Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
5 Ways Rich People Make Money With Debt
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට උත්තරයක් දෙන්න නම් මට මන් ගැන චුට්ටක් විතර reveal කරන්න වෙනව GT. unofficially ගත්තොත් දැනට OECSL වල වැඩිම income එක ගන්න පුද්ගලය වෙන්නේ මම. ඒ ගැන නිහතමානී සතුටක් තියෙනව. ඒකේ ඉන්න වැඩිම income එක ගන්න පුද්ගලය කියල මම නිගමනය කලේ කෝසලව. මම ඒක අනුමාන කලේ $150K - $180K monthly income range එකක වගේ ඒ අයගේ company එක ඇති කියල. මම ඒ range එක outrank කලා ගිය අවුරුද්දේ අන්තිම මාස 3 ඇතුලේ. මම social media නැහැ. හැබැයි ආයෙත් social media වලට ආවට පස්සේ මම ආයෙත් හොයල බලනව මට වඩා earn කරන කෙනෙක් තව ඉන්නවද කියන එක. බිස්නස් අතින් ගත්තොත් මේ වෙනකොට මගේම creative idea එකකට හැදුන premium brand දෙකක් US සහ Europe රටවල් කීපෙකට ship වෙනව රටවල් දෙකක manufacture වෙලා, ඒ වගේම US සහ Indian අය වැඩ කරන digital marketing companies දෙකක් මට තියෙනව. virtual. ඒවයේ කෙරෙන්නෙත් SEO සහ affiliate sites.

කවුරුහරි මෝඩයෙක් කියනවනම් IM industry එකේ වැඩ කරල 6 figure USD income එකක් ගන්න බෑ කියල ඒ මොඩයට මම කියන්නේ https://empireflippers.com/marketplace/affiliate-businesses-for-sale/ සයිට් එකට ගිහින් ඒකේ sell කරන්න තියෙන affiliate සයිට් එකක monthly revenue/income එක පොඩ්ඩක් බලල ඇවිත් ආපහු කතා කරන්න වරෙන් කියල විතරයි. ඔතන ඔය ඇත්තටම සෙල් වෙන්නේ site project නෙවෙයි. මනුස්සයෙක් already develop කරපු බිස්නස් එකක්. ඉතින් මේ දේවල් possible. මැජික් නෙවෙයි. ඕන වෙන එකම දේ අවශ්‍ය කරන skill ටික හොදට ඉගෙන ගන්න එකත් අසීමිත කැපවීමත්, universe එකෙන් ලැබෙන support එක හැමවෙලාවකම ලැබෙන විදියේ mindset එකක් හදාගන්න එකත් විතරයි. මම ආයෙත් online surface එකට ආවට පස්සේ මම මේ තැනට එන්න මොනවද කලේ, දැනට මොනවද කරන්නේ කියන දේවල් ගැන clear idea එකක් ගන්න ත්‍රෙඩ් එකක් දාන්නම්. ඒකෙන් කෙනෙක්ට තමන්ගේ life එකේ හරි decisions අරගන්න උදවුවක් වේවි කියල හිතනව.

හරි දැන් එන්නම් answer එකට. ඔයා හරි GT. මම loans නම් ගත්තේ නෑ මේ දේ කරද්දී, ඒ නිසා ඒ ගැන ලොකු idea එකක් නෑ තමයි. මොකද මට loans ගන්න ඕනේ වුනේ නෑ මේ දේ කරද්දී. මම කරපු විදිය මම කියන්නම්. හරිද වැරදිද කියල ඔයා කියන්න.

GT මම ගෙයක් ගත්තා ලක්ශ 60කට. මේක තමයි මම ගනිපු මිල අඩුම ගෙදර. මම මේක renovate කලා modern type එකට පේන විදියට. ඊලගට මේක rent out එකට දැම්මා මාසෙට 30,000 LKR වලට. මම අවුරුදු දෙකක් මේක rent කරනව. ඊලගට අවුරුදු දෙක අවසානයේ තව ලක්ශ 15ක් වැඩි කරල මම මේක sell කරනව.

ගෙදර buying price එක: ලක්ශ 60යි.

rent කරනව මාස 24ක් ඒ කියන්නේ අවුරුදු දෙකක් : 30,000*24 = 720,000/= යි එතකොට. ( ආදායම ලක්ශ 7.2)

මම ආපහු මේ ගෙදර විකුනනව ලක්ශ 15ක් තියාගෙන 60+15= ලක්ශ 75 කට

එතකොට මගේ ලාභය = ලක්ශ 75- ලක්ශ 60 + ලක්ශ 7.2 (rented income)

ඔක්කොම ලාභය = 2,220,000/= ලක්ශ 22.2

ඊලගට ආයේ තව ගෙයකට invest කරනව. continually..

මේ ලාභය මට බෑන්ක් එකක මේ සල්ලි ලක්ශ 60 දාලා තියල අවුරුදු දෙක අන්තිමේ ගන්න පුලුවන්ද. බෑ නේද. මේකෙන් මේ ගෙදර renovate කරන්න යන cost එක අඩු කලත් මට ලාබය තියෙනව බෑන්ක් එකෙන් දෙන පොලියට වඩා.

මේ වගේ ගෙවල් 11ක් ලංකාවේ තැන් තැන් වලින් අරන් දාලා rent කරල තියෙන්නේ මේ වෙනකොට. ඇත්තටම මේක මන් ආතල් එකට කරන දෙයක්. ඒකේ අමුතු ආතල් එකක් තියෙනව ඇත්තටම ඒ field එකේ. මේ ත්‍රෙඩ් එකේ වුනේ ඇත්තටම දාපු title එකත් එක්ක misguided වෙනව වගේ loan අරගෙන මේ දේ කරන්න කියනව වගේ feeling එකක් generate වෙනව. ඒක නෙවෙයි ඇත්තටම මට දෙන්න ඕන වුන idea එක හැබැයි. ඔයාගේ answer එකත් එක්ක මටත් ඒක තේරුන.

ඒත් ඇත්තටම GT බෑන්ක් වලින් පැනල loan දෙන්න ලෑස්තියි අර ඔයා කිවුවා වගේ % එක්ක ආපහු ගෙවීමේ හැකියාව මත, මම අර දිග reply එකේ කිවුව වගේ අපි බෑන්ක් එකේ පවත්වගෙන එන account history එකත් එක්ක ඒක කරන්න හරි ලේසියි. මොකද බෑන්ක් එකට ගියාම මනේජර් මයි බිස්නස් ගැන කතා කරද්දී ඔය වගේ interesting topic ගැන කතා කරන වෙලාවල් වල ඕවා එලියට එනව එයාලගෙන්. ඒ දේවල් ගැන කියන්නේ loans ගැන අහන්නෙ නැතුවත්.

මම හිතන්නෙ ලෝන් එකක් අරගෙන වුනත් තමන්ගේ බිස්නස් idea එක අනූව ගොඩාක් දේවල් කරන්න පුලුවන් කියල.

උදාහරණයක් විදියට කෙනෙක්ට hardware එකක් දාන්න ඕනේ කියල එක සැරේට hardware එකකින් පටන් ගන්න ඕනේ නෑ. බ්ලොක් ගල් හදන machine එකක් හෝ දෙකක් ගෙනත් quality ඒ වගේම market price එකට වඩා චුට්ටක් අඩුවෙන් block ගල් දෙන්න පුලුවන් විදියට නිශ්පාදනය කරනවනම් market එක අල්ලන්නත් පුලුවන්, bulk orders ගන්නත් පුලුවන් ඒ වගේම profit කරන්නත් පුලුවන්. එතනින් පස්සේ හෙමින් හෙමින් වැලි, ගල් supply කරන තැනට එනව. එහෙම දියුනු කරල අවසානේ අවුරුදු දෙකකින් විතර පස්සේ hardware එකකට move වෙන්න පුලුවන්. step by step. දියුනු වෙන්න හිතන් මිනිස්සුන්ට කරන්න පුලුවන් දේවල් ඕනෙ තරම් මේ ලංකාවේ තියෙනව. අවශ්‍ය වෙන්නේ හොද mindset එකක් හදාගන්න එක.

ඉතින් මේ ත්‍රෙඩ් එකේ අරමුන වුනේ loan වලට encourage කරන එකම නෙවෙයි GT. අපිට income එක ලැබෙන කොට ඒක හරිම දේට යොදවන්න ඕනා කියන idea එක දෙන්න මට ඕන වුනේ. මම හිතනව ඒක ටිකක් හෝ දුරට සාර්ථකයි කියල.

මම උඩ උත්තරේ ඒ ගැන ටිකක් කිවුවා මචන්. දැනට ගෙවල් 11ක් rent කරල තියෙන්නේ. තව වැඩි කරගන්න ඕන. ටිප්ස් අන්ඩ් ට්‍රික්ස් වලට තියෙන්නේ මචන් ලොකු ගෙවල් ගත්තම ඒක renovate කරල දෙකට කඩල rent out කරන්න පුලුවන්. එහෙම නැත්නම් තට්ටු දෙකේ ගෙවල් අරගෙන උඩ එක family එකකටත් යට තව family එකකටත් දෙන එක. මගේ ඊලග idea එක ගෙවල් හදල විකුණලා දාන එක. මම කියන්නේ මචන් හොදට කල්පනා කරල මේ ගැන තව හොයලා වැඩේ කරන්න. මේ දේම වෙන්න ඕනේත් නෑ. construction field එක කියන්නේ කවදාවත් නැති වෙන්නේ නැති දෙයක් නේ. ඒකට related service එකක් හදලා දෙන්න පුලුවන් නම් ඒක හෙමින් දියුනු කරන්න පුලුවන්. මගේ තව idea එකක් තියෙනව මචන් ඔය හොද gov, private campus area කිට්ටුව ඉඩමක් අරගෙන තට්ටු කීපෙක බිල්ඩින් එකක් ගහලා security service එකක් හෙම දාලා girls ලට hostel විදියට ඔක්කොම පහසුකම් එක්ක දාන්න. අම්මල වුනත් ඉස්සෙල්ලාම බලන දේ තමන්ගෙ දුව safe නතර කරන්න පුලුවන් ද කියන එක. facility එන්නේ ඊට් පස්සේ. ඉතින් හරි විදියට මේක කලොත් මම හිතනව success වෙනව කියන එක. එහෙම නැත්නම් තව idea එකක් තියෙනව ඈතමත් නැති පැති වලින් reasonable prices වලට ඉඩම් අරගෙන large warehouses විදියට හදලා product store කරන්න, distribution company වලට stores විදියට provide කරන්න. මේ වගෙ දේවල් තියෙනව මචන්. පොඩ්ඩක් research කරල සුදුසු දේ කරන්න.

[QUOTE="T A R O, post: 26589371, member: 574578"] මේකට උත්තරයක් දෙන්න නම් මට මන් ගැන චුට්ටක් විතර reveal කරන්න වෙනව GT. unofficially ගත්තොත් දැනට OECSL වල වැඩිම income එක ගන්න පුද්ගලය වෙන්නේ මම. ඒ ගැන නිහතමානී සතුටක් තියෙනව. ඒකේ ඉන්න වැඩිම income එක ගන්න පුද්ගලය කියල මම නිගමනය කලේ කෝසලව. මම ඒක අනුමාන කලේ $150K - $180K monthly income range එකක වගේ ඒ අයගේ company එක ඇති කියල. මම ඒ range එක outrank කලා ගිය අවුරුද්දේ අන්තිම මාස 3 ඇතුලේ. මම social media නැහැ. හැබැයි ආයෙත් social media වලට ආවට පස්සේ මම ආයෙත් හොයල බලනව මට වඩා earn කරන කෙනෙක් තව ඉන්නවද කියන එක. බිස්නස් අතින් ගත්තොත් මේ වෙනකොට මගේම creative idea එකකට හැදුන premium brand දෙකක් US සහ Europe රටවල් කීපෙකට ship වෙනව රටවල් දෙකක manufacture වෙලා, ඒ වගේම US සහ Indian අය වැඩ කරන digital marketing companies දෙකක් මට තියෙනව. virtual. ඒවයේ කෙරෙන්නෙත් SEO සහ affiliate sites. කවුරුහරි මෝඩයෙක් කියනවනම් IM industry එකේ වැඩ කරල 6 figure USD income එකක් ගන්න බෑ කියල ඒ මොඩයට මම කියන්නේ [URL]https://empireflippers.com/marketplace/affiliate-businesses-for-sale/[/URL] සයිට් එකට ගිහින් ඒකේ sell කරන්න තියෙන affiliate සයිට් එකක monthly revenue/income එක පොඩ්ඩක් බලල ඇවිත් ආපහු කතා කරන්න වරෙන් කියල විතරයි. ඔතන ඔය ඇත්තටම සෙල් වෙන්නේ site project නෙවෙයි. මනුස්සයෙක් already develop කරපු බිස්නස් එකක්. ඉතින් මේ දේවල් possible. මැජික් නෙවෙයි. ඕන වෙන එකම දේ අවශ්‍ය කරන skill ටික හොදට ඉගෙන ගන්න එකත් අසීමිත කැපවීමත්, universe එකෙන් ලැබෙන support එක හැමවෙලාවකම ලැබෙන විදියේ mindset එකක් හදාගන්න එකත් විතරයි. මම ආයෙත් online surface එකට ආවට පස්සේ මම මේ තැනට එන්න මොනවද කලේ, දැනට මොනවද කරන්නේ කියන දේවල් ගැන clear idea එකක් ගන්න ත්‍රෙඩ් එකක් දාන්නම්. ඒකෙන් කෙනෙක්ට තමන්ගේ life එකේ හරි decisions අරගන්න උදවුවක් වේවි කියල හිතනව. හරි දැන් එන්නම් answer එකට. ඔයා හරි GT. මම loans නම් ගත්තේ නෑ මේ දේ කරද්දී, ඒ නිසා ඒ ගැන ලොකු idea එකක් නෑ තමයි. මොකද මට loans ගන්න ඕනේ වුනේ නෑ මේ දේ කරද්දී. මම කරපු විදිය මම කියන්නම්. හරිද වැරදිද කියල ඔයා කියන්න. GT මම ගෙයක් ගත්තා ලක්ශ 60කට. මේක තමයි මම ගනිපු මිල අඩුම ගෙදර. මම මේක renovate කලා modern type එකට පේන විදියට. ඊලගට මේක rent out එකට දැම්මා මාසෙට 30,000 LKR වලට. මම අවුරුදු දෙකක් මේක rent කරනව. ඊලගට අවුරුදු දෙක අවසානයේ තව ලක්ශ 15ක් වැඩි කරල මම මේක sell කරනව. ගෙදර buying price එක: ලක්ශ 60යි. rent කරනව මාස 24ක් ඒ කියන්නේ අවුරුදු දෙකක් : 30,000*24 = 720,000/= යි එතකොට. ( ආදායම ලක්ශ 7.2) මම ආපහු මේ ගෙදර විකුනනව ලක්ශ 15ක් තියාගෙන 60+15= ලක්ශ 75 කට එතකොට මගේ ලාභය = ලක්ශ 75- ලක්ශ 60 + ලක්ශ 7.2 (rented income) ඔක්කොම ලාභය = 2,220,000/= ලක්ශ 22.2 ඊලගට ආයේ තව ගෙයකට invest කරනව. continually.. මේ ලාභය මට බෑන්ක් එකක මේ සල්ලි ලක්ශ 60 දාලා තියල අවුරුදු දෙක අන්තිමේ ගන්න පුලුවන්ද. බෑ නේද. මේකෙන් මේ ගෙදර renovate කරන්න යන cost එක අඩු කලත් මට ලාබය තියෙනව බෑන්ක් එකෙන් දෙන පොලියට වඩා. මේ වගේ ගෙවල් 11ක් ලංකාවේ තැන් තැන් වලින් අරන් දාලා rent කරල තියෙන්නේ මේ වෙනකොට. ඇත්තටම මේක මන් ආතල් එකට කරන දෙයක්. ඒකේ අමුතු ආතල් එකක් තියෙනව ඇත්තටම ඒ field එකේ. මේ ත්‍රෙඩ් එකේ වුනේ ඇත්තටම දාපු title එකත් එක්ක misguided වෙනව වගේ loan අරගෙන මේ දේ කරන්න කියනව වගේ feeling එකක් generate වෙනව. ඒක නෙවෙයි ඇත්තටම මට දෙන්න ඕන වුන idea එක හැබැයි. ඔයාගේ answer එකත් එක්ක මටත් ඒක තේරුන. ඒත් ඇත්තටම GT බෑන්ක් වලින් පැනල loan දෙන්න ලෑස්තියි අර ඔයා කිවුවා වගේ % එක්ක ආපහු ගෙවීමේ හැකියාව මත, මම අර දිග reply එකේ කිවුව වගේ අපි බෑන්ක් එකේ පවත්වගෙන එන account history එකත් එක්ක ඒක කරන්න හරි ලේසියි. මොකද බෑන්ක් එකට ගියාම මනේජර් මයි බිස්නස් ගැන කතා කරද්දී ඔය වගේ interesting topic ගැන කතා කරන වෙලාවල් වල ඕවා එලියට එනව එයාලගෙන්. ඒ දේවල් ගැන කියන්නේ loans ගැන අහන්නෙ නැතුවත්. මම හිතන්නෙ ලෝන් එකක් අරගෙන වුනත් තමන්ගේ බිස්නස් idea එක අනූව ගොඩාක් දේවල් කරන්න පුලුවන් කියල. උදාහරණයක් විදියට කෙනෙක්ට hardware එකක් දාන්න ඕනේ කියල එක සැරේට hardware එකකින් පටන් ගන්න ඕනේ නෑ. බ්ලොක් ගල් හදන machine එකක් හෝ දෙකක් ගෙනත් quality ඒ වගේම market price එකට වඩා චුට්ටක් අඩුවෙන් block ගල් දෙන්න පුලුවන් විදියට නිශ්පාදනය කරනවනම් market එක අල්ලන්නත් පුලුවන්, bulk orders ගන්නත් පුලුවන් ඒ වගේම profit කරන්නත් පුලුවන්. එතනින් පස්සේ හෙමින් හෙමින් වැලි, ගල් supply කරන තැනට එනව. එහෙම දියුනු කරල අවසානේ අවුරුදු දෙකකින් විතර පස්සේ hardware එකකට move වෙන්න පුලුවන්. step by step. දියුනු වෙන්න හිතන් මිනිස්සුන්ට කරන්න පුලුවන් දේවල් ඕනෙ තරම් මේ ලංකාවේ තියෙනව. අවශ්‍ය වෙන්නේ හොද mindset එකක් හදාගන්න එක. ඉතින් මේ ත්‍රෙඩ් එකේ අරමුන වුනේ loan වලට encourage කරන එකම නෙවෙයි GT. අපිට income එක ලැබෙන කොට ඒක හරිම දේට යොදවන්න ඕනා කියන idea එක දෙන්න මට ඕන වුනේ. මම හිතනව ඒක ටිකක් හෝ දුරට සාර්ථකයි කියල. මම උඩ උත්තරේ ඒ ගැන ටිකක් කිවුවා මචන්. දැනට ගෙවල් 11ක් rent කරල තියෙන්නේ. තව වැඩි කරගන්න ඕන. ටිප්ස් අන්ඩ් ට්‍රික්ස් වලට තියෙන්නේ මචන් ලොකු ගෙවල් ගත්තම ඒක renovate කරල දෙකට කඩල rent out කරන්න පුලුවන්. එහෙම නැත්නම් තට්ටු දෙකේ ගෙවල් අරගෙන උඩ එක family එකකටත් යට තව family එකකටත් දෙන එක. මගේ ඊලග idea එක ගෙවල් හදල විකුණලා දාන එක. මම කියන්නේ මචන් හොදට කල්පනා කරල මේ ගැන තව හොයලා වැඩේ කරන්න. මේ දේම වෙන්න ඕනේත් නෑ. construction field එක කියන්නේ කවදාවත් නැති වෙන්නේ නැති දෙයක් නේ. ඒකට related service එකක් හදලා දෙන්න පුලුවන් නම් ඒක හෙමින් දියුනු කරන්න පුලුවන්. මගේ තව idea එකක් තියෙනව මචන් ඔය හොද gov, private campus area කිට්ටුව ඉඩමක් අරගෙන තට්ටු කීපෙක බිල්ඩින් එකක් ගහලා security service එකක් හෙම දාලා girls ලට hostel විදියට ඔක්කොම පහසුකම් එක්ක දාන්න. අම්මල වුනත් ඉස්සෙල්ලාම බලන දේ තමන්ගෙ දුව safe නතර කරන්න පුලුවන් ද කියන එක. facility එන්නේ ඊට් පස්සේ. ඉතින් හරි විදියට මේක කලොත් මම හිතනව success වෙනව කියන එක. එහෙම නැත්නම් තව idea එකක් තියෙනව ඈතමත් නැති පැති වලින් reasonable prices වලට ඉඩම් අරගෙන large warehouses විදියට හදලා product store කරන්න, distribution company වලට stores විදියට provide කරන්න. මේ වගෙ දේවල් තියෙනව මචන්. පොඩ්ඩක් research කරල සුදුසු දේ කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom