Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
4k/8k Display කියන්නේ මොනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි මචන්!

මම තව පොඩි දෙයක් එකතු කරන්නම් k අංකනය (2k, 4k, 8k) හැදුනෙ කොහොමද කියලා.

චිත්‍රපටි දන්නවා නේ , digital cinema එන්න කලින් චිත්‍රපටි හැදුවේ film වල

Film එකක තනි රූප රාමුවක (frame) resolution අගය ගණන් කරන්න තමයි k අගය භාවිතා කරන්නේ. අද වෙනකොට digital cinema වලත් resolution ගණනය කරන්නේ k වලින්.

k ගැන සම්පූර්ණ විස්තරයක් ඕනි නම් පහල ටිකත් කියවන්න.

1990 පස්සේ editing, vfx වගේ post production කටයුතු computer වලින් කරන එක ජනප්රියවුණා. මේකට film වල තියෙන රූප film scanner එකකින් digital images වලට හරවා ගන්නාවා. Digital images හැදිලා තියෙන්නේ pixel වලින්, ඒත් film වල එහෙම ජාතියක් නෑ නෙ. scan කරනකොට තමයි pixel හැදෙන්නේ.

මුල් post එකේ moonrock සහෝදරයා කියලා තියෙනවා නේ resolution ගැන. ඒ වගේම image එකක වැදගත් ගුණාංගයක් තමයි aspect ratio (AR) එක. ඒ කියන්නේ රූපයේ පළළ : උස අතර අනුපාතය. සාමාන්‍ය විඩියෝ වල භාවිතා වෙන්නේ 4:3 (SD / square screen) හා 16:9 (HD / wide screen) කියන අගයන්.

හැමෝම දන්නවා නේ අනුපාතයක් සරල කරලා ලියන්න පුළුවන් කියලා එතකොට මේ අගයන් මෙහෙම එන්නේ.

4:3 = 1.33 : 1

16:9 = 1.77 : 1

HD වල resolution එක = 1920 x 1080

HD වල AR = 1.77: 1

විඩියෝ රූප ගැන කියනකොට උස (තිරස් අතට) අතට ඇති pixel හෝ line ගණන විරයි කියන්නේ. (පරණ CRT TV වල රූප පෙන්වන්නේ තිරස් අතට ඇදෙන රේඛා සමූහයකින්. රේඛා ගණන වැඩියි කියන්නේ රූපයේ පැහැදිලි බව වැඩියි. ඒ පුරුද්දට digital වලදිත් තිරස් අතට ඇති රේඛා ගණන තමයි සලකන්නේ 720, 1080 වගේ.) අපි උස, පළල අතර අනුපාතය දන්න නිසා අනෙක් ඉලක්කම හොයා ගන්න පුළුවන්.

හැබැයි film වල මේක වෙනස්  film එකක් scan කරනකොට, film එකක තනි රූප රාමුවක් (frame) සිරස් අතට ඇති රේඛා සමූහයකින් හැදිලා තියෙනවා කියලා තමයි සලකන්නේ. (digital image එකක් වෙනකොට තනි රේඛාවක් නැවත කුඩා කොටස් හෙවත් pixel සමූහයකින් සෑදී ඇතැයි සලකනවා) 35mm cinema frame එකක් ආසන්න වශයෙන් තිරස් රේඛා 2048 කට වෙන් කරන්න පුළුවන්. 2048 කියන්නේ 2k

1024 = K

2048 = 1024 x 2 = 2k

විඩියෝ සහ film අතර තව වෙනසක් තියෙනවා.  මොකද සමාන්‍ය 35mm film negative එකක AR අගය 1.89 : 1 ප්‍රමාණයට තියෙන්නේ. මේක HD වලට වඩා පළල වැඩියි (ටිකක් )

ඒ නිසා 2k frame එකක resolution අගය 2048 x 1080 pixel වෙනවා.

film වල තව ක්‍රමයක් තියෙනවා Anamorphic (Cinemascope) කියලා. මේකටත් සාමන්‍ය 35mm film භාවිතා කරන්නේ. ඒත් lens වෙනස්. ඒ නිසා AR අගය 2.39 : 1 (ආසන්න වශයෙන් 2.4 : 1) විතර වෙනවා. මෙයාගෙ resolution එක 2048 x 858 pixel.

4K වල මේ ඉලක්කම් මේ වගේ

4K normal AR = 1.89 : 1 resolution = 4096 x 2160

4K anamorphic AR = 2.39 : 1 resolution = 4096 x 1714

මේවා අතර රූපයේ ප්‍රමාණය සන්සන්දනය කලෙත් මේ වගේ:

2k ~= ආසන්නව HD වලට සමානයි

4K = 2k වගේ හතර ගුණයක්

8K = 4K වගේ හතර ගුණයක්

Digital cinema වලදී 4K අවුරුදු කිහිපයක ඉදලා භාවිතා වෙනවා . (4K camera, projectors etc) දැනට 5K වගේ කැමරා භාවතා කරනවා. (ඊට වැඩි ඒවාත් අත්හදා බැලීමේ මට්ටමෙන් තියෙනවා)

2012 Olympic එක BBC එකයි, nhk එකයි එකතු වෙලා 8K වලින් විකාශනය කලා (testing වලට)

ඉතාම මෑතකදී තමයි home system වලට 4K ආවේ. ඒවත් දරාගන්න පුළුවන් මිලකට ඒන්න තවත් කාලයක් යාවි.

[QUOTE="knight11, post: 16148263, member: 359178"] [SIZE="4"]පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි මචන්! :yes: මම තව පොඩි දෙයක් එකතු කරන්නම් k අංකනය (2k, 4k, 8k) හැදුනෙ කොහොමද කියලා. චිත්‍රපටි දන්නවා නේ ,:P digital cinema එන්න කලින් චිත්‍රපටි හැදුවේ film වල :rofl: Film එකක තනි රූප රාමුවක (frame) resolution අගය ගණන් කරන්න තමයි k අගය භාවිතා කරන්නේ. අද වෙනකොට digital cinema වලත් resolution ගණනය කරන්නේ k වලින්. k ගැන සම්පූර්ණ විස්තරයක් ඕනි නම් පහල ටිකත් කියවන්න. :rolleyes::cool: 1990 පස්සේ editing, vfx වගේ post production කටයුතු computer වලින් කරන එක ජනප්රියවුණා. මේකට film වල තියෙන රූප film scanner එකකින් digital images වලට හරවා ගන්නාවා. Digital images හැදිලා තියෙන්නේ pixel වලින්, ඒත් film වල එහෙම ජාතියක් නෑ නෙ.:rolleyes: scan කරනකොට තමයි pixel හැදෙන්නේ. මුල් post එකේ moonrock සහෝදරයා කියලා තියෙනවා නේ [B]resolution[/B] ගැන. ඒ වගේම image එකක වැදගත් ගුණාංගයක් තමයි [B]aspect ratio[/B] (AR) එක. ඒ කියන්නේ රූපයේ පළළ : උස අතර අනුපාතය. සාමාන්‍ය විඩියෝ වල භාවිතා වෙන්නේ 4:3 (SD / square screen) හා 16:9 (HD / wide screen) කියන අගයන්. හැමෝම දන්නවා නේ අනුපාතයක් සරල කරලා ලියන්න පුළුවන් කියලා:yes: එතකොට මේ අගයන් මෙහෙම එන්නේ. 4:3 = 1.33 : 1 16:9 = 1.77 : 1 HD වල resolution එක = 1920 x 1080 HD වල AR = 1.77: 1 විඩියෝ රූප ගැන කියනකොට උස (තිරස් අතට) අතට ඇති pixel හෝ line ගණන විරයි කියන්නේ. (පරණ CRT TV වල රූප පෙන්වන්නේ [B]තිරස්[/B] අතට ඇදෙන රේඛා සමූහයකින්. රේඛා ගණන වැඩියි කියන්නේ රූපයේ පැහැදිලි බව වැඩියි:yes:. ඒ පුරුද්දට digital වලදිත් තිරස් අතට ඇති රේඛා ගණන තමයි සලකන්නේ:D 720, 1080 වගේ.) අපි උස, පළල අතර අනුපාතය දන්න නිසා අනෙක් ඉලක්කම හොයා ගන්න පුළුවන්. හැබැයි film වල මේක වෙනස් :baffled: film එකක් scan කරනකොට, film එකක තනි රූප රාමුවක් (frame) [B]සිරස්[/B] අතට ඇති රේඛා සමූහයකින් හැදිලා තියෙනවා කියලා තමයි සලකන්නේ. (digital image එකක් වෙනකොට තනි රේඛාවක් නැවත කුඩා කොටස් හෙවත් pixel සමූහයකින් සෑදී ඇතැයි සලකනවා) 35mm cinema frame එකක් ආසන්න වශයෙන් තිරස් රේඛා 2048 කට වෙන් කරන්න පුළුවන්. 2048 කියන්නේ 2k :D 1024 = K 2048 = 1024 x 2 = 2k විඩියෝ සහ film අතර තව වෙනසක් තියෙනවා. :oo: මොකද සමාන්‍ය 35mm film negative එකක AR අගය 1.89 : 1 ප්‍රමාණයට තියෙන්නේ. මේක HD වලට වඩා පළල වැඩියි (ටිකක් ;)) ඒ නිසා 2k frame එකක resolution අගය [B]2048 x 1080[/B] pixel වෙනවා. film වල තව ක්‍රමයක් තියෙනවා Anamorphic (Cinemascope) කියලා. මේකටත් සාමන්‍ය 35mm film භාවිතා කරන්නේ. ඒත් lens වෙනස්. ඒ නිසා AR අගය 2.39 : 1 (ආසන්න වශයෙන් 2.4 : 1) විතර වෙනවා. මෙයාගෙ resolution එක 2048 x 858 pixel. 4K වල මේ ඉලක්කම් මේ වගේ 4K normal AR = 1.89 : 1 resolution = 4096 x 2160 4K anamorphic AR = 2.39 : 1 resolution = 4096 x 1714 මේවා අතර රූපයේ ප්‍රමාණය සන්සන්දනය කලෙත් මේ වගේ: 2k ~= ආසන්නව HD වලට සමානයි 4K = 2k වගේ හතර ගුණයක් :shocked: 8K = 4K වගේ හතර ගුණයක් :shocked::shocked: Digital cinema වලදී 4K අවුරුදු කිහිපයක ඉදලා භාවිතා වෙනවා :yes:. (4K camera, projectors etc) දැනට 5K වගේ කැමරා භාවතා කරනවා. (ඊට වැඩි ඒවාත් අත්හදා බැලීමේ මට්ටමෙන් තියෙනවා) 2012 Olympic එක BBC එකයි, nhk එකයි එකතු වෙලා 8K වලින් විකාශනය කලා (testing වලට) :yes::yes:;) ඉතාම මෑතකදී තමයි home system වලට 4K ආවේ. ඒවත් දරාගන්න පුළුවන් මිලකට ඒන්න තවත් කාලයක් යාවි. :confused::baffled: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom