Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්……. ගෝඨාගේ පරාජය ස්ථීරයි…… ගෝඨා පිලේ වාසුදේවගේ ප්‍රතිඵලය මෙන්න……

Published on- Oct 20, 2019 ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පරාජය පිළිබදව ස්ථීර වන මත පල කිරීම ඔහුගේ පාර්ශ්වයෙන්ම ඉදිරිපත් වෙමින් පවතිනවා.

මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි ඇති ජන ප්‍රසාදය ක්‍රමයෙන් බිඳ වැටීම, ජන රැලි සඳහා සහභාගි වන ජන ප්‍රමාණය අඩු වීම ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර දැඩි වියවුල්කාරි මත ඇති කිරීමට සමත් ව තිබෙනවා.

විශේෂයෙන්ම පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේදි ගෝඨාභය රාජපක්ෂ් සියතින්ම මෙපමණ දවසක් බලෙන් ලබා ගෙන සිටි යුධ ජයග්‍රහණයේ අත හැරීම සමඟ මෙම ජන ප්‍රසාදය අඩු වෙමින් බවට ගෝඨාභය පිලේ නමට දේශප්‍රේම් පක්ෂ නායකයින් දෙදෙනා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමේ පවසමින් දෙගා නටා ඇති බවද වාර්තා වේ.

තත්ත්වය සමනය කිරීමට බැසිල් රාජපක්ෂ මැදිහත් වී ඇති අතර යුද්ධය යනු අමතක කළ යුතු අතීතයක් බවත්, එය අනාගතයට කරපින්නා ගෙන යාම අනවශ්‍ය බවත් මාධ්‍ය වෙත පැවසීමට පවා එතැන් පටන් බැසිල් රාජපක්ෂ කටයුතු කරමින්පවතිනවා .

මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ සහය දක්වන මඩ බලකාය බැසිල්ගේ මෙම මතය වහ වහා සමාජ ගත කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටින බවද ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේදි දැක ගත හැකිය.

තත්ත්වය එසේ පවතිද්දි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙක් වන වාසුදේව නානයක්කාර මාධ්‍ය සාකච්ඡාවකදි ගෝඨාභයගේ ජන ප්‍රසාදය බිඳ වැටීම පිළිබඳව අදහස් දක්වා ඇත.

ඔහුට අනුව ආසිරි රෝහලේ කම්කරුවාගේ සිට උසස් හෙදිය දක්වා සියළු නිලධාරින් අතර තිබූ රහස් ඡන්දයයක්න් සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ අභිබවා ඡන්ද ලබා ගෙන ඇත.

වාසුදේව නානයක්කාර ඒ බව ප්‍රකාශ කරන විඩීයෝව පහතින්,

https://www.facebook.com/LNW.today/videos/720045215143752/

[QUOTE="macfa, post: 24863538, member: 559756"] [B][COLOR="DarkRed"][SIZE="5"]මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්……. ගෝඨාගේ පරාජය ස්ථීරයි…… ගෝඨා පිලේ වාසුදේවගේ ප්‍රතිඵලය මෙන්න……[/SIZE][/COLOR][/B] [SIZE="4"]Published on- Oct 20, 2019 ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පරාජය පිළිබදව ස්ථීර වන මත පල කිරීම ඔහුගේ පාර්ශ්වයෙන්ම ඉදිරිපත් වෙමින් පවතිනවා. මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි ඇති ජන ප්‍රසාදය ක්‍රමයෙන් බිඳ වැටීම, ජන රැලි සඳහා සහභාගි වන ජන ප්‍රමාණය අඩු වීම ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර දැඩි වියවුල්කාරි මත ඇති කිරීමට සමත් ව තිබෙනවා. විශේෂයෙන්ම පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේදි ගෝඨාභය රාජපක්ෂ් සියතින්ම මෙපමණ දවසක් බලෙන් ලබා ගෙන සිටි යුධ ජයග්‍රහණයේ අත හැරීම සමඟ මෙම ජන ප්‍රසාදය අඩු වෙමින් බවට ගෝඨාභය පිලේ නමට දේශප්‍රේම් පක්ෂ නායකයින් දෙදෙනා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමේ පවසමින් දෙගා නටා ඇති බවද වාර්තා වේ. තත්ත්වය සමනය කිරීමට බැසිල් රාජපක්ෂ මැදිහත් වී ඇති අතර යුද්ධය යනු අමතක කළ යුතු අතීතයක් බවත්, එය අනාගතයට කරපින්නා ගෙන යාම අනවශ්‍ය බවත් මාධ්‍ය වෙත පැවසීමට පවා එතැන් පටන් බැසිල් රාජපක්ෂ කටයුතු කරමින්පවතිනවා . මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ සහය දක්වන මඩ බලකාය බැසිල්ගේ මෙම මතය වහ වහා සමාජ ගත කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටින බවද ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේදි දැක ගත හැකිය. තත්ත්වය එසේ පවතිද්දි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙක් වන වාසුදේව නානයක්කාර මාධ්‍ය සාකච්ඡාවකදි ගෝඨාභයගේ ජන ප්‍රසාදය බිඳ වැටීම පිළිබඳව අදහස් දක්වා ඇත. ඔහුට අනුව ආසිරි රෝහලේ කම්කරුවාගේ සිට උසස් හෙදිය දක්වා සියළු නිලධාරින් අතර තිබූ රහස් ඡන්දයයක්න් සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ අභිබවා ඡන්ද ලබා ගෙන ඇත. වාසුදේව නානයක්කාර ඒ බව ප්‍රකාශ කරන විඩීයෝව පහතින්,[/SIZE] [url]https://www.facebook.com/LNW.today/videos/720045215143752/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom