Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
5 Ways Rich People Make Money With Debt
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අය banking system එක ගැන කියල තියන නිසා පොඩ්ඩක් පැහැදිලි කරන්නම්..

Loan ගැන නම් සේරම යන්නෙ උබල bank එකත් එක්ක තියාගෙන යන connection එකයි , උබේ Financial stability එකයි, උබේ personality (Future plans, ideas etc ) එකයි උඩ..

ලංකාවෙ ඕනි තරම් අඩු පොලියට loan තියනව.. 3.75% ඉදල loan තියනව. ඉස්සරනම් 0% ටත් තිබුන. අපි ගොඩක් වෙලාවට අඩු rate වලට loan ආවම ඒ loan දෙන්නෙ bank එකේ ඉන්න හොදම customer base එකට.. එහෙම නැතුව හැම මාසෙම payments පරක්කු කරන financial stability එකක් නැති අයට නෙවෙයි..

උඩින් member කෙනෙක් කියල තිබුන loan එකට වැඩිපුර ගෙවන්න ඕනි උනත් ලංකාවෙ එහෙම ගෙවන්න බෑ කියල. ඒක බොරුවක්.. ලංකාවෙ එහෙම payments කරන්න පුලුවන්. සල්ලි වැඩිපුර account එකට දාල ඒ ගාන loan එකේ Capital (principal ) එකෙන් අඩු කරන්න කිවුවම bank වලින් ඒක අඩු කරනව.

Bank වලට තියන ලොකුම ප්රශ්නෙ recovery තමයි මචන්. ලංකාවෙ මිනිස්සුන්ට loan ගත්තට ඊට පස්සෙ ඒව ගෙවන එක පුරුදුම නැති වැඩක් මචන්.

Land එකක value එකෙන් 75% ට උනත් දෙන වෙලාවල් නම් තියනව මචන්. එහෙම දෙන්නෙ prime customer ලට විතරයි.. එහෙම නැත්නම් normal ඕනිම කෙනෙක්ට land value එකෙන් 60% වෙනකන් ගන්න පුලුවන්..

Rate එකනම් 8% ට වඩා අඩුවට තියනව.. business වලට නම් 4% , 6% තියනව.. ඒ අමතරව prime customer loan rate එකනම් last week එකේ peoples bank එකේ තමයි අඩුම තිබුනෙ ඒ 5.64%

------ Post added on [DATETIME="UT"]1624698804[/DATETIME]

[QUOTE="shadow1, post: 26589662, member: 538734"] ගොඩක් අය banking system එක ගැන කියල තියන නිසා පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.. Loan ගැන නම් සේරම යන්නෙ උබල bank එකත් එක්ක තියාගෙන යන connection එකයි , උබේ Financial stability එකයි, උබේ personality (Future plans, ideas etc ) එකයි උඩ.. ලංකාවෙ ඕනි තරම් අඩු පොලියට loan තියනව.. 3.75% ඉදල loan තියනව. ඉස්සරනම් 0% ටත් තිබුන. අපි ගොඩක් වෙලාවට අඩු rate වලට loan ආවම ඒ loan දෙන්නෙ bank එකේ ඉන්න හොදම customer base එකට.. එහෙම නැතුව හැම මාසෙම payments පරක්කු කරන financial stability එකක් නැති අයට නෙවෙයි.. උඩින් member කෙනෙක් කියල තිබුන loan එකට වැඩිපුර ගෙවන්න ඕනි උනත් ලංකාවෙ එහෙම ගෙවන්න බෑ කියල. ඒක බොරුවක්.. ලංකාවෙ එහෙම payments කරන්න පුලුවන්. සල්ලි වැඩිපුර account එකට දාල ඒ ගාන loan එකේ Capital (principal ) එකෙන් අඩු කරන්න කිවුවම bank වලින් ඒක අඩු කරනව. [HR][/HR] Bank වලට තියන ලොකුම ප්රශ්නෙ recovery තමයි මචන්. ලංකාවෙ මිනිස්සුන්ට loan ගත්තට ඊට පස්සෙ ඒව ගෙවන එක පුරුදුම නැති වැඩක් මචන්. Land එකක value එකෙන් 75% ට උනත් දෙන වෙලාවල් නම් තියනව මචන්. එහෙම දෙන්නෙ prime customer ලට විතරයි.. එහෙම නැත්නම් normal ඕනිම කෙනෙක්ට land value එකෙන් 60% වෙනකන් ගන්න පුලුවන්.. Rate එකනම් 8% ට වඩා අඩුවට තියනව.. business වලට නම් 4% , 6% තියනව.. ඒ අමතරව prime customer loan rate එකනම් last week එකේ peoples bank එකේ තමයි අඩුම තිබුනෙ ඒ 5.64% ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1624698804[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom