Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව 1 මිගමුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව 1 මිගමුවට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා නිවේදනය කරයි.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 350462ක් පෙනී සිටි අතර එම විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.

මීගමුව හරිස්චන්ද මහ විද්‍යාලයේ දිනුක කිශාන් පුතා විසින් ලකුණු 198ක් ලබා ගනිමින් ලංකාවේ පලමු ස්ථානය ලබා ගෙන අැති

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අදාළ පාසල් ප්‍රධානීන්ට හෙට (05) සහ අනිද්දා (06) දිනවල පෙ.ව. 9.00න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පැමිණ ලබාගත හැක. අනෙකුත් පාසල්වල ප්‍රතිඵල ලේඛන එම පාසල් වෙත තැපැල් කෙරේ.

එක් එක් දිස්ත්‍රික්කවල සිංහල හා දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු පහත දැක්වේ.

දිස්ත්‍රික්කය – සිංහල මාධ්‍යය දෙමළ මාධ්‍ය

කොළඹ 164 156

ගම්පහ 164 156

කළුතර 164 156

මහනුවර 164 156

මාතලේ 164 156

නුවරඑළිය 158 154

ගාල්ල 164 156

මාතර 164 156

හම්බන්තොට 162 152

යාපනය – – 155

කිලිනොච්චි- – 154

මන්නාරම – 158 153

වව්නියාව- 161 154

මුලතිව් – 160 154

මඩකලපුව – 154

අම්පාර 159 154

ත්‍රිකුණාමලය 158 152

කුරුණෑගල 164 156

පුත්තලම 160 152

අනුරාධපුරය 160 153

පොළොන්නරුව 160 151

බදුල්ල 160 153

මොණරාගල 158 151

රත්නපුර 162 154

කෑගල්ල 164 156

ගත්තේ

http://hotnewslanka.com/grade-5-shishwathwa-exam/

[QUOTE="radika0000, post: 22315617, member: 359875"] [b]5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව 1 මිගමුවට[/b] 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා නිවේදනය කරයි. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 350462ක් පෙනී සිටි අතර එම විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන [url]www.doenets.lk[/url] පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය. මීගමුව හරිස්චන්ද මහ විද්‍යාලයේ දිනුක කිශාන් පුතා විසින් ලකුණු 198ක් ලබා ගනිමින් ලංකාවේ පලමු ස්ථානය ලබා ගෙන අැති කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අදාළ පාසල් ප්‍රධානීන්ට හෙට (05) සහ අනිද්දා (06) දිනවල පෙ.ව. 9.00න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පැමිණ ලබාගත හැක. අනෙකුත් පාසල්වල ප්‍රතිඵල ලේඛන එම පාසල් වෙත තැපැල් කෙරේ. එක් එක් දිස්ත්‍රික්කවල සිංහල හා දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු පහත දැක්වේ. දිස්ත්‍රික්කය – සිංහල මාධ්‍යය දෙමළ මාධ්‍ය කොළඹ 164 156 ගම්පහ 164 156 කළුතර 164 156 මහනුවර 164 156 මාතලේ 164 156 නුවරඑළිය 158 154 ගාල්ල 164 156 මාතර 164 156 හම්බන්තොට 162 152 යාපනය – – 155 කිලිනොච්චි- – 154 මන්නාරම – 158 153 වව්නියාව- 161 154 මුලතිව් – 160 154 මඩකලපුව – 154 අම්පාර 159 154 ත්‍රිකුණාමලය 158 152 කුරුණෑගල 164 156 පුත්තලම 160 152 අනුරාධපුරය 160 153 පොළොන්නරුව 160 151 බදුල්ල 160 153 මොණරාගල 158 151 රත්නපුර 162 154 කෑගල්ල 164 156 ගත්තේ [url]http://hotnewslanka.com/grade-5-shishwathwa-exam/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom