Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
4M40යක් ගන්න රිදුනා සිංහලයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය වාහන තියෙන එවුන් ඔටෝ සර්විස් වලට දාලද බොඩි හෝදන්නෙ.. මම නම් බොසාට එපා කිව්වා.. උන් වාහනේට දස වද දෙනවනේ යකෝ.. මං දවසක් ඔයිල් මාරු කරන් එන්න ගියා.. මානසිකව වැටුණා බොඩි වොශ් කරන විදිය දැකලා..  පල්ල හේදුවත් බොඩිය නම් හෝදවන්න එපා උන්ට කියලා.. හොදනවා නම් පස්සෙන්ම පල.. දාලා යන්න එපා..

ඔන්න Toyota Corolla එකක් ආවා මං බොසාගෙ වාහනේ ඔයිල් මාරු කරන්න ගියපු වෙලාවක.. බොඩිය වොශ් කරගන්න.. ඌ වාහනේ දාලා ත්‍රී වීල් එකක ගියා.. මං ගියපු වාහනේ ඔයිල් මාරු කරන්න විදියක් තිබුණෙ නෑ.. ජැක් වල වාහන.. එකක් බානකන් ඉන්න වෙනවා.. මං ඉතිං බොඩි වොශ් කරන තැනට ගිහින් බලං හිටියා..

මුලින්ම බං හයි ප්‍රෙශර් ගැහුවා රෝද වලට.. බලු වැඩේ කියන්නෙ බං උන් බොඩියටත් ගැහුවනේ.. සිරා කිව්වොත් යකෝ අතින් අල්ලන්නවත් බෑ ඒ කෙමිකල් එක.. අත රත් වෙලා යන්නෙ.. පට්ට සැරයි..

ඔන්න ඊට පස්සෙ පට්ට ප්‍රෙශර් හෝස් එකකින් ඇල්ලුවා.. මඩ හේදිලා යන්න.. බූමිතෙල් කෑන් එකක් උස්සන් ආවා.. මං හිතුවෙ රනින් බෝඩ් එකට විතරක් ගහනවා කියලා.. මෙන්න යකෝ වීදුරු වලටයි මුළු බොඩියටමයි කෙලලා දැම්මා බූමිතෙල්.. වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එක ඉවරයි ඉතිං.. දැල්ල බැඳෙනවා වන් ශොට්.. රෑකට ගමනක් යනවා බොරු..

ඔන්න ආයෙම වතුර අල්ලලා හේදුවා.. ඒපාර බාස්කට් එකකට ටීපෝල් ගෙනෑවා.. මෙන්න මූ බ්‍රශ් එකකින් අතුල්ලනවා බොඩිය.. මං කිව්වා මචං බොඩිය හීරෙනවනේ ඔහොම කලාම කියලා.. ඌ කියනවා අවුලක් නෑ නැත්තං මේ තාර කහට, කුරුලු බෙටි දාපුවා යවන්න බෑ කියලා.. මුගෙ ආච්චිට..

ඔන්න බොඩිය හේදුවා.. දොරවල් ඇරියා හතරම.. මෙන්න මේ පකා Upholstery වලයි, දොරවල් වටේටයිත් ටීපෝල් ගානවා.. ගාලා ඇල්ලුවා අර ප්‍රෙශර් හෝස් එකෙන්ම.. වතුර බේරෙනවා.. අර ස්පීකර් අස්සෙයි, මෝටර් අස්සෙයි ඔක්කොම වතුර..

හනිකට වාහනේ ගත්තා.. හුළං බටයක් අරන් ඇල්ලුවා.. ඒත් බං ඇතුලෙ තියෙන වතුර යවන්න බෑනෙ..

ඔන්න මචං වාහනේ පිහදැම්මට පස්සෙ ශයින් එක ඇත්තෙම නෑ.. හොඳට ආපු වාහනේ බං.. මට මාර අප්සට්.. ඔය අතරෙදි වාහනයක් ජැක් එකෙන් බෑවා.. ඒත් මං වාහනේ දැම්මෙ නෑ.. වෙන එකෙක් දාගත්තා වාහනේ.. මට මේක බලන්නම ඕන වුණා..

මුන් බං මොකක්ද සුදු පාට වතුර වගේ එකක් ස්පොන්ච් එකකට අරන් මුලු වාහනේම ගෑවනේ.. ක්ෂණිකව බොඩිය කලින් තිබුණා වගේ ආවා.. මං ඇහුවට කිව්වෙ නෑ මොනාද කියලා..

ඊට පස්සෙ ඩෑෂ් බෝඩ් වලට හුළං ඇල්ලුවා.. ඒත් බං ඒ හුළං මාර ප්‍රෙශර් එකකින් එන්නෙ.. ඒසී කවුලු වලටයි, ඩිස්ප්ලේ වලටයි හැම මගුලටම අල්ලනවා.. සීඩී ප්ලේයර් එකටත් ඇල්ලුවා.. ලෙන්ස් එක ඉවරයි එකෙන්ම..

මට සංසාරෙ එපා වුණා උන් වාහන වලට දෙන දුක දැක්කම.. ලොවෙත් ගෙදර වාහන වල බොඩි හේදුවත් සර්විස් වලට නම් දාන්න එපා..

[QUOTE="crazybuddy, post: 15866282, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]ඔය වාහන තියෙන එවුන් ඔටෝ සර්විස් වලට දාලද බොඩි හෝදන්නෙ.. මම නම් බොසාට එපා කිව්වා.. උන් වාහනේට දස වද දෙනවනේ යකෝ.. මං දවසක් ඔයිල් මාරු කරන් එන්න ගියා.. මානසිකව වැටුණා බොඩි වොශ් කරන විදිය දැකලා.. :( පල්ල හේදුවත් බොඩිය නම් හෝදවන්න එපා උන්ට කියලා.. හොදනවා නම් පස්සෙන්ම පල.. දාලා යන්න එපා..:( ඔන්න Toyota Corolla එකක් ආවා මං බොසාගෙ වාහනේ ඔයිල් මාරු කරන්න ගියපු වෙලාවක.. බොඩිය වොශ් කරගන්න.. ඌ වාහනේ දාලා ත්‍රී වීල් එකක ගියා.. මං ගියපු වාහනේ ඔයිල් මාරු කරන්න විදියක් තිබුණෙ නෑ.. ජැක් වල වාහන.. එකක් බානකන් ඉන්න වෙනවා.. මං ඉතිං බොඩි වොශ් කරන තැනට ගිහින් බලං හිටියා.. මුලින්ම බං හයි ප්‍රෙශර් ගැහුවා රෝද වලට.. බලු වැඩේ කියන්නෙ බං උන් බොඩියටත් ගැහුවනේ.. සිරා කිව්වොත් යකෝ අතින් අල්ලන්නවත් බෑ ඒ කෙමිකල් එක.. අත රත් වෙලා යන්නෙ.. පට්ට සැරයි..:( ඔන්න ඊට පස්සෙ පට්ට ප්‍රෙශර් හෝස් එකකින් ඇල්ලුවා.. මඩ හේදිලා යන්න.. බූමිතෙල් කෑන් එකක් උස්සන් ආවා.. මං හිතුවෙ රනින් බෝඩ් එකට විතරක් ගහනවා කියලා.. මෙන්න යකෝ වීදුරු වලටයි මුළු බොඩියටමයි කෙලලා දැම්මා බූමිතෙල්.. වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එක ඉවරයි ඉතිං.. දැල්ල බැඳෙනවා වන් ශොට්.. රෑකට ගමනක් යනවා බොරු.. ඔන්න ආයෙම වතුර අල්ලලා හේදුවා.. ඒපාර බාස්කට් එකකට ටීපෝල් ගෙනෑවා.. මෙන්න මූ බ්‍රශ් එකකින් අතුල්ලනවා බොඩිය.. මං කිව්වා මචං බොඩිය හීරෙනවනේ ඔහොම කලාම කියලා.. ඌ කියනවා අවුලක් නෑ නැත්තං මේ තාර කහට, කුරුලු බෙටි දාපුවා යවන්න බෑ කියලා.. මුගෙ ආච්චිට.. ඔන්න බොඩිය හේදුවා.. දොරවල් ඇරියා හතරම.. මෙන්න මේ පකා Upholstery වලයි, දොරවල් වටේටයිත් ටීපෝල් ගානවා.. ගාලා ඇල්ලුවා අර ප්‍රෙශර් හෝස් එකෙන්ම.. වතුර බේරෙනවා..:( අර ස්පීකර් අස්සෙයි, මෝටර් අස්සෙයි ඔක්කොම වතුර.. හනිකට වාහනේ ගත්තා.. හුළං බටයක් අරන් ඇල්ලුවා.. ඒත් බං ඇතුලෙ තියෙන වතුර යවන්න බෑනෙ..:angry: ඔන්න මචං වාහනේ පිහදැම්මට පස්සෙ ශයින් එක ඇත්තෙම නෑ.. හොඳට ආපු වාහනේ බං..:( මට මාර අප්සට්.. ඔය අතරෙදි වාහනයක් ජැක් එකෙන් බෑවා.. ඒත් මං වාහනේ දැම්මෙ නෑ.. වෙන එකෙක් දාගත්තා වාහනේ.. මට මේක බලන්නම ඕන වුණා.. මුන් බං මොකක්ද සුදු පාට වතුර වගේ එකක් ස්පොන්ච් එකකට අරන් මුලු වාහනේම ගෑවනේ.. ක්ෂණිකව බොඩිය කලින් තිබුණා වගේ ආවා..:shocked: මං ඇහුවට කිව්වෙ නෑ මොනාද කියලා..:( ඊට පස්සෙ ඩෑෂ් බෝඩ් වලට හුළං ඇල්ලුවා.. ඒත් බං ඒ හුළං මාර ප්‍රෙශර් එකකින් එන්නෙ.. ඒසී කවුලු වලටයි, ඩිස්ප්ලේ වලටයි හැම මගුලටම අල්ලනවා.. සීඩී ප්ලේයර් එකටත් ඇල්ලුවා.. ලෙන්ස් එක ඉවරයි එකෙන්ම.. මට සංසාරෙ එපා වුණා උන් වාහන වලට දෙන දුක දැක්කම.. ලොවෙත් ගෙදර වාහන වල බොඩි හේදුවත් සර්විස් වලට නම් දාන්න එපා..[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom