Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
5 Hotel එකක Buffet එකක් කන්න යනවා නම් මොකක්ද මුලින්ම කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැක්කා කලින් ටික දවසකට කලින් Post එකකින් අහලා තියෙනවා Buffet එහෙම ගැන.එතකොට එකේ Comment එහෙමත් ගොඩක් ඒවා කියවලා බැලුවාට පස්සෙ මේ Post එක දාන්න හිතුවේ.සමහර අය හොඳ Hotel එකකලට ගිහින් බයයි සල්ලි මදි වෙයිද,English වලින් කතා කරාවිද වගේ ඔය එක එක හේතු නිසා.සාමාන්‍යයෙන් අපිට තරු 4, තරු 5 Hotel එකක Buffet එකක් කන්න යනවා නම් මොකක්ද මුලින්ම කරන්න ඕන.මේක ලියන්නේ කෙනෙක් අම්පහසුතාවයට පත් වෙන එක නැති කරන්න.Post එක ටිකක් දිගයි.විනාඩි 5 හරි ගියත් කියෙව්වාට පාඩුවක් නෑ නොදන්න කෙනෙක්ට.මේ Post එකේ මට වුණ සිදුවූමක් ගැනත් සඳහන් කරනවා මම.කෙනෙක්ට එක වැදගත් වෙන්න පුලුවන් නිසා.මේ Post එකේ වැරදි,අඩුපාඩු තියෙන්න පුළුවන්,එහෙම තියෙනවා නම් නිවැරදි නිවැරදි කරන්න comment ඒකක් දාලා

මුලින්ම අපිට හොඳයි කියලා හිතෙන හරි කවුරු හරි හොඳයි කියපු Hotel එකේ නම් Google එකේ Search කරලා Number එක ගන්න.

උදා :- Galadari hotel contact number

Hilton hotel contact number

(මෙහෙම දාන්නේ Facebook වගේ පාවිච්චි කරාට සමහර අය ඉන්නවා මේ වගේ දෙයක් එහෙම නොතෙරෙන)

සාමාන්‍යයෙන් Hotel වල Rooms නොගෙන Buffet එක ව්තරක් කන්න පුළුවන් ගොඩක් ඒවල.සමහර ඒවල නම් බෑ. සාමාන්‍යයෙන් උදේ,දවල්,රෑ ඔය 3 වේලට සාමාන්‍යයෙන් Buffet යනවා සහ ඔය 3 මිල ගොඩක් වෙලාවට වෙනස් වෙනවා.ගොඩක් Hotel වල රෑ Buffet එක එහෙම නැත්නම් Dinner buffet එක තමයි ගාන වැඩිම

ඊට පස්සෙ එන Number එකට Call එකක් දීලා අහන්න.Call එක Answer කරලා ගොඩක් වෙලාවට එයාලා English වලින් කතා කරා කියලා බය වෙන්න එපා,ඔයාට පුළුවන් භාෂාව්ව්න් කතා කරන්න.ඔයා සිංහලෙන් අහන්න ඔයාලාගේ මේ දවස් වල Buffet එහෙම යනවාද කියලා. එතකොට ඒ English වලින් කතා කරපු අය සිංහලෙන් ඔයාට උත්තර දේවි

ඊට පස්සෙ අහන්න උදේ හෝ දවල් හෝ රෑ ඔයාට ඕන Buffet එකේ මිළ කියද කියලා. එයා මිල Rs.4,000 ක් කිව්වොත් ඔයා අහන්න ඔය එක කෙනෙක්ට Nett Price (නෙට් ප්‍රසිස්) එකද කියලා.ඒ කියන්නේ Vat,Service Charge ඔය ඔක්කොම එකතු වෙලා අන්තිමට ගෙවන්න තියෙන ගාන. එයා ඔව් කිව්වොත් හරි Rs.4,000 ට ව්අඩා එක සුපියලක්වත් එක කෙනෙක්ට ගෙවන්න නෑ. එයා න්ඈ කියලා Vat or tax එකතු වෙනවා කියලා කිව්වොත් එයාගෙන් අහන්න nett price (නෙට් ප්‍රයිස්) එක කීයද කියලා.

ඊට පස්සෙ අහන්න International buffet (ඉන්ටනැෂනල් බුෆේ) එකක්ද නැත්නම් Mini buffet( මිනි බුෆේ) එකක්ද යන්නෙ කියලා.එයාලා කිව්වොත් International Buffet කියලා එක හොඳයි.නැත්නම් Mini buffet නම් එච්ංහර වැඩක් නෑ ගොඩක් ජාති එහෙම නෑ.සාමාන්‍යයෙන් ඔය Hotel වල Mini buffet ද නැත්නම් International Buffet ද කියලා තිඋරණය කරන්නේ සාමාන්‍යයෙන් ඉන්න කට්ටිය ගාන අනුව.එයාලා Mini buffet කිව්වොත් අහන්න International Buffet යන්නෙ කවදා වගේද කියලා,නැත්නම් වෙන තරු 4,5 හොටෙල් එකකින් අහන්න.Galadari හරි Hilton හරි ඔයා කතා කරන හිටෙල් එකේ තරු කීද කියලා ඒ කතා කරන අයගෙන් අහලා දැන ගන්න පුලුවන් ඕන නම්

ඊට පස්සෙ අහන්න Dress code (ඩ්‍රෙස් කෝඩ්) එක මොකක්ද කියලා.ඒ කියන්නේ අඳින්න ඕන මොකක්ද කියලා සමහර හොටෙල් වල කොට කලිසම් එහෙම අඳින්න බෑ. එයාලා Smart casual වගේ එහෙම Dress code එක ගැන කිව්වොත් Google එකේ හොයලා බලන්න මොකක්ද ඒ කියලා නොදන්නවා නම්

ඊට පස්සෙ අහන්න Buffet එක තියෙන වෙලාව එහෙම.ඊට පස්සෙ අහන්න කොහොමද booking එක දාන්නෙ කියලා.එන්න කලින් Booking එක දාන්න සල්ලි ගෙවන්න ඕන නම් එයාලා කියාවි. එක කෙනෙක්ට Rs.4,000 නම් ඔයාලා 5ක් යනවා නම් Rs.20,000ක් යනවා

එතකොට Buffet එකට ගියාම එකේ කෑම ව්අර්ග 100ක් තියෙනවා නම් ඒ 100න්ම ඔයාලාට 100න වුණත් ඕන තරම් බෙදන් කන්න පුලුවන්. 100 පාරකට වුණත් ගිහින් බෙදන් කන්න පුලුවන්. හැදි ගැරුප්පු පුරුදු නැත්නම් අතින් කන්න පුලුවන්.කවුරුවත් හිනා වෙන්නෙ,මුකුත් කියන්නෙ නෑ

සමහර වෙලාවට එයාලා අහන්න පුළුවන් Normal water ද නැත්නම් Bottle water ද කියලා. ඔයලා Bottle Water කියලා කිව්වොත් ඒ Bottle Water වලට සල්ලි ගෙවන්න වෙන්න පුලුවන් බොහො විට.සාමාන්‍ය සාමාන්‍යයෙන් වතුර බොතලේ මල 100,120 විදියට සඳහන් කරලා තිබ්බාත් ඒ බොතලේ Rs.300 - 500 වෙන්න පුළුවන් Bill කරන්නෙ.ගොඩක් වෙලාවට එහෙම තමයි.එක නිසා අමතර සල්ලි නැත්නම් Normal Water ගේන්න කියන්න.නැත්නම් වතුර එපා කියන්න.Normal Water හරි ගෙන්න ගන්න එක හොඳයි හදිස්සියෙ කෑම හිර විමක් වගේ වුණොත්. Normal Water වුණාට එවාත් හොඳ පිරිසිදු වතුර.

"මම එක පාරක් යාලුවො එක්ක Cinnamon grand colombo එකේ sea food buffet එකකට ගිහින් වතුර ගෙන්නද කියලා අහලා බොතල් වතුර ගෙනෙල්ලා ඒවාට වෙනම අය කරා" මේ වගේ සිද්දියක් වෙන්න පුළුවන් පුළුවන් කලාතුරකින්.වතුර බොතල් 3ට 750ක් වගේ ගියා.එක නිසා අමතරව රුපියල් 2,000 - 3,000 වගේ පුළුවන් පුළුවන් නම් අරන් යන්න.එහෙම අමාරු නම් Call කරන දවසේ අහන්න Normal Water තියෙනවාද කාලා ඉවර වෙලා,නැත්නම් bottle water ගන්න ඔනද කියලා (මම මේ ගොඩක් සුළු දේ පවා කියන්නෙ කෙනෙක් අපහසුතාවයට පත් වෙන එක වලක්වන්න)

තව දෙයක් ඔයාලා මේ Buffet එකකට එක කෙනෙක්ට Rs.5,000 ගානේ 3 දෙනෙක්ට එක ව්ඒලකට Rs.15,000 ක් වියදම් කරනවා කියමු,සමහර විට ඒ Hotel එකේ දවසක් ඉන්න 3 වේලක් Buffet එක්ක 3 දෙනාටම යන්නෙ Rs.30,000 ක් 35,000 ක් වෙන්න පුළුවන්.පොඩ්ඩක් ඒ ගැනත් අහලා බලන්න.ඒක ඊට වඩා ගොඩක් ලාභයි.

*ඒ වගේ තැනකට ගිහින් කෑම එහෙම ඔතන්න එපා,කෑම මේ බෑග් වල එහෙම දාගන්න එපා,සාක්කු එහෙම දාගන්න එපා ගෙදර අරන් එන්න කියලා

*ගෙදර මේ කතා කරන භාෂාවෙන් කතා කරන්න එපා, ඒ කියන්නේ ටිකක් සංවරව කතා කරන්න

*සාමාන්‍යයෙන් අපි buffet එකකට යන්නේ නොකාපු දේවල් කන්න සහ ආසාවටනේ,ඒක නිසා මේ සාමාන්‍යයෙන් ගෙදරදි ගොඩක් වෙලාවට කන දේවල් එහෙම දාගන්නෙ නැතිව වෙන වෙන අලුත් දේවල් Try කරන්න. Iteams 50 තියෙනවා නම් එහෙම පොඩ්ඩ පොඩ්ඩ හැම එකකින්ම වගේ බෙදාගන්න.එතකොට ඔක්කොම වගේ රස බලන්න පුළුවන්නේ.

අපි හැමෝම ආසයි ලස්සනට ජීවත් වෙන්න.ඉතිං බය වෙන්න එපා.ඕවා මිනිස්සුන්ට තමයි හදලා තියෙන්නේ.හැමදාම අපිට නෑ කිය කිය ඉන්නෙ නැතුව මාසෙට රුපියල් 1000 හරි 2000ක් හරි එකතු කරලා මාස 3,4 කින් හරි යන්න උත්සහ කරන්න.ආසාවකට එහෙම ජිවිතෙට එක පාරක් හරි අවුරුද්දකට එක පාරක් හරි කෑවා කියලා දුප්පත් වෙන්නේ නැහැ.අනේ මට යන්න කවුරුවත් නෑනෙ කිය කිය ඉන්නෙ නැතුව තමන් තනියම හරි යන්න Booking එකක් දාලා. මොකද කවුරුවත් එනකල් බලාගෙන හිටියොත් සමහරවිට යන්න හම්බෙන්නෙ නැති වෙන්න පුළුවන්

[QUOTE="chathura414, post: 28079410, member: 496798"] මම දැක්කා කලින් ටික දවසකට කලින් Post එකකින් අහලා තියෙනවා Buffet එහෙම ගැන.එතකොට එකේ Comment එහෙමත් ගොඩක් ඒවා කියවලා බැලුවාට පස්සෙ මේ Post එක දාන්න හිතුවේ.සමහර අය හොඳ Hotel එකකලට ගිහින් බයයි සල්ලි මදි වෙයිද,English වලින් කතා කරාවිද වගේ ඔය එක එක හේතු නිසා.සාමාන්‍යයෙන් අපිට තරු 4, තරු 5 Hotel එකක Buffet එකක් කන්න යනවා නම් මොකක්ද මුලින්ම කරන්න ඕන.මේක ලියන්නේ කෙනෙක් අම්පහසුතාවයට පත් වෙන එක නැති කරන්න.Post එක ටිකක් දිගයි.විනාඩි 5 හරි ගියත් කියෙව්වාට පාඩුවක් නෑ නොදන්න කෙනෙක්ට.මේ Post එකේ මට වුණ සිදුවූමක් ගැනත් සඳහන් කරනවා මම.කෙනෙක්ට එක වැදගත් වෙන්න පුලුවන් නිසා.මේ Post එකේ වැරදි,අඩුපාඩු තියෙන්න පුළුවන්,එහෙම තියෙනවා නම් නිවැරදි නිවැරදි කරන්න comment ඒකක් දාලා මුලින්ම අපිට හොඳයි කියලා හිතෙන හරි කවුරු හරි හොඳයි කියපු Hotel එකේ නම් Google එකේ Search කරලා Number එක ගන්න. උදා :- Galadari hotel contact number Hilton hotel contact number (මෙහෙම දාන්නේ Facebook වගේ පාවිච්චි කරාට සමහර අය ඉන්නවා මේ වගේ දෙයක් එහෙම නොතෙරෙන) සාමාන්‍යයෙන් Hotel වල Rooms නොගෙන Buffet එක ව්තරක් කන්න පුළුවන් ගොඩක් ඒවල.සමහර ඒවල නම් බෑ. සාමාන්‍යයෙන් උදේ,දවල්,රෑ ඔය 3 වේලට සාමාන්‍යයෙන් Buffet යනවා සහ ඔය 3 මිල ගොඩක් වෙලාවට වෙනස් වෙනවා.ගොඩක් Hotel වල රෑ Buffet එක එහෙම නැත්නම් Dinner buffet එක තමයි ගාන වැඩිම ඊට පස්සෙ එන Number එකට Call එකක් දීලා අහන්න.Call එක Answer කරලා ගොඩක් වෙලාවට එයාලා English වලින් කතා කරා කියලා බය වෙන්න එපා,ඔයාට පුළුවන් භාෂාව්ව්න් කතා කරන්න.ඔයා සිංහලෙන් අහන්න ඔයාලාගේ මේ දවස් වල Buffet එහෙම යනවාද කියලා. එතකොට ඒ English වලින් කතා කරපු අය සිංහලෙන් ඔයාට උත්තර දේවි ඊට පස්සෙ අහන්න උදේ හෝ දවල් හෝ රෑ ඔයාට ඕන Buffet එකේ මිළ කියද කියලා. එයා මිල Rs.4,000 ක් කිව්වොත් ඔයා අහන්න ඔය එක කෙනෙක්ට Nett Price (නෙට් ප්‍රසිස්) එකද කියලා.ඒ කියන්නේ Vat,Service Charge ඔය ඔක්කොම එකතු වෙලා අන්තිමට ගෙවන්න තියෙන ගාන. එයා ඔව් කිව්වොත් හරි Rs.4,000 ට ව්අඩා එක සුපියලක්වත් එක කෙනෙක්ට ගෙවන්න නෑ. එයා න්ඈ කියලා Vat or tax එකතු වෙනවා කියලා කිව්වොත් එයාගෙන් අහන්න nett price (නෙට් ප්‍රයිස්) එක කීයද කියලා. ඊට පස්සෙ අහන්න International buffet (ඉන්ටනැෂනල් බුෆේ) එකක්ද නැත්නම් Mini buffet( මිනි බුෆේ) එකක්ද යන්නෙ කියලා.එයාලා කිව්වොත් International Buffet කියලා එක හොඳයි.නැත්නම් Mini buffet නම් එච්ංහර වැඩක් නෑ ගොඩක් ජාති එහෙම නෑ.සාමාන්‍යයෙන් ඔය Hotel වල Mini buffet ද නැත්නම් International Buffet ද කියලා තිඋරණය කරන්නේ සාමාන්‍යයෙන් ඉන්න කට්ටිය ගාන අනුව.එයාලා Mini buffet කිව්වොත් අහන්න International Buffet යන්නෙ කවදා වගේද කියලා,නැත්නම් වෙන තරු 4,5 හොටෙල් එකකින් අහන්න.Galadari හරි Hilton හරි ඔයා කතා කරන හිටෙල් එකේ තරු කීද කියලා ඒ කතා කරන අයගෙන් අහලා දැන ගන්න පුලුවන් ඕන නම් ඊට පස්සෙ අහන්න Dress code (ඩ්‍රෙස් කෝඩ්) එක මොකක්ද කියලා.ඒ කියන්නේ අඳින්න ඕන මොකක්ද කියලා සමහර හොටෙල් වල කොට කලිසම් එහෙම අඳින්න බෑ. එයාලා Smart casual වගේ එහෙම Dress code එක ගැන කිව්වොත් Google එකේ හොයලා බලන්න මොකක්ද ඒ කියලා නොදන්නවා නම් ඊට පස්සෙ අහන්න Buffet එක තියෙන වෙලාව එහෙම.ඊට පස්සෙ අහන්න කොහොමද booking එක දාන්නෙ කියලා.එන්න කලින් Booking එක දාන්න සල්ලි ගෙවන්න ඕන නම් එයාලා කියාවි. එක කෙනෙක්ට Rs.4,000 නම් ඔයාලා 5ක් යනවා නම් Rs.20,000ක් යනවා එතකොට Buffet එකට ගියාම එකේ කෑම ව්අර්ග 100ක් තියෙනවා නම් ඒ 100න්ම ඔයාලාට 100න වුණත් ඕන තරම් බෙදන් කන්න පුලුවන්. 100 පාරකට වුණත් ගිහින් බෙදන් කන්න පුලුවන්. හැදි ගැරුප්පු පුරුදු නැත්නම් අතින් කන්න පුලුවන්.කවුරුවත් හිනා වෙන්නෙ,මුකුත් කියන්නෙ නෑ සමහර වෙලාවට එයාලා අහන්න පුළුවන් Normal water ද නැත්නම් Bottle water ද කියලා. ඔයලා Bottle Water කියලා කිව්වොත් ඒ Bottle Water වලට සල්ලි ගෙවන්න වෙන්න පුලුවන් බොහො විට.සාමාන්‍ය සාමාන්‍යයෙන් වතුර බොතලේ මල 100,120 විදියට සඳහන් කරලා තිබ්බාත් ඒ බොතලේ Rs.300 - 500 වෙන්න පුළුවන් Bill කරන්නෙ.ගොඩක් වෙලාවට එහෙම තමයි.එක නිසා අමතර සල්ලි නැත්නම් Normal Water ගේන්න කියන්න.නැත්නම් වතුර එපා කියන්න.Normal Water හරි ගෙන්න ගන්න එක හොඳයි හදිස්සියෙ කෑම හිර විමක් වගේ වුණොත්. Normal Water වුණාට එවාත් හොඳ පිරිසිදු වතුර. "මම එක පාරක් යාලුවො එක්ක Cinnamon grand colombo එකේ sea food buffet එකකට ගිහින් වතුර ගෙන්නද කියලා අහලා බොතල් වතුර ගෙනෙල්ලා ඒවාට වෙනම අය කරා" මේ වගේ සිද්දියක් වෙන්න පුළුවන් පුළුවන් කලාතුරකින්.වතුර බොතල් 3ට 750ක් වගේ ගියා.එක නිසා අමතරව රුපියල් 2,000 - 3,000 වගේ පුළුවන් පුළුවන් නම් අරන් යන්න.එහෙම අමාරු නම් Call කරන දවසේ අහන්න Normal Water තියෙනවාද කාලා ඉවර වෙලා,නැත්නම් bottle water ගන්න ඔනද කියලා (මම මේ ගොඩක් සුළු දේ පවා කියන්නෙ කෙනෙක් අපහසුතාවයට පත් වෙන එක වලක්වන්න) තව දෙයක් ඔයාලා මේ Buffet එකකට එක කෙනෙක්ට Rs.5,000 ගානේ 3 දෙනෙක්ට එක ව්ඒලකට Rs.15,000 ක් වියදම් කරනවා කියමු,සමහර විට ඒ Hotel එකේ දවසක් ඉන්න 3 වේලක් Buffet එක්ක 3 දෙනාටම යන්නෙ Rs.30,000 ක් 35,000 ක් වෙන්න පුළුවන්.පොඩ්ඩක් ඒ ගැනත් අහලා බලන්න.ඒක ඊට වඩා ගොඩක් ලාභයි. *ඒ වගේ තැනකට ගිහින් කෑම එහෙම ඔතන්න එපා,කෑම මේ බෑග් වල එහෙම දාගන්න එපා,සාක්කු එහෙම දාගන්න එපා ගෙදර අරන් එන්න කියලා *ගෙදර මේ කතා කරන භාෂාවෙන් කතා කරන්න එපා, ඒ කියන්නේ ටිකක් සංවරව කතා කරන්න *සාමාන්‍යයෙන් අපි buffet එකකට යන්නේ නොකාපු දේවල් කන්න සහ ආසාවටනේ,ඒක නිසා මේ සාමාන්‍යයෙන් ගෙදරදි ගොඩක් වෙලාවට කන දේවල් එහෙම දාගන්නෙ නැතිව වෙන වෙන අලුත් දේවල් Try කරන්න. Iteams 50 තියෙනවා නම් එහෙම පොඩ්ඩ පොඩ්ඩ හැම එකකින්ම වගේ බෙදාගන්න.එතකොට ඔක්කොම වගේ රස බලන්න පුළුවන්නේ. අපි හැමෝම ආසයි ලස්සනට ජීවත් වෙන්න.ඉතිං බය වෙන්න එපා.ඕවා මිනිස්සුන්ට තමයි හදලා තියෙන්නේ.හැමදාම අපිට නෑ කිය කිය ඉන්නෙ නැතුව මාසෙට රුපියල් 1000 හරි 2000ක් හරි එකතු කරලා මාස 3,4 කින් හරි යන්න උත්සහ කරන්න.ආසාවකට එහෙම ජිවිතෙට එක පාරක් හරි අවුරුද්දකට එක පාරක් හරි කෑවා කියලා දුප්පත් වෙන්නේ නැහැ.අනේ මට යන්න කවුරුවත් නෑනෙ කිය කිය ඉන්නෙ නැතුව තමන් තනියම හරි යන්න Booking එකක් දාලා. මොකද කවුරුවත් එනකල් බලාගෙන හිටියොත් සමහරවිට යන්න හම්බෙන්නෙ නැති වෙන්න පුළුවන් [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom