Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
5 Ways Rich People Make Money With Debt
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව ඇතුලත banks වලින් ගොඩක්ම use කරන්නෙ EMI instalments (Equated Monthly Instalments ).. EMI එක monthly salary එකක් එන, fixed income එකක් එන අයට තමයි use කරන්නෙ.. ඒකත් ඇත්තටම reducing balance method එකක් මචන්. Loan එකේ ඉතුරු balance එකට තමයි interest එක හැදෙන්නෙ.

අනික් payment method එක තමයි Customized instalments method එක (ලංකාවෙ අයට අනුව Reducing balance method). මේකෙදි වෙන්නෙ monthly capital payment එක මුලින්ම හදනව. ඊට පස්සෙ interest එක එකතු කරන්නෙ.මේ ක්‍රමේදි වාරිකේ ගෙවන ගාන මාසෙන් මාසෙ අඩු වෙනව මචන්.

Customized payment method එකේ ගෙවන interest amount එක අඩුයි.. හැබැයි පලවෙනි වාරිකේ ගොඩක් ලොකු ගානක් එනව.. . ( Example ලක්ශ 10 ක් 7%පොලියට අවුරුදු 5 කට 60 instalments ගත්තොත් EMI method එකෙන් පලවෙනි වාරිකේ 19 801 ක් එනව. Customized method එකෙන් ගත්තොත් පලවෙනි වාරිකේ 22 533 ක් එනව )

ලක්ශ 10 ට EMI method එකෙන් කලිං කියපු loan එකට total interest එක එන්නෙ 188 071 යි , customized method එකෙන් total interest එක 177 572 යි එන්නෙ.

ඒක නිසා EMI method එකෙයි CCustomized payment මෙතොඩ් එකෙයි ලොකු වෙනසක් එන්නෙ නැහැ..

ලංකාවෙ loan leasing ටික කාල තියෙන්නෙ finance company සෙට් එකෙන්. උන් මම කලිං කියපු method දෙකම නෙවෙයි use කරන්නෙ වෙනම method එකක්. උන්ගෙ leasing එකක් ගෙවල ඉවර වෙනකොට customer විකිනිලා ඉවරයි. Banking sector එකේ ඉන්න අපිටවත් ඔය finance company වල වාරික හදන විදිහ interest calculate කරන විදිහ තේරුම්ගන්න බැහැ බන්.

banks නම් ඕනිම එකක එහෙම වැඩිපුර ගානක් අඩු කරන්න පුලුවන්. සමහරක් branch වලින් manager මේකට කැමති වෙන්නෙ නැති වෙලාවල් තියනව. ඒකට හේතුව මෙහෙම වැඩිපුර ගානක් loan එකෙන් අඩු උනාම වෙන්නෙ ඒකෙන් loan balance එක අඩු වෙන එක.. අන්තිමට branch එකේ loan balance එක අඩු වෙනව.

------ Post added on [DATETIME="UT"]1624722583[/DATETIME]

[QUOTE="shadow1, post: 26590879, member: 538734"] ලංකාව ඇතුලත banks වලින් ගොඩක්ම use කරන්නෙ EMI instalments (Equated Monthly Instalments ).. EMI එක monthly salary එකක් එන, fixed income එකක් එන අයට තමයි use කරන්නෙ.. ඒකත් ඇත්තටම reducing balance method එකක් මචන්. Loan එකේ ඉතුරු balance එකට තමයි interest එක හැදෙන්නෙ. අනික් payment method එක තමයි Customized instalments method එක (ලංකාවෙ අයට අනුව Reducing balance method). මේකෙදි වෙන්නෙ monthly capital payment එක මුලින්ම හදනව. ඊට පස්සෙ interest එක එකතු කරන්නෙ.මේ ක්‍රමේදි වාරිකේ ගෙවන ගාන මාසෙන් මාසෙ අඩු වෙනව මචන්. Customized payment method එකේ ගෙවන interest amount එක අඩුයි.. හැබැයි පලවෙනි වාරිකේ ගොඩක් ලොකු ගානක් එනව.. . ( Example ලක්ශ 10 ක් 7%පොලියට අවුරුදු 5 කට 60 instalments ගත්තොත් EMI method එකෙන් පලවෙනි වාරිකේ 19 801 ක් එනව. Customized method එකෙන් ගත්තොත් පලවෙනි වාරිකේ 22 533 ක් එනව ) ලක්ශ 10 ට EMI method එකෙන් කලිං කියපු loan එකට total interest එක එන්නෙ 188 071 යි , customized method එකෙන් total interest එක 177 572 යි එන්නෙ. ඒක නිසා EMI method එකෙයි CCustomized payment මෙතොඩ් එකෙයි ලොකු වෙනසක් එන්නෙ නැහැ.. ලංකාවෙ loan leasing ටික කාල තියෙන්නෙ finance company සෙට් එකෙන්. උන් මම කලිං කියපු method දෙකම නෙවෙයි use කරන්නෙ වෙනම method එකක්. උන්ගෙ leasing එකක් ගෙවල ඉවර වෙනකොට customer විකිනිලා ඉවරයි. Banking sector එකේ ඉන්න අපිටවත් ඔය finance company වල වාරික හදන විදිහ interest calculate කරන විදිහ තේරුම්ගන්න බැහැ බන්. [HR][/HR] banks නම් ඕනිම එකක එහෙම වැඩිපුර ගානක් අඩු කරන්න පුලුවන්. සමහරක් branch වලින් manager මේකට කැමති වෙන්නෙ නැති වෙලාවල් තියනව. ඒකට හේතුව මෙහෙම වැඩිපුර ගානක් loan එකෙන් අඩු උනාම වෙන්නෙ ඒකෙන් loan balance එක අඩු වෙන එක.. අන්තිමට branch එකේ loan balance එක අඩු වෙනව. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1624722583[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom