Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාභයට 50% ක් ගන්න බෑ … බැසිල් Missing….. සජිත් 50%ට එයි..

Published on: Nov 4, 2019 – 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 සීමාවට එමට හැකියාවක් නොමැති බව පොහොට්ටුවේ මහ මොළකරු ලෙස හදුන්වන බැසිල් රාජපක්ෂ තහවුරු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.

පසුගිය 1 වැනිදා සමාලෝචන රැස්විමේදි සිදුවු සාකච්ඡාවලින් කොටසක් අප පසුදිනම අනාවරණය කල අතර මේ වනවිට බැසිල් අතුරුදහන් වි ඇති අතර ඒ හේතුවෙන් විමල් සහ ගම්මන්පිල මෙ වනවිට සාකච්ඡාවේදි සිදුවු කතා බව තැන තැන පවසමින් යමින් සිටි.1 වැනිදා සිට මේ වනතුරුත් බැසිල් රාජපක්ෂ අතුරුදහන්ව ඇති අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග පමණක් දුරකතනයෙන් සංවාදයේ යෙදෙන බව පමණක් මේ වනවිට අනාවරණය වි තිබේ.

බැසිල් සිය තාක්ෂණික ප්‍රයෝග යොදා ගනිමින් ජනාධිපතිවරණයේ ප්‍රතිපල සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකර ඇති අතර එහිදි ඔහු පෙන්වා දි ඇත්තේ ආරම්භයේදි සියයට 56ක් පමණ ඉහල තැනක තිබුනු පොහොට්ටු ඡන්ද ප්‍රතිශතය එක්වරම සියයට 46ක පමණ සීමාව දක්වා පහත වැටි ඇති බවයි.

සජිත් ප්‍රේමදාසට හොද මහජන හඩක් තිබිම මෙන්ම හිරූ ,දෙරණ නාලිකා අනවශ්‍ය වාර්තාකරණයේ යෙදිම මෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ ජනතාව වේගයෙන් ප්‍රතිකේෂ්ප කිරිම මේ තත්ත්වයට මුලික වි ඇති බව බැසිල් පෙන්වා දි ඇති අතර අනවශ්‍ය ප්‍රකාශ යනුවෙන් කල බැසිල්ගෙ ප්‍රකාශයට විමල් වෙගවත් පිළිතුරක් ලබාදිමට කටයුතු කර තිබේ.

“අපි කඩා වැටුනෙ ශ්‍රීලංකා එක ආව දවසේ ඉදලා…ඔබතුමාලට තවම තේරෙන්නේ නැත්තම් මම මොනවා කරන්නද.අපි ඇල්පිටිය චන්දෙට යනකොට 80%ට ගන්න හිටියේ.12%අරගෙන ශ්‍රීලංකා කාරයෝ අපි එක්ක නෑ කියලා ඔප්පු කළා.උන් කොහොමත් දෙන්නේ සජිත්ට.ඒවා කපාපු ශ්‍රීලංකා.අනික,අපේ ස්ටේජ් වලට නගින ශ්‍රීලංකා කාරයොන්ට හූ කියන්නේ අපේ අයම තමා.ඒ අයට ශ්‍රීලංකා අය පේන්න බෑ.අපි ජෝක් වෙනවා වෙන අය පටලවලා.අනික එස්.බීගෙ කතා අපිට ලොකු ඩැමේජ් එකක්”

විමල් තැන තැන කරන ප්‍රකාශයද මෙයම වේ.

ඒ සමගම විමල් සමග ශ්‍රිලනිපය නියෝජනය කරමින් පැමිණි සිටි සුසිල් ඇතුලු සෙට් එක පැටලි තිබේන අතර තත්ත්වය සමථයකට පත්කල මහින්ද මොහොතක් නොරැදී නැගිට ගොස් තිබේ.

මේ වනවිට පොහොට්ටුවට එකතු වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ වනවිට බරපතළ ගැටලුවකට මුහුන දි ඇති අතර 5 වැනිදා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්යෙන් ආරම්භ වන නව පෙරමුණ සමග එක්විමට කිහිප දෙනෙකුම මේ වනවිට සුදානමින් සිටින බවද වාර්තා වේ.

http://lankanewsweb.org/archives/21258

[QUOTE="macfa, post: 24900925, member: 559756"] [SIZE="5"][COLOR="DarkRed"][B]ගෝඨාභයට 50% ක් ගන්න බෑ … බැසිල් Missing….. සජිත් 50%ට එයි..[/B][/COLOR][/SIZE] [SIZE="4"]Published on: Nov 4, 2019 – 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 සීමාවට එමට හැකියාවක් නොමැති බව පොහොට්ටුවේ මහ මොළකරු ලෙස හදුන්වන බැසිල් රාජපක්ෂ තහවුරු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා. පසුගිය 1 වැනිදා සමාලෝචන රැස්විමේදි සිදුවු සාකච්ඡාවලින් කොටසක් අප පසුදිනම අනාවරණය කල අතර මේ වනවිට බැසිල් අතුරුදහන් වි ඇති අතර ඒ හේතුවෙන් විමල් සහ ගම්මන්පිල මෙ වනවිට සාකච්ඡාවේදි සිදුවු කතා බව තැන තැන පවසමින් යමින් සිටි.1 වැනිදා සිට මේ වනතුරුත් බැසිල් රාජපක්ෂ අතුරුදහන්ව ඇති අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග පමණක් දුරකතනයෙන් සංවාදයේ යෙදෙන බව පමණක් මේ වනවිට අනාවරණය වි තිබේ. [COLOR="DarkRed"]බැසිල් සිය තාක්ෂණික ප්‍රයෝග යොදා ගනිමින් ජනාධිපතිවරණයේ ප්‍රතිපල සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකර ඇති අතර එහිදි ඔහු පෙන්වා දි ඇත්තේ ආරම්භයේදි සියයට 56ක් පමණ ඉහල තැනක තිබුනු පොහොට්ටු ඡන්ද ප්‍රතිශතය එක්වරම සියයට 46ක පමණ සීමාව දක්වා පහත වැටි ඇති බවයි.[/COLOR] සජිත් ප්‍රේමදාසට හොද මහජන හඩක් තිබිම මෙන්ම හිරූ ,දෙරණ නාලිකා අනවශ්‍ය වාර්තාකරණයේ යෙදිම මෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ ජනතාව වේගයෙන් ප්‍රතිකේෂ්ප කිරිම මේ තත්ත්වයට මුලික වි ඇති බව බැසිල් පෙන්වා දි ඇති අතර අනවශ්‍ය ප්‍රකාශ යනුවෙන් කල බැසිල්ගෙ ප්‍රකාශයට විමල් වෙගවත් පිළිතුරක් ලබාදිමට කටයුතු කර තිබේ. “අපි කඩා වැටුනෙ ශ්‍රීලංකා එක ආව දවසේ ඉදලා…ඔබතුමාලට තවම තේරෙන්නේ නැත්තම් මම මොනවා කරන්නද.අපි ඇල්පිටිය චන්දෙට යනකොට 80%ට ගන්න හිටියේ.12%අරගෙන ශ්‍රීලංකා කාරයෝ අපි එක්ක නෑ කියලා ඔප්පු කළා.උන් කොහොමත් දෙන්නේ සජිත්ට.ඒවා කපාපු ශ්‍රීලංකා.අනික,අපේ ස්ටේජ් වලට නගින ශ්‍රීලංකා කාරයොන්ට හූ කියන්නේ අපේ අයම තමා.ඒ අයට ශ්‍රීලංකා අය පේන්න බෑ.අපි ජෝක් වෙනවා වෙන අය පටලවලා.අනික එස්.බීගෙ කතා අපිට ලොකු ඩැමේජ් එකක්” විමල් තැන තැන කරන ප්‍රකාශයද මෙයම වේ. ඒ සමගම විමල් සමග ශ්‍රිලනිපය නියෝජනය කරමින් පැමිණි සිටි සුසිල් ඇතුලු සෙට් එක පැටලි තිබේන අතර තත්ත්වය සමථයකට පත්කල මහින්ද මොහොතක් නොරැදී නැගිට ගොස් තිබේ. මේ වනවිට පොහොට්ටුවට එකතු වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ වනවිට බරපතළ ගැටලුවකට මුහුන දි ඇති අතර 5 වැනිදා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්යෙන් ආරම්භ වන නව පෙරමුණ සමග එක්විමට කිහිප දෙනෙකුම මේ වනවිට සුදානමින් සිටින බවද වාර්තා වේ.[/SIZE] [url]http://lankanewsweb.org/archives/21258[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom