4n එකක් online order කරන්න තැනක් කොටාගෙන යන්න. Installment ගෙවන්න පුළුවන් නම් හොඳයි.
අද්දැකීම් තියෙන අය දාන්න. බඩු ෂුවර් වෙන්න ඕන නිසා අහන්නේ.
අද්දැකීම් තියෙන අය දාන්න. බඩු ෂුවර් වෙන්න ඕන නිසා අහන්නේ.
4n එකක් online order කරන්න තැනක් කොටාගෙන යන්න. Installment ගෙවන්න පුළුවන් නම් හොඳයි.
අද්දැකීම් තියෙන අය දාන්න. බඩු ෂුවර් වෙන්න ඕන නිසා අහන්නේ.

දැන් එහෙම නිකන් ගෙනත් විකුණන්න බෑ නේද. TRCL රෙජිස්ටර් වෙන්න ඕන. නැත්නම් වැඩ කරන්නේ නෑකුරුණෑගල නෙත් එකෙන් ගන්ඩ පොර සතියට කීපපාරක් සිංගප්පූරුවෙ ගිහින් බඩු ගේනවා ඊයේ පාන්දර iphone 14 සෙට් එකක් ගෙනාවා
mobile phone එකක්මොනවා 4කින් එකක්ද?![]()
එච්චර වියදම් කරන්න තේරුමක් නෑ. iPhone 14 ලක්ෂ 6 ටත් වැඩි ඇති.iphone ekakda ganne 14 pro eka hodai eka ganna
ehnm 11 ekk ganinදැන් එහෙම නිකන් ගෙනත් විකුණන්න බෑ නේද. TRCL රෙජිස්ටර් වෙන්න ඕන. නැත්නම් වැඩ කරන්නේ නෑ
mobile phone එකක්
එච්චර වියදම් කරන්න තේරුමක් නෑ. iPhone 14 ලක්ෂ 6 ටත් වැඩි ඇති.
na ehema awlk na wada karanawa, ewa boru kathaදැන් එහෙම නිකන් ගෙනත් විකුණන්න බෑ නේද. TRCL රෙජිස්ටර් වෙන්න ඕන. නැත්නම් වැඩ කරන්නේ නෑ
අනේ මන්දා ඌ නම් තොග පිටින් ගේනවා පොරට පර්මිට් තියේ මම හිතන්නෙ,සෑහෙන්න කාලෙක ඉදන් නෙත් එක කරන්නෙදැන් එහෙම නිකන් ගෙනත් විකුණන්න බෑ නේද. TRCL රෙජිස්ටර් වෙන්න ඕන. නැත්නම් වැඩ කරන්නේ නෑ
දැන් එහෙම නිකන් ගෙනත් විකුණන්න බෑ නේද. TRCL රෙජිස්ටර් වෙන්න ඕන. නැත්නම් වැඩ කරන්නේ නෑ