Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
5.1 Sub woofer buying advice needed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5.1 එකක් ගනිද්දි පොඩ්ඩක් හිතලා බලපන් කොයි තරම් 5.1 කන්ටෙන්ට් බලනවද කියලා. ඩවුන්ලෝඩ් කරලා බලනවා නම් 5.1 කන්ටෙන්ට් හොයන්නත් අමාරුයි. නෙට්ෆ්ලික්ස් වගේ බලනවා නම් වින්ඩෝස් ඇප් එකේ විතරයි 5.1 වැඩකරන්නෙ බ්‍රවුසරේ බලනවා නම් ඒත් 5.1 නැහැ

ඉදලා හිටලා 5.1 අහනවා නම් ඔය ගානට පට්ටම කොලිටි 2.1 එකක් ගන්න පුලුවන්.

මගේ ලග 5.1 එකක් තියනවා ඒත් ඒකෙ වයර් අදින කරදරේ නිසා ඒක යූස් කරන්නෙ නැති තරම්. 5.1 එකක් හදිසියට එහෙමෙහෙ කරගන්නත් අමාරුයි, ඒක නිසා ගනිපු මුල් කාලෙ ආතල් එක ටිකක් පහු වෙනකොට නැහැ

උඹට කන්ටෙන්ට් වලින් අවුලක් නැත්නම් දෙපාරක් හිතන්න දෙයක් නැහැ 5.1 ගනින්, කන්ටෙන්ට් නැත්නම් තේරුමක් නැහැ. 5.1 Audio තියන 1080p movie එකක් 4GB පැනලා, ටීවී සීරීස් නම් හරිම අමාරුයි හොයන්න තියන ඒවත් ඩවුන්ලෝඩ් කරන්න නම් බැහැ හෙන සයිස්, එපි 15ක් විතර තියන සීසන් එකක් 50GB විතර වෙනවා

ටොරන්ට් වල නම් පොඩි සයිස් 5.1 ඒව තියනවා, ඒවයෙ සරවුන්ඩ් සවුන්ඩ් නැහැ ස්ටීරියෝ සවුන්ඩ්මයි සරවුන්ඩ් චැනල් වලත් එන්නෙ

බොරුයි කියලා හිතනවා නම් නිකමට ෆිල්ම් ටිකක් සර්ච් කරලා බලපන් කොයි තරම් අඩුවෙන්ද 5.1 ටොරන්ට් තියෙන්නෙ කියලා

[QUOTE="NEMISIS, post: 25388275, member: 494668"] [SIZE="3"]5.1 එකක් ගනිද්දි පොඩ්ඩක් හිතලා බලපන් කොයි තරම් 5.1 කන්ටෙන්ට් බලනවද කියලා. ඩවුන්ලෝඩ් කරලා බලනවා නම් 5.1 කන්ටෙන්ට් හොයන්නත් අමාරුයි. නෙට්ෆ්ලික්ස් වගේ බලනවා නම් වින්ඩෝස් ඇප් එකේ විතරයි 5.1 වැඩකරන්නෙ බ්‍රවුසරේ බලනවා නම් ඒත් 5.1 නැහැ ඉදලා හිටලා 5.1 අහනවා නම් ඔය ගානට පට්ටම කොලිටි 2.1 එකක් ගන්න පුලුවන්. මගේ ලග 5.1 එකක් තියනවා ඒත් ඒකෙ වයර් අදින කරදරේ නිසා ඒක යූස් කරන්නෙ නැති තරම්. 5.1 එකක් හදිසියට එහෙමෙහෙ කරගන්නත් අමාරුයි, ඒක නිසා ගනිපු මුල් කාලෙ ආතල් එක ටිකක් පහු වෙනකොට නැහැ උඹට කන්ටෙන්ට් වලින් අවුලක් නැත්නම් දෙපාරක් හිතන්න දෙයක් නැහැ 5.1 ගනින්, කන්ටෙන්ට් නැත්නම් තේරුමක් නැහැ. 5.1 Audio තියන 1080p movie එකක් 4GB පැනලා, ටීවී සීරීස් නම් හරිම අමාරුයි හොයන්න තියන ඒවත් ඩවුන්ලෝඩ් කරන්න නම් බැහැ හෙන සයිස්, එපි 15ක් විතර තියන සීසන් එකක් 50GB විතර වෙනවා ටොරන්ට් වල නම් පොඩි සයිස් 5.1 ඒව තියනවා, ඒවයෙ සරවුන්ඩ් සවුන්ඩ් නැහැ ස්ටීරියෝ සවුන්ඩ්මයි සරවුන්ඩ් චැනල් වලත් එන්නෙ බොරුයි කියලා හිතනවා නම් නිකමට ෆිල්ම් ටිකක් සර්ච් කරලා බලපන් කොයි තරම් අඩුවෙන්ද 5.1 ටොරන්ට් තියෙන්නෙ කියලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom