Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
4G තාක්ෂණයෙන් සන්නද්ධ වන පළමු දකුණු ආසියාත#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4G තාක්ෂණයෙන් සන්නද්ධ වන පළමු දකුණු ආසියාත&#35

4G තාක්ෂණයෙන් සන්නද්ධ වන පළමු දකුණු ආසියාතික රට ලංකාවයි !

අන්තර්ජාල සම්බන්ධතාවන්හි ඇති වේගයන් පිලිබඳ හා සීමාවන් පිලිබඳ ගැටළු රැසකට විසඳුම රැගෙන එමින් අන්තර්ජාල භාවිතයේ මීලග යුගය හෙවත් 4G තාක්ෂණයෙන් ලංකාව 2012 අවසන් වන විට සන්නද්ධ වීමට සුදානම් වන බව වාර්තා වේ.

එමෙන්ම මෙසේ 4G තාක්ෂනය ලබාගන්න පළමුවැනි දකුණු ආසියාතික රට වන්නේද ලංකාවයි.

සාමන්‍යය අන්තර්ජාල සම්බන්ධතාවයක් ඔස්සේ ලැබෙන්නේ 0.50 kbps - 8 mbps අතර වේගයකි. මෑතකදී එටිසලට් වෙතින් ඩුවල් කැරියර් HSPDA මගින් දැනට අන්තර්ජාල සම්බන්ධතා සපයන උපරිම වේගය වන 42MBPS සපයනු ලැබේ.

නමුත් 4G තාක්ෂණය සමගින් එන අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය 100 mbps වේ. 4G තාක්ෂණය ජංගම දුරකථන ජාල ඔස්සේ මෙන්ම (FTTH ) ෆයිබර් ටු හෝම් තාක්ෂණය ඔස්සේ ලබාගත හැක.

4G තාක්ෂණය සැපයීමට දැනට දුරකථන ජාල තුනක් ඉදිරිපත්වී ඇති අතර ඩයලොග් හා මොබිටෙල් ඒ බව තහවුරුකොට ඇතත් තෙවැනි ජංගම දුරකථන ජාලය මෙතෙක් අප වෙත වාර්තා වී නැහැ.

ඩයලොග් සහ මොබිටෙල් විසින් 4G මෙයට පෙර හදුන්වා දුන් අතර දැනට එය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළොඹ ආසන්න ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම වසර අවසන් වීමට ප්‍රථම මොබිටෙල් විසින් එය නිල වශයෙන් ප්‍රථමව දියත් කිරීමට සුදානමින් පසුවන බව අප වෙත වාර්තා වේ.

මින් අමතරව 4G තාක්ෂණය ලබාගතහැකි දෙවන ක්‍රමය වන්නේ ෆය්බර් රැහැන් ඔස්සේ අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගැනීමයි. මේ සඳහා ඩයලොග් සමාගම විසින් දිවයින් බොහෝ ප්‍රදේශ ආවරණය කරමින් ෆයිබර් ජාලයක් නිර්මාණය කර ඇති අතර මහා පරිමාණ ව්‍යපාරික ආයතන කිහිපයක් වෙත ෆයිබර් රැහැන් ඔස්සේ අන්තර්ජාල සේවාවන් ලබාදෙමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කොට ඇත.

ස්ථාවර සම්බන්ධතාවයක් වන ෆයිබර් රැහැන් ඔස්සේ අන්තර්ජාල සම්බන්ධතා ලබාදීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම්හි අවධානයද යොමුවී ඇති අතර ඔවුන් දැනට පවතින ADSL සම්බන්ධතා සියල්ල අනාගතයේ ෆයිබර් රැහැන් ඔස්සේ ක්‍රියාත්මක කරවීමට සැලසුම්කොට ඇති අතර දැනට ව්‍යාප්ත කල ෆයිබර් ජාලය අනෙක් ආයතන සමග හුවමාරු කරගැනීමට අවශ්‍යය සාකච්ජා හා ගාස්තු මේදිනවල සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ.

ෆයිබර් ටු හෝම් තාක්ෂණය දිවයිනේ සෑම ප්රදේශයක්ම ආවරණය කිරීම සඳහා තවත් වසර 4 ක් පමණ ගතවන බව වාර්තා වේ.

gossip9

[QUOTE="ulta, post: 13863566, member: 327260"] [b]4G තාක්ෂණයෙන් සන්නද්ධ වන පළමු දකුණු ආසියාත#[/b] [LEFT][COLOR=#000000][B][URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/09/4g.html"]4G තාක්ෂණයෙන් සන්නද්ධ වන පළමු දකුණු ආසියාතික රට ලංකාවයි ![/URL] [/B] [IMG]http://2.bp.blogspot.com/-u59KgT_ahR8/UGHyeGV4USI/AAAAAAAAXUU/3mqMUZf12ho/s1600/4G-internet-phone-service.jpg[/IMG] [/COLOR][SIZE=4] [/SIZE] [COLOR=#000000][SIZE=4]අන්තර්ජාල සම්බන්ධතාවන්හි ඇති වේගයන් පිලිබඳ හා සීමාවන් පිලිබඳ ගැටළු රැසකට විසඳුම රැගෙන එමින් අන්තර්ජාල භාවිතයේ මීලග යුගය හෙවත් 4G තාක්ෂණයෙන් ලංකාව 2012 අවසන් වන විට සන්නද්ධ වීමට සුදානම් වන බව වාර්තා වේ. එමෙන්ම මෙසේ 4G තාක්ෂනය ලබාගන්න පළමුවැනි දකුණු ආසියාතික රට වන්නේද ලංකාවයි. [/SIZE] [SIZE=4] සාමන්‍යය අන්තර්ජාල සම්බන්ධතාවයක් ඔස්සේ ලැබෙන්නේ 0.50 kbps - 8 mbps අතර වේගයකි. මෑතකදී එටිසලට් වෙතින් ඩුවල් කැරියර් HSPDA මගින් දැනට අන්තර්ජාල සම්බන්ධතා සපයන උපරිම වේගය වන 42MBPS සපයනු ලැබේ.[/SIZE] [SIZE=4] නමුත් 4G තාක්ෂණය සමගින් එන අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය 100 mbps වේ. 4G තාක්ෂණය ජංගම දුරකථන ජාල ඔස්සේ මෙන්ම (FTTH ) ෆයිබර් ටු හෝම් තාක්ෂණය ඔස්සේ ලබාගත හැක. [/SIZE] [SIZE=4] 4G තාක්ෂණය සැපයීමට දැනට දුරකථන ජාල තුනක් ඉදිරිපත්වී ඇති අතර ඩයලොග් හා මොබිටෙල් ඒ බව තහවුරුකොට ඇතත් තෙවැනි ජංගම දුරකථන ජාලය මෙතෙක් අප වෙත වාර්තා වී නැහැ.[/SIZE] [SIZE=4] ඩයලොග් සහ මොබිටෙල් විසින් 4G මෙයට පෙර හදුන්වා දුන් අතර දැනට එය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළොඹ ආසන්න ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම වසර අවසන් වීමට ප්‍රථම මොබිටෙල් විසින් එය නිල වශයෙන් ප්‍රථමව දියත් කිරීමට සුදානමින් පසුවන බව අප වෙත වාර්තා වේ.[/SIZE] [SIZE=4] මින් අමතරව 4G තාක්ෂණය ලබාගතහැකි දෙවන ක්‍රමය වන්නේ ෆය්බර් රැහැන් ඔස්සේ අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගැනීමයි. මේ සඳහා ඩයලොග් සමාගම විසින් දිවයින් බොහෝ ප්‍රදේශ ආවරණය කරමින් ෆයිබර් ජාලයක් නිර්මාණය කර ඇති අතර මහා පරිමාණ ව්‍යපාරික ආයතන කිහිපයක් වෙත ෆයිබර් රැහැන් ඔස්සේ අන්තර්ජාල සේවාවන් ලබාදෙමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කොට ඇත.[/SIZE] [SIZE=4] ස්ථාවර සම්බන්ධතාවයක් වන ෆයිබර් රැහැන් ඔස්සේ අන්තර්ජාල සම්බන්ධතා ලබාදීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම්හි අවධානයද යොමුවී ඇති අතර ඔවුන් දැනට පවතින ADSL සම්බන්ධතා සියල්ල අනාගතයේ ෆයිබර් රැහැන් ඔස්සේ ක්‍රියාත්මක කරවීමට සැලසුම්කොට ඇති අතර දැනට ව්‍යාප්ත කල ෆයිබර් ජාලය අනෙක් ආයතන සමග හුවමාරු කරගැනීමට අවශ්‍යය සාකච්ජා හා ගාස්තු මේදිනවල සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ.[/SIZE] [SIZE=4] ෆයිබර් ටු හෝම් තාක්ෂණය දිවයිනේ සෑම ප්රදේශයක්ම ආවරණය කිරීම සඳහා තවත් වසර 4 ක් පමණ ගතවන බව වාර්තා වේ.[/SIZE] [SIZE=4] [/SIZE] gossip9 [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom