Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
5 Ways Forex brokers Cheat You
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.0 Stop Loss Hunting .

මේ තමයි ඔබට නොදැනෙන්න ඔබව loss කරන්නන broker විසින් යොදා ගන්න එක ක්‍රමයක් .මේ ගැන අපි වැඩි දුරටත් Stop Loss Hunting කියන post එක මගින් කරුණු කතා කරලා තියෙනවා .Stop Loss Hunting පිලිබදව දැනුමක් ලබාගන්න සහ මේ Stop Loss Hunting කරන brokers ලාගෙන් බේරෙන්න Stop Loss Hunting post එක කියවන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා .stop loss hunting ප්‍රදාන ලෙසම කරන්නේ market maker brokers සමාගම් වේ.

2.0 Add High Markups

මේ ක්‍රමය තවත් එක් ක්‍රමයක් brokers ලා මුදල් හොයන්න උපයෝගී කරගන්න ,සාමාන්යෙන් ECN /STP brokers ලාට commission එකට අමතරව Spread එක මගින් මුදල් උපයන්න අවස්ථාවක් නැහැ.සමහර broker සමාගම් liquidity providers ලා සපයන spread එකට අමතරව තව pip කීපයක් spread එක ලෙස අය කරනු ලබයි. උදාහරණයක් විදියට Liquidity provider 0.5ක spread එකක් අය කරනවා කියලා හිතමු GBPUSD සදහා ,broker විසින් Spread එක ලෙස add කරනවා තව Pip 2-3 විතර එතකොට සම්පුර්ණ පිප 2.5-3.5 විතර Spread එක ලෙස අයකරගන්නවා commission එකට අමතරව.

ඔබගේ broker , ECN broker කෙනෙක් කියලා මේ වගේ දෙයක් කරනවානම් වහාම ඔබගේ account එක close කරලා මුදල් withdraw කරගන්න ..

ඒ වගේම market maker brokers ලා කිසිම පාලනයක් නැතිව ඔව්න්ට කැමති spread එකක් අය කරගැනීමේ හැකියාව ඔව්න්ට ඇත.මොකද ඔබ යොදන trades ඔව්න්ගේ severs වලින් පිට යන්නේ නැහැ.එනම් Trades liquidity providers ට Transfer වෙන්නේ නැහැ.

Source :http://www.fxsinhala.com/

[QUOTE="namalliyanage, post: 21814388, member: 534785"] 1.0 Stop Loss Hunting . මේ තමයි ඔබට නොදැනෙන්න ඔබව loss කරන්නන broker විසින් යොදා ගන්න එක ක්‍රමයක් .මේ ගැන අපි වැඩි දුරටත් Stop Loss Hunting කියන post එක මගින් කරුණු කතා කරලා තියෙනවා .Stop Loss Hunting පිලිබදව දැනුමක් ලබාගන්න සහ මේ Stop Loss Hunting කරන brokers ලාගෙන් බේරෙන්න Stop Loss Hunting post එක කියවන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා .stop loss hunting ප්‍රදාන ලෙසම කරන්නේ market maker brokers සමාගම් වේ. 2.0 Add High Markups මේ ක්‍රමය තවත් එක් ක්‍රමයක් brokers ලා මුදල් හොයන්න උපයෝගී කරගන්න ,සාමාන්යෙන් ECN /STP brokers ලාට commission එකට අමතරව Spread එක මගින් මුදල් උපයන්න අවස්ථාවක් නැහැ.සමහර broker සමාගම් liquidity providers ලා සපයන spread එකට අමතරව තව pip කීපයක් spread එක ලෙස අය කරනු ලබයි. උදාහරණයක් විදියට Liquidity provider 0.5ක spread එකක් අය කරනවා කියලා හිතමු GBPUSD සදහා ,broker විසින් Spread එක ලෙස add කරනවා තව Pip 2-3 විතර එතකොට සම්පුර්ණ පිප 2.5-3.5 විතර Spread එක ලෙස අයකරගන්නවා commission එකට අමතරව. ඔබගේ broker , ECN broker කෙනෙක් කියලා මේ වගේ දෙයක් කරනවානම් වහාම ඔබගේ account එක close කරලා මුදල් withdraw කරගන්න .. ඒ වගේම market maker brokers ලා කිසිම පාලනයක් නැතිව ඔව්න්ට කැමති spread එකක් අය කරගැනීමේ හැකියාව ඔව්න්ට ඇත.මොකද ඔබ යොදන trades ඔව්න්ගේ severs වලින් පිට යන්නේ නැහැ.එනම් Trades liquidity providers ට Transfer වෙන්නේ නැහැ. Source :[url]http://www.fxsinhala.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom