Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
5 Ways Rich People Make Money With Debt
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජය වේවා මචන්. මොනාහරි ප්රශ්නයක් ආවොත් මට මැසේජ් එකක් දාපන්.

මම මේක දිග answer එකකට යන්නම් මචන්. financial situation ගැන පොඩියට explain කරගෙනම. වෙනම ටොපික් එකක් ගැන මම කියලයි මම මෙතනට එන්නේ ආයෙත්. දැන් මචන් මේ IM field එකේ ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ income එනකොට ඒක වියදම් වෙන දේවල් වලට හරවන්න. ඒ කියන්නෙ liabilities. ඒකේ ඇත්තටම ගැටලුවක් නෑ තමන්ට තමන්ගේ income streams ගැන trust එකක් 100% තියෙනම්. ඒත් ඒක එහෙම නොවෙන්න සම්භාවිතාවකුත් තියෙනවනේ ඇත්තටම. මොකද internet එකේ අපි කරන දේවල් ගොඩක් යන්නේ third party platforms ඇතුලේ. ඒ හේතුව නිසයි එහෙම කිවුවේ. අන්න ඒ නිසා අපි හැමතිස්සේම පුරුදු වෙන්න ඕනේ අපේ active income එක passive income වලට ටික ටික transform කරවන්න. එහෙම කරාට පස්සේ අපිට පුලුවන් passive income streams වල ආතල් එක ගන්න ගමන් liabilities වලට සල්ලි වීසි කරන්න. assets තමයි අපිට ඕනේ කරන්නේ liability වලට වඩා. පස්සෙ පුලුවන් liabilities වලට යන්න.

මෙතනදි අපි car එකක් ගමු උදාහරනයකට.

කාර් එකේ මිල ලක්ෂ 200යි කියල ගමු. කෙනෙක් ලග ලක්ශ 200ක් තියෙනව IM industry එකේ වැඩ කරල එකතු වුන. දැන් මෙයා මේ ලක්ෂ 200ම එක පාර දීලා මේ car එක ගේනව. මේක හොද පැත්ත තමයි ආයේ මාසික වාරික ගැන වදවෙන්න් ඕනේ නෑ. වාහනේ තමන්ගෙමයි. නේ? හිතට නිදහස් නේ? හැබැයි මේක liability එකක්. මෙතනදි ඒකෙන් වෙන හානිය පොඩ්ඩක් හෝ අවම කරගන්න අපිට ඒ වාහනය පාවිච්චි කරන විදියෙන් යම් යම් දේවල් හදාගන්න පුලුවන්. හොද car එකක් තියෙනව කියන්නෙ social wealth එක built වෙනව. ඒ වගේම connections හැදෙනව. ගොඩක් තැන් වල පිලිගැනීම් ලැබෙනව. මේ connections වලින් අපිට ලැබෙන benefit එක විතරයි මෙතන තියෙන්නේ. super car,hyper car, europe brand එකක car එකක් වගේ නම් social status එකත් හොදට build වෙනව. මේව තමයි අපි හරවගන්න ඕනෙ අපේ අර වියදම් වුන මුදල ආයේ ලැබෙන විදියට ආදායම් මාර්ග නිර්මාණය කරගන්න. සමහරවිට ලක්ශ ගානක වුනත් business deals වදින්න ඉඩ තියෙනව වාහනේ නිසාම අපිට එන contact වලින්. සමහරවිට.

ඒත් මම වුනා නම්... මේක කරන්නේ මේ විදියට නෙවෙයි. මම කරන්නේ ලක්ශ 80ක වගේ down payment එකක් දාලා කාර් එක ගෙනත් ඉතුරු 120 lease එකක් විදියට දානව. මට ඒවි දැනට යන rate එකත් එක්ක මන් හිතන්නේ ලක්ශ 4ක් මාසෙට ගෙවන්න.(මන් දැනුවත් නෑ, හිතට ආපු ගානක් දැම්මේ) මගේ ලග ඉතුරුයි තව ලක්ශ 120ක්. මම කරන්නේ මේ ලක්ශ 120 මගේ බිස්නස් වලට invest කරල අර ලීස් එක ගෙවන්න වෙන අවුරුදු 5 ඇතුලේ ඒ වගේ 3x ගුනයක ආදායම් හදනව. උපයනව ඒ වගේ තුන්ගුනයක ආදායමක්. ඒ කියන්නේ 120x3 = ලක්ශ 360ක්. එතකොට අවුරුදු 5 ඇතුලේ ලීස් එක ගෙවල ඉවර වෙනකොට වුනත් ඒ කාර් එකෙ මිලත් + ඒ ලීස් එකට ගෙවන වඩිපුර මුදල එකතු කරත් ඊට වඩා මම හම්බ කරල. එතකොට මට ඒ benefit එකත් ලැබෙනව. ඒ අවුරුදු 5 පුරාවටම මම built කරගන්න අනිත් connections වල වාසියත් + social status එකත් ලැබිල.

මේ උදාහරනයෙදි මම කිවුවෙත් සල්ලි තියෙන අය සල්ලි හරියටම යොදවන විදිය වෙනස් ඇත්තටම අපේ ගොඩක් මිනිස්සු හිතනවට වඩා. අද වෙලා තියෙන්නේ වැරදි මාවතක් පෙන්නල දීලා තියෙනව පොඩි වයස් වල මේ field එකට එන අයට ඉක්මනින් කාර් එකකට පලයන් කියන mania එක.

ඒක මම දකින්නේ වැරැද්දක් විදියට. financial stability එක හදාගන්න විදිය, money management ගැන බිංදුවක වත් දැනුමක් දැන් බිහිවෙන තරුණ පරම්පරාවට නෑ බහුතරේකට. ඉතින් hype එකක් නිසා එයාලා life එකෙ වැරදි decision එකක් ගන්නව එතනදි.

ex: සමන්ත drop shipping කරල මාසෙට 3000$ ආවද. ලීස් එකක් දැම්මා කාර් එකක් ගෙනාව. හේතුව සමාජෙන් එන hype එක සහ එයාගෙ මනසට දීලා තියෙන වැරදි influence එක.

ඒ වගෙ මාවත් වලට තරුන පරම්පරාව influence කරන එකත් මාරම වැරැද්දක්. මිනිස්සුන්ට හරි මාවත පෙන්නල දෙන්න ඕන. හේතුව life එකේ financial freedom එක හදාගන්න නම් තමන්ගේ income streams ගාන වැඩි කරගන්න ඕන. passive income sources වැඩි කරගන්න ඕන. එතනින් පස්සේ liabilities වලට යන්න පුලුවන් කිසිම ප්රශ්නයක් නැතුව.

අර උඩ කියපු උදාහරණය සමන්තට ඒ drop shipping කරල එන මුදල නැවතත් ඒ business එකටම හෝ වෙනත් අලුත් income stream එකකට යොදවන විදිය ගැන හරිම අදහස තිබුන නම් එයා එහෙම කරන්නේ නැහැනේ.

මෙන්න මේ දේ තමයි අද education system එකට ඇතුලු වෙන්න ඕනේ.

දැන් එන්නම් ප්රශ්නෙට.

මචන් අපි ගන්න ණය වුනත්, අපි උපයන සල්ලි වුනත් අපි යම් දෙයකට යොදවන්න ඕනේ ආවට ගියාට නෙවෙයි. real estate නෙවෙයි වෙන මොන බිස්නස් එක ගත්තත් අපි කරන්න යන දේ ගැන හොඳට ඉගෙන ගෙන ඒ දේට බහින්න ඕන. ඒක තමයි අංක එක.

දැන් real estate ගැන කිවුවොත් මන් කලේ online එන income එක real estate වලට යොදවන එක. යාලුවන්ගේ contact වලින් විකුනන්න තියෙන ගොඩක් පරණ ගෙවල්, ඒ වගේම අරගන්න පුලුවන් මට්ටමේ තියෙන ටිකක් අලුත් ගෙවල්, බාගෙට හදල නතර වුන ගෙවල් සල්ලි වලට අරගෙන ඒවා අලුත් වැඩියා කරල ලස්සනට redesign කරල ආයේ විකුනනව සැර profit එකක් තියාගෙන. හැදීගෙන යන අලුත් apartments වලටත් invest කරල අවුරුදු කීපයක් office crew එකකට rent කරල ඊලගට resell කරනව.. මේ මුලදි කරපු විදිය. දැන් කරන්නෙ පොඩ්ඩක් වෙනස් විදියට.

මචන් බෑන්ක් එකකින් loan එකක් දෙන්නේ ඇත්තටම අපිට ඒක ගෙවන්න පුලුවන් නම්. අපි අපේ account records පට්ටම හොද විදියට පවත්වගෙන ඇවිත් තියෙනවනම් බෑන්ක් වලින් පැනල ලෝන් දෙන්නේ. කිසිම අදිමදි කමක් කරන්නේ නෑ අපි ඒ දේ කරද්දී. හැබැයි අපි අපේ accounts හොදම standard එකකින් තියාගෙන එන්න ඕනේ. මැනේජර් ලා වුනත් පැනල දෙන්නේ ආ මෙන්න ගන්න කියාගෙන. අන්න ඒ තැනට එන එක හරි ලේසියි. accounts හොදම standard එකකින් තියගන්න ඕන. මේක කරන්න පුලුවන් liabilities අඩු කරගත්තම මුල් කාලේදි. USD accounts හොද standard එකකින් තියාගන්න කොට ඔයාටම තේරෙනව බෑන්ක් එකෙන් පට්ටම support කියන එක..

ඒ වගේම දැන් හැම බැංකුවකම වගෙ මාරම අඩුයි පොලිය housing loans වලට. මේක house buying and renovation වලටත් අදාලයි.

ex: ලක්ශ 50කට විකුනන්න තියෙන ගෙදරක් ( හද්ද පරන) මම ලෝන් එකක් දානව ලක්ශ 65ක.

දාලා ගේත් අරගෙන ඒක පට්ටම විදියට moderate කරල resell කරනව ලක්ශ 100කට.

මගෙ පොලිය විදියට මම තව ලක්ශ 10ක් වැඩිපුර ගෙවුවත් මට ලාභය තියෙනව ලක්ශ 25ක්.

මේක වෙනස් වෙනව real incident එකකදි. මේක concept එක තේරුම් ගන්න කිවුවේ.

මම යෝජනා කරන්නේ මචන් මේ field එකේ ඉන්නවනම් පුලුවන් තරම් active income streams වල income එක passive income streams වලට යොදවල ඒ එන ආදයමත් එක්කම bank loans වලට වුනත් යන්න පුලුවන් මේක තව expand කරද්දී. ඊලග එක ලංකාවේ ගොඩක් හොද බිස්නස් මොඩල් තියෙනව හොද විදියට ලාභ උපයන්න පුලුවන් විදියට. ඒ වගේ දේයකට අපි හම්බ කරන මුදල් හරියටම යොදවන්න පුලුවන්.

[QUOTE="T A R O, post: 26587494, member: 574578"] ජය වේවා මචන්. මොනාහරි ප්රශ්නයක් ආවොත් මට මැසේජ් එකක් දාපන්. මම මේක දිග answer එකකට යන්නම් මචන්. financial situation ගැන පොඩියට explain කරගෙනම. වෙනම ටොපික් එකක් ගැන මම කියලයි මම මෙතනට එන්නේ ආයෙත්. දැන් මචන් මේ IM field එකේ ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ income එනකොට ඒක වියදම් වෙන දේවල් වලට හරවන්න. ඒ කියන්නෙ liabilities. ඒකේ ඇත්තටම ගැටලුවක් නෑ තමන්ට තමන්ගේ income streams ගැන trust එකක් 100% තියෙනම්. ඒත් ඒක එහෙම නොවෙන්න සම්භාවිතාවකුත් තියෙනවනේ ඇත්තටම. මොකද internet එකේ අපි කරන දේවල් ගොඩක් යන්නේ third party platforms ඇතුලේ. ඒ හේතුව නිසයි එහෙම කිවුවේ. අන්න ඒ නිසා අපි හැමතිස්සේම පුරුදු වෙන්න ඕනේ අපේ active income එක passive income වලට ටික ටික transform කරවන්න. එහෙම කරාට පස්සේ අපිට පුලුවන් passive income streams වල ආතල් එක ගන්න ගමන් liabilities වලට සල්ලි වීසි කරන්න. assets තමයි අපිට ඕනේ කරන්නේ liability වලට වඩා. පස්සෙ පුලුවන් liabilities වලට යන්න. මෙතනදි අපි car එකක් ගමු උදාහරනයකට. කාර් එකේ මිල ලක්ෂ 200යි කියල ගමු. කෙනෙක් ලග ලක්ශ 200ක් තියෙනව IM industry එකේ වැඩ කරල එකතු වුන. දැන් මෙයා මේ ලක්ෂ 200ම එක පාර දීලා මේ car එක ගේනව. මේක හොද පැත්ත තමයි ආයේ මාසික වාරික ගැන වදවෙන්න් ඕනේ නෑ. වාහනේ තමන්ගෙමයි. නේ? හිතට නිදහස් නේ? හැබැයි මේක liability එකක්. මෙතනදි ඒකෙන් වෙන හානිය පොඩ්ඩක් හෝ අවම කරගන්න අපිට ඒ වාහනය පාවිච්චි කරන විදියෙන් යම් යම් දේවල් හදාගන්න පුලුවන්. හොද car එකක් තියෙනව කියන්නෙ social wealth එක built වෙනව. ඒ වගේම connections හැදෙනව. ගොඩක් තැන් වල පිලිගැනීම් ලැබෙනව. මේ connections වලින් අපිට ලැබෙන benefit එක විතරයි මෙතන තියෙන්නේ. super car,hyper car, europe brand එකක car එකක් වගේ නම් social status එකත් හොදට build වෙනව. මේව තමයි අපි හරවගන්න ඕනෙ අපේ අර වියදම් වුන මුදල ආයේ ලැබෙන විදියට ආදායම් මාර්ග නිර්මාණය කරගන්න. සමහරවිට ලක්ශ ගානක වුනත් business deals වදින්න ඉඩ තියෙනව වාහනේ නිසාම අපිට එන contact වලින්. සමහරවිට. ඒත් මම වුනා නම්... මේක කරන්නේ මේ විදියට නෙවෙයි. මම කරන්නේ ලක්ශ 80ක වගේ down payment එකක් දාලා කාර් එක ගෙනත් ඉතුරු 120 lease එකක් විදියට දානව. මට ඒවි දැනට යන rate එකත් එක්ක මන් හිතන්නේ ලක්ශ 4ක් මාසෙට ගෙවන්න.(මන් දැනුවත් නෑ, හිතට ආපු ගානක් දැම්මේ) මගේ ලග ඉතුරුයි තව ලක්ශ 120ක්. මම කරන්නේ මේ ලක්ශ 120 මගේ බිස්නස් වලට invest කරල අර ලීස් එක ගෙවන්න වෙන අවුරුදු 5 ඇතුලේ ඒ වගේ 3x ගුනයක ආදායම් හදනව. උපයනව ඒ වගේ තුන්ගුනයක ආදායමක්. ඒ කියන්නේ 120x3 = ලක්ශ 360ක්. එතකොට අවුරුදු 5 ඇතුලේ ලීස් එක ගෙවල ඉවර වෙනකොට වුනත් ඒ කාර් එකෙ මිලත් + ඒ ලීස් එකට ගෙවන වඩිපුර මුදල එකතු කරත් ඊට වඩා මම හම්බ කරල. එතකොට මට ඒ benefit එකත් ලැබෙනව. ඒ අවුරුදු 5 පුරාවටම මම built කරගන්න අනිත් connections වල වාසියත් + social status එකත් ලැබිල. මේ උදාහරනයෙදි මම කිවුවෙත් සල්ලි තියෙන අය සල්ලි හරියටම යොදවන විදිය වෙනස් ඇත්තටම අපේ ගොඩක් මිනිස්සු හිතනවට වඩා. අද වෙලා තියෙන්නේ වැරදි මාවතක් පෙන්නල දීලා තියෙනව පොඩි වයස් වල මේ field එකට එන අයට ඉක්මනින් කාර් එකකට පලයන් කියන mania එක. ඒක මම දකින්නේ වැරැද්දක් විදියට. financial stability එක හදාගන්න විදිය, money management ගැන බිංදුවක වත් දැනුමක් දැන් බිහිවෙන තරුණ පරම්පරාවට නෑ බහුතරේකට. ඉතින් hype එකක් නිසා එයාලා life එකෙ වැරදි decision එකක් ගන්නව එතනදි. ex: [I]සමන්ත drop shipping කරල මාසෙට 3000$ ආවද. ලීස් එකක් දැම්මා කාර් එකක් ගෙනාව. [/I]හේතුව සමාජෙන් එන hype එක සහ එයාගෙ මනසට දීලා තියෙන වැරදි influence එක. ඒ වගෙ මාවත් වලට තරුන පරම්පරාව influence කරන එකත් මාරම වැරැද්දක්. මිනිස්සුන්ට හරි මාවත පෙන්නල දෙන්න ඕන. හේතුව life එකේ financial freedom එක හදාගන්න නම් තමන්ගේ income streams ගාන වැඩි කරගන්න ඕන. passive income sources වැඩි කරගන්න ඕන. එතනින් පස්සේ liabilities වලට යන්න පුලුවන් කිසිම ප්රශ්නයක් නැතුව. අර උඩ කියපු උදාහරණය සමන්තට ඒ drop shipping කරල එන මුදල නැවතත් ඒ business එකටම හෝ වෙනත් අලුත් income stream එකකට යොදවන විදිය ගැන හරිම අදහස තිබුන නම් එයා එහෙම කරන්නේ නැහැනේ. මෙන්න මේ දේ තමයි අද education system එකට ඇතුලු වෙන්න ඕනේ. දැන් එන්නම් ප්රශ්නෙට. මචන් අපි ගන්න ණය වුනත්, අපි උපයන සල්ලි වුනත් අපි යම් දෙයකට යොදවන්න ඕනේ ආවට ගියාට නෙවෙයි. real estate නෙවෙයි වෙන මොන බිස්නස් එක ගත්තත් අපි කරන්න යන දේ ගැන හොඳට ඉගෙන ගෙන ඒ දේට බහින්න ඕන. ඒක තමයි අංක එක. දැන් real estate ගැන කිවුවොත් මන් කලේ online එන income එක real estate වලට යොදවන එක. යාලුවන්ගේ contact වලින් විකුනන්න තියෙන ගොඩක් පරණ ගෙවල්, ඒ වගේම අරගන්න පුලුවන් මට්ටමේ තියෙන ටිකක් අලුත් ගෙවල්, බාගෙට හදල නතර වුන ගෙවල් සල්ලි වලට අරගෙන ඒවා අලුත් වැඩියා කරල ලස්සනට redesign කරල ආයේ විකුනනව සැර profit එකක් තියාගෙන. හැදීගෙන යන අලුත් apartments වලටත් invest කරල අවුරුදු කීපයක් office crew එකකට rent කරල ඊලගට resell කරනව.. මේ මුලදි කරපු විදිය. දැන් කරන්නෙ පොඩ්ඩක් වෙනස් විදියට. මචන් බෑන්ක් එකකින් loan එකක් දෙන්නේ ඇත්තටම අපිට ඒක ගෙවන්න පුලුවන් නම්. අපි අපේ account records පට්ටම හොද විදියට පවත්වගෙන ඇවිත් තියෙනවනම් බෑන්ක් වලින් පැනල ලෝන් දෙන්නේ. කිසිම අදිමදි කමක් කරන්නේ නෑ අපි ඒ දේ කරද්දී. හැබැයි අපි අපේ accounts හොදම standard එකකින් තියාගෙන එන්න ඕනේ. මැනේජර් ලා වුනත් පැනල දෙන්නේ ආ මෙන්න ගන්න කියාගෙන. අන්න ඒ තැනට එන එක හරි ලේසියි. accounts හොදම standard එකකින් තියගන්න ඕන. මේක කරන්න පුලුවන් liabilities අඩු කරගත්තම මුල් කාලේදි. USD accounts හොද standard එකකින් තියාගන්න කොට ඔයාටම තේරෙනව බෑන්ක් එකෙන් පට්ටම support කියන එක.. ඒ වගේම දැන් හැම බැංකුවකම වගෙ මාරම අඩුයි පොලිය housing loans වලට. මේක house buying and renovation වලටත් අදාලයි. [I]ex: ලක්ශ 50කට විකුනන්න තියෙන ගෙදරක් ( හද්ද පරන) මම ලෝන් එකක් දානව ලක්ශ 65ක. දාලා ගේත් අරගෙන ඒක පට්ටම විදියට moderate කරල resell කරනව ලක්ශ 100කට. මගෙ පොලිය විදියට මම තව ලක්ශ 10ක් වැඩිපුර ගෙවුවත් මට ලාභය තියෙනව ලක්ශ 25ක්.[/I] මේක වෙනස් වෙනව real incident එකකදි. මේක concept එක තේරුම් ගන්න කිවුවේ. මම යෝජනා කරන්නේ මචන් මේ field එකේ ඉන්නවනම් පුලුවන් තරම් active income streams වල income එක passive income streams වලට යොදවල ඒ එන ආදයමත් එක්කම bank loans වලට වුනත් යන්න පුලුවන් මේක තව expand කරද්දී. ඊලග එක ලංකාවේ ගොඩක් හොද බිස්නස් මොඩල් තියෙනව හොද විදියට ලාභ උපයන්න පුලුවන් විදියට. ඒ වගේ දේයකට අපි හම්බ කරන මුදල් හරියටම යොදවන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom