Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
4some story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් අයිස් ඛේදවාචකයක්

මස්සිනා බිරිඳට අමතරව ඇයගේ නැඟණියන් සමගත් යහන්ගත වෙලා…

සැමියාගෙන් බේරෙන්න බැරිම තැන නැඟණියන් බිල්ලට දීලා අක්කා රට පැනලා…

හේනමුල්ල, රන්දිය උයනෙන් ඇසෙන යළිත් කිසි දිනක නොඇසිය යුතු කතාවක්….

මධුශංක කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු විසිතුනකි. පසුගිය 13 වැනිදා මධුශංක තම පෙම්වතිය වන චතුරි මුණගැසීමට ඇය පදිංචි හේනමුල්ල, රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණියේය.

එලෙස පැමිණි මධුශංකව එදින සවස ඔහුගේ පෙම්වතිය විසින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කරන ලදී. එලෙස තම පෙම්වතාව ඇතුළත් කළ පසු රෝහල් කාර්ය මණ්ඩලයට ඇය මෙලෙස පැවසුවාය.

“මේ ඉන්නේ මගේ පෙම්වතා. එයා මාව බලන්න අපේ ගෙදර නිතරම එනවා. ඉතින් අදත් ආවා. අපි පදිංචි වෙලා ඉන්නේ හේනමුල්ල, රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ දහවැනි තට්ටුවේ.”

“එයත් එක්ක ටිකක් වෙලා කථා කර කර ඉඳලා මම එළියට ගියා පොඩි වැඩකට එයාට ඉන්න කියලා. ඒ ගිහින් ආපසු එනකොට මධුශංක සාලයේ පේන්න හිටියේ නැහැ. මම හිතුවා කාමරේ ඇතුළේ ඇති කියලා. කාමරය ඇතුළෙත් බැලුවා. එහෙත් පේන්න හිටියේ නැහැ. පස්සේ නිවසේ අනික් තැන් වලත් බැලුවා. ඒත් පේන්න හිටියේ නැහැ. මට ටිකක් පුදුමත් හිතුනා. වෙනදා කවදාවත් එයා නොකිය ගෙදරින් පිට වෙන්නේ නැහැ.”

මම හිතුවා හදිස්සියක් වෙලා එයත් එළියට යන්න ඇති කියලා. එහෙම හිතලා විනාඩියක් යන්න ගියේ නැහැ. පහළ කට්ටියක් කෑ ගහනවා ඇහුණා. කවුද උඩ ඉඳන් බිමට වැටිලා ඉන්නවා කියලා. මමත් ගිහින් බැලුවා. අනේ ඒ වැටිලා හිටියේ මගේ රත්තරන් අයියා. (එලෙස පැවසුව ඇය ඉකිබිඳිමින් හැඬුවාය. එලෙස නොනවත්වා විනාඩි කිහිපයක් හැඬූ ඇය යළිත් කතාව මෙලෙස පටන් ගත්තාය.)

“මට හිතාගන්න බැරි වුණා එකපාරටම මොකද වුණේ කියලා. මගේ රත්තරන් අයිය වැටිලා තියෙන්නේ අපේ ගෙදර ඉඳන්. කොහොම බිමට වැටුණ ද කියලා හිතාගන්න බැහැ. අනේ ඩොක්ටර් මගේ රත්තරන් අයියව බේරලා දෙන්න. මට එයා නැතුව ජීවත් වෙන්න බැහැ.”

එතනින් නොනැවතුණු ඇය හඬා වැළපෙමින් තවත් බොහෝ දෑ පැවසුවාය.

රෝහල් පොලිස් නිලධාරීන් ඇයගෙන් කටඋත්තරයක් ලබා ගත්තේය. එහිදී පවා ඇය කිසිදු සැකයක් ඇති නොවන අයුරින් “මගේ පෙම්වතා අපේ නිවාස සංකීර්ණයේ දහවැනි මහලේ සිට බිමට වැටී ඇති බව” පැවසුවාය. පොලිස් නිලධාරීහුද දෙවරක් නොසිතා ඇයගේ එම කට උත්තරය පිළිගත්හ.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනවිටත් මධුශංක අවසන් හුස්ම පොද ද වා තලයට මුසු කර තිබුණි. එම නිසා අදාළ නිලධාරීහු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූහ. එහිදී මධුශංකගේ මරණය පිළිබඳ කිසිදු සැකයක් ඇති නොවූ හෙයින් සිරුර ඥාතීන්ට භාර දුන්හ.

මධුශංකගේ සිරුර බාර ගත් ඥාතීහු එය භූමදානය කිරීමට සියලු කටයුතු සූදානම් කළහ. එහෙත් මධුශංකගේ මාමා කෙනෙකුට මුල සිටම මෙම මරණය පිළිබඳව සැක සිතුණි. ඒ අනුව ඔහු “මධුශංකට මෙහෙම වැටිලා මැරෙන්න තරම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මෙතන මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවා. කවුරුහරි මේක පිටිපස්සෙ ඉන්නවා. කොහොම හරි මේක හොයාගන්න ඕනා” යැයි සිතුවේය.

ඒ අනුව ඔහු මේ මරණය පිළිබඳව විවිධ කෝණ වලින් කල්පනා කර බැලුවේය. අවසානයේ ඔහුට මධුසංඛගේ පෙම්වතිය ගැන සැකයක් නැගුණි. ඒ අනුව ඔහු දන්නා කියන අයගෙන් ඇය ගැන තොරතුරු සොයා බැලුවේය. එහිදී ඔහුට දැනගන්නට ලැබුණේ මධුශංකගේ පෙම්වතිය ඇයගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයා සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවත් තදින්ම අයිස් නමැති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණියක් බවයි. සොයා ගත් ඵම තොරතුරුවලට අනුව මධුශංකගේ මරණයට ඇයගේ සම්බන්ධයක් ඇති බවට ඔහු සැක කළේය. අවසානයේ ඔහු ඒ පිළිබඳව පොලිසියට පැවසුවේය.

අයිස්වලට ඇබ්බැහි වී මස්සිනා සමග පෙම්වතා ඝාතනය කළ ළාබාල පෙම්වතිය…

ඔහුගෙන් ලැබුණු තොරතුරුවලට අනුව පොලිස් නිලධාරීහු මධුශංකගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළහ. එහිදී ඇයට සත්‍ය වසන් කරගෙන සිටීමට නොහැකි විය. ඒ අනුව සිදු වූ සියල්ල ඇය අකුරක් නෑර පොලිස් නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කළේ මෙලෙසින්ය.

“සර් මගේ නම චතුරි. වයස අවුරුදු 19යි. මට නංගී කෙනෙකුයි, අක්කා කෙනෙකුයි ඉන්නවා. නංගිට වයස 18යි. අක්කට වයස 23යි. අපි තුන්දෙනා පදිංචි වෙලා ඉන්නේ හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ දහ වෙනි තට්ටුවේ.”

“අපේ අක්කා කසාද බැඳලා හිටියේ ග්‍රෑන්ඩ්පාස් වැලිගොඩ ප්‍රදේශයේ පදිංචි නිෆ්ලාන් නමැති මුස්ලිම් තරුණයකු සමග. ඔහුගේ වයස 26 යි. ඵයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්. අක්කා ඒක දැනගත්තේ පස්සේ. කසාදයෙන් පස්සේ එයත් අපේ ගෙදර තමයි ජීවත් වුණේ.”

“බැඳල සති කිහිපයක් ගතවුණාට පස්සේ අපේ අක්කත් එයත් එක්ක අයිස් ගහන්න පුරුදු වුණා. අන්තිමට දෙන්නටම අයිස් නැතුව බැරි වුණා. ඒ කාලය අතරතුරදී මස්සිනා හරහා මමයි නංගියිත් අයිස් ගහන්න පුරුදු වුණා. අන්තිමට අපි හතර දෙනාම එකට අයිස් ගැහුවා.”

“එතනින් නැවතුනේ නැහැ. එයා අක්කා නැති වෙලාවට මායි නංගියි එක්ක සෙක්ස් කරන්නත් පුරුදු වුණා. මටත් තේරුමක් තිබුණෙ නැහැ. අයිස් ගහලා වෙනම ලෝකෙක හිටියේ. අපි ඒවට කැමති වුණා.”

“ඔය කාලය අතරතුර තමයි මධුශංකව මට හම්බ වුණේ. අපි දෙන්නා ආදරය කරන්න පටන් ගත්තා. එයා මට ගොඩක් ආදරෙයි. හැබැයි එයා මම අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ කෙනෙක් කියලවත්, අක්කගේ මහත්තයා එක්ක ලිංගිකව හැසිරෙන එකවත් දැනගෙන හිටියේ නැහැ. අපි දෙන්නට දෙන්නා හොඳින් ආදරේ කළා. ටික කලක් ගත වෙද්දී අපේ සම්බන්ධයට මස්සිනා කැමති වුණේ නැහැ. එයා නිතරම මට බල කරා ඒක නවත්තන්න කියලා. ඒත් මං නැවැත්තුවේ නැහැ.”

“මස්සිනාගෙ තාඩන පීඩන ඉවසන්න බැරිම තැන අක්කා එයාව අතහැර දමලා රට ගියා. ඊට පස්සේ නංගියි මමයි ගෙදර තනිවුණා. ඊට පස්සෙ මස්සිනාට ලොකු නිදහසක් හම්බවුණා. එයාට ඕන ඕන වෙලාවට ඇවිත් අපිත් එක්ක ලිංගිකව හැසිරුණා. ඇත්තටම එයා අපිව බලෙන් හිර කරල වගේ තියාගෙන හිටියේ.

“ඔය අතර මගෙ නංගිට ළමයෙක් හම්බෙන්න හිටියා එයාගෙන්. අපි ලොකු ප්‍රශ්නෙකට මුහුණ දීලා හිටියේ. මේවා කියන්නවත් කවුරුත් හිටියේ නැහැ. මේ ප්‍රශ්න කල්පනා වෙනකොට ඒවා අමතක වෙන්න අපි අයිස් ගහන්න පුරුදු වෙලා හිටියා. පුළුවන් වෙලාවට මධුශංකත් එනවා මාව බලන්න ගෙදර. ඉතින්, අපි ඔහොම ජීවත් වුණා.

“දිනය හරියටම පසුගිය 13 වැනිදා. එදා මස්සිනයි මමයි අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හිටියේ. ගෙදර දොර වහන්නත් අමතක වුණා. ටික වේලාවක් ගතවුණාට පස්සේ මස්සිනයි මමයි කාමරයේ ලිංගිකව හැසිරෙමින් සිටියේ. ඒ අතරතුර මධුශංක අපේ ගෙදරට ආවා. එයා දැක්කා කාමරය ඇතුළේ මස්සිනයි මමයි ඉන්න විදිහ. ඒක දැකලා එයාට ගොඩක් කේන්ති ගියා. මට බැනලා ගහන්න හැදුවා.”

“ඒ සමගම කේන්ති ගිය මස්සිනා මධුශංකට බිම පෙරළගෙන ගැහුවා. ඊට පස්සේ රෙදි කෑල්ලක් අරගෙන හුස්ම හිරවෙන තුරු බෙල්ල මිරිකළා මරලා දැම්මා. ඒ වෙලාවේ මං ගොඩක් බය වුණා.”

“මස්සිනා ඒ වෙලාවේ කිව්වා දැන් කරන්න දෙයක් නැහැ. වුණ දේ වුණා. දැන් අපිට මේකෙන් බේරෙන්න තමයි තියෙන්නේ. ඒක නිසා අපි මේ බොඩිය ජනේලයෙන් පල්ලෙහට දාමු කියලා. ඒ අනුව මමයි මස්සිනයි එකතු වෙලා ප්‍රාණය නිරුද්ධ මධුශංකගේ සිරුර ජනේලයෙන් පල්ලෙහාට දැමුවා.”

“ඊට පස්සේ මස්සිනා මෙයාව උඩ ඉඳන් බිමට වැටිලා කියලා හොස්පිට්ල් එකට ඇතුල් කරන්න කීවා. මස්සිනා කියපු විදිහටම කියලා මධුශංකව මම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. පශ්චාත් මරණ පරීක්ෂණයත් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව අවසන් වුණ නිසා අපි හිතුවේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා.” ඇය එලෙස පැවසුවාය.

ඇයගේ ප්‍රකාශයට අනුව මධුශංකගේ ඝාතනයට සැක පිට නිෆ්ලාන් නමැති පුද්ගලයාව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට

ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.

අවසානයේ සිදුවූයේ වයස අවුරුදු විසිතුනක් වූ අහිංසක තරුණයෙකුට නිස්කාරණයේ තම ජීවිතයෙන් වන්දි ගෙවීමටත්, අවුරුදු දහ නමයක් වූ තරුණියකට රක්ෂිත බන්ධනාගාර ගතවීමටත්, වයස අවුරුදු දහ අටක් වූ තරුණියකට ගැබිනියක් වීමටත්ය. මේ සියල්ලට මුල වූයේ අයිස් නමැති අති භයානක මත්ද්‍රව්‍යයි. අයිස් භාවිතයට ඇබ්බැහි වූ යෞවන වයසේ සිටින තරුණ තරුණියනි මෙම සිද්ධියවත් උදාහරණයකට ගෙන අයිස් නමැති භයානක මත් රකුසාට බිලි නොවී තම ජීවිතය සාර්ථක කර ගැනීමට අද සිටවත් අදිටන් කරගන්න.

[QUOTE="banda065, post: 29147613, member: 27834"] තවත් අයිස් ඛේදවාචකයක් මස්සිනා බිරිඳට අමතරව ඇයගේ නැඟණියන් සමගත් යහන්ගත වෙලා… සැමියාගෙන් බේරෙන්න බැරිම තැන නැඟණියන් බිල්ලට දීලා අක්කා රට පැනලා… හේනමුල්ල, රන්දිය උයනෙන් ඇසෙන යළිත් කිසි දිනක නොඇසිය යුතු කතාවක්…. මධුශංක කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු විසිතුනකි. පසුගිය 13 වැනිදා මධුශංක තම පෙම්වතිය වන චතුරි මුණගැසීමට ඇය පදිංචි හේනමුල්ල, රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණියේය. එලෙස පැමිණි මධුශංකව එදින සවස ඔහුගේ පෙම්වතිය විසින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කරන ලදී. එලෙස තම පෙම්වතාව ඇතුළත් කළ පසු රෝහල් කාර්ය මණ්ඩලයට ඇය මෙලෙස පැවසුවාය. “මේ ඉන්නේ මගේ පෙම්වතා. එයා මාව බලන්න අපේ ගෙදර නිතරම එනවා. ඉතින් අදත් ආවා. අපි පදිංචි වෙලා ඉන්නේ හේනමුල්ල, රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ දහවැනි තට්ටුවේ.” “එයත් එක්ක ටිකක් වෙලා කථා කර කර ඉඳලා මම එළියට ගියා පොඩි වැඩකට එයාට ඉන්න කියලා. ඒ ගිහින් ආපසු එනකොට මධුශංක සාලයේ පේන්න හිටියේ නැහැ. මම හිතුවා කාමරේ ඇතුළේ ඇති කියලා. කාමරය ඇතුළෙත් බැලුවා. එහෙත් පේන්න හිටියේ නැහැ. පස්සේ නිවසේ අනික් තැන් වලත් බැලුවා. ඒත් පේන්න හිටියේ නැහැ. මට ටිකක් පුදුමත් හිතුනා. වෙනදා කවදාවත් එයා නොකිය ගෙදරින් පිට වෙන්නේ නැහැ.” මම හිතුවා හදිස්සියක් වෙලා එයත් එළියට යන්න ඇති කියලා. එහෙම හිතලා විනාඩියක් යන්න ගියේ නැහැ. පහළ කට්ටියක් කෑ ගහනවා ඇහුණා. කවුද උඩ ඉඳන් බිමට වැටිලා ඉන්නවා කියලා. මමත් ගිහින් බැලුවා. අනේ ඒ වැටිලා හිටියේ මගේ රත්තරන් අයියා. (එලෙස පැවසුව ඇය ඉකිබිඳිමින් හැඬුවාය. එලෙස නොනවත්වා විනාඩි කිහිපයක් හැඬූ ඇය යළිත් කතාව මෙලෙස පටන් ගත්තාය.) “මට හිතාගන්න බැරි වුණා එකපාරටම මොකද වුණේ කියලා. මගේ රත්තරන් අයිය වැටිලා තියෙන්නේ අපේ ගෙදර ඉඳන්. කොහොම බිමට වැටුණ ද කියලා හිතාගන්න බැහැ. අනේ ඩොක්ටර් මගේ රත්තරන් අයියව බේරලා දෙන්න. මට එයා නැතුව ජීවත් වෙන්න බැහැ.” එතනින් නොනැවතුණු ඇය හඬා වැළපෙමින් තවත් බොහෝ දෑ පැවසුවාය. රෝහල් පොලිස් නිලධාරීන් ඇයගෙන් කටඋත්තරයක් ලබා ගත්තේය. එහිදී පවා ඇය කිසිදු සැකයක් ඇති නොවන අයුරින් “මගේ පෙම්වතා අපේ නිවාස සංකීර්ණයේ දහවැනි මහලේ සිට බිමට වැටී ඇති බව” පැවසුවාය. පොලිස් නිලධාරීහුද දෙවරක් නොසිතා ඇයගේ එම කට උත්තරය පිළිගත්හ. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනවිටත් මධුශංක අවසන් හුස්ම පොද ද වා තලයට මුසු කර තිබුණි. එම නිසා අදාළ නිලධාරීහු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූහ. එහිදී මධුශංකගේ මරණය පිළිබඳ කිසිදු සැකයක් ඇති නොවූ හෙයින් සිරුර ඥාතීන්ට භාර දුන්හ. මධුශංකගේ සිරුර බාර ගත් ඥාතීහු එය භූමදානය කිරීමට සියලු කටයුතු සූදානම් කළහ. එහෙත් මධුශංකගේ මාමා කෙනෙකුට මුල සිටම මෙම මරණය පිළිබඳව සැක සිතුණි. ඒ අනුව ඔහු “මධුශංකට මෙහෙම වැටිලා මැරෙන්න තරම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මෙතන මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවා. කවුරුහරි මේක පිටිපස්සෙ ඉන්නවා. කොහොම හරි මේක හොයාගන්න ඕනා” යැයි සිතුවේය. ඒ අනුව ඔහු මේ මරණය පිළිබඳව විවිධ කෝණ වලින් කල්පනා කර බැලුවේය. අවසානයේ ඔහුට මධුසංඛගේ පෙම්වතිය ගැන සැකයක් නැගුණි. ඒ අනුව ඔහු දන්නා කියන අයගෙන් ඇය ගැන තොරතුරු සොයා බැලුවේය. එහිදී ඔහුට දැනගන්නට ලැබුණේ මධුශංකගේ පෙම්වතිය ඇයගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයා සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවත් තදින්ම අයිස් නමැති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණියක් බවයි. සොයා ගත් ඵම තොරතුරුවලට අනුව මධුශංකගේ මරණයට ඇයගේ සම්බන්ධයක් ඇති බවට ඔහු සැක කළේය. අවසානයේ ඔහු ඒ පිළිබඳව පොලිසියට පැවසුවේය. අයිස්වලට ඇබ්බැහි වී මස්සිනා සමග පෙම්වතා ඝාතනය කළ ළාබාල පෙම්වතිය… ඔහුගෙන් ලැබුණු තොරතුරුවලට අනුව පොලිස් නිලධාරීහු මධුශංකගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළහ. එහිදී ඇයට සත්‍ය වසන් කරගෙන සිටීමට නොහැකි විය. ඒ අනුව සිදු වූ සියල්ල ඇය අකුරක් නෑර පොලිස් නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කළේ මෙලෙසින්ය. “සර් මගේ නම චතුරි. වයස අවුරුදු 19යි. මට නංගී කෙනෙකුයි, අක්කා කෙනෙකුයි ඉන්නවා. නංගිට වයස 18යි. අක්කට වයස 23යි. අපි තුන්දෙනා පදිංචි වෙලා ඉන්නේ හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ දහ වෙනි තට්ටුවේ.” “අපේ අක්කා කසාද බැඳලා හිටියේ ග්‍රෑන්ඩ්පාස් වැලිගොඩ ප්‍රදේශයේ පදිංචි නිෆ්ලාන් නමැති මුස්ලිම් තරුණයකු සමග. ඔහුගේ වයස 26 යි. ඵයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්. අක්කා ඒක දැනගත්තේ පස්සේ. කසාදයෙන් පස්සේ එයත් අපේ ගෙදර තමයි ජීවත් වුණේ.” “බැඳල සති කිහිපයක් ගතවුණාට පස්සේ අපේ අක්කත් එයත් එක්ක අයිස් ගහන්න පුරුදු වුණා. අන්තිමට දෙන්නටම අයිස් නැතුව බැරි වුණා. ඒ කාලය අතරතුරදී මස්සිනා හරහා මමයි නංගියිත් අයිස් ගහන්න පුරුදු වුණා. අන්තිමට අපි හතර දෙනාම එකට අයිස් ගැහුවා.” “එතනින් නැවතුනේ නැහැ. එයා අක්කා නැති වෙලාවට මායි නංගියි එක්ක සෙක්ස් කරන්නත් පුරුදු වුණා. මටත් තේරුමක් තිබුණෙ නැහැ. අයිස් ගහලා වෙනම ලෝකෙක හිටියේ. අපි ඒවට කැමති වුණා.” “ඔය කාලය අතරතුර තමයි මධුශංකව මට හම්බ වුණේ. අපි දෙන්නා ආදරය කරන්න පටන් ගත්තා. එයා මට ගොඩක් ආදරෙයි. හැබැයි එයා මම අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ කෙනෙක් කියලවත්, අක්කගේ මහත්තයා එක්ක ලිංගිකව හැසිරෙන එකවත් දැනගෙන හිටියේ නැහැ. අපි දෙන්නට දෙන්නා හොඳින් ආදරේ කළා. ටික කලක් ගත වෙද්දී අපේ සම්බන්ධයට මස්සිනා කැමති වුණේ නැහැ. එයා නිතරම මට බල කරා ඒක නවත්තන්න කියලා. ඒත් මං නැවැත්තුවේ නැහැ.” “මස්සිනාගෙ තාඩන පීඩන ඉවසන්න බැරිම තැන අක්කා එයාව අතහැර දමලා රට ගියා. ඊට පස්සේ නංගියි මමයි ගෙදර තනිවුණා. ඊට පස්සෙ මස්සිනාට ලොකු නිදහසක් හම්බවුණා. එයාට ඕන ඕන වෙලාවට ඇවිත් අපිත් එක්ක ලිංගිකව හැසිරුණා. ඇත්තටම එයා අපිව බලෙන් හිර කරල වගේ තියාගෙන හිටියේ. “ඔය අතර මගෙ නංගිට ළමයෙක් හම්බෙන්න හිටියා එයාගෙන්. අපි ලොකු ප්‍රශ්නෙකට මුහුණ දීලා හිටියේ. මේවා කියන්නවත් කවුරුත් හිටියේ නැහැ. මේ ප්‍රශ්න කල්පනා වෙනකොට ඒවා අමතක වෙන්න අපි අයිස් ගහන්න පුරුදු වෙලා හිටියා. පුළුවන් වෙලාවට මධුශංකත් එනවා මාව බලන්න ගෙදර. ඉතින්, අපි ඔහොම ජීවත් වුණා. “දිනය හරියටම පසුගිය 13 වැනිදා. එදා මස්සිනයි මමයි අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හිටියේ. ගෙදර දොර වහන්නත් අමතක වුණා. ටික වේලාවක් ගතවුණාට පස්සේ මස්සිනයි මමයි කාමරයේ ලිංගිකව හැසිරෙමින් සිටියේ. ඒ අතරතුර මධුශංක අපේ ගෙදරට ආවා. එයා දැක්කා කාමරය ඇතුළේ මස්සිනයි මමයි ඉන්න විදිහ. ඒක දැකලා එයාට ගොඩක් කේන්ති ගියා. මට බැනලා ගහන්න හැදුවා.” “ඒ සමගම කේන්ති ගිය මස්සිනා මධුශංකට බිම පෙරළගෙන ගැහුවා. ඊට පස්සේ රෙදි කෑල්ලක් අරගෙන හුස්ම හිරවෙන තුරු බෙල්ල මිරිකළා මරලා දැම්මා. ඒ වෙලාවේ මං ගොඩක් බය වුණා.” “මස්සිනා ඒ වෙලාවේ කිව්වා දැන් කරන්න දෙයක් නැහැ. වුණ දේ වුණා. දැන් අපිට මේකෙන් බේරෙන්න තමයි තියෙන්නේ. ඒක නිසා අපි මේ බොඩිය ජනේලයෙන් පල්ලෙහට දාමු කියලා. ඒ අනුව මමයි මස්සිනයි එකතු වෙලා ප්‍රාණය නිරුද්ධ මධුශංකගේ සිරුර ජනේලයෙන් පල්ලෙහාට දැමුවා.” “ඊට පස්සේ මස්සිනා මෙයාව උඩ ඉඳන් බිමට වැටිලා කියලා හොස්පිට්ල් එකට ඇතුල් කරන්න කීවා. මස්සිනා කියපු විදිහටම කියලා මධුශංකව මම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. පශ්චාත් මරණ පරීක්ෂණයත් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව අවසන් වුණ නිසා අපි හිතුවේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා.” ඇය එලෙස පැවසුවාය. ඇයගේ ප්‍රකාශයට අනුව මධුශංකගේ ඝාතනයට සැක පිට නිෆ්ලාන් නමැති පුද්ගලයාව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. අවසානයේ සිදුවූයේ වයස අවුරුදු විසිතුනක් වූ අහිංසක තරුණයෙකුට නිස්කාරණයේ තම ජීවිතයෙන් වන්දි ගෙවීමටත්, අවුරුදු දහ නමයක් වූ තරුණියකට රක්ෂිත බන්ධනාගාර ගතවීමටත්, වයස අවුරුදු දහ අටක් වූ තරුණියකට ගැබිනියක් වීමටත්ය. මේ සියල්ලට මුල වූයේ අයිස් නමැති අති භයානක මත්ද්‍රව්‍යයි. අයිස් භාවිතයට ඇබ්බැහි වූ යෞවන වයසේ සිටින තරුණ තරුණියනි මෙම සිද්ධියවත් උදාහරණයකට ගෙන අයිස් නමැති භයානක මත් රකුසාට බිලි නොවී තම ජීවිතය සාර්ථක කර ගැනීමට අද සිටවත් අදිටන් කරගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom