Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
5 Ways Rich People Make Money With Debt
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගේ around $2 Million per year online අදායම, internet marketing success එක ගැන බොහොම සතුටුය්. ඔයා හොඳ උදාහරණයක්, අනිවාර්යෙන් මහන්සි උනොත් ඕන කෙනෙකුට success වෙන්න පුළුවන්.

ඉස්සෙල්ල ඔයාගේ උදාහරණෙන් පටන් ගන්නම්

1. දැන් මාසෙට Rs 30,000 රෙන්ට් එකට දෙන්න පුළුවන් area එකක ගෙයක් + ඉඩමක් ලක්ෂ 60ට ගන්න බැහැ. සාමානයෙන් ලක්ෂ 120වත් වෙය්.

2. ඔයා මේ ගේ modern type එකට renovate කළා කියනවා, එකට ගිය වියදම, කාලය මුකුත් ඔය එකතු කරලා නැහැ.

3. ගේ ගත්ත පළමු දවසේ ඉඳන් rent කරලා අවරුදු 2කේ අන්තිම දවසෙම ලොකු ලාබෙකුත් එක්ක විකුනනවා කියන්නේ වෙන දෙයක් නෙමෙය්.

ඇත්තට වෙන්නේ ගෙවල් හොයන්න කාලය + ගේ අරන් renovate කරන්න කාලය + රෙන්ට් එකට ගන්න කෙනෙක් හොයල රෙන්ට් එකට දෙන්න කාලය + හොඳ ගානකට ගේ ගන්න buyer කෙනෙක් හොයන්න කාලය etc.. තව මාස ගානක් කාලය එකතු වෙන්න ඕන ඔය අව්රුදු 2ට. එතකොට ඔයාගේ මුදල් එතකන් හිර වෙලා තියෙන්නේ. එතකොට අවරුදු 2 නෙමෙය් සමහර විට අවරුදු 3න් විතර ඔය ලාබෙ බෙදන්න වෙන්නේ.

4. ඔය හොඳට ගියොත් සිද්දිය, හැබය් රෙන්ට් ගෙවන්නේ නැතුව මග ඇරියොත්, රෙන්ට් ගත්ත එක එලවගන්න උසාවි police යන්න උනොත්, ගේ damage කලොත් හදන්න, ගත්ත වගේ නෙමෙය් ගේ විකුනන්න යනකොට වටේ උන් පෙත්සම් ගහල කානු වලට, මාඉම් වලට case ඇද්දොත් market බහිනවා etc.. වෙන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් තියනවා.

5. ලක්ෂ 60ට ගත්ත ගෙයක් 75ට එකියන්නේ 25%ක මිල වැඩිවීමක් අවරුදු 2කින් වෙන්නෙත් නැහැ.

මම මේ කියන්නේ business එකේ සාමානයෙන් වෙන දේ, විශේෂ අවස්ථා chance නෙමෙය්.

මේ ඔයාගේ සල්ලි වලින් කලොත්. Loan ගැහුවොත් මේකට තව පොලිය එකතු වෙන්න ඕන. අදායම නොලැබුනොත් ගෙවාගන්න බැරුව හිර වීම වගේ තව රිසක් etc..

දැන් bank වල FD පොලිය අඩු නිසා තමන්ගේ සල්ලි වලින් කරනවා නම් යම් ලාබයක් තියනවා. නමුත් මේ ගන්න රිසක් වලට, වැය කරන කාලයට, කන කටුවලට මීට වඩා සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියනවා.

හැබය් ගෙවල් හදල විකුණන එක, ගෙවල් 20 විතර තියන apartment හදල රෙනෙට්/විකුණන එක වගේ නම් මීට හොඳ business.

prime customer කියන්නේ loan හරියට ගෙවන සාමාන්‍ය මිනිස්සු නෙමෙය්. තෝරාගත් බැංකුවට වටිනා customers la සුළු පිරිසක්.

එනිසා ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට දෙන loan නෙමෙය්. අනික prime customer ලට දෙන 5.64% rate එකත් ලංකාවේ ඉඩමේ + ගෙදර වටිනාකමට සාපේක්ෂව ලැබෙන අඩු rent එක එක්ක බලනකොට ලොකු ලාබයක් නැහැ.

[QUOTE="GTRZ, post: 26589830, member: 1"] ඔයාගේ around $2 Million per year online අදායම, internet marketing success එක ගැන බොහොම සතුටුය්. ඔයා හොඳ උදාහරණයක්, අනිවාර්යෙන් මහන්සි උනොත් ඕන කෙනෙකුට success වෙන්න පුළුවන්. ඉස්සෙල්ල ඔයාගේ උදාහරණෙන් පටන් ගන්නම් 1. දැන් මාසෙට Rs 30,000 රෙන්ට් එකට දෙන්න පුළුවන් area එකක ගෙයක් + ඉඩමක් ලක්ෂ 60ට ගන්න බැහැ. සාමානයෙන් ලක්ෂ 120වත් වෙය්. 2. ඔයා මේ ගේ modern type එකට renovate කළා කියනවා, එකට ගිය වියදම, කාලය මුකුත් ඔය එකතු කරලා නැහැ. 3. ගේ ගත්ත පළමු දවසේ ඉඳන් rent කරලා අවරුදු 2කේ අන්තිම දවසෙම ලොකු ලාබෙකුත් එක්ක විකුනනවා කියන්නේ වෙන දෙයක් නෙමෙය්. ඇත්තට වෙන්නේ ගෙවල් හොයන්න කාලය + ගේ අරන් renovate කරන්න කාලය + රෙන්ට් එකට ගන්න කෙනෙක් හොයල රෙන්ට් එකට දෙන්න කාලය + හොඳ ගානකට ගේ ගන්න buyer කෙනෙක් හොයන්න කාලය etc.. තව මාස ගානක් කාලය එකතු වෙන්න ඕන ඔය අව්රුදු 2ට. එතකොට ඔයාගේ මුදල් එතකන් හිර වෙලා තියෙන්නේ. එතකොට අවරුදු 2 නෙමෙය් සමහර විට අවරුදු 3න් විතර ඔය ලාබෙ බෙදන්න වෙන්නේ. 4. ඔය හොඳට ගියොත් සිද්දිය, හැබය් රෙන්ට් ගෙවන්නේ නැතුව මග ඇරියොත්, රෙන්ට් ගත්ත එක එලවගන්න උසාවි police යන්න උනොත්, ගේ damage කලොත් හදන්න, ගත්ත වගේ නෙමෙය් ගේ විකුනන්න යනකොට වටේ උන් පෙත්සම් ගහල කානු වලට, මාඉම් වලට case ඇද්දොත් market බහිනවා etc.. වෙන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් තියනවා. 5. ලක්ෂ 60ට ගත්ත ගෙයක් 75ට එකියන්නේ 25%ක මිල වැඩිවීමක් අවරුදු 2කින් වෙන්නෙත් නැහැ. මම මේ කියන්නේ business එකේ සාමානයෙන් වෙන දේ, විශේෂ අවස්ථා chance නෙමෙය්. මේ ඔයාගේ සල්ලි වලින් කලොත්. Loan ගැහුවොත් මේකට තව පොලිය එකතු වෙන්න ඕන. අදායම නොලැබුනොත් ගෙවාගන්න බැරුව හිර වීම වගේ තව රිසක් etc.. දැන් bank වල FD පොලිය අඩු නිසා තමන්ගේ සල්ලි වලින් කරනවා නම් යම් ලාබයක් තියනවා. නමුත් මේ ගන්න රිසක් වලට, වැය කරන කාලයට, කන කටුවලට මීට වඩා සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියනවා. හැබය් ගෙවල් හදල විකුණන එක, ගෙවල් 20 විතර තියන apartment හදල රෙනෙට්/විකුණන එක වගේ නම් මීට හොඳ business. prime customer කියන්නේ loan හරියට ගෙවන සාමාන්‍ය මිනිස්සු නෙමෙය්. තෝරාගත් බැංකුවට වටිනා customers la සුළු පිරිසක්. එනිසා ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට දෙන loan නෙමෙය්. අනික prime customer ලට දෙන 5.64% rate එකත් ලංකාවේ ඉඩමේ + ගෙදර වටිනාකමට සාපේක්ෂව ලැබෙන අඩු rent එක එක්ක බලනකොට ලොකු ලාබයක් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom