Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
5 Ways Rich People Make Money With Debt
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]nZ4SAXgUrIc[/MEDIA]

[MEDIA=youtube]lXcnJmBGAeU[/MEDIA]

දෙයක් කියන්න ඕන..

Real estate කියන්නෙ පට්ටම ආතල් field එකක්. ගොඩක් ලොකුවට පටන් ගන්න ඕනෙ කියල එකක් නෑ. පොඩියට පටන් ගන්න. හෙමින් expand කරන්න. කාලයත් එක්ක ගෙවල් ගාන, apartments ගාන, property ගාන expand කරන කොට මාරම happy feeling එකක් දැනෙනව. ඒක පට්ට නිදහසක් financially අතින්. ඊට පස්සේ constructions පැත්ත ගැන හිතල ඒ පැත්ත ගැනත් සලකල බලන්න පුලුවන්. අවුරුදු 5ත් 7ත් අතර කාලෙකදි life එකේ සැලකිය යුතු වෙනසක් කරන්න පුලුවන්. කැමති අයට හිතල බලල study කරල කරගෙන යන්න පුලුවන්.

මේ idea එක share කරන්න විතරයි මට ඕන වුනේ.

එතකොට එතනිනුත් එහාට යන්න හිතන අයට පුලුවන් වෙනත් රටවල properties අරගෙන ඒවා maintain කරන ගමන් profit කරන්නත් පුලුවන්. ඒවට reputed වෙනම companies තියෙනව. ඒවායින් හොදට study කරල knowledge එක අරගෙන පුලුවන් අයට ඒවටත් යන්න පුලුවන් කාලයත් එක්ක. හොයල බලල කරගෙන යන්න පුලුවන් කැමති අයට.

real estate filed එකේ risk එකකට මට දැනුන දේ තමයි මිනිස්සුන්ගේ financial ability එක රටේ තත්වය එක්ක depend වෙන්න පුලුවන් යම් තාක් දුරට කියන එක. ඒත් ඒක 100%ක්ම එහෙම නෑ. ඇත්තටම අවශ්‍ය දේ අරගන්න මිනිස්සු ලග සල්ලි තියෙනව. මනුස්සයෙක්ට ගෙයක් ඕනේ නම් එයා ඒක අරගන්නවමයි, එහෙම නැත්නම් rent එකට ඕනෙ නම් property එක ගැන buyer ට දැනෙන හොද feeling එක reject කරන්න බැරි තරම් වැඩි නම් එයා අනිවා ඒ deal එක කරනව. අත්දැකීමෙන් කියන්නේ. ඉතින් මේ field එකට enter වෙනවනම් කවුරුහරි කියන්න තියෙන්නේ දැන්ම පටන් ගන්න. පරක්කු වෙන්න එපා. පොඩියට හරි start කරන්න. පොඩි තැනකින් start කරන්න. මිනිස්සු ලංකාවේ situation එක ගැන කියවන දේවල් ඔලුවට දාගන්න එපා. එහෙම අහන්න ගියොත් ඔයාට වෙන්නේ, ඔයාගේ ජීවිතේ දියුනුව වෙනුවෙන් ඉස්සරහට අඩියක් තියෙනව වෙනුවට තව අඩි දෙකක් ජීවිතේ පස්සට අරගන්න විතරයි.

ඉතින් මේ ටිකෙන් life එකට අරගන්න දෙයක් තියෙනම් අරගන්න. හැමෝටම ජය වේවා.

[QUOTE="T A R O, post: 26586142, member: 574578"] [CENTER] [MEDIA=youtube]nZ4SAXgUrIc[/MEDIA][/CENTER] [HEADING=2][CENTER][/CENTER][/HEADING] [CENTER][MEDIA=youtube]lXcnJmBGAeU[/MEDIA] [/CENTER] දෙයක් කියන්න ඕන.. Real estate කියන්නෙ පට්ටම ආතල් field එකක්. ගොඩක් ලොකුවට පටන් ගන්න ඕනෙ කියල එකක් නෑ. පොඩියට පටන් ගන්න. හෙමින් expand කරන්න. කාලයත් එක්ක ගෙවල් ගාන, apartments ගාන, property ගාන expand කරන කොට මාරම happy feeling එකක් දැනෙනව. ඒක පට්ට නිදහසක් financially අතින්. ඊට පස්සේ constructions පැත්ත ගැන හිතල ඒ පැත්ත ගැනත් සලකල බලන්න පුලුවන්. අවුරුදු 5ත් 7ත් අතර කාලෙකදි life එකේ සැලකිය යුතු වෙනසක් කරන්න පුලුවන්. කැමති අයට හිතල බලල study කරල කරගෙන යන්න පුලුවන්. මේ idea එක share කරන්න විතරයි මට ඕන වුනේ. එතකොට එතනිනුත් එහාට යන්න හිතන අයට පුලුවන් වෙනත් රටවල properties අරගෙන ඒවා maintain කරන ගමන් profit කරන්නත් පුලුවන්. ඒවට reputed වෙනම companies තියෙනව. ඒවායින් හොදට study කරල knowledge එක අරගෙන පුලුවන් අයට ඒවටත් යන්න පුලුවන් කාලයත් එක්ක. හොයල බලල කරගෙන යන්න පුලුවන් කැමති අයට. real estate filed එකේ risk එකකට මට දැනුන දේ තමයි මිනිස්සුන්ගේ financial ability එක රටේ තත්වය එක්ක depend වෙන්න පුලුවන් යම් තාක් දුරට කියන එක. ඒත් ඒක 100%ක්ම එහෙම නෑ. ඇත්තටම අවශ්‍ය දේ අරගන්න මිනිස්සු ලග සල්ලි තියෙනව. මනුස්සයෙක්ට ගෙයක් ඕනේ නම් එයා ඒක අරගන්නවමයි, එහෙම නැත්නම් rent එකට ඕනෙ නම් property එක ගැන buyer ට දැනෙන හොද feeling එක reject කරන්න බැරි තරම් වැඩි නම් එයා අනිවා ඒ deal එක කරනව. අත්දැකීමෙන් කියන්නේ. ඉතින් මේ field එකට enter වෙනවනම් කවුරුහරි කියන්න තියෙන්නේ දැන්ම පටන් ගන්න. පරක්කු වෙන්න එපා. පොඩියට හරි start කරන්න. පොඩි තැනකින් start කරන්න. මිනිස්සු ලංකාවේ situation එක ගැන කියවන දේවල් ඔලුවට දාගන්න එපා. එහෙම අහන්න ගියොත් ඔයාට වෙන්නේ, ඔයාගේ ජීවිතේ දියුනුව වෙනුවෙන් ඉස්සරහට අඩියක් තියෙනව [B]වෙනුවට[/B] තව අඩි දෙකක් ජීවිතේ පස්සට අරගන්න විතරයි. ඉතින් මේ ටිකෙන් life එකට අරගන්න දෙයක් තියෙනම් අරගන්න. හැමෝටම ජය වේවා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom