Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
5 S
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5 S

"මගේ කැල්කියුලේටර් එක නැහැ කවුද ඒක ගත්තේ".

"මේ කොළය කපා ගන්න විදියක් නැහැ කතුර කොහේ දාලාද මන්දා".

"මේ ෆයිල් ගොඩෙන් මට ඕන එක හොයන්න දවසක්වත් යයි".

මෙවැනි මැසිවිලි බොහෝ ව්‍යාපාරික ස්ථානවලින් ඇසෙන වාර අප්‍රමාණය. මේ ආකාරයේ කළමනාකාරීත්වයකින් තොරව කටයුතු කිරීම තුළින් කාලයත් ශ්‍රමයත් අපතේ යයි. එමඟින් ඵලදායිතාව අඩුවේ.

ජපානය කාර්මික රටක් වශයෙන් අද ලොව ජය ගැනීමට පාදක වී ඇත්තේ ඵලදායිතාව වැඩි කිරීමේ ක්‍රම ගැන වැඩි අවධානයක් යොමු කිරීමත් ඒ සඳහා භාවිත වන ජපන් කළමනාකාරීත්වය සංකල්පයත් නිසාය. ඔවුන් තනිවම නැඟිට්ටා සේම අනෙක් රටවලටද සිය ඵලදායිතාව වැඩිකර දියුණුවේ මං පෙත් විවර කරගැනීමට මෙම සංකල්පය ලොවටම හෙළිකර දායාද කළේය. ඒ අප කවුරුත් හඳුනන 5ඉ සංකල්පයයි. මෙය ජපන් භාෂාවේ වචන 5ක් වන අතර එම වචන 5ම ආරම්භ වන්නේ "ඉ" අකුරෙන්ය. එම නිසා එය "5ඉ" නමින් හඳුන්වා ඇත.

5ඉ සංකල්පය

(1) සෙයිරි (ඉඡ්ධ්අධ්) - අනවශ්‍ය දෑ ඉවත් කිරීම

(2) සෙයිටොන් (ඉඡ්ධ්ඊර්ණීව්) - සුපිළිවෙළ

(3) සෙයිසෝ (ඉඡ්ධ්ඉර්ණී) - සුපිරිසුදුකම

(4) සෙයිකෙත්සු (ඉඡ්ධ්ම්ඡ්ඊඉඋ) - සමමිතිය

(5) සිත්සුකේ (ඉඩ්ධ්ඊඉඋම්ඡ්) - ශික්ෂණය

මෙම "5ඉ" සංකල්පය ඔබ ආයතනයේ කාර්යක්ෂමතාව නංවා ගැනීම සඳහා පහසුවෙන් භාවිත කළ හැකි සරල සංකල්පයකි. "5ඉ" ජපන් භාෂාවෙන් භාවිත කරන වචන පහක් මුල්කර ගෙන ඇති මෙම සංකල්පය ඔබගේ ව්‍යාපාරික ස්ථානයට මෙන්ම පෞද්ගලික ජීවිතයටත් යොදා ගැනීම මඟින් ඵලදායීතාව දියුණු කරගත හැකිය.

අස් කරන්න

ඔබගේ මේසය මත, නිදන කාමරයේ, කාර්යාලයේ, ගෙදර ඇති දෙයින් ඔබට අවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ වෙන් කර ගන්න. අනවශ්‍ය දේ විකුණා මුදල් කරන්න. එසේත් නොමැති නම් එය ප්‍රයෝජනයක් ගත හැකි වෙනත් කෙනකුට දෙන්න. නැතිනම් විනාශ කරන්න. මෙම ක්‍රමයට අද සිටම පුරුදු වෙන්න.

දැන් අවශ්‍ය දේ පමණක් ඇති ඔබගේ ස්ථානයේ ඇති දෑ වර්ග කරන්න. දැනට අවශ්‍ය දේ අනෙක් දේවලින් වෙන්කර පහසුවෙන් ගත හැකි ස්ථානයක තබන්න. හෙට සතියකින් හෝ තවත් වර්ෂයකින් අවශ්‍ය දේ වෙනම තබා ගැනීමට කටයුතු කරන්න. උදාහරණයක් වශයෙන් සෑම මසකම පරණ පත්තර විකුණා නිම කිරීම සඳහා දිනයක් තීරණය කර තබන්න.

පිළියෙල කරන්න

මෙහිද මූලික ධර්මය නම් කාලය ඉතිරි කිරීම සඳහා ක්රමානුකූල බවක් ඔබ ස්ථානයෙහි ඇති කිරීමය. හැම දෙයක් සඳහාම තැබිය යුතු ස්ථානයක් වෙන් කරන්න. ඒ ස්ථානයෙන් ප්‍රයෝජනය සඳහා ගන්නා භාණ්ඩ, පෑනක්, යතුරක් හෝ ආයුධයක් නැවැත එතැනටම එනසේ කටයුතු පිළියෙල කර ගන්න. අල්මාරිවල, කාමරවල රාක්කවල ඇති භාණ්ඩ පිළිබඳ ලැයිස්තු පිළියෙල කර ගන්න. ලැයිස්තුව එහිම අලවා තබා ගැනීමෙන් බොහෝ කාලය ඉතිරි කරගත හැකිය. විශාල කර්මාන්ත ශාලාවක නම් අංක, පාට, ඉරි, කොටු, නාම පුවරු වැනි දේ භාවිත කිරීමෙන් එක් දෙයක් අනෙක් දේවලින් වෙන්කර ගැනීම පහසු වේ.

පිරිසුදු කරන්න

මෙහි අරමුණ වැඩ කරන ස්ථානය පිරිසුදුව තබා ගැනීමත්, වැරැදි අඩු කිරීමත්, පුද්ගලයන්ගේ කායික සහ මානසික සෞඛ්‍ය වර්ධන කිරීමත්ය. සෑම පුද්ගලයකුම මෙම කාර්යයට සම්බන්ධ කරගන්න. සෑම පැයකට, දිනකට සහ සතියකට පිරිසුදු කිරීම සඳහා ඉතා කෙටි කාලයක් ගත කිරීමෙන් ඔබේ ස්ථානය පිරිසුදුව තබා ගත හැකිය. ස්ථානය අපිරිසුදු වීමට බලපාන වෙනත් සාධක අඩු කිරීමට උත්සාහ කරන්න. පිරිසුදු කර ගැනීම සෑම කෙනකුගේම වගකීම බව සලකන්න.

ප්රමිතීන් ඇති කරන්න

සෑම කාර්යයක් සහ භාණ්ඩයක් පිළිබඳ ප්රමිතීන් ඇති කරන්න. ඉහත සඳහන් කරන ලද "5ඉ" ක්‍රියාත්මක කිරීම පිළිබඳව එකම ක්‍රමයක් සෑම ස්ථානයකම තිබිය යුතුය. ඔබ ස්ථානයේ වැඩ කරන වේලාවන්හි භාවිත කරන භාණ්ඩ, භාණ්ඩ ගබඩා කරන ආකාරය වැනි සෑම කාර්යයක්ම ඒකාකාරීව කිරීමෙන් නිසි පාලනයක් ඇතිකර ගැනීමද පහසු වේ.

සංයමය

ඉහත සඳහන් කරන ලද කාර්යයන් කිරීමට සෑම කෙනකුටම පුහුණු කළ යුතු අතර එම ක්‍රම නිතිපතාම ක්‍රියාත්මක වීමට අවශ්‍ය සංයමයක් ලබාගත යුතුය. නොයෙක් ආකාරයේ තරග පැවැත්වීමෙන්, දැන්වීම් පුවරු භාවිත කිරීම වැනි කෙටි ක්‍රමවලින් සියලු දෙනාම "5ඉ" ක්‍රියාත්මක කිරීම සඳහා පොලඹවා ගත යුතුය. එය ක්රියාත්මකවේද යන්න ගැන සොයා බැලීමද සෑම කෙනකුගේම වගකීමක් වන ලෙස සංයමය දියුණු කළ යුතුය.

මෙය වර්තමානයේ බොහෝ ව්‍යාපාරික ස්ථානවල දක්නට ලැබෙන අතර එමඟින් එම ව්‍යාපාර ඵලදායිතාව වර්ධනය කරගෙන ඇත. ඕනෑම දෙයක් සාර්ථකව නිවැරදිව කිරීමට නම් අප තුළ නිරවුල් මනසක් තිබිය යුතුය. එම නිරවුල් මනස තනාගන්නට නම් තමා තුළ මනා කළමනාකාරීත්වයක් තිබිය යුතුය. තමා වැඩ කරන මේසය පමණක් නොව එම මේසයේ ඇති ලාච්චුව පවා පිළිවෙළට තබා ගැනීමෙන් තමාගේ කාලයත් ශ්‍රමයත් ඉතිරි වේ. තමාගේ වැඩකටයුතු අවුල් වූ විට නිතරම කිපෙනසුලු ගති ඇති වන අතර එමඟින් බොහෝ විට ඝට්ටන ඇතිවේ. නමුත් "5ඉ" ක්‍රියාදාමය ක්‍රියාත්මක වන තැන කටයුතු පහසු වන අතර නිතරම කිපෙනසුලු ගති පහව යයි. එමඟින් සුහද වට පිටාවක් ගොඩනැඟේ.

මේ නිසා ජීවිතය පහසුවෙන් ගෙවීමට ඇති ක්‍රම තිබියදීත් ඇයි අප තවමත් අමාරුවෙන් ගෙවා දමන්නේ. කිරීමට ඇත්තේ එකම දෙයයි. එනම් මෙම වටිනා "5ඉ" සංකල්පය ඔබේ ජීවිතයට එකතු කරගෙන ඒ අනුව කටයුතු කිරීම පමණි.

එච්. අයි. පී. ඉමදුව

[QUOTE="sooppuwa, post: 19878688, member: 556336"] [SIZE="5"]5 S[/SIZE] [IMG]http://image.slidesharecdn.com/9e24eb1c-7c1d-4e7f-b7b6-24c1a4749862-150119131056-conversion-gate01/95/5s-final-isaac-6-638.jpg?cb=1421694767[/IMG] [SIZE="5"]"මගේ කැල්කියුලේටර් එක නැහැ කවුද ඒක ගත්තේ". "මේ කොළය කපා ගන්න විදියක් නැහැ කතුර කොහේ දාලාද මන්දා". "මේ ෆයිල් ගොඩෙන් මට ඕන එක හොයන්න දවසක්වත් යයි". මෙවැනි මැසිවිලි බොහෝ ව්‍යාපාරික ස්ථානවලින් ඇසෙන වාර අප්‍රමාණය. මේ ආකාරයේ කළමනාකාරීත්වයකින් තොරව කටයුතු කිරීම තුළින් කාලයත් ශ්‍රමයත් අපතේ යයි. එමඟින් ඵලදායිතාව අඩුවේ. ජපානය කාර්මික රටක් වශයෙන් අද ලොව ජය ගැනීමට පාදක වී ඇත්තේ ඵලදායිතාව වැඩි කිරීමේ ක්‍රම ගැන වැඩි අවධානයක් යොමු කිරීමත් ඒ සඳහා භාවිත වන ජපන් කළමනාකාරීත්වය සංකල්පයත් නිසාය. ඔවුන් තනිවම නැඟිට්ටා සේම අනෙක් රටවලටද සිය ඵලදායිතාව වැඩිකර දියුණුවේ මං පෙත් විවර කරගැනීමට මෙම සංකල්පය ලොවටම හෙළිකර දායාද කළේය. ඒ අප කවුරුත් හඳුනන 5ඉ සංකල්පයයි. මෙය ජපන් භාෂාවේ වචන 5ක් වන අතර එම වචන 5ම ආරම්භ වන්නේ "ඉ" අකුරෙන්ය. එම නිසා එය "5ඉ" නමින් හඳුන්වා ඇත. 5ඉ සංකල්පය (1) සෙයිරි (ඉඡ්ධ්අධ්) - අනවශ්‍ය දෑ ඉවත් කිරීම (2) සෙයිටොන් (ඉඡ්ධ්ඊර්ණීව්) - සුපිළිවෙළ (3) සෙයිසෝ (ඉඡ්ධ්ඉර්ණී) - සුපිරිසුදුකම (4) සෙයිකෙත්සු (ඉඡ්ධ්ම්ඡ්ඊඉඋ) - සමමිතිය (5) සිත්සුකේ (ඉඩ්ධ්ඊඉඋම්ඡ්) - ශික්ෂණය මෙම "5ඉ" සංකල්පය ඔබ ආයතනයේ කාර්යක්ෂමතාව නංවා ගැනීම සඳහා පහසුවෙන් භාවිත කළ හැකි සරල සංකල්පයකි. "5ඉ" ජපන් භාෂාවෙන් භාවිත කරන වචන පහක් මුල්කර ගෙන ඇති මෙම සංකල්පය ඔබගේ ව්‍යාපාරික ස්ථානයට මෙන්ම පෞද්ගලික ජීවිතයටත් යොදා ගැනීම මඟින් ඵලදායීතාව දියුණු කරගත හැකිය. අස් කරන්න ඔබගේ මේසය මත, නිදන කාමරයේ, කාර්යාලයේ, ගෙදර ඇති දෙයින් ඔබට අවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ වෙන් කර ගන්න. අනවශ්‍ය දේ විකුණා මුදල් කරන්න. එසේත් නොමැති නම් එය ප්‍රයෝජනයක් ගත හැකි වෙනත් කෙනකුට දෙන්න. නැතිනම් විනාශ කරන්න. මෙම ක්‍රමයට අද සිටම පුරුදු වෙන්න. දැන් අවශ්‍ය දේ පමණක් ඇති ඔබගේ ස්ථානයේ ඇති දෑ වර්ග කරන්න. දැනට අවශ්‍ය දේ අනෙක් දේවලින් වෙන්කර පහසුවෙන් ගත හැකි ස්ථානයක තබන්න. හෙට සතියකින් හෝ තවත් වර්ෂයකින් අවශ්‍ය දේ වෙනම තබා ගැනීමට කටයුතු කරන්න. උදාහරණයක් වශයෙන් සෑම මසකම පරණ පත්තර විකුණා නිම කිරීම සඳහා දිනයක් තීරණය කර තබන්න. පිළියෙල කරන්න මෙහිද මූලික ධර්මය නම් කාලය ඉතිරි කිරීම සඳහා ක්රමානුකූල බවක් ඔබ ස්ථානයෙහි ඇති කිරීමය. හැම දෙයක් සඳහාම තැබිය යුතු ස්ථානයක් වෙන් කරන්න. ඒ ස්ථානයෙන් ප්‍රයෝජනය සඳහා ගන්නා භාණ්ඩ, පෑනක්, යතුරක් හෝ ආයුධයක් නැවැත එතැනටම එනසේ කටයුතු පිළියෙල කර ගන්න. අල්මාරිවල, කාමරවල රාක්කවල ඇති භාණ්ඩ පිළිබඳ ලැයිස්තු පිළියෙල කර ගන්න. ලැයිස්තුව එහිම අලවා තබා ගැනීමෙන් බොහෝ කාලය ඉතිරි කරගත හැකිය. විශාල කර්මාන්ත ශාලාවක නම් අංක, පාට, ඉරි, කොටු, නාම පුවරු වැනි දේ භාවිත කිරීමෙන් එක් දෙයක් අනෙක් දේවලින් වෙන්කර ගැනීම පහසු වේ. පිරිසුදු කරන්න මෙහි අරමුණ වැඩ කරන ස්ථානය පිරිසුදුව තබා ගැනීමත්, වැරැදි අඩු කිරීමත්, පුද්ගලයන්ගේ කායික සහ මානසික සෞඛ්‍ය වර්ධන කිරීමත්ය. සෑම පුද්ගලයකුම මෙම කාර්යයට සම්බන්ධ කරගන්න. සෑම පැයකට, දිනකට සහ සතියකට පිරිසුදු කිරීම සඳහා ඉතා කෙටි කාලයක් ගත කිරීමෙන් ඔබේ ස්ථානය පිරිසුදුව තබා ගත හැකිය. ස්ථානය අපිරිසුදු වීමට බලපාන වෙනත් සාධක අඩු කිරීමට උත්සාහ කරන්න. පිරිසුදු කර ගැනීම සෑම කෙනකුගේම වගකීම බව සලකන්න. ප්රමිතීන් ඇති කරන්න සෑම කාර්යයක් සහ භාණ්ඩයක් පිළිබඳ ප්රමිතීන් ඇති කරන්න. ඉහත සඳහන් කරන ලද "5ඉ" ක්‍රියාත්මක කිරීම පිළිබඳව එකම ක්‍රමයක් සෑම ස්ථානයකම තිබිය යුතුය. ඔබ ස්ථානයේ වැඩ කරන වේලාවන්හි භාවිත කරන භාණ්ඩ, භාණ්ඩ ගබඩා කරන ආකාරය වැනි සෑම කාර්යයක්ම ඒකාකාරීව කිරීමෙන් නිසි පාලනයක් ඇතිකර ගැනීමද පහසු වේ. සංයමය ඉහත සඳහන් කරන ලද කාර්යයන් කිරීමට සෑම කෙනකුටම පුහුණු කළ යුතු අතර එම ක්‍රම නිතිපතාම ක්‍රියාත්මක වීමට අවශ්‍ය සංයමයක් ලබාගත යුතුය. නොයෙක් ආකාරයේ තරග පැවැත්වීමෙන්, දැන්වීම් පුවරු භාවිත කිරීම වැනි කෙටි ක්‍රමවලින් සියලු දෙනාම "5ඉ" ක්‍රියාත්මක කිරීම සඳහා පොලඹවා ගත යුතුය. එය ක්රියාත්මකවේද යන්න ගැන සොයා බැලීමද සෑම කෙනකුගේම වගකීමක් වන ලෙස සංයමය දියුණු කළ යුතුය. මෙය වර්තමානයේ බොහෝ ව්‍යාපාරික ස්ථානවල දක්නට ලැබෙන අතර එමඟින් එම ව්‍යාපාර ඵලදායිතාව වර්ධනය කරගෙන ඇත. ඕනෑම දෙයක් සාර්ථකව නිවැරදිව කිරීමට නම් අප තුළ නිරවුල් මනසක් තිබිය යුතුය. එම නිරවුල් මනස තනාගන්නට නම් තමා තුළ මනා කළමනාකාරීත්වයක් තිබිය යුතුය. තමා වැඩ කරන මේසය පමණක් නොව එම මේසයේ ඇති ලාච්චුව පවා පිළිවෙළට තබා ගැනීමෙන් තමාගේ කාලයත් ශ්‍රමයත් ඉතිරි වේ. තමාගේ වැඩකටයුතු අවුල් වූ විට නිතරම කිපෙනසුලු ගති ඇති වන අතර එමඟින් බොහෝ විට ඝට්ටන ඇතිවේ. නමුත් "5ඉ" ක්‍රියාදාමය ක්‍රියාත්මක වන තැන කටයුතු පහසු වන අතර නිතරම කිපෙනසුලු ගති පහව යයි. එමඟින් සුහද වට පිටාවක් ගොඩනැඟේ. මේ නිසා ජීවිතය පහසුවෙන් ගෙවීමට ඇති ක්‍රම තිබියදීත් ඇයි අප තවමත් අමාරුවෙන් ගෙවා දමන්නේ. කිරීමට ඇත්තේ එකම දෙයයි. එනම් මෙම වටිනා "5ඉ" සංකල්පය ඔබේ ජීවිතයට එකතු කරගෙන ඒ අනුව කටයුතු කිරීම පමණි. [/SIZE] එච්. අයි. පී. ඉමදුව [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom