Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සජිත් පෙරමුණට ඇවිත් : රාජපක්ෂලාගේ අලුත් තුරුම්පුව මෙන්න !

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලැබීමත් සමඟ පොදුජන පෙරමුණ පාර්ශවය දැඩි අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඒ මෙතෙක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ අතර පැවති කරට කර තරගය වෙනස්ව සජිත් ප්‍රේමදාස ඉදිරියට පැමිණ ඇති බවට ලැබී ඇති නවතම මැතිවරණ සමීක්ෂණ වාර්තා නිසයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂට සහය දක්වන්න ගාල්ල කරාපිටියේ පසුගියදා සංවිධානය කර තිබූ ජන හමුවෙන් පසුව පොදුජන පෙරමුණේ නායකයන් රාත්‍රී ආහාරය සඳහා රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාගේ නිවසේදී රැස්ව තිබේ.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමාදාසට අරසුකච්චි පක්ෂය ඇතුළු දෙමල සන්ධානයේ සහය ලැබීම සම්බන්ධව සාකච්ඡාව සිදුකර ඇත්තේ එහිදීය.

තත්ත්වය වෙනස් වෙලා : සජිත් පෙරමුණේ !

තමන් ඉදිරියෙන් සිට ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කළත් මේ වන විට තත්ත්වය වෙනස්වී ඇති බවට වාර්තා වී ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එහිදී වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

කාන්තා සනීපාරක්ෂක තුවා නොමිලේ දීම වැනි යෝජනාවක් සජිත් වෙතින් ඉදිරිපත් වනු ඇතැයි තමන් කිසිසේත් අපේක්ෂා නොකළ බවත් එය සමච්චලයට ලක්කරමින් ඊට තම පාර්ශවය ප්‍රතිචාර දැක්වූ ආකාරය වාඩාත් අවාසි සහගත බවත් වාර්තා වී ඇතැයි එහිදී සඳහන් කර ඇත.

නොසිතූ ලෙස සජිත් ජනතා ආකර්ෂණය ලබා ගැනීම හරහා කරට කර සටනක් ලෙස තිබු මෙවර ජනාධිපතිවරණය දමිල පක්ෂ වල සහය සජිත්ට හිමිවීම හමුවේ තවත් පසුබාන තත්ත්වයක් උද්ගතව ඇති බව පෙන්වාදෙන දත්ත සටහන් කිහිපයක්ද එහිදී මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කල බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඇමැති මණ්ඩලය නම් කිරීම ගෝඨාට පැවරෙයි !

මෙම තත්ත්වය වෙනස් කර ගැනීමට බරපතල චෝදනා ඇති කොටස් මැතිවරණයේ ආසන්න දින කිහිපයේදී ඈත්කර තැබීමට මෙන්ම කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමේදී ඊළඟ මහ මැතිවරණය තෙක් ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය ආකාරයට කැබිනට් මණ්ඩලය සකස් කරන බව ප්‍රසිද්ධ කිරීමට තීන්දු කල බවත් දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ අනුව ගෝඨාභයගේ කැබිනට් මණ්ඩලය ගෝඨාභය විසින්ම තෝරාගන්නා බව ප්‍රචාරය කිරීමේ වගකීම විමල් වීරවංශ ඇතුළු කථිකයන් කිහිපදෙනෙකුට පැවරීමත් එහිදී සිදුව තිබෙන බව දැනගන්නට තිබේ.

https://newstube.lk/news/8810-2019-11-05-03-20-27

[QUOTE="macfa, post: 24901180, member: 559756"] [COLOR="DarkRed"][B][SIZE="5"]සජිත් පෙරමුණට ඇවිත් : රාජපක්ෂලාගේ අලුත් තුරුම්පුව මෙන්න ![/SIZE][/B][/COLOR] [SIZE="4"]ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලැබීමත් සමඟ පොදුජන පෙරමුණ පාර්ශවය දැඩි අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වෙයි. ඒ මෙතෙක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ අතර පැවති කරට කර තරගය වෙනස්ව සජිත් ප්‍රේමදාස ඉදිරියට පැමිණ ඇති බවට ලැබී ඇති නවතම මැතිවරණ සමීක්ෂණ වාර්තා නිසයි. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂට සහය දක්වන්න ගාල්ල කරාපිටියේ පසුගියදා සංවිධානය කර තිබූ ජන හමුවෙන් පසුව පොදුජන පෙරමුණේ නායකයන් රාත්‍රී ආහාරය සඳහා රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාගේ නිවසේදී රැස්ව තිබේ. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමාදාසට අරසුකච්චි පක්ෂය ඇතුළු දෙමල සන්ධානයේ සහය ලැබීම සම්බන්ධව සාකච්ඡාව සිදුකර ඇත්තේ එහිදීය. [COLOR="darkred"][B]තත්ත්වය වෙනස් වෙලා : සජිත් පෙරමුණේ ![/B][/COLOR] තමන් ඉදිරියෙන් සිට ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කළත් මේ වන විට තත්ත්වය වෙනස්වී ඇති බවට වාර්තා වී ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එහිදී වැඩිදුරටත් පෙන්වාදී තිබේ. කාන්තා සනීපාරක්ෂක තුවා නොමිලේ දීම වැනි යෝජනාවක් සජිත් වෙතින් ඉදිරිපත් වනු ඇතැයි තමන් කිසිසේත් අපේක්ෂා නොකළ බවත් එය සමච්චලයට ලක්කරමින් ඊට තම පාර්ශවය ප්‍රතිචාර දැක්වූ ආකාරය වාඩාත් අවාසි සහගත බවත් වාර්තා වී ඇතැයි එහිදී සඳහන් කර ඇත. නොසිතූ ලෙස සජිත් ජනතා ආකර්ෂණය ලබා ගැනීම හරහා කරට කර සටනක් ලෙස තිබු මෙවර ජනාධිපතිවරණය දමිල පක්ෂ වල සහය සජිත්ට හිමිවීම හමුවේ තවත් පසුබාන තත්ත්වයක් උද්ගතව ඇති බව පෙන්වාදෙන දත්ත සටහන් කිහිපයක්ද එහිදී මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කල බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. [B][COLOR="darkred"]ඇමැති මණ්ඩලය නම් කිරීම ගෝඨාට පැවරෙයි ![/COLOR][/B] මෙම තත්ත්වය වෙනස් කර ගැනීමට බරපතල චෝදනා ඇති කොටස් මැතිවරණයේ ආසන්න දින කිහිපයේදී ඈත්කර තැබීමට මෙන්ම කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමේදී ඊළඟ මහ මැතිවරණය තෙක් ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය ආකාරයට කැබිනට් මණ්ඩලය සකස් කරන බව ප්‍රසිද්ධ කිරීමට තීන්දු කල බවත් දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි. ඒ අනුව ගෝඨාභයගේ කැබිනට් මණ්ඩලය ගෝඨාභය විසින්ම තෝරාගන්නා බව ප්‍රචාරය කිරීමේ වගකීම විමල් වීරවංශ ඇතුළු කථිකයන් කිහිපදෙනෙකුට පැවරීමත් එහිදී සිදුව තිබෙන බව දැනගන්නට තිබේ. [/SIZE] [url]https://newstube.lk/news/8810-2019-11-05-03-20-27[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom