMhcm0/UuecIbljKkI/AAAAAAAAIjU/wiGjX8R2m6c/s1600/shrek_4d.jpg"][IMG]http://3.bp.blogspot.com/-3uH1yqMhcm0/UuecIbljKkI/AAAAAAAAIjU/wiGjX8R2m6c/s1600/shrek_4d.jpg[/IMG][/URL][/SIZE][/LEFT] [SIZE=4] [/SIZE][LEFT][SIZE=4] [FONT="][B][U]මොනවද මේ 4D film?[/U][/B][/FONT] [FONT="] [/FONT] [FONT="]අපි දන්නවා 3D film වලනම් දෙන්නේ x, y, z අක්ෂ 3 ම උපයෝගී කරගෙන කරගෙන පෙන්වන දසුනක්. මෙහිදී ඊට අමතරව තවත් දේවල් එකතු කරලා තියනවා.[/FONT] [FONT="] [/FONT] Advanced motion seats[FONT="] - සෙලවෙන ආසන [/FONT] [FONT="]Vibration systems – Vibration සහිත ආසන[/FONT] [FONT="]Water spray - වතුර ස්ප්‍රේ [/FONT] [FONT="]Temperature variation (Cold & Hot) - උෂ්ණත්ව වෙනස්කම්[/FONT] [FONT="]මීට අමතරව තවත් දේවල් එකතු කරපු ඒවත් තියනවා. එහෙම එක එක අංග එකතු වෙනකොට ඒවාට [B][COLOR=red]5D, 6D, 7D[/COLOR][/B] වගේ නම් වලින් හදුන්වනවා.[/FONT] [/SIZE][/LEFT] [SIZE=4] [/SIZE][LEFT] [SIZE=4][URL="http://2.bp.blogspot.com/-gXopVkzgGjw/UrCG-pkUKuI/AAAAAAAAIDM/378iAXydSzU/s1600/01.jpg"][IMG]http://2.bp.blogspot.com/-gXopVkzgGjw/UrCG-pkUKuI/AAAAAAAAIDM/378iAXydSzU/s1600/01.jpg[/IMG][/URL][/SIZE][/LEFT] [SIZE=4] [/SIZE][LEFT][SIZE=4] [FONT="] [/FONT] [FONT="]මේ Film වල ඒ film 1 තියන ජවනිකාව අනුව මේ දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ ඒ අවස්ථාවේ අපි එතන ඉන්නවා වගේ හැගීමක් අපිට එනවා. (හැබැයි ඉතින් වැස්සක වගේ seen එකක් ගියොත් නාන්න තමයි වෙන්නේ අපිටත්)[/FONT] [FONT="] [/FONT] [FONT="]උඩ දාලා තියන වර්ග 4 න් වෙන වෙනම කෙරෙන දේවල් කියන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා මං හිතනවා. මේවත් එක්ක 3D sound එකත් එකතු වුනාම වැඩේ පට්ටම ගති. [/FONT] [FONT="] [/FONT] [FONT="]මුල්ම 4D film එකක අත්දැකීම ආවේ 1984 වර්ෂයේ. (හිතාගන්නත් බෑ නේද?)[/FONT] [FONT="] [/FONT] [FONT="]නමුත් 2009 out වුන ඇවටර් (Avatar) Film එක ගොඩක් රටවල 4D තාක්ෂනය නිසා ජනප්‍රිය වුනා. මම හිතනවා ඔයාලා මේකේ 2D film 1 වත් බලන්න ඇති කියලා. පොඩ්ඩක් හිතලා බලන්න ඒකෙ උඩින් යනකොට, ගස් උඩින යනකොට Film එක බලන කෙනාට කොච්චර Fantastic විදියට ඒක දැනෙන්න ඇති නේද කියලා. [/FONT] [/SIZE][/LEFT] [SIZE=4] [/SIZE][LEFT] [SIZE=4][URL="http://1.bp.blogspot.com/-boT_Y4w2grE/UuecItxdRZI/AAAAAAAAIjY/z8Aq0n-A5yI/s1600/4d-group_0.jpg"][IMG]http://1.bp.blogspot.com/-boT_Y4w2grE/UuecItxdRZI/AAAAAAAAIjY/z8Aq0n-A5yI/s1600/4d-group_0.jpg[/IMG][/URL][/SIZE][/LEFT] [SIZE=4] [/SIZE][LEFT][SIZE=4] [FONT="] [/FONT] [FONT="]දැනට 4D film 27ක් නිපදවලා තියනවා. මේ තියෙන්නේ ලගදි out වුන Film සෙට් එකක්..[/FONT] Star Tours 2 – 2011 Shalem – 2011 Spy kids – 2011 Transformers – 2011 Despicable me – 2012 Ice Age – Down of the Dinosaurs – 2012 Iron man 3 – 2013 [B][FONT="]අපිට ලංකාවේ 4D Films බලන්න පුළුවන් කොහේද?[/FONT][/B] [FONT="]මම දන්නේනම් Colombo10- [URL="http://www.excelworld.lk/"] Excel world [/URL]එකේ තමයි. එහෙදි ඔයාට මේ අත්දැකීම ගන්න පුළුවන්. [/FONT][FONT="]තව ඔයාලා දන්න තැන් තියනවනම් Comment එකක් විදියට දාන්න අපිටත් දැනගන්න...[/FONT] මගෙත් ලොකු හීනයක් තියනවා ක්‍රිකට් Match 1 ක් මේ විදියට බලන්න. එතකොට අපි Ground 1 ලග ඉදලා Match 1 බලනවා වගේ හිතේවි නේද? [/SIZE] [SIZE=2][URL]http://lahirucyberspace.blogspot.com[/URL][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom