Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
4th Dimension & Time Dilation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඔකට දෙන්න පුළුවන් උත්තරය නැහැ සහ ඔව් . මම මේක ඉතාම සරලව කියන්නම් මෙතන

ඇල්බර්ට් අයින්සටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවදය ට අනුව වෙලාව සහ ගුරුත්වාකර්ෂණය අතර සම්බන්ධයක් කියවෙනවා. එතන කියන්නේ ගුරුත්වාකර්ෂණය අඩු වෙන විට කාලය වේගයෙන් ගමන් කරන්න පටන් ගන්නවා. GPS Satellites තියෙන්නේ අපිට වඩා 20000 KM උඩින් , ඒ කියන්නේ GPS Satellites වලට ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ අපිට වඩා අඩුවෙන් . මේ හේතුව නිසා GPS Satellites වල තියන clock එකේ වෙලාව යන්නේ අපිට වඩා microseconds 45 වේගයෙන්

දැන් බලමු අයින්සටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය මේකත් ඉතාම සරලව කියනවානම් මෙතන කියන්නේ අපිට සාපේක්ෂව වේගයෙන් ගමන් කරන වස්තුන් වලට කාලය ගතවෙන්නේ අඩුවෙන් . GPS satellites ගමන් කරන්නේ අපිට සාපේක්ෂව පැයට කිලෝමීටර් 14000 වේගයෙන්. මෙතැනදී GPS Satellite එකේ clock එකේ වෙලාව අපිට වඩා microsecond 7 අඩුවෙන් යන්නේ .

දැන් මේ දෙකම එකතු කරාම අපිට ලැබෙනවා (45 -7 ) දවසකට micro seconds 38. සාමාන්‍ය විදිහට atomic clock එක තිබුන නම් micro seconds 38 අපිට වඩා වේගයෙන් GPS satellites වලට කාලය ගතවෙනවා. මේක පොඩි ගානක් වගේ තේරුනාට අපි මේක හරි ගැස්සුවේ නැත්නම් අපි ගන්නේ GPS measurements දවසකට කිලෝමීටර් 11 වගේ ගානකින් වෙනස් වෙන්න ඉඩ තියනවා

මේකට ගත්ත පිළියම තමයි satellite එක ඇතුලේ තියන  atomic clock එක දවසකට milliseconds 37 හිමින් යන විදිහට adjust කරන එක .

ඇල්බර්ට් අයින්සටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා තමයි අපිට navigation දාගෙන ඕන තැනක යන්න පුළුවන් වෙලා තියෙන්නේ

[QUOTE="tharakato, post: 22079674, member: 42270"] [SIZE="4"] මචන් ඔකට දෙන්න පුළුවන් උත්තරය නැහැ සහ ඔව් . මම මේක [B]ඉතාම සරලව[/B] කියන්නම් මෙතන ඇල්බර්ට් අයින්සටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවදය ට අනුව වෙලාව සහ ගුරුත්වාකර්ෂණය අතර සම්බන්ධයක් කියවෙනවා. එතන කියන්නේ ගුරුත්වාකර්ෂණය අඩු වෙන විට කාලය වේගයෙන් ගමන් කරන්න පටන් ගන්නවා. GPS Satellites තියෙන්නේ අපිට වඩා 20000 KM උඩින් , ඒ කියන්නේ GPS Satellites වලට ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ අපිට වඩා අඩුවෙන් . මේ හේතුව නිසා GPS Satellites වල තියන clock එකේ වෙලාව යන්නේ [B]අපිට වඩා microseconds 45 වේගයෙන් [/B] දැන් බලමු අයින්සටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය මේකත් ඉතාම සරලව කියනවානම් මෙතන කියන්නේ අපිට සාපේක්ෂව වේගයෙන් ගමන් කරන වස්තුන් වලට කාලය ගතවෙන්නේ අඩුවෙන් . GPS satellites ගමන් කරන්නේ [B]අපිට සාපේක්ෂව[/B] පැයට කිලෝමීටර් 14000 වේගයෙන්. මෙතැනදී GPS Satellite එකේ clock එකේ වෙලාව අපිට වඩා microsecond 7 අඩුවෙන් යන්නේ . දැන් මේ දෙකම එකතු කරාම අපිට ලැබෙනවා (45 -7 ) දවසකට micro seconds 38. සාමාන්‍ය විදිහට atomic clock එක තිබුන නම් micro seconds 38 අපිට වඩා වේගයෙන් GPS satellites වලට කාලය ගතවෙනවා. මේක පොඩි ගානක් වගේ තේරුනාට [B]අපි මේක හරි ගැස්සුවේ නැත්නම් අපි ගන්නේ GPS measurements දවසකට කිලෝමීටර් 11 වගේ ගානකින් වෙනස් වෙන්න ඉඩ තියනවා [/B] මේකට ගත්ත පිළියම තමයි satellite එක ඇතුලේ තියන [B] atomic clock එක දවසකට milliseconds 37 හිමින්[/B] යන විදිහට adjust කරන එක . ඇල්බර්ට් අයින්සටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා තමයි අපිට navigation දාගෙන ඕන තැනක යන්න පුළුවන් වෙලා තියෙන්නේ :yes: :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom