Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

ජනාධිපතිවරණය ජය ගැනීම සදහා 50.1%ලබා ගැනීම කිසිසේත්ම කළ නොහැකි බව මේ වනවිට පොහොට්ටුවෙ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අවබෝධ කොටගෙන සිටී.

ඊයේ (18) මේ පිලිබදව බරපතළ සාකච්ඡාවක් පොහොට්ටුවේ ඉහල පෙළේ කිහිපදෙනෙක් අතර සිදුවී තිබේ.

ඒ සදහා සහභාගි වී ඇත්තේ බැසිල්,මහින්ද,ඩලස්,විමල්, සුසිල් සහ ජී.එල් පීරිස් ය. එස්.බීට එන්න කියා තිබුනත් පසුව ඔහු මේ සාකච්ඡාවට අනවශ්‍ය බව ඩලස් සහ විමල් පවසා තිබේ.

'මෙ වෙනකොට අපේ නම්බර්ස් හොද නෑ. හිටපු තැනෙ නෙවේ දැන් ඉන්නේ.සෑහෙන්න පහලට වැටිලා.අපේ ඔපරේෂන් එක අප් කරන්න රියල්ස්ටික් ගේම් එමක් ගහන්න වෙනවා.'

බැසිල් එහෙම පවසා තිබේ.ඔහු බිත්තියේ එල්ලා තිබූ තිරයක වැටෙන අනුමාන ප්‍රතිපල සසදමින් මේ බව කියා තිබේ.

විමල් මෙහිදී පවසස් තිබෙන්නේ මෙවැන්නකි.

'අපි කඩා වැටුනෙ ශ්‍රීලංකා එක ආව දවසේ ඉදලා'

විමල්ගේ ඒ ප්‍රකාශයෙන් බැසිල් සහ සුසිල් විමල්ගෙන් විමසා තිබෙන්නේ 'විමල්ට පිස්සුද ?කියාය.

'ඔබතුමාලට තවම තේරෙන්නේ නැත්තම් මම මොනවා කරන්නද.අපි ඇල්පිටිය චන්දෙට යනකොට 80%ට ගන්න හිටියේ.12%අරගෙන ශ්‍රීලංකා කාරයෝ අපි එක්ක නෑ කියලා ඔප්පු කළා.උන් කොහොමත් දෙන්නේ සජිත්ට.ඒවා කපාපු ශ්‍රීලංකා.අනික,අපේ ස්ටේජ් වලට නගින ශ්‍රීලංකා කාරයොන්ට හූ කියන්නේ අපේ අයම තමා.ඒ අයට ශ්‍රීලංකා අය පේන්න බෑ.අපි ජෝක් වෙනවා වෙන අය පටලවලා.අනික එස්.බීගෙ කතා අපිට ලොකු ඩැමේජ් එකක්'

විමල්ගේ කතාවෙන් සුසිල් පරල විය.

'විමල්,එහෙනම් අපිත් ශ්රීලංකානේ.අනික එස්.බී කව්ද ඔයා කව්ද ?එස්.බී කියන්නේ 88ඉදලා දේශපාලනයේ කරන කෙනෙක්.ඉස්සර චන්ද මැසිමක්.ඔයත් පණ්ඩිතකම් කියන එක නවත්වන්න.ගිය සැරේ මහින්ද පරදින්නේ ඔයාලගේ ප්‍රාතමික කතා නිසා'

සුසිල් එහෙම් කියද්දී බැසිල් පවසා තිබෙන්නේ 'මේ නිෂ්පල කතා වලට වෙලාවක් නොවන බවයි'.

'අලුත් චන්ද අල්ලන වැඩේට අපි ලොකූ කැම්පේන් එකක් කළා.මිලින්දලා ඒක භාර ගත්තේ.නමුත් කිසිම ඉෆෙක්ට් එකක් නෑ.ෆේල්." ඩලස් පවසා තිබේ.

"හැමෝම දෙවෙනි මනාපේ ගැන වෙනම කැම්පේන් එකක් යවන්න.සජිත් ට්රැක්ටිකලි ගේම් එකක් ගහනවා.මීටින් 151දුවනවා.ඒක අපි ෆේල් .අනික අපේ ප්‍රෙස් එක තමයි වෙච්ච ලොකුම ඩැමේජ් එක'

බැසිල් පවසා ඇත්තේ විමල් එස්බී ට කීදේ මායිම් නොකරය.

සියල්ල අසා සිටි මහින්ද මෙසේ කියා ඇත .

'තව දවස් විසි පහයි.බලාගෙන ඉන්නේ ගිය වතාවේ ප්‍රතිඵල ගන්නනම් ඔහොමම ඉමු.දිනන්න ඕන නම් හරියට කරනවලා.අනුරලා දෙවෙනි මනාපේ අපිට දෙන්නේ නෑ. මහේෂ්ව ටාගට් කරන්න.අර පල්ලේවත්තයවත් බලන්න'එසේ කියා මහින්ද මොහොතක් නොරැදී නැගිට ගොස් තිබේ.

newstube

[QUOTE="macfa, post: 24861677, member: 559756"] [b]50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි ![/b] [SIZE="4"][COLOR="DarkRed"]ජනාධිපතිවරණය ජය ගැනීම සදහා 50.1%ලබා ගැනීම කිසිසේත්ම කළ නොහැකි බව මේ වනවිට පොහොට්ටුවෙ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අවබෝධ කොටගෙන සිටී. ඊයේ (18) මේ පිලිබදව බරපතළ සාකච්ඡාවක් පොහොට්ටුවේ ඉහල පෙළේ කිහිපදෙනෙක් අතර සිදුවී තිබේ. ඒ සදහා සහභාගි වී ඇත්තේ බැසිල්,මහින්ද,ඩලස්,විමල්, සුසිල් සහ ජී.එල් පීරිස් ය. එස්.බීට එන්න කියා තිබුනත් පසුව ඔහු මේ සාකච්ඡාවට අනවශ්‍ය බව ඩලස් සහ විමල් පවසා තිබේ. 'මෙ වෙනකොට අපේ නම්බර්ස් හොද නෑ. හිටපු තැනෙ නෙවේ දැන් ඉන්නේ.සෑහෙන්න පහලට වැටිලා.අපේ ඔපරේෂන් එක අප් කරන්න රියල්ස්ටික් ගේම් එමක් ගහන්න වෙනවා.' බැසිල් එහෙම පවසා තිබේ.ඔහු බිත්තියේ එල්ලා තිබූ තිරයක වැටෙන අනුමාන ප්‍රතිපල සසදමින් මේ බව කියා තිබේ. විමල් මෙහිදී පවසස් තිබෙන්නේ මෙවැන්නකි. 'අපි කඩා වැටුනෙ ශ්‍රීලංකා එක ආව දවසේ ඉදලා' විමල්ගේ ඒ ප්‍රකාශයෙන් බැසිල් සහ සුසිල් විමල්ගෙන් විමසා තිබෙන්නේ 'විමල්ට පිස්සුද ?කියාය. 'ඔබතුමාලට තවම තේරෙන්නේ නැත්තම් මම මොනවා කරන්නද.අපි ඇල්පිටිය චන්දෙට යනකොට 80%ට ගන්න හිටියේ.12%අරගෙන ශ්‍රීලංකා කාරයෝ අපි එක්ක නෑ කියලා ඔප්පු කළා.උන් කොහොමත් දෙන්නේ සජිත්ට.ඒවා කපාපු ශ්‍රීලංකා.අනික,අපේ ස්ටේජ් වලට නගින ශ්‍රීලංකා කාරයොන්ට හූ කියන්නේ අපේ අයම තමා.ඒ අයට ශ්‍රීලංකා අය පේන්න බෑ.අපි ජෝක් වෙනවා වෙන අය පටලවලා.අනික එස්.බීගෙ කතා අපිට ලොකු ඩැමේජ් එකක්' විමල්ගේ කතාවෙන් සුසිල් පරල විය. 'විමල්,එහෙනම් අපිත් ශ්රීලංකානේ.අනික එස්.බී කව්ද ඔයා කව්ද ?එස්.බී කියන්නේ 88ඉදලා දේශපාලනයේ කරන කෙනෙක්.ඉස්සර චන්ද මැසිමක්.ඔයත් පණ්ඩිතකම් කියන එක නවත්වන්න.ගිය සැරේ මහින්ද පරදින්නේ ඔයාලගේ ප්‍රාතමික කතා නිසා' සුසිල් එහෙම් කියද්දී බැසිල් පවසා තිබෙන්නේ 'මේ නිෂ්පල කතා වලට වෙලාවක් නොවන බවයි'. 'අලුත් චන්ද අල්ලන වැඩේට අපි ලොකූ කැම්පේන් එකක් කළා.මිලින්දලා ඒක භාර ගත්තේ.නමුත් කිසිම ඉෆෙක්ට් එකක් නෑ.ෆේල්." ඩලස් පවසා තිබේ. "හැමෝම දෙවෙනි මනාපේ ගැන වෙනම කැම්පේන් එකක් යවන්න.සජිත් ට්රැක්ටිකලි ගේම් එකක් ගහනවා.මීටින් 151දුවනවා.ඒක අපි ෆේල් .අනික අපේ ප්‍රෙස් එක තමයි වෙච්ච ලොකුම ඩැමේජ් එක' බැසිල් පවසා ඇත්තේ විමල් එස්බී ට කීදේ මායිම් නොකරය. සියල්ල අසා සිටි මහින්ද මෙසේ කියා ඇත . 'තව දවස් විසි පහයි.බලාගෙන ඉන්නේ ගිය වතාවේ ප්‍රතිඵල ගන්නනම් ඔහොමම ඉමු.දිනන්න ඕන නම් හරියට කරනවලා.අනුරලා දෙවෙනි මනාපේ අපිට දෙන්නේ නෑ. මහේෂ්ව ටාගට් කරන්න.අර පල්ලේවත්තයවත් බලන්න'එසේ කියා මහින්ද මොහොතක් නොරැදී නැගිට ගොස් තිබේ.[/COLOR][/SIZE] [URL="https://newstube.lk/news/8652-50-10"]newstube[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom