Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොහොට්ටුවේ පුංචි ආණ්ඩුවත් දැන් ෂුවර් නෑ…… බැසිල්ගේ පකිස් පෙට්ටියේ ලක්ෂ 50න් ඡන්ද අඩුවේ… සජිත් එක්ක ගෝඨාට හැරෙන්නවත් බෑ බැසිල් පිළිගනි…..

Published on- Nov 2, 2019ජනාධිපතිවරණ සටන ආරම්භ වූ දිනයේ සිට හැමදාම නොවරදවා පවත්වන බැසිල්ගේ ජනාධිපතිවරණ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ඊයේ (01) රාත්‍රියේද සුපුරුදු පරිදි පවත්වා තිබෙනවා.

මෙතක් දවසක් සිය ජයග්‍රහණය පිළිබඳව අධිතක්සේරුවක සිටිමින් ඡන්ද ගණනය කල එම කණ්ඩායම අමතමින් එහිදි බැසිල් ජනාධිපතිවරණ සටනේ වැඩි වාසිය තවදුරටත් පොහොට්ටුව සතු නොවන බව තහවුරු වී ඇති බව ප්‍රකාශ කොට තිබෙනවා.

රැස්වීමක් හරියට අමතා තම දර්ශනය ජනතාව අතරට ගෙන යාමට හැකි කට ඇති අපේක්ෂකයෙකු තමන් සතු නොවීම ගැන අන් කවරදාකටත් වඩා තමන් පසු තැවෙන බවද සජිත්ගේ වාග් පෞරුෂය හමුවේ ගෝඨාභයට හැරෙන්නට හෝ නොහැකි බවද සඳහන් කොට තිබෙනවා.

එසේම කෙතරම් සාධාරණය කිරීමට උත්සහ කළද පක්ෂපාති අල්ප රණවිරුවන් අතරින් පිරිස තෝරාගෙන දැන්වීම් කළ ද ගෝඨාභය විසින් අමු අමුවේ රණ විරුවන් පාවා දීමෙන් සිදුවූ හානිය ආපස්සට හැරවිය නොහැකි බවත් අප සියළු දෙනාගේ සැබෑ ස්වරූපය ජනතාව අවබෝධ කොට ගෙන ඇති බවත් බැසිල් මෙහිදි පවසා තිබෙනවා.

පළාත් පාලන ඡන්දයේදි පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව තවදුරටත් පොහොට්ටුව සතු නොවන බවත් පළාත් පාලන ආයතන මට්ටමින් හා බිම් මට්ටමින් ජනතා ප්‍රසාදය පොහොට්ටුව අහිමි වන බවත් ඔහු පෙන්වා දුන්නා.

තමාගේ නායකත්වයෙන් දියත් කල මෙහෙයුම් හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනාගත් පළාත් පාලන පාලන ආයතන 239 කගෙන් 110ක බලය ගිලිහි ගොස් ඇති බව තමා විසින් සිදුකරන ලද සමික්ෂණයකදි අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් තමන්ගේ මන්ත්‍රිවරුන්ගේ සහය පවා දින දහතුන තුළ අහිමි වීමේ අවදානමක් මතු වී ඇති බවත් බැසිල් පවසා ඇත.

මේ සඳහා ගත හැකි කිසිම ප්‍රතිකර්මයක් තමාගේ ඔලුවට මේ අවස්ථාවේ නොපැමිණෙන බවත් මෙම ගේම ෆේල් වුවහොත් අප සියළු දෙනාගේම දේශපාලන ගමනේ අවසානය බවත් ඔහු එක කමිටු සමාජිකයන්ට පවසා ඇති අතර ඡන්ද ව්‍යාපාරය ගොඩ ගත හැකි ක්‍රමයක් කල්පනා කොට තමාට දන්වන ලෙස පවසා සාකච්ඡාව අවසන් වීමට ද ප්‍රථමව අසුනින් නැගිට ගිය බවද අප දේශපාලන වාර්තාකරු සඳහන් කළා.

http://lankanewsweb.org/archives/21177

[QUOTE="macfa, post: 24900923, member: 559756"] [COLOR="DarkRed"][B][SIZE="5"]පොහොට්ටුවේ පුංචි ආණ්ඩුවත් දැන් ෂුවර් නෑ…… බැසිල්ගේ පකිස් පෙට්ටියේ ලක්ෂ 50න් ඡන්ද අඩුවේ… සජිත් එක්ක ගෝඨාට හැරෙන්නවත් බෑ බැසිල් පිළිගනි…..[/SIZE][/B][/COLOR] [SIZE="4"]Published on- Nov 2, 2019ජනාධිපතිවරණ සටන ආරම්භ වූ දිනයේ සිට හැමදාම නොවරදවා පවත්වන බැසිල්ගේ ජනාධිපතිවරණ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ඊයේ (01) රාත්‍රියේද සුපුරුදු පරිදි පවත්වා තිබෙනවා. මෙතක් දවසක් සිය ජයග්‍රහණය පිළිබඳව අධිතක්සේරුවක සිටිමින් ඡන්ද ගණනය කල එම කණ්ඩායම අමතමින් එහිදි බැසිල් ජනාධිපතිවරණ සටනේ වැඩි වාසිය තවදුරටත් පොහොට්ටුව සතු නොවන බව තහවුරු වී ඇති බව ප්‍රකාශ කොට තිබෙනවා. රැස්වීමක් හරියට අමතා තම දර්ශනය ජනතාව අතරට ගෙන යාමට හැකි කට ඇති අපේක්ෂකයෙකු තමන් සතු නොවීම ගැන අන් කවරදාකටත් වඩා තමන් පසු තැවෙන බවද සජිත්ගේ වාග් පෞරුෂය හමුවේ ගෝඨාභයට හැරෙන්නට හෝ නොහැකි බවද සඳහන් කොට තිබෙනවා. එසේම කෙතරම් සාධාරණය කිරීමට උත්සහ කළද පක්ෂපාති අල්ප රණවිරුවන් අතරින් පිරිස තෝරාගෙන දැන්වීම් කළ ද ගෝඨාභය විසින් අමු අමුවේ රණ විරුවන් පාවා දීමෙන් සිදුවූ හානිය ආපස්සට හැරවිය නොහැකි බවත් අප සියළු දෙනාගේ සැබෑ ස්වරූපය ජනතාව අවබෝධ කොට ගෙන ඇති බවත් බැසිල් මෙහිදි පවසා තිබෙනවා. පළාත් පාලන ඡන්දයේදි පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව තවදුරටත් පොහොට්ටුව සතු නොවන බවත් පළාත් පාලන ආයතන මට්ටමින් හා බිම් මට්ටමින් ජනතා ප්‍රසාදය පොහොට්ටුව අහිමි වන බවත් ඔහු පෙන්වා දුන්නා. තමාගේ නායකත්වයෙන් දියත් කල මෙහෙයුම් හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනාගත් පළාත් පාලන පාලන ආයතන 239 කගෙන් 110ක බලය ගිලිහි ගොස් ඇති බව තමා විසින් සිදුකරන ලද සමික්ෂණයකදි අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් තමන්ගේ මන්ත්‍රිවරුන්ගේ සහය පවා දින දහතුන තුළ අහිමි වීමේ අවදානමක් මතු වී ඇති බවත් බැසිල් පවසා ඇත. මේ සඳහා ගත හැකි කිසිම ප්‍රතිකර්මයක් තමාගේ ඔලුවට මේ අවස්ථාවේ නොපැමිණෙන බවත් මෙම ගේම ෆේල් වුවහොත් අප සියළු දෙනාගේම දේශපාලන ගමනේ අවසානය බවත් ඔහු එක කමිටු සමාජිකයන්ට පවසා ඇති අතර ඡන්ද ව්‍යාපාරය ගොඩ ගත හැකි ක්‍රමයක් කල්පනා කොට තමාට දන්වන ලෙස පවසා සාකච්ඡාව අවසන් වීමට ද ප්‍රථමව අසුනින් නැගිට ගිය බවද අප දේශපාලන වාර්තාකරු සඳහන් කළා.[/SIZE] [url]http://lankanewsweb.org/archives/21177[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom