Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

මගේ 4G සිග්නල් ව්‍යාපෘතියේ අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදාගන්න හිතුනා. අන්තිමට තියන ගැටළු 2 ටත් උත්තර ඕනේ

මුලින්ම මම ඩයලොග් 4G රවුටර් එකක් ගත්තේ මීට හරියටම අවුරුදු 2කට කලින්. ඒ කියන්නේ 2014 මැයි.

මගේ තියෙන්නේ එක ඇන්ටනාවක් එක්ක ඇතුලේ බැටරියක් තියන, උපරිම සිග්නල් බාර් 5ක් පෙන්න්නන HUAWEI E5172Bs-925 රවුටර් එකයි.

දැන් අලුතෙන් දෙන්නේ ඇන්ටනා 2ක් තියන, ඇතුලේ බැටරියක් නැති,

උපරිම සිග්නල් බාර් 3ක් විතරක් පෙන්නන HUAWEI B310s-925 රවුටර් එකයි.

මම රවුටර් එක ගද්දී අපේ ගෙදරට 4G සිග්නල් තිබුනේ නෑ. ලඟම ටවර් එකෙන් එන 4G සිග්නල් 3Km ගිහින් කඳු නිසා අපේ ගෙදරට කිලෝමීටර් 1ක් කලින් නතර වුණා.

ඒ නිසා ඩයලොග් එකෙන් ආව උන් ටික ගෙදර එඩ්රස් එකට රවුටර් එක දෙන්න බෑ කියලා ගෙවපු සල්ලි රිෆන්ඩ් කරන්නම් කියලා රවුටර් එකත් අරන් ගියා. ඒ පාර එහෙම කරන්න එපා කියලා එදාම හවස ඩයලොග් එකට ගිහින් ඔෆිස් එකේ එඩ්රස් එක දීලා ඒ එඩ්රස් එකට රවුටර් එක ගෙන්නගත්තා

ඒ නිසා මම ගත්ත රවුටර් එක පාවිච්චි කලේ ඔෆිස් එකේ මගේ පර්සනල් වැඩ වලට.

ඊට අමතරව කාර් එකට සෙට් කලා. ගෙදර ඉන්න දවස් වලට 1GB වගේ ලොකු ඩවුන්ලෝඩ් එකක් තිබුනම වාහනේ 3Km වගේ ගිහින් 4G සිග්නල් හොඳට තියන හරියක නවත්තලා ඩවුන්ලෝඩ් කරගන ආවා.

ඒනිසා නැති 4G සිග්නල් ගන්න නොකරපු දෙයක් නෑ බෝධිපූජා තිබ්බේ නැති එක විතරයි.

ikman.lk එකෙන් 7,500/-ක් දීලා 4G ඇන්ටනා+බූස්ටර් එකක් ගෙනත් එක සිග්නල් බාර් එකක් වත් ගන්න පුළුවන්ද කියලා චෙක් කළා. මේ ඇන්ටනාවයි රවුටර් එකයි වාහනේ දාගන ගේ වටේම තියන අතුරු පාරවල් වල ගිහින් ගෙදර වටේට සිග්නල් එන ලඟම තැන ගෙව්වා

ඒත් අර කිලෝමීටරේ ඇතුලේ සිග්නල් ගන්න බැරි වුණා.  ඒ නිසා ඇන්ටනාව දීලා රිෆන්ඩ් කරගත්තා.

මේක තමයි ඒ ඇන්ටනා එක

අවුරුදු 2ක් තිස්සේ 4G රවුටරේට 1,600/- ගානේ ගෙව ගෙව තියාගන්න අතරේ ගෙදර තියන 3G ඩොංගල් එකට (10GB වලට) තව 1590/-ගානෙත් ගෙව්වා.

මොකද ගෙදරට 4G සිග්නල් නැති නිසා. 10GB මදි වෙලා තව 5GB ඇඩ් කළොත් 3G වලට මාසෙට ගිය වියදම 2800/-ක් විතර වුනා.

එතකොට 3G, 4G දෙකටම මාසෙට 4500/-ක් විතර වියදම් කලා.

ඒ නිසා පහුගිය මාස 10ක කාලය තුල ඩයලොග් එකට ඊමේල් දැම්මා සෑහෙන්න.

මම අවුරුදු 16ක Customer කෙනෙක්, ඒ වගේම Priority customer කෙනෙක් නිසා ගෙදර තියන ප්‍රදේශයට 4G සිග්නල් ඉල්ලලා.

ඒවා උන්ගේ ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් වලට, ප්ලෑනින් ඩිපාර්ට්මන්ට් වලට ෆෝවර්ඩ් වෙලා අන්තිමට මට උත්තරත් ආවා.

කොහොම හරි සති 2ක ඉඳන් ගෙදරට දැන් 4G Signal තියනවා. ඒ වෙන පැත්තකින්, වෙන ටවර් එකකින්.

ටික දවසක ඉඳන් ඩයලොග් ලා උන්ගේ 4G කවරේජ් එක 2-3 ගුනයකින් වැඩි කරලා තියනවා. ඒ කවරේජ් එකට අපේ ගෙදරත් අහු වුනා.

දැන් අපේ මිදුලට Fix 4G සිග්නල් 3ක් තියනවා. හැබැයි ගේ ඇතුලට සිග්නල් 1ක් වත් නෑ.

(මොබයිල් 4G නම් වැඩක් නෑ. මිදුලට එක සිග්නල් එකයි, ගේ ඇතුලට එකක් වත් නෑ).

4G ම ගන්න දඟලන්න හේතුව තමයි 3G වලට 10GB වලට 1590/-ක් ගෙවන එක අපරාදයක් නිසා.

ඒ ගානට 4G වලින් 25+25 =50GB ගන්න පුළුවන්නේ. අනික ස්පීඩ් එකත් හොඳයි.

දැන් ලබන සතියේ 3G ඩොංගල් එකේ තියන සිම් එක ඩිස්කනෙක්ට් කරනවා.

මගේ පරන රවුටර් එකයි, ඔෆිස් එකේ තියන ඇන්ටනා 2කේ රවුටර් එකයි 2ම ගෙනත් ගෙදර එක තැන තියපුවම මගේ පරන රවුටර් එකේ සිග්නල් 5න් 3ක් පෙන්නද්දී අලුත් රවුටර් එකේ ෆුල් සිග්නල් පෙන්නනවා.

ඒක ෆුල් සිග්නල් වෙන්නේ අලුත් රවුටර් එකේ සිග්නල් බාර් 3ක් විතරයි පෙන්නන්න තියෙන්නේ. ඒකයි.

ගේ ඇතුලට සිග්නල් නැති නිසා රවුටරේට දුන්න චාර්ජර් එකේ අගට මෙන්න මේ මීටර් 3ක් දිග කේබල් එක ගහලා රවුටර් එක එළියට දැම්මා.  රවුටර් එක බිත්තියේ එල්ලද්දී වයර් එක නැවෙද්දී රවුටර් එකයි, බිත්තියයි අතර ගැප් එකක් එන නිසා රවුටර් එකට සම්බන්ධ වෙන තැන වයර් එක අගට මෙන්න මේ වගේ 90 degree angle තියන සොකට් එකක් දැම්මා

එතකොට පරන රවුටර් එකේ සිග්නල් 3ක් තියනවා.

රවුටර් එක බිත්තියේ එල්ලලා තියන තැන අඟල් 6කින් වෙනස් වුනත් සිග්නල් බාර් වෙනස් වෙනවා.

ඒ නිසා ගේ වටේම බිත්තිය දිගේ ගෙනිහින් වැඩිම සිග්නල් තියන තැනයි ඒක ඇණයක් ගහලා එල්ලලා තියෙන්නේ

ඒත් රවුටර් එක ගේ ඇතුලට ගන්න ඕනේ වුන නිසා එළියෙන් 4G ඇන්ටනාවක් දැම්මොත් සිග්නල් බාර් 3 තව වැඩි කරගන රවුටර් එකත් ගේ ඇතුලට ගන්න පුළුවන් නිසා ඩයලොග් Fix 4G දෙන 2300 Mhz ෆ්‍රීක්වන්සි එකට හරියන ඇන්ටනාවක් මම හෙව්වා.

ඩයලොග් එකෙන්ම දෙන Outdoor Unit එකක් තියනවා. ඒක 25,000/-ක් වෙනවා. ඒ නිසා Ebay එකේ අඩුවට තියන එක ඇන්ටනා හෙව්වත් 50$ ට අඩුවෙන් තියන ඒවා එකක් වත් 2300Mhz සපෝට් නෑ.

ඒ නිසා ikman.lk ඒක් බලපුවහම තිබ්බ එකක් හොයාගන ගිහින් 2,900/-ක් දිලා ඇන්ටනාවක් ගත්තා. ඒ ඇන්ටනාව 900-2300Mhz වෙනකම් සපෝට් කියලයි ඌ කිව්වේ.

මෙන්න ඇන්ටනාව

අලුත් පරන රවුටර් දෙකේම ඇන්ටනා එක පැත්තේ තියෙන්නේ SMA Male සොකට් එකක්. රවුටර් එක පැත්තේ තියෙන්නේ SMA Female සොකට් එකක්

ඒ ඇන්ටනාවට දුන්න SMA male port එකේ ඔලුව ලොකුයි.

ඒ නිසා මගේ පරන රවුටර් එකට හයි කරන්න බෑ රවුටර් එකේ SMA Female port එක තියෙන්නේ වලක් වගේ එකක් ඇතුලේ නිසා.

ඒ නිසා උගෙන් ඔලුව පොඩි SMA male port එකක් තියන මෙන්න මේ කේබල් එකත් තව 900/-ක් දීලා ගත්තා.

ඒ කියන්නේ අලුතෙන් ගත්ත ඔලුව පොඩි කේබල් එක රවුටරේට හයි කරලා ඒ කේබල් එකේ අගට ඇන්ටනාවේ කේබල් එක හයි කරලා විකුණපු කෙනාගේ ගෙදර ගිහින් බැලුවේ.

එතකොට එතනදී කලින් සිග්නල් 3ක් පෙන්නපු එක 4කට වැඩි වෙලා පෙන්නපු නිසා මම ඒ වෙලේම ඇන්ටනාවයි, පොඩි ඔලුවක් තියන SMA පෝට් එකත් එක්ක අනිත් කේබල් එකයි අරන් ගෙදර ආවා.

දැන් මට ගැටළු ගොඩයි

ඇත්තටම ඇන්ටනාවෙන් කිසිම සිග්නල් එකක් එන්නේ එන්නේ නෑ. ඒත් අර අලුතෙන් 900ක් දීලා ගත්ත SMA පෝට් එකත් එක්ක තිබුන කේබල් එකට සිග්නල් එනවා.

අන්න ඒ නිසයි ඒ වෙලේ සිග්නල් පෙන්නලා තියෙන්නේ.

ඒක කන්ෆර්ම් වුණේ ඇන්ටනාව එළියේ තියෙද්දී රවුටර් එකයි අර SMA පෝට් එකටත් එක්ක ආව කේබල් එකයි ගේ ඇතුලට ගෙනියපු ගමන් සිග්නල් නැති වෙන නිසා.

ඒ කියන්නේ එළියේ තියන ඇන්ටනාවෙන් කිසිම සිග්නල් එකක් එන්නේ නෑ.

1) පරන රවුටර් එකට ආව ඇන්ටනාවට පෙන්න්නන්නේ සිග්නල් 3යි.

ඒක ගලවලා SMA පෝට් එකත් එක්ක ආව කේබල් කෑල්ල හයි කළාමත් සිග්නල් 3ක් පෙන්නනවා.

ඒ කියන්නේ රවුටර් එකට ආව Flat ඇන්ටනාවෙන් වෙන වැඩේම අර ඔලුව පොඩි SMA පොර්ට් එකට ආව වයර් කෑල්ලෙනුත් වෙනවා. එහෙම කොහොමද වෙන්නේ?

2) රවුටර් එකට හයි කරපු SMA පෝට් එකත් එක්ක තියන කේබල් එක ඇන්ටනාවේ මැද කම්බියට විතරක් හයි කරන්නේ නැතුව වටේට එන ඒර්ත් වයර් එකත් හයි කළොත් තියන සිග්නල් 3ත් නැති වෙලා යනවා.

ඒ කියන්නේ ඇන්ටනාවේ මැද වයර් එක SMA පෝට් එකත් එක්ක තියන වයර් එකේ මැද වයර් එකටයි, ඇන්ටනා වයර් එකේ වට තියන කොටස අනිත් කේබල් එකේ වටේ වයර් එකටයි හයි කලාම තියන සිග්නල් ටිකත් නැති වෙනවා.

ඒත් වටේ වයර් එක ගලවලා මැද වයර් එක විතරක් සම්බන්ධ කලාම නම් සිග්නල් ප්‍රශ්ණයක් නෑ. කේබල් එකෙන් පෙන්නන සිග්නල් ටික ඒ විදිහටම පෙන්නනවා

ඒ නිසා ඇන්ටනාව රවුටර් එකට හයි කරන්න පුළුවන් මැද කේබල් එකෙන් විතරයි. එහෙම වෙන්නේ ඇයි?

3) එකම තැන තිබ්බ පරන Huawei E5172Bs-925 රවුටර් එකෙන් කොච්චර ටෙස්ට් කලත් 20Mbps ට වඩා ස්පීඩ් එකක් පෙන්නන්නේ නෑ...

ඒත් ඇන්ටනා 2ක් තියන HUAWEI B310s-925 රවුටර් එකෙන් මේ වගේ 30Mbps ස්පීඩ් එකකුත් වෙලාවකට ලැබෙනවා. ලැබෙන සිග්නල් ප්‍රමානය එකයි නම් එහෙම වෙන්නේ කොහොමද?

අලුතෙන් ඇන්ටනාවක් ගත්තේ ඒක එළියට දාලා රවුටර් එක ගෙටගන්න. ඒත් වැඩක් වුනේ නෑ. තාමත් පරන රවුටර් එක එළියෙමයි

පසුව ලියමි:

ikman.lk එකෙන් අරන් දාපු ඇන්ටනාවට සිග්නල් සිග්නල් එන්නේ නැති වෙන්න හේතුව එක්කනෙක් කිව්වා

ඒ ඇන්ටනා කේබල් එක Microsat Low loss Cable- 75 Ohms quality RG6 Type

ඒ කියන්නේ ඕම්ස් 75 කේබල් එකක්

එතකොට රවුටර් එකට SMA Male සොකට් එකෙන් කනෙක්ට් කරපු කේබල් එක RG174 ROHS එකක්

ඒක ඕම්ස් 50 කේබල් එකක්

මේ කේබල් දෙකේ ඕම්ස් ගාන එක සමාන නැති නිසාලු සිග්නල් එන්නේ නැත්තේ

ඒ නිසා නිකන් ගැටගහපු ඔය වයර් දෙක RG6 to RG174 සොකට් එකක් හරහා සම්බන්ධ කරලා බලන්න කිව්වා

හයි කරපු ඇන්ටනාවේ Dimension මම AutoCAD වල ඇන්දා.

සේරම දිගවල් මිලිමීටර් වලින් තියෙන්නේ මෙහෙමයි.

[QUOTE="Hipapotemas, post: 20025571, member: 385626"] [b]4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්[/b] [SIZE=3]මගේ 4G සිග්නල් ව්‍යාපෘතියේ අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදාගන්න හිතුනා. අන්තිමට තියන ගැටළු 2 ටත් උත්තර ඕනේ ;);) මුලින්ම මම ඩයලොග් 4G රවුටර් එකක් ගත්තේ මීට හරියටම අවුරුදු 2කට කලින්. ඒ කියන්නේ 2014 මැයි. මගේ තියෙන්නේ එක ඇන්ටනාවක් එක්ක ඇතුලේ බැටරියක් තියන, උපරිම සිග්නල් බාර් 5ක් පෙන්න්නන HUAWEI E5172Bs-925 රවුටර් එක[/SIZE][SIZE=3][SIZE=3]යි. :baffled: [/SIZE] [IMG]http://i.imgur.com/nnSPW6c.jpg[/IMG] දැන් අලුතෙන් දෙන්නේ ඇන්ටනා 2ක් තියන, ඇතුලේ බැටරියක් නැති, උපරිම සිග්නල් බාර් 3ක් විතරක් පෙන්නන HUAWEI B310s-925 රවුටර් එකයි. :baffled: [IMG]http://i.imgur.com/Ey6ABLO.jpg[/IMG] මම රවුටර් එක ගද්දී අපේ ගෙදරට 4G සිග්නල් තිබුනේ නෑ. ලඟම ටවර් එකෙන් එන 4G සිග්නල් 3Km ගිහින් කඳු නිසා අපේ ගෙදරට කිලෝමීටර් 1ක් කලින් නතර වුණා.:no::no: ඒ නිසා ඩයලොග් එකෙන් ආව උන් ටික ගෙදර එඩ්රස් එකට රවුටර් එක දෙන්න බෑ කියලා ගෙවපු සල්ලි රිෆන්ඩ් කරන්නම් කියලා රවුටර් එකත් අරන් ගියා. ඒ පාර එහෙම කරන්න එපා කියලා එදාම හවස ඩයලොග් එකට ගිහින් ඔෆිස් එකේ එඩ්රස් එක දීලා ඒ එඩ්රස් එකට රවුටර් එක ගෙන්නගත්තා ඒ නිසා මම ගත්ත රවුටර් එක පාවිච්චි කලේ ඔෆිස් එකේ මගේ පර්සනල් වැඩ වලට. ඊට අමතරව කාර් එකට සෙට් කලා. ගෙදර ඉන්න දවස් වලට 1GB වගේ ලොකු ඩවුන්ලෝඩ් එකක් තිබුනම වාහනේ 3Km වගේ ගිහින් 4G සිග්නල් හොඳට තියන හරියක නවත්තලා ඩවුන්ලෝඩ් කරගන ආවා. :lol::lol: [IMG]http://i.imgur.com/rSVJEV8.jpg[/IMG] ඒනිසා නැති 4G සිග්නල් ගන්න නොකරපු දෙයක් නෑ බෝධිපූජා තිබ්බේ නැති එක විතරයි. :lol::lol: ikman.lk එකෙන් 7,500/-ක් දීලා 4G ඇන්ටනා+බූස්ටර් එකක් ගෙනත් එක සිග්නල් බාර් එකක් වත් ගන්න පුළුවන්ද කියලා චෙක් කළා. මේ ඇන්ටනාවයි රවුටර් එකයි වාහනේ දාගන ගේ වටේම තියන අතුරු පාරවල් වල ගිහින් ගෙදර වටේට සිග්නල් එන ලඟම තැන ගෙව්වා ඒත් අර කිලෝමීටරේ ඇතුලේ සිග්නල් ගන්න බැරි වුණා. :growl::growl: ඒ නිසා ඇන්ටනාව දීලා රිෆන්ඩ් කරගත්තා. මේක තමයි ඒ ඇන්ටනා එක [IMG]http://i.imgur.com/gXRIveV.jpg[/IMG] අවුරුදු 2ක් තිස්සේ 4G රවුටරේට 1,600/- ගානේ ගෙව ගෙව තියාගන්න අතරේ ගෙදර තියන 3G ඩොංගල් එකට (10GB වලට) තව 1590/-ගානෙත් ගෙව්වා. :no: මොකද ගෙදරට 4G සිග්නල් නැති නිසා. 10GB මදි වෙලා තව 5GB ඇඩ් කළොත් 3G වලට මාසෙට ගිය වියදම 2800/-ක් විතර වුනා.:no: එතකොට 3G, 4G දෙකටම මාසෙට 4500/-ක් විතර වියදම් කලා. ඒ නිසා පහුගිය මාස 10ක කාලය තුල ඩයලොග් එකට ඊමේල් දැම්මා සෑහෙන්න. මම අවුරුදු 16ක Customer කෙනෙක්, ඒ වගේම Priority customer කෙනෙක් නිසා ගෙදර තියන ප්‍රදේශයට 4G සිග්නල් ඉල්ලලා. :oo: ඒවා උන්ගේ ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් වලට, ප්ලෑනින් ඩිපාර්ට්මන්ට් වලට ෆෝවර්ඩ් වෙලා අන්තිමට මට උත්තරත් ආවා. කොහොම හරි සති 2ක ඉඳන් ගෙදරට දැන් 4G Signal තියනවා. ඒ වෙන පැත්තකින්, වෙන ටවර් එකකින්. ටික දවසක ඉඳන් ඩයලොග් ලා උන්ගේ 4G කවරේජ් එක 2-3 ගුනයකින් වැඩි කරලා තියනවා. ඒ කවරේජ් එකට අපේ ගෙදරත් අහු වුනා. :) දැන් අපේ මිදුලට Fix 4G සිග්නල් 3ක් තියනවා. හැබැයි ගේ ඇතුලට සිග්නල් 1ක් වත් නෑ. (මොබයිල් 4G නම් වැඩක් නෑ. මිදුලට එක සිග්නල් එකයි, ගේ ඇතුලට එකක් වත් නෑ). 4G ම ගන්න දඟලන්න හේතුව තමයි 3G වලට 10GB වලට 1590/-ක් ගෙවන එක අපරාදයක් නිසා. ඒ ගානට 4G වලින් 25+25 =50GB ගන්න පුළුවන්නේ. අනික ස්පීඩ් එකත් හොඳයි. දැන් ලබන සතියේ 3G ඩොංගල් එකේ තියන සිම් එක ඩිස්කනෙක්ට් කරනවා. මගේ පරන රවුටර් එකයි, ඔෆිස් එකේ තියන ඇන්ටනා 2කේ රවුටර් එකයි 2ම ගෙනත් ගෙදර එක තැන තියපුවම මගේ පරන රවුටර් එකේ සිග්නල් 5න් 3ක් පෙන්නද්දී අලුත් රවුටර් එකේ ෆුල් සිග්නල් පෙන්නනවා. ඒක ෆුල් සිග්නල් වෙන්නේ අලුත් රවුටර් එකේ සිග්නල් බාර් 3ක් විතරයි පෙන්නන්න තියෙන්නේ. ඒකයි. :lol::lol::lol: [IMG]http://i.imgur.com/2bdFgou.jpg[/IMG] ගේ ඇතුලට සිග්නල් නැති නිසා රවුටරේට දුන්න චාර්ජර් එකේ අගට [URL="http://www.ebay.com/itm/221345232268"]මෙන්න මේ මීටර් 3ක් දිග කේබල් එක[/URL] ගහලා රවුටර් එක එළියට දැම්මා. :lol: රවුටර් එක බිත්තියේ එල්ලද්දී වයර් එක නැවෙද්දී රවුටර් එකයි, බිත්තියයි අතර ගැප් එකක් එන නිසා රවුටර් එකට සම්බන්ධ වෙන තැන වයර් එක අගට [URL="http://www.ebay.com/itm/171955354928"]මෙන්න මේ වගේ 90 degree angle තියන සොකට් එකක්[/URL] දැම්මා එතකොට පරන රවුටර් එකේ සිග්නල් 3ක් තියනවා. රවුටර් එක බිත්තියේ එල්ලලා තියන තැන අඟල් 6කින් වෙනස් වුනත් සිග්නල් බාර් වෙනස් වෙනවා. ඒ නිසා ගේ වටේම බිත්තිය දිගේ ගෙනිහින් වැඩිම සිග්නල් තියන තැනයි ඒක ඇණයක් ගහලා එල්ලලා තියෙන්නේ ඒත් [/SIZE][SIZE=3][SIZE=3]රවුටර් එක ගේ ඇතුලට ගන්න ඕනේ වුන නිසා [/SIZE]එළියෙන් 4G ඇන්ටනාවක් දැම්මොත් සිග්නල් බාර් 3 තව වැඩි කරගන රවුටර් එකත් ගේ ඇතුලට ගන්න පුළුවන් නිසා ඩයලොග් Fix 4G දෙන 2300 Mhz ෆ්‍රීක්වන්සි එකට හරියන ඇන්ටනාවක් මම හෙව්වා. :eek: ඩයලොග් එකෙන්ම දෙන Outdoor Unit එකක් තියනවා. ඒක 25,000/-ක් වෙනවා. ඒ නිසා Ebay එකේ අඩුවට තියන එක ඇන්ටනා හෙව්වත් 50$ ට අඩුවෙන් තියන ඒවා එකක් වත් 2300Mhz සපෝට් නෑ. :no: ඒ නිසා ikman.lk ඒක් බලපුවහම තිබ්බ එකක් හොයාගන ගිහින් 2,900/-ක් දිලා ඇන්ටනාවක් ගත්තා. ඒ ඇන්ටනාව 900-2300Mhz වෙනකම් සපෝට් කියලයි ඌ කිව්වේ. මෙන්න ඇන්ටනාව :oo: [IMG]http://i.imgur.com/BXFGgAi.jpg[/IMG] [IMG]http://i.imgur.com/Q4Td0nX.jpg[/IMG] [IMG]http://i.imgur.com/FsghFPD.jpg[/IMG] අලුත් පරන රවුටර් දෙකේම ඇන්ටනා එක පැත්තේ තියෙන්නේ SMA Male සොකට් එකක්. රවුටර් එක පැත්තේ තියෙන්නේ SMA Female සොකට් එකක් [IMG]http://i.imgur.com/MEnCxZG.jpg[/IMG] ඒ ඇන්ටනාවට දුන්න SMA male port එකේ ඔලුව ලොකුයි. ඒ නිසා මගේ පරන රවුටර් එකට හයි කරන්න බෑ රවුටර් එකේ SMA Female port එක තියෙන්නේ වලක් වගේ එකක් ඇතුලේ නිසා. :no: ඒ නිසා උගෙන් ඔලුව පොඩි SMA male port එකක් තියන මෙන්න මේ කේබල් එකත් තව 900/-ක් දීලා ගත්තා. :shocked: [IMG]http://i.imgur.com/33HhJVc.jpg[/IMG] ඒ කියන්නේ අලුතෙන් ගත්ත ඔලුව පොඩි කේබල් එක රවුටරේට හයි කරලා ඒ කේබල් එකේ අගට ඇන්ටනාවේ කේබල් එක හයි කරලා විකුණපු කෙනාගේ ගෙදර ගිහින් බැලුවේ. :eek: එතකොට එතනදී කලින් සිග්නල් 3ක් පෙන්නපු එක 4කට වැඩි වෙලා පෙන්නපු නිසා මම ඒ වෙලේම ඇන්ටනාවයි, පොඩි ඔලුවක් තියන SMA පෝට් එකත් එක්ක අනිත් කේබල් එකයි අරන් ගෙදර ආවා. [SIZE=4][COLOR=Red]දැන් මට ගැටළු ගොඩයි :no::no:[/COLOR][/SIZE] ඇත්තටම ඇන්ටනාවෙන් කිසිම සිග්නල් එකක් එන්නේ එන්නේ නෑ. ඒත් අර අලුතෙන් 900ක් දීලා ගත්ත SMA පෝට් එකත් එක්ක තිබුන කේබල් එකට සිග්නල් එනවා. අන්න ඒ නිසයි ඒ වෙලේ සිග්නල් පෙන්නලා තියෙන්නේ. ඒක කන්ෆර්ම් වුණේ ඇන්ටනාව එළියේ තියෙද්දී රවුටර් එකයි අර SMA පෝට් එකටත් එක්ක ආව කේබල් එකයි ගේ ඇතුලට ගෙනියපු ගමන් සිග්නල් නැති වෙන නිසා. ඒ කියන්නේ එළියේ තියන ඇන්ටනාවෙන් කිසිම සිග්නල් එකක් එන්නේ නෑ. [/SIZE][SIZE=3][SIZE=3] [SIZE=5][COLOR=Red]1)[/COLOR][/SIZE] පරන රවුටර් එකට ආව ඇන්ටනාවට පෙන්න්නන්නේ සිග්නල් 3යි. ඒක ගලවලා SMA පෝට් එකත් එක්ක ආව කේබල් කෑල්ල හයි කළාමත් සිග්නල් 3ක් පෙන්නනවා. ඒ කියන්නේ රවුටර් එකට ආව Flat ඇන්ටනාවෙන් වෙන වැඩේම අර ඔලුව පොඩි SMA පොර්ට් එකට ආව වයර් කෑල්ලෙනුත් වෙනවා. එහෙම කොහොමද වෙන්නේ? [/SIZE][IMG]http://i.imgur.com/xeE2DQ8.jpg[/IMG] [SIZE=5][COLOR=Red]2) [/COLOR][/SIZE]රවුටර් එකට හයි කරපු SMA පෝට් එකත් එක්ක තියන කේබල් එක ඇන්ටනාවේ මැද කම්බියට විතරක් හයි කරන්නේ නැතුව වටේට එන ඒර්ත් වයර් එකත් හයි කළොත් තියන සිග්නල් 3ත් නැති වෙලා යනවා. ඒ කියන්නේ ඇන්ටනාවේ මැද වයර් එක SMA පෝට් එකත් එක්ක තියන වයර් එකේ මැද වයර් එකටයි, ඇන්ටනා වයර් එකේ වට තියන කොටස අනිත් කේබල් එකේ වටේ වයර් එකටයි හයි කලාම තියන සිග්නල් ටිකත් නැති වෙනවා. ඒත් වටේ වයර් එක ගලවලා මැද වයර් එක විතරක් සම්බන්ධ කලාම නම් සිග්නල් ප්‍රශ්ණයක් නෑ. කේබල් එකෙන් පෙන්නන සිග්නල් ටික ඒ විදිහටම පෙන්නනවා ඒ නිසා ඇන්ටනාව රවුටර් එකට හයි කරන්න පුළුවන් මැද කේබල් එකෙන් විතරයි. එහෙම වෙන්නේ ඇයි? [SIZE=5][COLOR=Red]3)[/COLOR][/SIZE] එකම තැන තිබ්බ පරන Huawei E5172Bs-925 රවුටර් එකෙන් කොච්චර ටෙස්ට් කලත් 20Mbps ට වඩා ස්පීඩ් එකක් පෙන්නන්නේ නෑ... ඒත් ඇන්ටනා 2ක් තියන HUAWEI B310s-925 රවුටර් එකෙන් මේ වගේ 30Mbps ස්පීඩ් එකකුත් වෙලාවකට ලැබෙනවා. ලැබෙන සිග්නල් ප්‍රමානය එකයි නම් එහෙම වෙන්නේ කොහොමද? [IMG]http://i.imgur.com/UKZIs9X.png[/IMG] අලුතෙන් ඇන්ටනාවක් ගත්තේ ඒක එළියට දාලා රවුටර් එක ගෙටගන්න. ඒත් වැඩක් වුනේ නෑ. තාමත් පරන රවුටර් එක එළියෙමයි [SIZE="5"][COLOR="Red"]පසුව ලියමි:[/COLOR][/SIZE] ikman.lk එකෙන් අරන් දාපු ඇන්ටනාවට සිග්නල් සිග්නල් එන්නේ නැති වෙන්න හේතුව එක්කනෙක් කිව්වා ඒ ඇන්ටනා කේබල් එක Microsat Low loss Cable- 75 Ohms quality RG6 Type ඒ කියන්නේ [COLOR="Blue"]ඕම්ස් 75[/COLOR] කේබල් එකක් එතකොට රවුටර් එකට SMA Male සොකට් එකෙන් කනෙක්ට් කරපු කේබල් එක RG174 ROHS එකක් ඒක [COLOR="Blue"]ඕම්ස් 50[/COLOR] කේබල් එකක් මේ කේබල් දෙකේ ඕම්ස් ගාන එක සමාන නැති නිසාලු සිග්නල් එන්නේ නැත්තේ ඒ නිසා නිකන් ගැටගහපු ඔය වයර් දෙක RG6 to RG174 සොකට් එකක් හරහා සම්බන්ධ කරලා බලන්න කිව්වා හයි කරපු ඇන්ටනාවේ Dimension මම AutoCAD වල ඇන්දා. සේරම දිගවල් මිලිමීටර් වලින් තියෙන්නේ මෙහෙමයි. [IMG]http://i.imgur.com/lt07ruY.jpg[/IMG] [IMG]http://i.imgur.com/Qy4srIh.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom