Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
40 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
5 GB රුපියල් 50 ට දවසේ ඕන වෙලාවක.. ( 1 GB for 10 /= )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ ෆකයෝ දන්නේ නැත්නම් කටවහන් ඉන්න .

මේ වේගය ගන්න සැපිරිය යුතු ප්‍රධාන අවශ්‍යතා දෙකක් තියනවා .

අංක 1 : Hspa+ technology Dongle එකක්

අංක 2 : Hspa+ ආවරණ කලාපයක් සහිත ජාලයක් .

Hspa+ technology එකේදී download speed එක 21 mbps දක්වා යන්න පුළුවනි

නමුත් ශ්‍රී ලංකාවේ එච්චර වේගයක් ගන්න පුළුවන් network එකක් නැහැ .

ඒත් දකුණු ආසියාවේ වැඩිම internet speed එකක් තියන එකම රටත් ශ්‍රී ලංකාව .

දැනට ශ්‍රී ලංකාවේ වේගවත්ම ජාලය තමයි එටිසලාට් එමිරේට්ස් .

උපරිම වේගය ( මම කියන්නේ මට ඇවිල්ලා තියන උපරිම වේගය ) 20 Mbps .

මම ඉන්නේ ගාල්ලේ town එකේ .

මේ වේගය ගන්න ඕන නම් dual carrier කියන service එක රුපියල් 1000 ක් දීලා ගන්න ඕනා . ( මම මේක මාසයක් use කරා )

dual carrier technology එක නැතුව උපරිම වේගය 15 Mbps ( මම කියන්නේ මට ඇවිල්ලා තියන උපරිම වේගය  )

ඒත් ගැටලුවකට තියෙන්නේ එටිසලාට් speed හොද උනාට packages ගණන් වැඩියි .

නැත්නම් එටිසලාට් තමයි වේගය අතරින් අංක එක .

අංක දෙක ඩයලොග් ආසියාටා උපරිම වේගය 13 Mbps ( මම කියන්නේ මට ඇවිල්ලා තියන උපරිම වේගය  )

අංක තුන භාරතී එයාටෙල් ලංකා උපරිම වේගය 6 Mbps ( මම කියන්නේ මට ඇවිල්ලා තියන උපරිම වේගය  )

අංක හතර හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා උපරිම වේගය 5 Mbps ( මම කියන්නේ මට ඇවිල්ලා තියන උපරිම වේගය  )

මිට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයත් Hspa + දීලා තියනවා .

ඒත් මගේ prepaid sim එකට full සිග්නල් තිබිලත් එන්නේ 1 mbps ( එයාලා speed limit කරලා තියෙන්නේ )

සැලකිය යුතුයි : මේ සියලු networks වලම 100% signal strength එකක් තියනවා

( කොටින්ම කියනවා නම් ජනේලෙන් බැලුවහම tower ටික පේනවා  )

ඒක නිසා උබ ගොන් talk දෙන්න එපා පොන්නය වගේ .

මට ඒ දවස් වල මේ ගැන හෙන පිස්සුවක් තිබුනා ( speed ගැන ) දැනුත් ටිකක් තියනවා

ඉතින් මම හැම network එකේම Sim අරන් speed එක බලලා තියෙන්නේ .

දැනුත් දාල ඉදල හිටලා බලනවා .

මම උඩ කියපු සියලුම speeds මට ගිය සතිය වෙනකම් ආපුවා

[QUOTE="Anuja methsara, post: 14470394, member: 290356"] [SIZE="4"][B] [COLOR="Indigo"] අනේ ෆකයෝ දන්නේ නැත්නම් කටවහන් ඉන්න . මේ වේගය ගන්න සැපිරිය යුතු ප්‍රධාන අවශ්‍යතා දෙකක් තියනවා . අංක 1 : Hspa+ technology Dongle එකක් අංක 2 : Hspa+ ආවරණ කලාපයක් සහිත ජාලයක් . Hspa+ technology එකේදී download speed එක 21 mbps දක්වා යන්න පුළුවනි නමුත් ශ්‍රී ලංකාවේ එච්චර වේගයක් ගන්න පුළුවන් network එකක් නැහැ . ඒත් දකුණු ආසියාවේ වැඩිම internet speed එකක් තියන එකම රටත් ශ්‍රී ලංකාව . දැනට ශ්‍රී ලංකාවේ වේගවත්ම ජාලය තමයි එටිසලාට් එමිරේට්ස් . උපරිම වේගය ( මම කියන්නේ මට ඇවිල්ලා තියන උපරිම වේගය ) 20 Mbps . මම ඉන්නේ ගාල්ලේ town එකේ . මේ වේගය ගන්න ඕන නම් dual carrier කියන service එක රුපියල් 1000 ක් දීලා ගන්න ඕනා . ( මම මේක මාසයක් use කරා ) dual carrier technology එක නැතුව උපරිම වේගය 15 Mbps ( මම කියන්නේ මට ඇවිල්ලා තියන උපරිම වේගය :yes: ) ඒත් ගැටලුවකට තියෙන්නේ එටිසලාට් speed හොද උනාට packages ගණන් වැඩියි . නැත්නම් එටිසලාට් තමයි වේගය අතරින් අංක එක . අංක දෙක ඩයලොග් ආසියාටා උපරිම වේගය 13 Mbps ( මම කියන්නේ මට ඇවිල්ලා තියන උපරිම වේගය :yes: ) අංක තුන භාරතී එයාටෙල් ලංකා උපරිම වේගය 6 Mbps ( මම කියන්නේ මට ඇවිල්ලා තියන උපරිම වේගය :yes: ) අංක හතර හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා උපරිම වේගය 5 Mbps ( මම කියන්නේ මට ඇවිල්ලා තියන උපරිම වේගය :yes: ) මිට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයත් Hspa + දීලා තියනවා . ඒත් මගේ prepaid sim එකට full සිග්නල් තිබිලත් එන්නේ 1 mbps ( එයාලා speed limit කරලා තියෙන්නේ ) සැලකිය යුතුයි : මේ සියලු networks වලම 100% signal strength එකක් තියනවා ( කොටින්ම කියනවා නම් ජනේලෙන් බැලුවහම tower ටික පේනවා :P ) ඒක නිසා උබ ගොන් talk දෙන්න එපා පොන්නය වගේ .:D මට ඒ දවස් වල මේ ගැන හෙන පිස්සුවක් තිබුනා ( speed ගැන ) දැනුත් ටිකක් තියනවා :sorry: ඉතින් මම හැම network එකේම Sim අරන් speed එක බලලා තියෙන්නේ .:yes: දැනුත් දාල ඉදල හිටලා බලනවා . :shocked: මම උඩ කියපු සියලුම speeds මට ගිය සතිය වෙනකම් ආපුවා :cool:[/COLOR][/B][COLOR="Indigo"][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom