Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරේ තීන්දුවත්, චන්ද්‍රිකා-වෙල්ගම තීන්දුවත් සමග සජිත්ගේ ජය අතැඹුලක් සේ ස්ථිර වෙයි..! ගෝතබයා ආපස්සට දුවයි..!

-චන්ද්‍රප්‍රදීප් ලියන තත්ව වාර්තාව-

මෙතෙක් පනහට පනහ තිබූ ජනාධිපතිවරණ සටන හංසයාගේ ජය සහතික කරමින් ඊයේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ඉලංගෙයි තමින් අරසු කච්චි පක්ෂයේ තීන්දුව ප්‍රකාශ කෙරිණ. ඒ අනුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්ද හංසයා ලකුණින් තරඟ කරන සජිත් ප්‍රේමදාසට ලබා දීමට ඊයේ රැස්වූ තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීන්දු කෙළේ යැයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා වවුනියාවේ පැවැති මාධ්‍ය හමුවක දී ඊයේ (03) ප්‍රකාශ කෙළේය. දෙමළ ජාතික සන්ධානයේ ඇති අනෙක් පක්ෂ 2 සමග සාකච්ඡා කර ඒ තීන්දුවත් ඊට හේතුත් ප්‍රකාශ කිරීමට තමිල් අරසු කච්චි නායක ආර්. සම්බන්ධන් මහතාට බාර දුන් බවද සුමන්තිරන් කීවේය.

යෝජනා 13 ක් ගැන කිසිවෙකු සමග කතා කෙළේවත් නෑ...

මෙහිදී වැඩි දුරටත් කතා කරමින් සුමන්තිරන් කීවේ මීට පෙර දෙමළ පක්ෂ 6 ක ඉල්ලීම් යැයි මාධ්‍ය වාර්තා කළ ඉල්ලීම් 13 ක් ගැන දකුණේ සජිත් ප්‍රේමදාස පමණක් නොව කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකු සමග සාකච්ඡා නොකළ බවයි. ජනාධිපතිවරණය ඉලක්ක නොකළ නමුත් එවැනි යෝජනා 13 ක් ගැන මාධ්‍ය වාර්තා කළ සැනින් එවැනි ඉල්ලීම් ගැන සලකා බලන්නෙවත් නැතැයි සෑම ජනාධිපති අපේක්ෂකයෙකුම පාහේ ප්‍රකාශ කළ බැවින් ඒ ගැන සාකච්ඡාවක් හෝ නොකර අත්හැර දැමූ බව සුමන්තිරන් කීවේ ය. ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ සහ ඒ අපේක්ෂකයන්ගේ පසුබිම සලකා බලා තම පක්ෂය මෙලෙස සජිත් ප්‍රේමදාසට සහාය දීමට තීන්දු කළ බව සුමන්තිරන් වැඩි දුරටත් පැවසීය. (මාධ්‍ය හමුවේ වීඩියෝවක් මේ දිගුවෙන් නැරඹිය හැකිය https://www.facebook.com/watch/?t=5&v=2420816094840736)

තමිල් අරසු කච්චි පක්ෂය මෙම තීන්දුවට පැමිණියේ අගමැති රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න වැනි දෙමළ ජනතාව විශ්වාස කරන දකුණේ ප්‍රධාන සිංහල නායකයන් සජිත්ට සහාට පිණිස උතුරේ සංචාරය කරන අතරතුරදී වීම විශේෂ ය.

උතුර නැගෙනහිර දෙමළ බහුතරයේ මෙම තීන්දුවත් සමග පොහොට්ටුවේ ගෝතබයා, 2015 දී මහින්ද ලබා ගත් ඡන්ද සංඛ්‍යාවටත් වඩා පහළට ඇද වැටී සජිත්ගේ ජයග්‍රහණය අතැඹුලක් සේ තහවුරු වී තිබේ.

‘ගෝඨා තවත් මාධ්‍ය සාකච්ඡාවක් තියමු ද?’

සත්‍ය වශයෙන්ම ජනාධිපතිවරණ සටන ආරම්භයේ දී ගෝතබයා සිටියේ සියේට හැටක පමණ ඡන්ද ප්රතිශතයක වන අතර සජිත් සිටියේ සියේට හතලිහකට ආසන්න ඡන්ද ප්රතිශතයක ය. කලින්ම දුවන්න පටන් ගත් ගෝතබයා හැටේ සිට ඉදිරියට දුවනවා වෙනුවට දිව්වේ ආපස්සට ය. තම ප්‍රථම මාධ්‍ය හමුවෙන්ම තමා කතා කරගන්නට බැරි, ප්‍රශ්නයකට උත්තර දී ගන්නට බැරි, අසන ප්රශ්නය වෙනුවට වෙනත් වැල් වටාරම් දොඩවන, ප්‍රශ්නයක දී අයියාගේ මුහුණ බලන, ‘ඇයි මගෙන්ම ප්‍රශ්න අහන්නේ’ යැයි කියා ප්‍රශ්න වලින් පලා යන අමු ගොබ්බයෙකු බව රටේ බයියන් නොවන සාමාන්‍ය ජනතාවට වැටහිණ. එතැනින්ම ගෝතබයා සියේට පහක් ආපස්සට ගියේ ය. ‘ගෝඨා තවත් මාධ්‍ය සාකච්ඡාවක් තියමු ද?’ යි විරුද්ධවාදීන් කීවේ එබැවිනි.

බැසිල්ගේ ‘තින්ක් ටෑන්ක්’ එක සහ ගෝතබයාගේ ‘නතිං ටෑන්ක්’ එක..

ඉන්පසුව ඇල්පිටිය චන්දයේ දී ශ්රීලනිපය පොහොට්ටුවට ඡන්දය නොදෙන බව තහවුරු වීමත් පොහොට්ටුව සියේට පනස් දෙකට වැටීමත් ප්‍රදර්ශනය වූ අතර තමන්ට සහාය දීමට ආ ශ්‍රීලනිපයේ දැවැන්තයින්ට පවා නීච ලෙස හූ කීමෙන් ද, පොහොට්ටුවේම නායකයින් ගෝතබයාට තම ජව සම්පන්න සහාය නොදෙන බව ප්‍රදර්ශනය වීමත් සමග ගෝතබයා සත්‍ය ලෙසම සියේට පනහට වැටිණ. පොහොට්ටුවේම නායකයින් ගෝතබයාට තම ජව සම්පන්න සහාය නොදෙන බව පෙනී යන්නේ පසුගිය වාරයේ මහින්දට සහාය දුන් කලාකරුවන්ගේ ක්‍රීඩකයන්ගේ ප්‍රකාශ සහිත එකදු රූපවාහිනී දැන්වීමක් හෝ මෙවර නොවීමත් නාමල් චිචී වැනි මහින්ද රාජපක්ෂ පවුලේ අය ගෝතබයාගේ බර කරට නොගැනීමත් හේතුවෙනි. බැසිල්ගේ තින්ක් ටෑන්ක් එක ද ආගිය අතක් සොයා ගැනීමට නැති අතර කරලියේ ඉන්නේ ගෝතබයාගේ නතිං ටෑන්ක් එක ය. නව කිසිදු දෙයක් තම කැම්පේන් එකට ඇතුළු කර ගැනීමට නොහැකි වූ ගෝතබයා දිව්වේ ඇත්තටම ආපස්සට ය.

ගෝතබයාගේ කැම්පේන් කාරයන්ගේ ගොං උපක්‍රම..

මේ අතර වාරයේ සියේට හතලිහට පසුපසින් සිටි සජිත් ගෝල්ෆේස් දැවැන්ත රැළියෙන් සියේට හතලිහේ සීමාවට පැමිණි අතර පසුව සිදුවූ රැළි පෙරැළි වලින් තව තව ඉදිරියට දිව්වේ ය. 2015 දී හංසයා සමග සිටි බලවේග ආරම්භයේ දී අනුරට සහාය පළ කළ නමුත් නැගී එන භයානක තත්ත්වය හමුවේ යලි හංසයා වෙත පැමණීම ප්‍රධාන ලක්ෂනයක් විය. තවත් ප්‍රධාන කාරණයක් වූයේ ගෝතබයාගේ කැම්පේන් කාරයන්ගේ ගොං උපක්‍රම ය. ඉන් එකක් මෙසේ ය.

2015 යහපාලන ආණ්ඩුව බලයට ගෙනා බලවේග වලට මේ ආණ්ඩුව කෙරෙහි තිබූ ප්‍රධාන කලකිරීමක් වූයේ හොරු නොඇල්ලීම ය. ඒ ආණ්ඩුවේ සිටි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ හෙවත් ඩීල්දාස සහ හොරු ඇල්ලීම බාර දුන් ප්‍රධාන පොලිස් නිලධාරියා වූ FCID ලොක්කා රවි වෛද්‍යලංකාර ගෝතබයා වෙත සහාය පළ කරමින් හොරු ඇල්ලීමට බාධා කෙළේ උන් දෙදෙනාගේ කුමන්ත්රණයන් බව ජනතාවට තේරුම් යෑමෙන් ආණ්ඩුවට තිබූ ප්‍රධාන කළු පැල්ලමක් ගෝතබයාගේ ගොං කැම්පේන් කාරයන් විසින්ම සෝදා හැරියේ ය. ගෝතබයාගේ කැම්පේන් මාස්ටර් දිලිත් ජයවීර ගංජා මතින් මත්ව පිස්සු කෙළින එකෙක් බව ඉන් සක්සුදක් සේ තහවුරු විය. විජේදාස ගැනීම සහ වෛද්‍යලංකාර ගැනීම ගැන පිටුපස සිටි ප්‍රධානියෙක් වූයේ ගංජා දිලිත් ය.

තවත් සජිත්ට වාසි වූ කැම්පේන් එකක් දියත් කෙළේ ද මෝඩ ගෝතබයාම ය. ඒ නම් ‘පෑඩ් මෑන්’ අවලාදය යි. ඉන් රටේ සිටින දැනුම් තේරුම් ඇති මධ්‍යම පාන්තික ජනතාවට මෙන්ම දුක් විඳින කාන්තාවන්ට ද පොහොට්ටුව එපා විය.

හංසයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද එහි ධාරිතාව පුළුල් කිරීමට මහත් පිටුවහලක් විය. සත්‍ය වශයෙන්ම එය ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය අතික්‍රමණය කරන්නකි. බලයක් ලබා ගත නොහැකි පක්ෂයකට කුමක් කිව හැකි නමුත් බලයක් ලබා ගත හැකි පක්ෂයක් කියන දෑ ඊට වඩා ප්‍රබල බව ජනතාව දනිති.

ජවිපෙ ඉවත්වීමෙන් වූ අඩුව ශ්රීලනිපය පැමිණීමෙන් පිරැවීම..

සජිත්ට අවාසි වූ බලවේග පෙළගැසීම් පවා පසුව වාසි තත්ත්වයට පත්විය. 2015 හංසයා සමග සිටි බලවේග වලින් ජවිපෙ ඉන් ඉවත් වීම අවාසියකි. ඒ අනුව හංසයාට අහිමි වූ ඡන්ද සංඛ්‍යාවක් තිබේ. නමුත් ඒ සමග පොහොට්ටු හූවත් සමග කලකිරී දයාසොරිලා පොහොට්ටුවට ගිය ද ශ්රීලනිපය සුරැකීමේ සංවිධානය හරහා පොහොට්ටුව පරාජය කිරීමට හංසයා සමග අත්වැල් බැඳගත් ශ්‍රීලනිප නායකයන් ගණන විශාල විය. සත්‍ය වශයෙන්ම එය 2015 දී මෛත්‍රීපාල සිරිසේන සමග හංසයාට ආ සංඛ්‍යාව මෙන් සිය ගුණයක් විශාලය. එදා ඇත්තටම මෛත්‍රී සමග ආවේ දහයකට අඩු ශ්‍රීලනිප නායකයන් සංඛ්‍යාවක් නමුත් අද ශ්‍රීලනිප සංවිධායක වරුන්ගෙන් සියේට 80 ක්ම ඉන්නේ චන්ද්‍රිකා-වෙල්ගම නායකත්වය දෙන ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානය හරහා හංසයා ජයග්‍රහණය කරවීමට ය. මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී දෙපාර්ශවය අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිත ය. සජිත් මේ ගැන ප්‍රකාශයක් කරමින් කීවේ 'මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි' යන බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශය අනුව ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රේමදාසලාත් බණ්ඩාරනායකලාත් අත්වැල් බැඳගෙන තිබෙන බවයි. ඒ අනුව ජවිපෙ ඉවත්වීමෙන් අහිමි වන ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සජිත්ට හිමි වීම යථාර්ථයකි.

එදා මහින්ද ගත් ලක්ෂ 58 අද ගෝතබයාට ගත නොහැකිය..

මෙවැනි කාරණා අනුව උතුරේ දෙමළ ඡන්ද පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්වීමට පෙර පනහට පනහ තිබූ ජනාධිපතිවරණ තීන්දුව සම්බන්ධන්ලාගේ තීන්දුවත් සමග සජිත් සියේට පනස් එක දක්වා ඔසවා තබමින් ගෝතබයා සියේට හතලිස් හත දක්වා පහත දමා තිබේ. ටයි ටයි සටන අහවරය. දැන් හංසයාගේ ජයග්‍රහණය අතැඹුලක් සේ ස්ථිර ය. මන්ද යත් දෙමළ සහ මුස්ලිම් ඡන්ද නොමැතිව දකුණේ සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් ජයගැනීමට නම් ගෝතබයා සියේට හැට හතක් ලබා ගත යුතුය. එය දැන් ඔහුට සිහිනයකි.

2015 දී මහින්ද සමග සිටි බලවේග වලට වඩා එකක් හෝ වැඩියෙන් එකතු කර ගැනීමට ගෝතබයා අසමත් විය. 2015 දී මහින්දගේ කැම්පේන් එක දෙස බලා අද ගෝතබයාගේ කැම්පේන් එක දෙස බලන ඔ්නෑම අයෙකුට 2015 දී මහින්ද ලබා ගත් ඡන්ද ලක්ෂ 58 අද ගෝතබයා ලබා නොගන්නා බව නොපෙනෙන්නේ නම් හේ නිසැකවම බයියෙකි; වහලෙකි.

චන්ද්‍රප්‍රදීප්

https://www.facebook.com/lankaenews/posts/2751653094899838

[QUOTE="macfa, post: 24899023, member: 559756"] [SIZE="5"][COLOR="DarkRed"]උතුරේ තීන්දුවත්, චන්ද්‍රිකා-වෙල්ගම තීන්දුවත් සමග සජිත්ගේ ජය අතැඹුලක් සේ ස්ථිර වෙයි..! ගෝතබයා ආපස්සට දුවයි..![/COLOR][/SIZE] [SIZE="4"]-චන්ද්‍රප්‍රදීප් ලියන තත්ව වාර්තාව- මෙතෙක් පනහට පනහ තිබූ ජනාධිපතිවරණ සටන හංසයාගේ ජය සහතික කරමින් ඊයේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ඉලංගෙයි තමින් අරසු කච්චි පක්ෂයේ තීන්දුව ප්‍රකාශ කෙරිණ. ඒ අනුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්ද හංසයා ලකුණින් තරඟ කරන සජිත් ප්‍රේමදාසට ලබා දීමට ඊයේ රැස්වූ තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීන්දු කෙළේ යැයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා වවුනියාවේ පැවැති මාධ්‍ය හමුවක දී ඊයේ (03) ප්‍රකාශ කෙළේය. දෙමළ ජාතික සන්ධානයේ ඇති අනෙක් පක්ෂ 2 සමග සාකච්ඡා කර ඒ තීන්දුවත් ඊට හේතුත් ප්‍රකාශ කිරීමට තමිල් අරසු කච්චි නායක ආර්. සම්බන්ධන් මහතාට බාර දුන් බවද සුමන්තිරන් කීවේය. [B]යෝජනා 13 ක් ගැන කිසිවෙකු සමග කතා කෙළේවත් නෑ...[/B] ---------------------------------- මෙහිදී වැඩි දුරටත් කතා කරමින් සුමන්තිරන් කීවේ මීට පෙර දෙමළ පක්ෂ 6 ක ඉල්ලීම් යැයි මාධ්‍ය වාර්තා කළ ඉල්ලීම් 13 ක් ගැන දකුණේ සජිත් ප්‍රේමදාස පමණක් නොව කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකු සමග සාකච්ඡා නොකළ බවයි. ජනාධිපතිවරණය ඉලක්ක නොකළ නමුත් එවැනි යෝජනා 13 ක් ගැන මාධ්‍ය වාර්තා කළ සැනින් එවැනි ඉල්ලීම් ගැන සලකා බලන්නෙවත් නැතැයි සෑම ජනාධිපති අපේක්ෂකයෙකුම පාහේ ප්‍රකාශ කළ බැවින් ඒ ගැන සාකච්ඡාවක් හෝ නොකර අත්හැර දැමූ බව සුමන්තිරන් කීවේ ය. ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ සහ ඒ අපේක්ෂකයන්ගේ පසුබිම සලකා බලා තම පක්ෂය මෙලෙස සජිත් ප්‍රේමදාසට සහාය දීමට තීන්දු කළ බව සුමන්තිරන් වැඩි දුරටත් පැවසීය. (මාධ්‍ය හමුවේ වීඩියෝවක් මේ දිගුවෙන් නැරඹිය හැකිය [url]https://www.facebook.com/watch/?t=5&v=2420816094840736[/url]) තමිල් අරසු කච්චි පක්ෂය මෙම තීන්දුවට පැමිණියේ අගමැති රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න වැනි දෙමළ ජනතාව විශ්වාස කරන දකුණේ ප්‍රධාන සිංහල නායකයන් සජිත්ට සහාට පිණිස උතුරේ සංචාරය කරන අතරතුරදී වීම විශේෂ ය. උතුර නැගෙනහිර දෙමළ බහුතරයේ මෙම තීන්දුවත් සමග පොහොට්ටුවේ ගෝතබයා, 2015 දී මහින්ද ලබා ගත් ඡන්ද සංඛ්‍යාවටත් වඩා පහළට ඇද වැටී සජිත්ගේ ජයග්‍රහණය අතැඹුලක් සේ තහවුරු වී තිබේ. [B]‘ගෝඨා තවත් මාධ්‍ය සාකච්ඡාවක් තියමු ද?’[/B] ---------------------------------- සත්‍ය වශයෙන්ම ජනාධිපතිවරණ සටන ආරම්භයේ දී ගෝතබයා සිටියේ සියේට හැටක පමණ ඡන්ද ප්රතිශතයක වන අතර සජිත් සිටියේ සියේට හතලිහකට ආසන්න ඡන්ද ප්රතිශතයක ය. කලින්ම දුවන්න පටන් ගත් ගෝතබයා හැටේ සිට ඉදිරියට දුවනවා වෙනුවට දිව්වේ ආපස්සට ය. තම ප්‍රථම මාධ්‍ය හමුවෙන්ම තමා කතා කරගන්නට බැරි, ප්‍රශ්නයකට උත්තර දී ගන්නට බැරි, අසන ප්රශ්නය වෙනුවට වෙනත් වැල් වටාරම් දොඩවන, ප්‍රශ්නයක දී අයියාගේ මුහුණ බලන, ‘ඇයි මගෙන්ම ප්‍රශ්න අහන්නේ’ යැයි කියා ප්‍රශ්න වලින් පලා යන අමු ගොබ්බයෙකු බව රටේ බයියන් නොවන සාමාන්‍ය ජනතාවට වැටහිණ. එතැනින්ම ගෝතබයා සියේට පහක් ආපස්සට ගියේ ය. ‘ගෝඨා තවත් මාධ්‍ය සාකච්ඡාවක් තියමු ද?’ යි විරුද්ධවාදීන් කීවේ එබැවිනි. [B]බැසිල්ගේ ‘තින්ක් ටෑන්ක්’ එක සහ ගෝතබයාගේ ‘නතිං ටෑන්ක්’ එක..[/B] ඉන්පසුව ඇල්පිටිය චන්දයේ දී ශ්රීලනිපය පොහොට්ටුවට ඡන්දය නොදෙන බව තහවුරු වීමත් පොහොට්ටුව සියේට පනස් දෙකට වැටීමත් ප්‍රදර්ශනය වූ අතර තමන්ට සහාය දීමට ආ ශ්‍රීලනිපයේ දැවැන්තයින්ට පවා නීච ලෙස හූ කීමෙන් ද, පොහොට්ටුවේම නායකයින් ගෝතබයාට තම ජව සම්පන්න සහාය නොදෙන බව ප්‍රදර්ශනය වීමත් සමග ගෝතබයා සත්‍ය ලෙසම සියේට පනහට වැටිණ. පොහොට්ටුවේම නායකයින් ගෝතබයාට තම ජව සම්පන්න සහාය නොදෙන බව පෙනී යන්නේ පසුගිය වාරයේ මහින්දට සහාය දුන් කලාකරුවන්ගේ ක්‍රීඩකයන්ගේ ප්‍රකාශ සහිත එකදු රූපවාහිනී දැන්වීමක් හෝ මෙවර නොවීමත් නාමල් චිචී වැනි මහින්ද රාජපක්ෂ පවුලේ අය ගෝතබයාගේ බර කරට නොගැනීමත් හේතුවෙනි. බැසිල්ගේ තින්ක් ටෑන්ක් එක ද ආගිය අතක් සොයා ගැනීමට නැති අතර කරලියේ ඉන්නේ ගෝතබයාගේ නතිං ටෑන්ක් එක ය. නව කිසිදු දෙයක් තම කැම්පේන් එකට ඇතුළු කර ගැනීමට නොහැකි වූ ගෝතබයා දිව්වේ ඇත්තටම ආපස්සට ය. [B]ගෝතබයාගේ කැම්පේන් කාරයන්ගේ ගොං උපක්‍රම..[/B] ---------------------------------- මේ අතර වාරයේ සියේට හතලිහට පසුපසින් සිටි සජිත් ගෝල්ෆේස් දැවැන්ත රැළියෙන් සියේට හතලිහේ සීමාවට පැමිණි අතර පසුව සිදුවූ රැළි පෙරැළි වලින් තව තව ඉදිරියට දිව්වේ ය. 2015 දී හංසයා සමග සිටි බලවේග ආරම්භයේ දී අනුරට සහාය පළ කළ නමුත් නැගී එන භයානක තත්ත්වය හමුවේ යලි හංසයා වෙත පැමණීම ප්‍රධාන ලක්ෂනයක් විය. තවත් ප්‍රධාන කාරණයක් වූයේ ගෝතබයාගේ කැම්පේන් කාරයන්ගේ ගොං උපක්‍රම ය. ඉන් එකක් මෙසේ ය. 2015 යහපාලන ආණ්ඩුව බලයට ගෙනා බලවේග වලට මේ ආණ්ඩුව කෙරෙහි තිබූ ප්‍රධාන කලකිරීමක් වූයේ හොරු නොඇල්ලීම ය. ඒ ආණ්ඩුවේ සිටි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ හෙවත් ඩීල්දාස සහ හොරු ඇල්ලීම බාර දුන් ප්‍රධාන පොලිස් නිලධාරියා වූ FCID ලොක්කා රවි වෛද්‍යලංකාර ගෝතබයා වෙත සහාය පළ කරමින් හොරු ඇල්ලීමට බාධා කෙළේ උන් දෙදෙනාගේ කුමන්ත්රණයන් බව ජනතාවට තේරුම් යෑමෙන් ආණ්ඩුවට තිබූ ප්‍රධාන කළු පැල්ලමක් ගෝතබයාගේ ගොං කැම්පේන් කාරයන් විසින්ම සෝදා හැරියේ ය. ගෝතබයාගේ කැම්පේන් මාස්ටර් දිලිත් ජයවීර ගංජා මතින් මත්ව පිස්සු කෙළින එකෙක් බව ඉන් සක්සුදක් සේ තහවුරු විය. විජේදාස ගැනීම සහ වෛද්‍යලංකාර ගැනීම ගැන පිටුපස සිටි ප්‍රධානියෙක් වූයේ ගංජා දිලිත් ය. තවත් සජිත්ට වාසි වූ කැම්පේන් එකක් දියත් කෙළේ ද මෝඩ ගෝතබයාම ය. ඒ නම් ‘පෑඩ් මෑන්’ අවලාදය යි. ඉන් රටේ සිටින දැනුම් තේරුම් ඇති මධ්‍යම පාන්තික ජනතාවට මෙන්ම දුක් විඳින කාන්තාවන්ට ද පොහොට්ටුව එපා විය. හංසයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද එහි ධාරිතාව පුළුල් කිරීමට මහත් පිටුවහලක් විය. සත්‍ය වශයෙන්ම එය ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය අතික්‍රමණය කරන්නකි. බලයක් ලබා ගත නොහැකි පක්ෂයකට කුමක් කිව හැකි නමුත් බලයක් ලබා ගත හැකි පක්ෂයක් කියන දෑ ඊට වඩා ප්‍රබල බව ජනතාව දනිති. [B]ජවිපෙ ඉවත්වීමෙන් වූ අඩුව ශ්රීලනිපය පැමිණීමෙන් පිරැවීම..[/B] ---------------------------------- සජිත්ට අවාසි වූ බලවේග පෙළගැසීම් පවා පසුව වාසි තත්ත්වයට පත්විය. 2015 හංසයා සමග සිටි බලවේග වලින් ජවිපෙ ඉන් ඉවත් වීම අවාසියකි. ඒ අනුව හංසයාට අහිමි වූ ඡන්ද සංඛ්‍යාවක් තිබේ. නමුත් ඒ සමග පොහොට්ටු හූවත් සමග කලකිරී දයාසොරිලා පොහොට්ටුවට ගිය ද ශ්රීලනිපය සුරැකීමේ සංවිධානය හරහා පොහොට්ටුව පරාජය කිරීමට හංසයා සමග අත්වැල් බැඳගත් ශ්‍රීලනිප නායකයන් ගණන විශාල විය. සත්‍ය වශයෙන්ම එය 2015 දී මෛත්‍රීපාල සිරිසේන සමග හංසයාට ආ සංඛ්‍යාව මෙන් සිය ගුණයක් විශාලය. එදා ඇත්තටම මෛත්‍රී සමග ආවේ දහයකට අඩු ශ්‍රීලනිප නායකයන් සංඛ්‍යාවක් නමුත් අද ශ්‍රීලනිප සංවිධායක වරුන්ගෙන් සියේට 80 ක්ම ඉන්නේ චන්ද්‍රිකා-වෙල්ගම නායකත්වය දෙන ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානය හරහා හංසයා ජයග්‍රහණය කරවීමට ය. මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී දෙපාර්ශවය අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිත ය. සජිත් මේ ගැන ප්‍රකාශයක් කරමින් කීවේ 'මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි' යන බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශය අනුව ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රේමදාසලාත් බණ්ඩාරනායකලාත් අත්වැල් බැඳගෙන තිබෙන බවයි. ඒ අනුව ජවිපෙ ඉවත්වීමෙන් අහිමි වන ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සජිත්ට හිමි වීම යථාර්ථයකි. [B]එදා මහින්ද ගත් ලක්ෂ 58 අද ගෝතබයාට ගත නොහැකිය..[/B] ---------------------------------- මෙවැනි කාරණා අනුව උතුරේ දෙමළ ඡන්ද පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්වීමට පෙර පනහට පනහ තිබූ ජනාධිපතිවරණ තීන්දුව සම්බන්ධන්ලාගේ තීන්දුවත් සමග සජිත් සියේට පනස් එක දක්වා ඔසවා තබමින් ගෝතබයා සියේට හතලිස් හත දක්වා පහත දමා තිබේ. ටයි ටයි සටන අහවරය. දැන් හංසයාගේ ජයග්‍රහණය අතැඹුලක් සේ ස්ථිර ය. මන්ද යත් දෙමළ සහ මුස්ලිම් ඡන්ද නොමැතිව දකුණේ සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් ජයගැනීමට නම් ගෝතබයා සියේට හැට හතක් ලබා ගත යුතුය. එය දැන් ඔහුට සිහිනයකි. 2015 දී මහින්ද සමග සිටි බලවේග වලට වඩා එකක් හෝ වැඩියෙන් එකතු කර ගැනීමට ගෝතබයා අසමත් විය. 2015 දී මහින්දගේ කැම්පේන් එක දෙස බලා අද ගෝතබයාගේ කැම්පේන් එක දෙස බලන ඔ්නෑම අයෙකුට 2015 දී මහින්ද ලබා ගත් ඡන්ද ලක්ෂ 58 අද ගෝතබයා ලබා නොගන්නා බව නොපෙනෙන්නේ නම් හේ නිසැකවම බයියෙකි; වහලෙකි. චන්ද්‍රප්‍රදීප්[/SIZE] [url]https://www.facebook.com/lankaenews/posts/2751653094899838[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom