Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
5-Comfort zone එක දාලා යන්න පුලුවන් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ දැන් පවතින ආර්ථික තත්ත්වයත් සමග comfort zone එකෙන් පිටවීම සියදිවි නසාගැනීමක් වැනිය.(born rich නම් අදාල නෑ). මොකක්ද comfort zone එකක් කියන්නෙ?තමාට තමන් ලෙස ඉන්න පුලුවන්,ආයාසයෙන් තොරව පහසුකම් සප්‍යා ගතහැකි මානයකි.(ගෙදර).ස්වභාවයෙන්ම බොහොමයක් දෙනාට comfort zone එක අත ඇරලා යන්න වෙනවා.(marriage,university etc)බොහොමයක් අවස්ථා වලදී වෙන්නෙ zones මාරු වෙන එකය.වෙන zone එකක පහසු වීමට මේ සෑම අවස්ථවකම පවුලේ සහය ලැබේ.(money or rent place).සල්ලි තියෙන අයෙකුගේ sperm එකක් වීම comfort zone next level වේ.(joke).ඉදිරියේ දී මන් අවධානය යොමු කරන්නෙ money freedom eka නැති නමුත් comfort zone එක වෙනස් කරන්න පිරිස වෙන 18-25 අතර තාරුණ්‍යයට.අප රට තුල දැන් පවතින තත්ත්වය නිසා comfort zone මාරු කරන්න ඉතා අපහසුයි.රට යන්න හෝ වෙනත් සල්ලි හොයන්න ගෙදරින් එලියට යන broke peopleට කියන්න තියෙන්නෙ මේ ටික නැත්නම් comfort zone මාරු කරන්න එපා.

(1.enough money for basics

ගෙදර කියන්නෙ සරල වශයෙන් free money,free food,rent free නේ.comfort zone එක හැර යන ඔබට ප්‍රාථමික වියදම් වලට මුදල් හෝ මුදල් ලැබෙන විදියක්(revenue එකක්)තිබිය යුතුය.

(2.plan එකක් සහ skills තිබීම.

මන් මොකක්ද කරන්නෙ කියල හොද idea එකක් සහ තාමා සතු skills ගැන හොද දැනුමක් තිබීමත් වැදගත්.(soocial skills and handling skills include)

(3.passion

මේක තමා වැදගත්ම තමන්ගේ attitude එක.මට මේක කරන්න පුලුවන් කියල ගැම්මක් තියෙන ඕනෙ.

තමන්ගේ හා පවුලේ අයගෙ සතුට වෙනුවෙන් comfort zone එක කැප කරන සියලු පුද්ගලයන්ට ජය.

[QUOTE="kasun_kbp, post: 28506406, member: 534657"] ලංකාවේ දැන් පවතින ආර්ථික තත්ත්වයත් සමග comfort zone එකෙන් පිටවීම සියදිවි නසාගැනීමක් වැනිය.(born rich නම් අදාල නෑ). මොකක්ද comfort zone එකක් කියන්නෙ?තමාට තමන් ලෙස ඉන්න පුලුවන්,ආයාසයෙන් තොරව පහසුකම් සප්‍යා ගතහැකි මානයකි.(ගෙදර).ස්වභාවයෙන්ම බොහොමයක් දෙනාට comfort zone එක අත ඇරලා යන්න වෙනවා.(marriage,university etc)බොහොමයක් අවස්ථා වලදී වෙන්නෙ zones මාරු වෙන එකය.වෙන zone එකක පහසු වීමට මේ සෑම අවස්ථවකම පවුලේ සහය ලැබේ.(money or rent place).සල්ලි තියෙන අයෙකුගේ sperm එකක් වීම comfort zone next level වේ.(joke).ඉදිරියේ දී මන් අවධානය යොමු කරන්නෙ money freedom eka නැති නමුත් comfort zone එක වෙනස් කරන්න පිරිස වෙන 18-25 අතර තාරුණ්‍යයට.අප රට තුල දැන් පවතින තත්ත්වය නිසා comfort zone මාරු කරන්න ඉතා අපහසුයි.රට යන්න හෝ වෙනත් සල්ලි හොයන්න ගෙදරින් එලියට යන broke peopleට කියන්න තියෙන්නෙ මේ ටික නැත්නම් comfort zone මාරු කරන්න එපා. (1.enough money for basics ගෙදර කියන්නෙ සරල වශයෙන් free money,free food,rent free නේ.comfort zone එක හැර යන ඔබට ප්‍රාථමික වියදම් වලට මුදල් හෝ මුදල් ලැබෙන විදියක්(revenue එකක්)තිබිය යුතුය. (2.plan එකක් සහ skills තිබීම. මන් මොකක්ද කරන්නෙ කියල හොද idea එකක් සහ තාමා සතු skills ගැන හොද දැනුමක් තිබීමත් වැදගත්.(soocial skills and handling skills include) (3.passion මේක තමා වැදගත්ම තමන්ගේ attitude එක.මට මේක කරන්න පුලුවන් කියල ගැම්මක් තියෙන ඕනෙ. තමන්ගේ හා පවුලේ අයගෙ සතුට වෙනුවෙන් comfort zone එක කැප කරන සියලු පුද්ගලයන්ට ජය. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom