Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් ඔය ප්‍රශ්ණයම තමයි තියෙන්නේ. 3G සිග්නල්වත් හරියට නෑ. කඳු නම් නැහැ. Hutch , Dialog වලින් දවල්ට සාමාන්‍යයෙන් අවුලක් නැතුව internet ගියාට හැන්දෑවේ 6 න් පස්සේ මලාට internet යන්න බැහැ. Hutch , Dialog Customer care වලට ඔය විස්තරේ කියලා කම්ප්ලේන් කලාම Peak time එකේ Customers ලා වැඩියි කියලා කියනවා ඇරෙන්න වෙන විසඳුමක් නැහැ.

දැන් නම් අහස් දුර 5 km වලින් තියෙන tower එකක SLT 4G තියෙනවා.ඒත් ගෙදරට යාන්තම් සිග්නල් තියෙන්නේ. router එකේ තියෙන 3G/4G indicator එක blink වෙනවා විතරයි. Stable වෙන්නේ නැහැ.

ලඟදි මම දැක්කා ගෙදර ඉදන් අහස් දුර 3km වලින් තියෙන tower එකකට SLT Fiber optic cable එකක් අදිනවා. මම එතන උන්ගෙන් අහපුවාම ඒක SLT 4G වලට කිව්වා. දැන් මාස 02 කට වැඩියි Fiber optic cable එකේ කෙලවර රෝල් කරලා බිම දාලා තියෙනවා connect කරලා නැහැ. මේක වත් open කලාම මගේ ප්‍රශ්ණය විසදෙයි ද කියන්න බැහැ. 4G Tower එකකින් කිලෝමිටර් 02 කට විතරයි coverage තියෙනවා කියන්නේ.

[QUOTE="Erandic, post: 20266973, member: 519854"] [SIZE="4"]මටත් ඔය ප්‍රශ්ණයම තමයි තියෙන්නේ. 3G සිග්නල්වත් හරියට නෑ. කඳු නම් නැහැ. Hutch , Dialog වලින් දවල්ට සාමාන්‍යයෙන් අවුලක් නැතුව internet ගියාට හැන්දෑවේ 6 න් පස්සේ මලාට internet යන්න බැහැ. Hutch , Dialog Customer care වලට ඔය විස්තරේ කියලා කම්ප්ලේන් කලාම Peak time එකේ Customers ලා වැඩියි කියලා කියනවා ඇරෙන්න වෙන විසඳුමක් නැහැ. දැන් නම් අහස් දුර 5 km වලින් තියෙන tower එකක SLT 4G තියෙනවා.ඒත් ගෙදරට යාන්තම් සිග්නල් තියෙන්නේ. router එකේ තියෙන 3G/4G indicator එක blink වෙනවා විතරයි. Stable වෙන්නේ නැහැ. ලඟදි මම දැක්කා ගෙදර ඉදන් අහස් දුර 3km වලින් තියෙන tower එකකට SLT Fiber optic cable එකක් අදිනවා. මම එතන උන්ගෙන් අහපුවාම ඒක SLT 4G වලට කිව්වා. දැන් මාස 02 කට වැඩියි Fiber optic cable එකේ කෙලවර රෝල් කරලා බිම දාලා තියෙනවා connect කරලා නැහැ. මේක වත් open කලාම මගේ ප්‍රශ්ණය විසදෙයි ද කියන්න බැහැ. 4G Tower එකකින් කිලෝමිටර් 02 කට විතරයි coverage තියෙනවා කියන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom